Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබට ආදරේ කරපු තරම්

ඔබ දන්නෙ නෑ තවමත්

ඔබ වෙනුවෙන් මං අඬපු තරම්

ඔබ දන්නෙ නෑ තවමත්

ආදරේ හින්දමයි ඔබ මගේ වෙන්නමයි

ජීවිත කාලෙම මං පැතුවේ

සමනල පෙරහැර සිරිපා වඳින්න

ඉගිලෙන රළ අතරේ

සමනලියක් ලෙස ඔබ දුටුවා මම

සීතල හිමිදිරියේ

ආල හිතක් මට පහල කළා ඔබ

මං දන්නෑ අරුමේ

තනිවුණු මගෙ හිත ඔබ දුටු මුල් දින

ඊයේ අද වාගේ

මතකයෙ විතරක් ඔයා තියාගෙන

ඉන්නට බෑනෙ හිතේ

පුදුම හිතක් ඔබ අමතක වෙන්නෑ

මං දන්නෑ අරුමේ

ඔබට ආදරේ කරපු තරම් ..........

ගායනය :- කිංස්ලි පීරිස්

[QUOTE="Malinga, post: 23961377, member: 1829"] [SIZE="3"]ඔබට ආදරේ කරපු තරම් ඔබ දන්නෙ නෑ තවමත් ඔබ වෙනුවෙන් මං අඬපු තරම් ඔබ දන්නෙ නෑ තවමත් ආදරේ හින්දමයි ඔබ මගේ වෙන්නමයි ජීවිත කාලෙම මං පැතුවේ සමනල පෙරහැර සිරිපා වඳින්න ඉගිලෙන රළ අතරේ සමනලියක් ලෙස ඔබ දුටුවා මම සීතල හිමිදිරියේ ආල හිතක් මට පහල කළා ඔබ මං දන්නෑ අරුමේ තනිවුණු මගෙ හිත ඔබ දුටු මුල් දින ඊයේ අද වාගේ මතකයෙ විතරක් ඔයා තියාගෙන ඉන්නට බෑනෙ හිතේ පුදුම හිතක් ඔබ අමතක වෙන්නෑ මං දන්නෑ අරුමේ ඔබට ආදරේ කරපු තරම් .......... ගායනය :- කිංස්ලි පීරිස්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom