Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිමක් ඉමක් නොපෙනෙන දිගු සසර දනව්වේ

අනන්තයක් පවින් තැනුනු අනියත දිවියේ

ලොවක් දිනන්න ට වැඩ සිට සිතේ සිහාසුනේ

මනුස්සකම පිරිමහන්න එපා මිනිසුනේ

මනුස්සකම රඟපාන්න එපා මිනිසුනේ

බලය පතා විසිකරනා කාසි හිඟව දුක්විඳිනා

දුගියො නොපෙනෙනා දුටුවාට නොදකිනා

රහසෙ පන්සි ලෙස උපයා එළිපිට දෙවියන්ට පුදා

පිහිට අයදිනා රැවටීම අදහනා

නොමිනිස් කම දෙනා ජයගොස පතුරනා

මිනිසුන් අනාතයි සදා

සසරේ අනාතයි සදා

නැති තැන නැති දොස් පවරා

බිඳින්න බැරි අත ඉඹලා

කිලුට හිත තියා ගුණ හොඳ ම පවසනා

මිතුරු හතුරු දෙක ම දරා

රඟන චරිත වෙයි බොහො මා

හැකිවිට හිඳිනා වැටුණා ම පාගනා

නොමිනිස් කම දෙනා ජයගොස පතුරනා

මිනිසුන් අනාතයි සදා

සසරේ අනාතයි සදා

නිමක් ඉමක් .................

ගායනය:- Mangala Denex

[QUOTE="Malinga, post: 24037298, member: 1829"] [SIZE="3"]නිමක් ඉමක් නොපෙනෙන දිගු සසර දනව්වේ අනන්තයක් පවින් තැනුනු අනියත දිවියේ ලොවක් දිනන්න ට වැඩ සිට සිතේ සිහාසුනේ මනුස්සකම පිරිමහන්න එපා මිනිසුනේ මනුස්සකම රඟපාන්න එපා මිනිසුනේ බලය පතා විසිකරනා කාසි හිඟව දුක්විඳිනා දුගියො නොපෙනෙනා දුටුවාට නොදකිනා රහසෙ පන්සි ලෙස උපයා එළිපිට දෙවියන්ට පුදා පිහිට අයදිනා රැවටීම අදහනා නොමිනිස් කම දෙනා ජයගොස පතුරනා මිනිසුන් අනාතයි සදා සසරේ අනාතයි සදා නැති තැන නැති දොස් පවරා බිඳින්න බැරි අත ඉඹලා කිලුට හිත තියා ගුණ හොඳ ම පවසනා මිතුරු හතුරු දෙක ම දරා රඟන චරිත වෙයි බොහො මා හැකිවිට හිඳිනා වැටුණා ම පාගනා නොමිනිස් කම දෙනා ජයගොස පතුරනා මිනිසුන් අනාතයි සදා සසරේ අනාතයි සදා නිමක් ඉමක් ................. ගායනය:- Mangala Denex[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom