Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොකී රහසක් මතකයේ හිඳ තැවෙනවා

ඔබෙ සුවඳ මට දැනෙනවා. දැනෙනවා

රැයේ ඝනඳුර නැගෙන තනියට

සඳක් සේ ඔබ පිපෙනවා... පිපෙනවා...

මං ආදරෙයි... මං ආදරෙයි...

උමතුවෙන්...

ඔබේ සිත මා සොයනවා... සොයනවා

පැතුම් වෙරළට සිතුම් රළ පෙළ ඇදෙනවා

නෙතග කැළඹිලි නැගෙනවා... නැගෙනවා...

නිදන නින්ද ද මුදා හරිමින්

අවදි කොට මා තබනවා... තබනවා...

මං ආදරෙයි... මං ආදරෙයි...

උමතුවෙන්...

ඔබේ සිත මා සොයනවා... සොයනවා...

දුරින් දුර ඇති තාරකා මල් දිලෙනවා

නෙතග ඒ මල් ලෙලෙනවා පෙනෙනවා

දකිනු රිසි ඔබෙ තාරකා ඇස්

මසිත මිහිරක් මවනවා... මවනවා...

මං ආදරෙයි... මං ආදරෙයි...

උමතුවෙන්...

ඔබේ සිත මා සොයනවා... සොයනවා

අපි ලෙංගතුව සිටි අය කී දෙනෙක් අද අපෙන් ඈත්ව ගිහින්ද... පාසල් කාලයේ අපි ළඟින්ම හිටි අපේ යාළුවෝ.. අද කොහේ ඇත්ද... මඟතොටදී මුණගැහුණත් හඳුනා ගන්නත් බැරි තරමයි... ඒ තරම් කාලයක් අපි එකිනෙකාගෙන් වෙන්වෙලා... ඒත් ඔවුන් කෙරෙහි එදා තිබුණු ලෙංගතුකම අදත් එහෙමමයි... ආයෙත් ඔවුන් දකින්න ලැබෙනවා නම්...

ඒ වගේම තමයි කලක් ආදරයෙන් සිටි අයත් මේ විදිහටම එකිනෙකාගෙන් ඈත්වෙලා යනවා. ඒත් හිතේ තියෙන ආදරය... වෙනසක් නැහැ. පාළුව තනිකම දැනෙද්දි ඒ රුව සොයන්න අපි කොතරම් වෙහෙසෙනවද...

නොකී රහසක් මතකයේ හිඳ තැවෙනවා

ඔබෙ සුවඳ මට දැනෙනවා... දැනෙනවා

රැයේ ඝනඳුර නැගෙන තනියට

සඳක් සේ ඔබ පිපෙනවා... පිපෙනවා..

මං ආදරෙයි... මං ආදරෙයි

උමතුවෙන්... ඔබේ සිත මා සොයනවා... සොයනවා...

කාලයක් ආදරයෙන් සිටි දෙදෙනෙක් වෙන්වෙලා... ඒ වුණාට මේ දෙන්නා එකිනෙකාට ආදරය ප්රකාශ කරලා නැහැ... දෙන්නගෙම හිතේ ආදරය තිබිලා තියෙනවා... ඒත් අද ඔහුට ඇය හොයාගන්නවත් නෑ... හැමතැනම හොයනවා... එදා මම ඔයාට ආදරය කළේ ඔයාටත් හොරෙන්. රහසේ... කළ ඒ ආදරය අද මගේ මතකයට එනවා. හදවත රිදුම් දෙනවා. මට ඔයාගේ සුවඳ එදා වගේම අදත් දැනෙනවා. තනිකම පාළුව මගේ ජීවිතය වෙළාගෙන. ඒ පාළුව හරියට ඝන අන්ධකාරය වගේ. ඒ වෙලාවට ඔයා මගේ මතකයට නැගෙන්නේ හරියට සඳ මල පිපී හිනහෙනවා වගේ. මම ඔයාට ආදරෙයි. තවමත් ආදරෙයි. ඒ නිසාමයි මගේ හිත උමතුවෙන් වගේ. ඔයාව හොයන්නේ...

එඩ්වඩ් ජයකොඩිගේ ආදරණීය හඬට මේ පදපෙළ කොතරම් ගැලපෙනවද පුංචි කාලේ ඉඳලාම එඩ්වඩ්ගේ හඬට ප්රියකළ විපුල් ධර්මප්රිය ජයසේකරගේ හීනයක් සැබෑවීමක් තමයි මේ. ඔහුගේ පදපෙළක් එඩ්වඩ් ගැයීම.

ආදරය කියන්නේ කොතරම් කලක් ගියත් මහලු නොවෙන සිතිවිල්ලක්. කලකට පෙර ආදරය කළ අය අදත් හැමතැනම සොයන මිත්රයන් මට හමුවෙලා තියෙනවා. අනේ එයා දැන් කොහෙද දන්නෙ නැහැ. ආයෙත් දකින්න තියෙනවා නම්... කියලා මගේ යාලුවෝ නිතර මට කියා තිබෙනවා. වෙලාවකට මටත් හිතෙනවා මගේ පංතියේ යාලුවෝ අද කොහේ ඇත්ද කියලා... ඉතින් මෙන්න මේ සිතුවිල්ල තමයි ගී පද පෙළකට පෙරළුනේ... විපුල් ධර්මප්රිය ගීයේ රචකයා අදහස පළ කළා.

පැතුම් වෙරළට සිතුම් රළ පෙළ ඇදෙනවා

නෙතග කැළඹිලි නැගෙනවා... නැගෙනවා

නිදන නින්දද මුදා හරිමින්

අවදි කොට මා තබනවා... තබනවා

මං ආදරෙයි... මං ආදරෙයි..

උමතුවෙන්... ඔබේ සිත මා සොයනවා... සොයනවා

ඔයා ගැන මගේ හිතේ තියෙන ප්රාර්ථනාවන් හරියට වෙරළක් වගේ. ඒ වෙරළේ හැපී බිඳෙන රළ පෙළ ඔබ ගැන උපදින සිතිවිලියි. මගේ දෑස් කැළඹිලා නිදන්න ගියත් දෑස් පියවෙන්නේ නැහැ. දෙනෙත් මා අවදිකරලා... මං ඔයාට ආදරෙයි. මගේ හිත උමතුවෙලා.. මම ඔයාගේ හිත හොයනවා...

මම මේ සිංදුව කළේ මගේ සඟවන්නෙපා හසරැල් සීඩී එකට මම පොඩි කාලේ ඉඳලම එඩ්වඩ් ජයකොඩි ශිල්පියාගේ හඬට ආසයි. ඒ කාලේ එඩ්වඩ් ජයකොඩි කියන්නේ තරුණ තරුණියන් වශී වුණ ගායකයෙක්. චරිතා ප්රියදර්ශනී පීරිස්ට "අහස් ගැබේ තරුකැට ගානේ..." සිංදුව ලියුවාටත් පස්සේ තමයි එඩ්වඩ්ට මේ සිංදුව දුන්නේ. මේ සිංදුවේ "උමතුවෙන්..." කියන කොටස තමයි උච්චතම අවස්ථාව... ඉතිං මම එඩ්වඩ් ජයකොඩිට කිව්වා... උමතුවෙන්... කියන කොටස මට හොඳටම ඕනේ කියලා හරි මල්ලි මම ඒක උමතුවෙන් වගේම කියන්නම් කෝ... මං උඹව නග්ගලා ගන්නම්කෝ මේ සිංදුවෙන්.... කියා එඩ්වඩ් කිව්වා..

දුරින් දුර ඇති තාරකා මල් දිලෙනවා

නෙතග ඒ මල් ලෙලෙනවා පෙනෙනවා

දකිනු රිසි ඔබෙ තාරකා ඇස්

මසිත මිහිරක් මවනවා... මවනවා..

මං ආදරෙයි... මං ආදරෙයි

උමතුවෙන්...

ඔබේ සිත මා සොයනවා... සොයනවා...

තාරුකා බබලන්නේ ළඟක ඉඳන් නොවේ. ඒවා ඈත දුරක ඉඳන් ලෙලදෙන අයුරු නෙතගින් මට පෙනෙනවා. තාරකා වගේ දීප්තියෙන් බබලන ඔයාගේ ඇස්දෙක දකින්න මම මොනතරම් ආසයිද ඒ දීප්තිමත් නුවන් යුග මගේ හිතේ මවන්නේ මිහිරක් මිස අන් කවරක්ද මං ඔයාට ආදරෙයි. ආදරෙයි. ඒ නිසාම මම පිස්සුවෙන් වගේ ඔයාගේ හිත හොයනවා... ඔයා කොහේ ඇත්ද...

ආදරයෙන් උමතු වූ මේ පෙම්වතාගේ හිත විපුල් ධර්මප්රියගේ පද පෙළින් කදිමට විවරණය වෙනවා. ඒ පද පෙළේ අරුතටම ගැලපෙන සංගීතය යොදා ගයන එඩ්වඩ්ගේ හඬට උමතු වූ රසික රසිකාවියන් මේ ගීයට ද එදත් අදත් හෙටත් පෙම් බඳින බවට නම් සැකයක් නැහැ.

උපුටාගැනීමකි.

http://geethayakatawediyamak.blogspot.com/2013/04/nokee-rahasak-mathakaye-hida-thewenawa.html

[QUOTE="shaminda peiris, post: 23509395, member: 500621"] [SIZE="3"]නොකී රහසක් මතකයේ හිඳ තැවෙනවා ඔබෙ සුවඳ මට දැනෙනවා. දැනෙනවා රැයේ ඝනඳුර නැගෙන තනියට සඳක් සේ ඔබ පිපෙනවා... පිපෙනවා... මං ආදරෙයි... මං ආදරෙයි... උමතුවෙන්... ඔබේ සිත මා සොයනවා... සොයනවා පැතුම් වෙරළට සිතුම් රළ පෙළ ඇදෙනවා නෙතග කැළඹිලි නැගෙනවා... නැගෙනවා... නිදන නින්ද ද මුදා හරිමින් අවදි කොට මා තබනවා... තබනවා... මං ආදරෙයි... මං ආදරෙයි... උමතුවෙන්... ඔබේ සිත මා සොයනවා... සොයනවා... දුරින් දුර ඇති තාරකා මල් දිලෙනවා නෙතග ඒ මල් ලෙලෙනවා පෙනෙනවා දකිනු රිසි ඔබෙ තාරකා ඇස් මසිත මිහිරක් මවනවා... මවනවා... මං ආදරෙයි... මං ආදරෙයි... උමතුවෙන්... ඔබේ සිත මා සොයනවා... සොයනවා අපි ලෙංගතුව සිටි අය කී දෙනෙක් අද අපෙන් ඈත්ව ගිහින්ද... පාසල් කාලයේ අපි ළඟින්ම හිටි අපේ යාළුවෝ.. අද කොහේ ඇත්ද... මඟතොටදී මුණගැහුණත් හඳුනා ගන්නත් බැරි තරමයි... ඒ තරම් කාලයක් අපි එකිනෙකාගෙන් වෙන්වෙලා... ඒත් ඔවුන් කෙරෙහි එදා තිබුණු ලෙංගතුකම අදත් එහෙමමයි... ආයෙත් ඔවුන් දකින්න ලැබෙනවා නම්... ඒ වගේම තමයි කලක් ආදරයෙන් සිටි අයත් මේ විදිහටම එකිනෙකාගෙන් ඈත්වෙලා යනවා. ඒත් හිතේ තියෙන ආදරය... වෙනසක් නැහැ. පාළුව තනිකම දැනෙද්දි ඒ රුව සොයන්න අපි කොතරම් වෙහෙසෙනවද... නොකී රහසක් මතකයේ හිඳ තැවෙනවා ඔබෙ සුවඳ මට දැනෙනවා... දැනෙනවා රැයේ ඝනඳුර නැගෙන තනියට සඳක් සේ ඔබ පිපෙනවා... පිපෙනවා.. මං ආදරෙයි... මං ආදරෙයි උමතුවෙන්... ඔබේ සිත මා සොයනවා... සොයනවා... කාලයක් ආදරයෙන් සිටි දෙදෙනෙක් වෙන්වෙලා... ඒ වුණාට මේ දෙන්නා එකිනෙකාට ආදරය ප්රකාශ කරලා නැහැ... දෙන්නගෙම හිතේ ආදරය තිබිලා තියෙනවා... ඒත් අද ඔහුට ඇය හොයාගන්නවත් නෑ... හැමතැනම හොයනවා... එදා මම ඔයාට ආදරය කළේ ඔයාටත් හොරෙන්. රහසේ... කළ ඒ ආදරය අද මගේ මතකයට එනවා. හදවත රිදුම් දෙනවා. මට ඔයාගේ සුවඳ එදා වගේම අදත් දැනෙනවා. තනිකම පාළුව මගේ ජීවිතය වෙළාගෙන. ඒ පාළුව හරියට ඝන අන්ධකාරය වගේ. ඒ වෙලාවට ඔයා මගේ මතකයට නැගෙන්නේ හරියට සඳ මල පිපී හිනහෙනවා වගේ. මම ඔයාට ආදරෙයි. තවමත් ආදරෙයි. ඒ නිසාමයි මගේ හිත උමතුවෙන් වගේ. ඔයාව හොයන්නේ... එඩ්වඩ් ජයකොඩිගේ ආදරණීය හඬට මේ පදපෙළ කොතරම් ගැලපෙනවද පුංචි කාලේ ඉඳලාම එඩ්වඩ්ගේ හඬට ප්රියකළ විපුල් ධර්මප්රිය ජයසේකරගේ හීනයක් සැබෑවීමක් තමයි මේ. ඔහුගේ පදපෙළක් එඩ්වඩ් ගැයීම. ආදරය කියන්නේ කොතරම් කලක් ගියත් මහලු නොවෙන සිතිවිල්ලක්. කලකට පෙර ආදරය කළ අය අදත් හැමතැනම සොයන මිත්රයන් මට හමුවෙලා තියෙනවා. අනේ එයා දැන් කොහෙද දන්නෙ නැහැ. ආයෙත් දකින්න තියෙනවා නම්... කියලා මගේ යාලුවෝ නිතර මට කියා තිබෙනවා. වෙලාවකට මටත් හිතෙනවා මගේ පංතියේ යාලුවෝ අද කොහේ ඇත්ද කියලා... ඉතින් මෙන්න මේ සිතුවිල්ල තමයි ගී පද පෙළකට පෙරළුනේ... විපුල් ධර්මප්රිය ගීයේ රචකයා අදහස පළ කළා. පැතුම් වෙරළට සිතුම් රළ පෙළ ඇදෙනවා නෙතග කැළඹිලි නැගෙනවා... නැගෙනවා නිදන නින්දද මුදා හරිමින් අවදි කොට මා තබනවා... තබනවා මං ආදරෙයි... මං ආදරෙයි.. උමතුවෙන්... ඔබේ සිත මා සොයනවා... සොයනවා ඔයා ගැන මගේ හිතේ තියෙන ප්රාර්ථනාවන් හරියට වෙරළක් වගේ. ඒ වෙරළේ හැපී බිඳෙන රළ පෙළ ඔබ ගැන උපදින සිතිවිලියි. මගේ දෑස් කැළඹිලා නිදන්න ගියත් දෑස් පියවෙන්නේ නැහැ. දෙනෙත් මා අවදිකරලා... මං ඔයාට ආදරෙයි. මගේ හිත උමතුවෙලා.. මම ඔයාගේ හිත හොයනවා... මම මේ සිංදුව කළේ මගේ සඟවන්නෙපා හසරැල් සීඩී එකට මම පොඩි කාලේ ඉඳලම එඩ්වඩ් ජයකොඩි ශිල්පියාගේ හඬට ආසයි. ඒ කාලේ එඩ්වඩ් ජයකොඩි කියන්නේ තරුණ තරුණියන් වශී වුණ ගායකයෙක්. චරිතා ප්රියදර්ශනී පීරිස්ට "අහස් ගැබේ තරුකැට ගානේ..." සිංදුව ලියුවාටත් පස්සේ තමයි එඩ්වඩ්ට මේ සිංදුව දුන්නේ. මේ සිංදුවේ "උමතුවෙන්..." කියන කොටස තමයි උච්චතම අවස්ථාව... ඉතිං මම එඩ්වඩ් ජයකොඩිට කිව්වා... උමතුවෙන්... කියන කොටස මට හොඳටම ඕනේ කියලා හරි මල්ලි මම ඒක උමතුවෙන් වගේම කියන්නම් කෝ... මං උඹව නග්ගලා ගන්නම්කෝ මේ සිංදුවෙන්.... කියා එඩ්වඩ් කිව්වා.. දුරින් දුර ඇති තාරකා මල් දිලෙනවා නෙතග ඒ මල් ලෙලෙනවා පෙනෙනවා දකිනු රිසි ඔබෙ තාරකා ඇස් මසිත මිහිරක් මවනවා... මවනවා.. මං ආදරෙයි... මං ආදරෙයි උමතුවෙන්... ඔබේ සිත මා සොයනවා... සොයනවා... තාරුකා බබලන්නේ ළඟක ඉඳන් නොවේ. ඒවා ඈත දුරක ඉඳන් ලෙලදෙන අයුරු නෙතගින් මට පෙනෙනවා. තාරකා වගේ දීප්තියෙන් බබලන ඔයාගේ ඇස්දෙක දකින්න මම මොනතරම් ආසයිද ඒ දීප්තිමත් නුවන් යුග මගේ හිතේ මවන්නේ මිහිරක් මිස අන් කවරක්ද මං ඔයාට ආදරෙයි. ආදරෙයි. ඒ නිසාම මම පිස්සුවෙන් වගේ ඔයාගේ හිත හොයනවා... ඔයා කොහේ ඇත්ද... ආදරයෙන් උමතු වූ මේ පෙම්වතාගේ හිත විපුල් ධර්මප්රියගේ පද පෙළින් කදිමට විවරණය වෙනවා. ඒ පද පෙළේ අරුතටම ගැලපෙන සංගීතය යොදා ගයන එඩ්වඩ්ගේ හඬට උමතු වූ රසික රසිකාවියන් මේ ගීයට ද එදත් අදත් හෙටත් පෙම් බඳින බවට නම් සැකයක් නැහැ. උපුටාගැනීමකි.[/SIZE] [URL="http://geethayakatawediyamak.blogspot.com/2013/04/nokee-rahasak-mathakaye-hida-thewenawa.html"]http://geethayakatawediyamak.blogspot.com/2013/04/nokee-rahasak-mathakaye-hida-thewenawa.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom