Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]JO6qEtNSWk4[/YOUTUBE]

හෝ හෝ..............හේයි....!

හෝ හෝ හෝ හෝ හෝ හොහෝ..[තදෙන තනා]

හෝ හෝ හෝ හෝ හෝ හොහෝ..[තෙයිතන තනා]

සසඳ සසඳ දියපල්ලේ තිබෙයි අල

- දියපල්ලේ තිබෙයි අල [දෙයියන්ගේ පිහිටයි]

සසඳ සසඳ දියමතුපිට තිබෙයි කොල

- දියමතුපිට තිබෙයි කොල [ගලෙලි හඥයි]

වැස්සට පිණි බබා මෝරන කැකුළු මල [හා..හෝ..]

මස්ටකයින්ට මුතුකුඩයකි නෙළුම් මල [තම්දෙන තනා]

මස්ටකයින්ට මුතුකුඩයකි නෙළුම් මල

සකිය සගව්වට රෝදය කැරකෙනවා..

සසඳ සසඳ අපි මහපාරේ යනවා..

සකිය සගව්වට රෝදය කැරකෙනවා..

සසඳ සසඳ අපි මහපාරේ යනවා..

සසඳ සසඳ සඳ පානේ අපි යනවා

- සඳ පානේ අපි යනවා [දෙයියන්ගේ පිහිටයි]

මක්කොලි බඳට ගොම්බානක් බැදයනවා

- ගොම්බානක් බැදයනවා [ ගලෙලි හඥයි ]

සකිය සගව්වට රෝදය කැරකෙනවා [හා..හෝ..]

දත් කැකුලට නාරම්මල ලත වෙනවා [තම්දෙන තනා]

දත් කැකුලට නාරම්මල ලත වෙනවා

සකිය සගව්වට රෝදය කැරකෙනවා..

සසඳ සසඳ අපි මහපාරේ යනවා..

සකිය සගව්වට රෝදය කැරකෙනවා..

සසඳ සසඳ අපි මහපාරේ යනවා..

සසඳ සසඳ සඳ පොබයන සාවුන්ට

- සඳ පොබයන සාවුන්ට [දෙයියන්ගේ පිහිටයි]

මක්කොලි බඳට දුටු විගසට ගිරවුන්ට

- දුටු විගසට ගිරවුන්ට [ ගලෙලි හඥයි]

පදින සැරේ.....රොන් ගෙන යන බඹරුන්ට [හා..හෝ..]

වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට [තම්දෙන තනා]

වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට

සකිය සගව්වටට රෝදය කැරකෙනවා..

සසඳ සසඳ අපි මහපාරේ යනවා..

සකිය සගව්වට රෝදය කැරකෙනවා..

සසඳ සසඳ අපි මහපාරේ යනවා..////

මේ ගීතය 1994 වසරේ දී රෝහණ බැද්දගේ මහතා විසින් නිර්මාණය කල ගීතයක්. එවකට එතුමා කැළණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක්. එතුමා විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් සමග මේ ගීතය මුල්වරට ගායනා කලේ. ඉතින්, මේ ගීයට පදනම් කරගෙන තියෙන්නේ, ගමන් සී පද නම් කරත්තකරුවන් කියන කවි සහ සසඳ කවි ඇසුරින්. සසද කවි කියන්නේ "ස" අක්ෂරය මුලීකව නිර්මාණය කර තිබෙන කවි වලට.

මෙහි සැබෑවටම තියෙන්නේ වෙනත් අර්ථයක්. සංසාර ගමන සහ බුදු දහම ගැන පාඩමක් අපිට මේකෙන් කියලා දෙනවා. ෂෙල්ටන් පෙරේරා මහතා ගැයූ එගොඩහ යන්නෝ ගීතයත් මේ වගේම යටි අරුතක් දෙන අපූරු ගීතයක්.

මේ ගීතයේ තේරුම බැලුවොත්, සසඳ කියලා කියන්නේ, සංසන්දනය කරනවා කියන එකයි, අපිට කියනවා සංසන්දනය කරලා බලන්න කියලා. එහෙනම් අපි ඔක්කෝටම ඉස්සෙල්ලා එකින් එක සංසන්දනය කරලා බලමු.

දියපල්ලේ තිබෙයි අල - සංසාරය නම් වූ ජලාශයේ පෙර කරන ලද පින් (නෙළුම් අලය)

දියමතුපිට තිබෙයි කොල - සංසාරය නම් වූ දිය සමග තිබෙන නිවන් මග අවුරණ පංච නීවරණ ධර්ම (නෙළුම් කොලය)

වැස්සට පිණි බබා මෝරන කැකුළු මල - සංසාරය නම් වූ ජලාශයෙන් එතෙර වන්නට සූදානම් වන බෝසතාණන්වහන්සේ (නෙළුම් පොහොට්ටුව)

මස්ටකයින්ට මුතුකුඩයකි නෙළුම් මල - සියළු සත්ත්වයන්ට (මාළුන්ට) බුදුරජාණන්වහන්සේගේ සරණ හිමිවෙලා තිබෙනවා (මුතුකුඩය)

සගව්වට රෝදය කැරකෙනවා - අපි මහපාරේ යනවා - සංසාරේ වරින් වර විවිධ ආත්මවල අපි ඉපදෙනවා (සගව්ව = ගව් 6න් 6ට ඇති නවාතැන්) එසේ විවිධ ආත්මවලින් මේ සංසාරය නම් වූ මහපාරේ අපි ඉපදෙමින් මැරෙමින් ගමන් කරනවා. මේක හරියට චක්‍රයක් වගේ (රෝදය)

මක්කොලි බඳට ගොම්බානක් බැදයනවා - මක්කොලි කියන්නේ කරත්තයේ ගොනුන් බඳින වියගහ යි. එතකොට කරත්තයේ බැඳි ගොනා පස්සේ, කරත්ත රෝදය එනවා වගේ අපි කරපු පව් අපේ පස්සෙන් එනවා.

දත් කැකුලට නාරම්මල ලත වෙනවා - දත් කැකුල කියන්නේ කරත්ත කරුවන් නවාතැන් ගන්නා ස්ථාන වල සිනහ වෙවී සංග්‍රහ කරන කාන්තාවන්ට. නාරම්මල කියන්නේ, සාමාන්‍යයෙන් ගමක නමක්. ඒ කියන්නේ එක නවාතැන් පොළක්. බොහෝ කරත්ත කරුවන් නවාතැන් පොල වලදී එහි සිටිනා තරුණියන් හා පෙමින් බැඳෙනවා. ඒ කියන්නේ, බැඳීම් ගොඩක් අපි මේ සංසාරේ ඇති කරගන්නවා කියන එකයි. තව විධියකට කියනවා නම් අපි එක් එක් ආත්ම වලදී විවාහ වෙන සැමියා හෝ බිරිඳ කියන එකයි මේ කියන්නේ.

සාවුන්, ගිරවුන්, බඹරුන් - මේ කියන්නේ සංසාරයේ අපිට හමුවෙන විවිධ මිනිස්සුන්ගේ ස්වාභාවයන්. සමහරු අහිංසකයි (සාවුන්), තව සමහරු තමන්ගේ වාසියට කතාකරන අය (ගිරවුන්), තවත් සමහරු රාගාධිකයි (බඹරු)

වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට - ටිකිරා කියන්නේ කුඩා දරුවෙකුට යොදන නමක්. සත් සමුදුර පීනන්ට කියන්නේ සංසාර සාගරයෙන් එතෙර වන්නට එන්න කියලයි. එතකොට කුඩා වයසේ සිටම අප්‍රමාද ව කුසල් කර මේ සංසාර සාගරයෙන් එතෙර වන්නට එන්න කියන එකයි මේ කියන්නේ.

හරි දැන් එහෙනම් අපි ගීතය සාරාංශ කරලා බලමු.

මේ සංසාරයේ අපි විවිධ ආත්මවල ඉපදෙමින් මැරෙමින් ගමන් කරනවා. ඒ අතරේ අපිට විවිධාකාර පුද්ගලයින් මුණ ගැහෙනවා. අපි එක් එක් ආත්මවල විවිධ අය එක්ක බැඳීම් ඇති කරගෙන ඇති. මේ ආත්මයේ අපේ බිරිඳ, සැමියා අපි ආශ්‍රය කරන අය සමහර විට ඊළඟ ආත්මවල දී මුණගැහෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.

අපි මෙහෙම සංසාරේ ගමන් කරන අතරේ බෝසතාණන්වහන්සේ ආත්ම ගණන් පාරමිතා සම්පූර්ණ කරමින් නිවන් දකින්නට බාධා කරන නීවරණ ධර්ම බිඳහෙළමින් ලොව්තුරා සම්මා සම්බුද්ධත්වය ලබාගෙන අපිට සරණක් වෙලා ඉන්නවා. නමුත් අපිට ඒ බවක් දැනෙන්නේවත් නෑ. ඒ නිසා අපි තාමත් සංසාරේ දුක් විඳිනවා. ඒ නිසා අප්‍රමාද ව කුසල් කරලා සංසාරෙන් එතෙර වන්න.

ඉතින් මේ ගීතය කොහොම හරි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ගිහින් තිබෙනවා. අවසානයේ ලෝකයේ හොඳම ගීත 20 අතරට ඇතුළත් වෙලා තිබෙනවා. ඉන් පසු ලෝකයේ රටවල් 240ක විතර මේ ගීතය වාදනය වෙනවා. ඒ අතරේ රෝහණ බැද්දගේ ශූරීන් 2012 නොවැම්බර් 22 දා ලොස් ඇන්ජලීස් නුවර දී ම මේ ගීතය ගායක ගායිකාවන් 80ක් ඉදිරියේ සජීවී ව ගායනා කරනවා.

[QUOTE="shaminda peiris, post: 24175812, member: 500621"] [YOUTUBE]JO6qEtNSWk4[/YOUTUBE] [SIZE="3"]හෝ හෝ..............හේයි....! හෝ හෝ හෝ හෝ හෝ හොහෝ..[තදෙන තනා] හෝ හෝ හෝ හෝ හෝ හොහෝ..[තෙයිතන තනා] සසඳ සසඳ දියපල්ලේ තිබෙයි අල - දියපල්ලේ තිබෙයි අල [දෙයියන්ගේ පිහිටයි] සසඳ සසඳ දියමතුපිට තිබෙයි කොල - දියමතුපිට තිබෙයි කොල [ගලෙලි හඥයි] වැස්සට පිණි බබා මෝරන කැකුළු මල [හා..හෝ..] මස්ටකයින්ට මුතුකුඩයකි නෙළුම් මල [තම්දෙන තනා] මස්ටකයින්ට මුතුකුඩයකි නෙළුම් මල සකිය සගව්වට රෝදය කැරකෙනවා.. සසඳ සසඳ අපි මහපාරේ යනවා.. සකිය සගව්වට රෝදය කැරකෙනවා.. සසඳ සසඳ අපි මහපාරේ යනවා.. සසඳ සසඳ සඳ පානේ අපි යනවා - සඳ පානේ අපි යනවා [දෙයියන්ගේ පිහිටයි] මක්කොලි බඳට ගොම්බානක් බැදයනවා - ගොම්බානක් බැදයනවා [ ගලෙලි හඥයි ] සකිය සගව්වට රෝදය කැරකෙනවා [හා..හෝ..] දත් කැකුලට නාරම්මල ලත වෙනවා [තම්දෙන තනා] දත් කැකුලට නාරම්මල ලත වෙනවා සකිය සගව්වට රෝදය කැරකෙනවා.. සසඳ සසඳ අපි මහපාරේ යනවා.. සකිය සගව්වට රෝදය කැරකෙනවා.. සසඳ සසඳ අපි මහපාරේ යනවා.. සසඳ සසඳ සඳ පොබයන සාවුන්ට - සඳ පොබයන සාවුන්ට [දෙයියන්ගේ පිහිටයි] මක්කොලි බඳට දුටු විගසට ගිරවුන්ට - දුටු විගසට ගිරවුන්ට [ ගලෙලි හඥයි] පදින සැරේ.....රොන් ගෙන යන බඹරුන්ට [හා..හෝ..] වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට [තම්දෙන තනා] වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට සකිය සගව්වටට රෝදය කැරකෙනවා.. සසඳ සසඳ අපි මහපාරේ යනවා.. සකිය සගව්වට රෝදය කැරකෙනවා.. සසඳ සසඳ අපි මහපාරේ යනවා..//// මේ ගීතය 1994 වසරේ දී රෝහණ බැද්දගේ මහතා විසින් නිර්මාණය කල ගීතයක්. එවකට එතුමා කැළණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක්. එතුමා විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් සමග මේ ගීතය මුල්වරට ගායනා කලේ. ඉතින්, මේ ගීයට පදනම් කරගෙන තියෙන්නේ, ගමන් සී පද නම් කරත්තකරුවන් කියන කවි සහ සසඳ කවි ඇසුරින්. සසද කවි කියන්නේ "ස" අක්ෂරය මුලීකව නිර්මාණය කර තිබෙන කවි වලට. මෙහි සැබෑවටම තියෙන්නේ වෙනත් අර්ථයක්. සංසාර ගමන සහ බුදු දහම ගැන පාඩමක් අපිට මේකෙන් කියලා දෙනවා. ෂෙල්ටන් පෙරේරා මහතා ගැයූ එගොඩහ යන්නෝ ගීතයත් මේ වගේම යටි අරුතක් දෙන අපූරු ගීතයක්. මේ ගීතයේ තේරුම බැලුවොත්, සසඳ කියලා කියන්නේ, සංසන්දනය කරනවා කියන එකයි, අපිට කියනවා සංසන්දනය කරලා බලන්න කියලා. එහෙනම් අපි ඔක්කෝටම ඉස්සෙල්ලා එකින් එක සංසන්දනය කරලා බලමු. දියපල්ලේ තිබෙයි අල - සංසාරය නම් වූ ජලාශයේ පෙර කරන ලද පින් (නෙළුම් අලය) දියමතුපිට තිබෙයි කොල - සංසාරය නම් වූ දිය සමග තිබෙන නිවන් මග අවුරණ පංච නීවරණ ධර්ම (නෙළුම් කොලය) වැස්සට පිණි බබා මෝරන කැකුළු මල - සංසාරය නම් වූ ජලාශයෙන් එතෙර වන්නට සූදානම් වන බෝසතාණන්වහන්සේ (නෙළුම් පොහොට්ටුව) මස්ටකයින්ට මුතුකුඩයකි නෙළුම් මල - සියළු සත්ත්වයන්ට (මාළුන්ට) බුදුරජාණන්වහන්සේගේ සරණ හිමිවෙලා තිබෙනවා (මුතුකුඩය) සගව්වට රෝදය කැරකෙනවා - අපි මහපාරේ යනවා - සංසාරේ වරින් වර විවිධ ආත්මවල අපි ඉපදෙනවා (සගව්ව = ගව් 6න් 6ට ඇති නවාතැන්) එසේ විවිධ ආත්මවලින් මේ සංසාරය නම් වූ මහපාරේ අපි ඉපදෙමින් මැරෙමින් ගමන් කරනවා. මේක හරියට චක්‍රයක් වගේ (රෝදය) මක්කොලි බඳට ගොම්බානක් බැදයනවා - මක්කොලි කියන්නේ කරත්තයේ ගොනුන් බඳින වියගහ යි. එතකොට කරත්තයේ බැඳි ගොනා පස්සේ, කරත්ත රෝදය එනවා වගේ අපි කරපු පව් අපේ පස්සෙන් එනවා. දත් කැකුලට නාරම්මල ලත වෙනවා - දත් කැකුල කියන්නේ කරත්ත කරුවන් නවාතැන් ගන්නා ස්ථාන වල සිනහ වෙවී සංග්‍රහ කරන කාන්තාවන්ට. නාරම්මල කියන්නේ, සාමාන්‍යයෙන් ගමක නමක්. ඒ කියන්නේ එක නවාතැන් පොළක්. බොහෝ කරත්ත කරුවන් නවාතැන් පොල වලදී එහි සිටිනා තරුණියන් හා පෙමින් බැඳෙනවා. ඒ කියන්නේ, බැඳීම් ගොඩක් අපි මේ සංසාරේ ඇති කරගන්නවා කියන එකයි. තව විධියකට කියනවා නම් අපි එක් එක් ආත්ම වලදී විවාහ වෙන සැමියා හෝ බිරිඳ කියන එකයි මේ කියන්නේ. සාවුන්, ගිරවුන්, බඹරුන් - මේ කියන්නේ සංසාරයේ අපිට හමුවෙන විවිධ මිනිස්සුන්ගේ ස්වාභාවයන්. සමහරු අහිංසකයි (සාවුන්), තව සමහරු තමන්ගේ වාසියට කතාකරන අය (ගිරවුන්), තවත් සමහරු රාගාධිකයි (බඹරු) වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට - ටිකිරා කියන්නේ කුඩා දරුවෙකුට යොදන නමක්. සත් සමුදුර පීනන්ට කියන්නේ සංසාර සාගරයෙන් එතෙර වන්නට එන්න කියලයි. එතකොට කුඩා වයසේ සිටම අප්‍රමාද ව කුසල් කර මේ සංසාර සාගරයෙන් එතෙර වන්නට එන්න කියන එකයි මේ කියන්නේ. හරි දැන් එහෙනම් අපි ගීතය සාරාංශ කරලා බලමු. මේ සංසාරයේ අපි විවිධ ආත්මවල ඉපදෙමින් මැරෙමින් ගමන් කරනවා. ඒ අතරේ අපිට විවිධාකාර පුද්ගලයින් මුණ ගැහෙනවා. අපි එක් එක් ආත්මවල විවිධ අය එක්ක බැඳීම් ඇති කරගෙන ඇති. මේ ආත්මයේ අපේ බිරිඳ, සැමියා අපි ආශ්‍රය කරන අය සමහර විට ඊළඟ ආත්මවල දී මුණගැහෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අපි මෙහෙම සංසාරේ ගමන් කරන අතරේ බෝසතාණන්වහන්සේ ආත්ම ගණන් පාරමිතා සම්පූර්ණ කරමින් නිවන් දකින්නට බාධා කරන නීවරණ ධර්ම බිඳහෙළමින් ලොව්තුරා සම්මා සම්බුද්ධත්වය ලබාගෙන අපිට සරණක් වෙලා ඉන්නවා. නමුත් අපිට ඒ බවක් දැනෙන්නේවත් නෑ. ඒ නිසා අපි තාමත් සංසාරේ දුක් විඳිනවා. ඒ නිසා අප්‍රමාද ව කුසල් කරලා සංසාරෙන් එතෙර වන්න. ඉතින් මේ ගීතය කොහොම හරි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ගිහින් තිබෙනවා. අවසානයේ ලෝකයේ හොඳම ගීත 20 අතරට ඇතුළත් වෙලා තිබෙනවා. ඉන් පසු ලෝකයේ රටවල් 240ක විතර මේ ගීතය වාදනය වෙනවා. ඒ අතරේ රෝහණ බැද්දගේ ශූරීන් 2012 නොවැම්බර් 22 දා ලොස් ඇන්ජලීස් නුවර දී ම මේ ගීතය ගායක ගායිකාවන් 80ක් ඉදිරියේ සජීවී ව ගායනා කරනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom