Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල සරසාගෙන මල් නැලවෙනකොට...

මල සරසාගෙන

මල් නැලවෙනකොට

ඒ මල දුටුවේ මලයි

හිමිකාරයා මමයි

ඒ මගේ මලයි...

මල වටකරගෙන

මල් හිනැහෙනවිට

ඒ ළඟ හිටියේ මමයි

හිමිකාරයා මමයි

ඒ මගේ මලයි...

පියගැට මුදුනින්

පිටුපා යනකොට

ආපහු හැරී බලා

හිනැහුනේ මටයි

හිමිකාරයා මමයි

ඒ මගේ මලයි...

උඩ මහ මළුවෙන්

වැඳගෙන එනවිට

යන්නට ඉඩ හැරලා

අත වැනුවෙ මටයි

හිමිකාරයා මමයි

ඒ මගේ මලයි...

තරඟෙට අපි උරුම හරුමකම් කීවට

කැලේ පිපෙන්නෙ එක මලද යාළු...

කැලේ පිපෙන මල් වල පැණි බොන බඹරු

වැටවල් බඳින්නේ නෑ යාළු...

පිපුන මලක සුවඳට ඉස්සරහින් යන්නේ

අපි වගේ සුළං රැල්ලක් යාළු...

ගිම්හානය දුරු කරන්න වැස්සෙන් මිසක්

පින්නෙන් පිහිටක් නෑ යාළු...

මගේ මලයි

හිමිකාරයා මමයි

ඒ මගේ මලයි...

[QUOTE="Arthur Curry, post: 24584459, member: 571130"] [b]මල සරසාගෙන මල් නැලවෙනකොට...[/b] [SIZE="4"]මල සරසාගෙන මල් නැලවෙනකොට ඒ මල දුටුවේ මලයි හිමිකාරයා මමයි ඒ මගේ මලයි... මල වටකරගෙන මල් හිනැහෙනවිට ඒ ළඟ හිටියේ මමයි හිමිකාරයා මමයි ඒ මගේ මලයි... පියගැට මුදුනින් පිටුපා යනකොට ආපහු හැරී බලා හිනැහුනේ මටයි හිමිකාරයා මමයි ඒ මගේ මලයි... උඩ මහ මළුවෙන් වැඳගෙන එනවිට යන්නට ඉඩ හැරලා අත වැනුවෙ මටයි හිමිකාරයා මමයි ඒ මගේ මලයි... තරඟෙට අපි උරුම හරුමකම් කීවට කැලේ පිපෙන්නෙ එක මලද යාළු... කැලේ පිපෙන මල් වල පැණි බොන බඹරු වැටවල් බඳින්නේ නෑ යාළු... පිපුන මලක සුවඳට ඉස්සරහින් යන්නේ අපි වගේ සුළං රැල්ලක් යාළු... ගිම්හානය දුරු කරන්න වැස්සෙන් මිසක් පින්නෙන් පිහිටක් නෑ යාළු... මගේ මලයි හිමිකාරයා මමයි ඒ මගේ මලයි... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom