Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පද රස විනිස #1- ආලයේ ගාථා- Alaye Ghatha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පද රස විනිස #1- ආලයේ ගාථා- Alaye Ghatha

හෙළ සුභාවිත ගීතය උත්කර්ෂයට නැංවුණු ධනුෂ්ක සොයුරා ගේ සුන්දර ගීයක ඇරඹුම සහ එහි මැ ද්විතීය භාගය වූ හද විල කළඹන ගී ජල රේඛා එළකිරියේ බොහෝ හෙළ ගී රසිකයන් හට මතක ඇතැයි සිතමි. එම හුයයන් ගෙන් නිපන් සිතුවිලි සහ සංවේදන අංකිත විසර්ජනයක් බවට පත් කළ එළකිරි රේඩියෝවේ සසල හද විල් තෙර ද ඔබට මතක ඇතැයි සිතමි. එම සත් කාර්යයන් පූරණය කළ පසුව බොහෝ දිගු නිහැඩියාවක ගිලී සිටි අප හට, නැවතත් සුභාවිත ගීතය, සුභාවිත ගීතයේ හැඩ තල පිළිබදව අන්තර්ජාල දිගහැරුමක සිරිය ගෙන එන ලෙස ලැබුණු ඉල්ලීම් බොහෝය. ඒ සියළු ම ඉල්ලීම්,බල කිරීම් සහ තර්ජන වල අවසන් ප්‍රතිඵලය ලෙස මේ පද රස විනිස හුය මාලාව ගෙන එන්නට අපට සිත් විය.

හෙල සුභාවිත ගීතය තවමත් නොමළ එකකි. එහි මහරජාණන්ව රාජ්‍යය විචාල පණ්ඩිත්,පද්ම ශ්‍රි, ආචාර්ය අමරදේවයන් ගේ කීර්ති නාම ශේෂෝපගතවීමෙන් හෝ, එහි මහාරජාණන් බවට පත් වූ ආචාර්ය වික්ටර් රත්නායකයන් ගේ මහා ඝෝෂක සරණ බන්ධනයෙන් හෝ එහි රුව-ගුණ-වරුණ නොකෙළෙසිණි. හෙළ සුභාවිත ගීතය දැන් පොහොණි කරන්නේ අංකුර හෙළ ගාන්ධර්වයන් ය. පද රස විනිස බොහෝ කොට වෙන් කරනු ඇත්තේ මේ නව සුපුෂ්පිත කුසුමයන් ගේ රුව-ගුණ-වරුණ ගෙන ඒමටය.

කලකට පෙර ගීයක එලි දැක්වීමක්-ගීයක් පල නොකර සදවාගෙන ගැයීමේ ප්රයාසයකට රැහැණිව අප අරගල කලා ඔබට මතක ඇති. “කසුන් කල්හාර- මෙහෙම අපට කරන්න එපා බං“ යනුවෙන් ශීර්ෂ ගත වූ ඒ හුයේ මුඛ්‍ය පරමාර්ථය වූයේ කසුන් කල්හාර විසින් ගයන අති මහත් රුවින් යුතු ගීතයක් නොපල කොට සගවා ගෙන සිටීමට රැහැණිව රසික පාර්ශවය වන අප ගේ විරෝධය පෑමය. අවසන දී එය ජයග්‍රහණයකින් කෙළවර කර ගැනීමට අප සමත් වූයේ හෙළි කළ නොහැකි ක්‍රමයකින් එම ගීතය රසිකයන් අත පත් කිරීමට අපට හැකි වූ නිසාය.

මේ පද රස විනිස ඒ ගීතය ගැනය........................

ආලයේ ගාථා............

[YOUTUBE]ZBqEZJjGjzg[/YOUTUBE]

ආලයේ ගාථා - සජ්ජායනා කලා

ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා

චණ්ඩාල වශි බන්ධනයෙන් හද බැද තබා

සාධුතර ස්වප්නය ට නිගා දී ඔබ ගියා......

ස්නේහයේ චුම්බනය -නලල මත වගුරුවා

ආලිංගනය සුරස මතක පොත තුළ රැවා

ප්‍රේම ආරාමයේ - කැණි මඩළ බිම හෙලා

චාරුතර වසන්තය - නිමා කර ඔබ ගියා

සුපුෂ්පිත හදවතේ - සුගන්ධය විහිදුවා

සුරක්ෂිත දොරටුවේ - සෙබළ මුළු විසිරුවා

ප්‍රේමයේ.................අභය භුමියේ දි මා නසා

මධුර මධු කුසලාන - කඩා බිද ඔබ ගියා.....

ආලයේ ගාථා - සජ්ජායනා කලා

ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා

චණ්ඩාල වශි බන්ධනයෙන් හද බැද තබා

සාධුතර ස්වප්නය ට නිගා දී ඔබ ගියා......

මේ කුමන පයන්නෙක් දැයි ඔබ දැන් මගෙන් විමසනු ඇත. මක් නිසා ද අප අරගල කොට දිනා ගත් ගීය ගයන්නේ නන්දා මාලනිය නොවීමයි. එය ගයන්නේ කසුන් කල්හාර ජයවර්ධන ය.අප අද විමසන්නේ මේ ගීතයේ වදනාර්ථය-ද්වනිතාර්ථයට වඩා මේ ගීය ගායනයෙන් උපදනා භාවයන් පිළිබදව ය. ඒ මෙ ගීත දෙක-නන්දා මාලනිය ගයන ගීතය සහ කසුන් කල්හාර ගයන ගීතය ශ්‍රවණය කරන කල්හී අප හද තුල ද, ආත්මය තුල ද ඇතිවන, මැවෙන රසයන් බොහෝ වෙනස් වන නිසා ය.

[YOUTUBE]KvrYkUOsSrI[/YOUTUBE]

පළමුවෙන් ම කිව යුත්තේ කසුන් ගයන ගීතයේ ඇති අති මන්ද්‍ර ගැඹුරු ස්වරය, ගීතයෙන් කියවෙන සංවේදනයට වඩා ළග බවය. මේ කියවෙන්නේ ළය පෙලන ප්‍රේම විප්පයෝගයක් පිළිබදවය. (ගීතයේ ද්වනිතාර්ථය පිළිබදව වෙනම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බැවින් එය මේ අවස්ථාවේ මෙහි බහාලීමේ අදහසක් මා වෙත නැත) ගීත දෙකම එකක් පසු එකක් ශ්‍රවණය කළ විට නන්දා ගේ කටහඩ ගීතයෙන් කියවෙන අර්ථය කුළුගැන්වෙන ලෙස භාවප්‍රකාශනයක් ලෙස ගැයෙන්නේ නැති බව මාගේ පෞද්ගලික හැගීමය. විශේෂයෙන් ගීය ඇරඹුමේ දී ම “චණ්ඩාල වශි බන්ධනයෙන්“ යන කොටස කසුන් ගයන්නේ උච්ච කටහඩකිනි. එයින් ඒ වශි බන්ධනයේ දිග පලල අපට දැනේ. නමුත් නන්දා එය ගයන්නේ “Just sing the verse “ ආකාරයටය. එහි ඇගට,රෝමයන් අගට, හදවතට හෝ ආත්මයට එතරම් දැනෙන ගතියක් නැත. නමුත් කසුන් ඒ කොටස ගයද්දී අපට කියා ගන්නට බැරි මොකක්දෝ හැගීමක් ඇති වේ.“සාධු ජන ස්වප්නයට නිගා දී ඔබ ගියා“ යැයි කසුන් ගයන්නේ වේදනාවෙන් මඩන ලද අති මන්ද්‍ර කටහඩකිනි. ඒ හඩේ හැර යාමේ වේදනාව අසන්නා ගේ රෝමයන් අගට දැනේ. නමුත් නන්දා එය ගයද්දී මට නං ඇති වන කිසිදු හැගීමක් නැති බව නන්දා මාලනිය වෙත සියළු ම බහුමාන සහිතව ප්‍රකාශ කළ යුතුය.

දෙවන පද කොටසේ එන “ප්‍රේම ආරාමයේ- කැණි මඩල බිම හෙලා“ යන කොටස ගැයීම ගැන ද කිව යුත්ත එම මැයි. කසුන් එය ගයන විට ප්‍රේමය බිද වැටිමෙන් කවදාවත් වේදනා විද නැති හදවතක් වුව ද යම් හිරි වැටීමකට ලක් වේ. ඒ කසුන් එය ගයන අති මන්ද්‍ර කටහඩ නිසා නොව, කසුන් ගේ කටහඩෙහි ඇති, ප්‍රේමය බිද වැටීමෙන් උපදනා වේදනාවේ- වේදනාත්මක හැගීමේ සංවේදනය ඉතාම මනරම් ව මුසු කොට ගෙන ඇති නිසා ය. නන්දා එය ගයන විට “කැණි මඩල බිම හෙලා.....-ඉතිං අපිට මොකෝ“ වැනි සංවේදනයක් මගේ හදෙහි ඇති වූයේ ඒ ගැයෙන කටහඩේ හි කිසිදු හැගීමක් දැනුනේ නැති නිසා ය.

මේ ගීතයේ කූඨප්රාප්තිය ලෙස මා දකින්නේ “ප්‍රේමයේ....අභය භූමියේ දි මා නසා“ යන කොටසය. අභය-ජීවිත දානය ලබන තැනක දී මැරුම් කන්නට වීම ඕනෑම මිනිසෙකු තුළ සසල කිරීමක් ඇති කිරීමට සමත් වන්නකි. කසුන් ගේ ගායන දිවියෙහි, ඔහු ගැයූ සියළු ම ගීත වල කූඨප්රාප්තිය ලෙස මා නම් දකින්නේ ඔහු මේ ගයන “ප්‍රේමයේ.....අභය භූමියේ දි මා නසා ...“ කොටසය. ඒ කට හඩ, කටහඩේ ඇති වේදනාව, දුක, කළකිරීම, අපේක්ෂාභංගත්වය ආදී සියළු ම ආවේග, සැතක් සේ ශ්රාවකයා ගේ ආත්මය විනිවිද යැවීමට කසුන් මේ ගායනයේ දී සමත් වෙයි.....නමුත් නන්දා මාලනිය ගේ ගායනය....!!! අහෝ මා ඒ ගැන කතා නොකොට සිටිම........

ගායනයක දී ඒ ගීතයේ අර්ථයට අනුව ගයන කටහඩ හැගීම් බර කිරීම- emotionalize කිරීම- ඒ ගායනය-ගීතය ශ්රාවකයා තුළ කම්පනයක් ඇති කිරීමට සමත් වේ. ඒ කම්පනය තුලිනි, ශ්රාවකයා ගීතයෙන් තමා අසන දෙය, තමා ගේ අත්දැකීම් හා සමපාත කොට ගෙන, ලබන ආනන්දය තුලින් සිය බුද්ධිය මෙහෙයවා ප්‍රඥාව කරා එළඹෙන්නේ. ගීතයක් අර්ථ පූර්ණ වුවද, එය භාව පූර්ණ නොවේ නම් එය සාර්ථක කෘතියක් ද නොවේ. ඒ පිළිබද ව මා හට දිය හැකි හොදම නිදසුන මේ ගීතයයි.

මා සසල හද විල් තෙර දී කියූ දෙයක් නැවත උද්වරණය කොට මෙම කතාවට සමාප්ති සටහන තබමි.

පැරණි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුය.

ප.ලි.

කසුන් ගේ ගීයේ දුරකථන පටිගතකිරීම මෙන් ම, නන්දා ගේ ගීය එළි දැක් වූ වහාම එහි සබැදිය ද මා හට ලබා දුන් තරින්ද76 සොයුරාට ද, නන්දා ගේ ගීතයේ සබැදිය එවීමට තරම් ගායක් තිබූ අශාන්052 සොයුරාටද, කසුන් ගෙ ගීතයේ හොද පිටපතක් ශ්‍රාවකයන් හට ලබා දීමේ පුණ්‍ය කර්මයට හවුල් වූ නම නොදන්නා සොයුරාට ද පින් පතමි.

[QUOTE="dath kimbula, post: 21807927, member: 329688"] [b]පද රස විනිස #1- ආලයේ ගාථා- Alaye Ghatha[/b] [SIZE=3][COLOR=RoyalBlue][SIZE=4]හෙළ සුභාවිත ගීතය උත්කර්ෂයට නැංවුණු ධනුෂ්ක සොයුරා ගේ [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1313860"]සුන්දර ගීයක ඇරඹුම[/URL] සහ එහි මැ ද්විතීය භාගය වූ [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1437174"]හද විල කළඹන ගී ජල රේඛා[/URL] එළකිරියේ බොහෝ හෙළ ගී රසිකයන් හට මතක ඇතැයි සිතමි. එම හුයයන් ගෙන් නිපන් සිතුවිලි සහ සංවේදන අංකිත විසර්ජනයක් බවට පත් කළ එළකිරි රේඩියෝවේ සසල හද විල් තෙර ද ඔබට මතක ඇතැයි සිතමි. එම සත් කාර්යයන් පූරණය කළ පසුව බොහෝ දිගු නිහැඩියාවක ගිලී සිටි අප හට, නැවතත් සුභාවිත ගීතය, සුභාවිත ගීතයේ හැඩ තල පිළිබදව අන්තර්ජාල දිගහැරුමක සිරිය ගෙන එන ලෙස ලැබුණු ඉල්ලීම් බොහෝය. ඒ සියළු ම ඉල්ලීම්,බල කිරීම් සහ තර්ජන වල අවසන් ප්‍රතිඵලය ලෙස මේ පද රස විනිස හුය මාලාව ගෙන එන්නට අපට සිත් විය. හෙල සුභාවිත ගීතය තවමත් නොමළ එකකි. එහි මහරජාණන්ව රාජ්‍යය විචාල පණ්ඩිත්,පද්ම ශ්‍රි, ආචාර්ය අමරදේවයන් ගේ කීර්ති නාම ශේෂෝපගතවීමෙන් හෝ, එහි මහාරජාණන් බවට පත් වූ ආචාර්ය වික්ටර් රත්නායකයන් ගේ මහා ඝෝෂක සරණ බන්ධනයෙන් හෝ එහි රුව-ගුණ-වරුණ නොකෙළෙසිණි. හෙළ සුභාවිත ගීතය දැන් පොහොණි කරන්නේ අංකුර හෙළ ගාන්ධර්වයන් ය. පද රස විනිස බොහෝ කොට වෙන් කරනු ඇත්තේ මේ නව සුපුෂ්පිත කුසුමයන් ගේ රුව-ගුණ-වරුණ ගෙන ඒමටය. කලකට පෙර ගීයක එලි දැක්වීමක්-ගීයක් පල නොකර සදවාගෙන ගැයීමේ ප්රයාසයකට රැහැණිව අප අරගල කලා ඔබට මතක ඇති. “[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1776642"]කසුන් කල්හාර- මෙහෙම අපට කරන්න එපා බං[/URL]“ යනුවෙන් ශීර්ෂ ගත වූ ඒ හුයේ මුඛ්‍ය පරමාර්ථය වූයේ කසුන් කල්හාර විසින් ගයන අති මහත් රුවින් යුතු ගීතයක් නොපල කොට සගවා ගෙන සිටීමට රැහැණිව රසික පාර්ශවය වන අප ගේ විරෝධය පෑමය. අවසන දී එය ජයග්‍රහණයකින් කෙළවර කර ගැනීමට අප සමත් වූයේ හෙළි කළ නොහැකි ක්‍රමයකින් එම ගීතය රසිකයන් අත පත් කිරීමට අපට හැකි වූ නිසාය. මේ පද රස විනිස ඒ ගීතය ගැනය........................[/SIZE] [B][SIZE=5][COLOR=Blue]ආලයේ ගාථා............[/COLOR][/SIZE][/B] [YOUTUBE]ZBqEZJjGjzg[/YOUTUBE] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrange][SIZE=3][SIZE=4]ආලයේ ගාථා - සජ්ජායනා කලා ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා චණ්ඩාල වශි බන්ධනයෙන් හද බැද තබා සාධුතර ස්වප්නය ට නිගා දී ඔබ ගියා...... ස්නේහයේ චුම්බනය -නලල මත වගුරුවා ආලිංගනය සුරස මතක පොත තුළ රැවා ප්‍රේම ආරාමයේ - කැණි මඩළ බිම හෙලා චාරුතර වසන්තය - නිමා කර ඔබ ගියා සුපුෂ්පිත හදවතේ - සුගන්ධය විහිදුවා සුරක්ෂිත දොරටුවේ - සෙබළ මුළු විසිරුවා ප්‍රේමයේ.................අභය භුමියේ දි මා නසා මධුර මධු කුසලාන - කඩා බිද ඔබ ගියා..... [/SIZE][/SIZE][/COLOR][/SIZE][COLOR=DarkOrange] [/COLOR][SIZE=3][COLOR=RoyalBlue][SIZE=3][COLOR=RoyalBlue][SIZE=4][SIZE=3][COLOR=RoyalBlue][SIZE=3][COLOR=RoyalBlue][SIZE=4][COLOR=DarkOrange]ආලයේ ගාථා - සජ්ජායනා කලා ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා චණ්ඩාල වශි බන්ධනයෙන් හද බැද තබා සාධුතර ස්වප්නය ට නිගා දී ඔබ ගියා...... [/COLOR] [/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE][/SIZE][/COLOR][/SIZE][SIZE=4]මේ කුමන පයන්නෙක් දැයි ඔබ දැන් මගෙන් විමසනු ඇත. මක් නිසා ද අප අරගල කොට දිනා ගත් ගීය ගයන්නේ නන්දා මාලනිය නොවීමයි. එය ගයන්නේ කසුන් කල්හාර ජයවර්ධන ය.අප අද විමසන්නේ මේ ගීතයේ වදනාර්ථය-ද්වනිතාර්ථයට වඩා මේ ගීය ගායනයෙන් උපදනා භාවයන් පිළිබදව ය. ඒ මෙ ගීත දෙක-නන්දා මාලනිය ගයන ගීතය සහ කසුන් කල්හාර ගයන ගීතය ශ්‍රවණය කරන කල්හී අප හද තුල ද, ආත්මය තුල ද ඇතිවන, මැවෙන රසයන් බොහෝ වෙනස් වන නිසා ය. [/SIZE] [YOUTUBE]KvrYkUOsSrI[/YOUTUBE] [SIZE=4]පළමුවෙන් ම කිව යුත්තේ කසුන් ගයන ගීතයේ ඇති අති මන්ද්‍ර ගැඹුරු ස්වරය, ගීතයෙන් කියවෙන සංවේදනයට වඩා ළග බවය. මේ කියවෙන්නේ ළය පෙලන ප්‍රේම විප්පයෝගයක් පිළිබදවය. (ගීතයේ ද්වනිතාර්ථය පිළිබදව වෙනම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බැවින් එය මේ අවස්ථාවේ මෙහි බහාලීමේ අදහසක් මා වෙත නැත) ගීත දෙකම එකක් පසු එකක් ශ්‍රවණය කළ විට නන්දා ගේ කටහඩ ගීතයෙන් කියවෙන අර්ථය කුළුගැන්වෙන ලෙස භාවප්‍රකාශනයක් ලෙස ගැයෙන්නේ නැති බව මාගේ පෞද්ගලික හැගීමය. විශේෂයෙන් ගීය ඇරඹුමේ දී ම “චණ්ඩාල වශි බන්ධනයෙන්“ යන කොටස කසුන් ගයන්නේ උච්ච කටහඩකිනි. එයින් ඒ වශි බන්ධනයේ දිග පලල අපට දැනේ. නමුත් නන්දා එය ගයන්නේ “Just sing the verse “ ආකාරයටය. එහි ඇගට,රෝමයන් අගට, හදවතට හෝ ආත්මයට එතරම් දැනෙන ගතියක් නැත. නමුත් කසුන් ඒ කොටස ගයද්දී අපට කියා ගන්නට බැරි මොකක්දෝ හැගීමක් ඇති වේ.“සාධු ජන ස්වප්නයට නිගා දී ඔබ ගියා“ යැයි කසුන් ගයන්නේ වේදනාවෙන් මඩන ලද අති මන්ද්‍ර කටහඩකිනි. ඒ හඩේ හැර යාමේ වේදනාව අසන්නා ගේ රෝමයන් අගට දැනේ. නමුත් නන්දා එය ගයද්දී මට නං ඇති වන කිසිදු හැගීමක් නැති බව නන්දා මාලනිය වෙත සියළු ම බහුමාන සහිතව ප්‍රකාශ කළ යුතුය. දෙවන පද කොටසේ එන “ප්‍රේම ආරාමයේ- කැණි මඩල බිම හෙලා“ යන කොටස ගැයීම ගැන ද කිව යුත්ත එම මැයි. කසුන් එය ගයන විට ප්‍රේමය බිද වැටිමෙන් කවදාවත් වේදනා විද නැති හදවතක් වුව ද යම් හිරි වැටීමකට ලක් වේ. ඒ කසුන් එය ගයන අති මන්ද්‍ර කටහඩ නිසා නොව, කසුන් ගේ කටහඩෙහි ඇති, ප්‍රේමය බිද වැටීමෙන් උපදනා වේදනාවේ- වේදනාත්මක හැගීමේ සංවේදනය ඉතාම මනරම් ව මුසු කොට ගෙන ඇති නිසා ය. නන්දා එය ගයන විට “කැණි මඩල බිම හෙලා.....-ඉතිං අපිට මොකෝ“ වැනි සංවේදනයක් මගේ හදෙහි ඇති වූයේ ඒ ගැයෙන කටහඩේ හි කිසිදු හැගීමක් දැනුනේ නැති නිසා ය. මේ ගීතයේ කූඨප්රාප්තිය ලෙස මා දකින්නේ “ප්‍රේමයේ....අභය භූමියේ දි මා නසා“ යන කොටසය. අභය-ජීවිත දානය ලබන තැනක දී මැරුම් කන්නට වීම ඕනෑම මිනිසෙකු තුළ සසල කිරීමක් ඇති කිරීමට සමත් වන්නකි. කසුන් ගේ ගායන දිවියෙහි, ඔහු ගැයූ සියළු ම ගීත වල කූඨප්රාප්තිය ලෙස මා නම් දකින්නේ ඔහු මේ ගයන “ප්‍රේමයේ.....අභය භූමියේ දි මා නසා ...“ කොටසය. ඒ කට හඩ, කටහඩේ ඇති වේදනාව, දුක, කළකිරීම, අපේක්ෂාභංගත්වය ආදී සියළු ම ආවේග, සැතක් සේ ශ්රාවකයා ගේ ආත්මය විනිවිද යැවීමට කසුන් මේ ගායනයේ දී සමත් වෙයි.....නමුත් නන්දා මාලනිය ගේ ගායනය....!!! අහෝ මා ඒ ගැන කතා නොකොට සිටිම........ ගායනයක දී ඒ ගීතයේ අර්ථයට අනුව ගයන කටහඩ හැගීම් බර කිරීම- emotionalize කිරීම- ඒ ගායනය-ගීතය ශ්රාවකයා තුළ කම්පනයක් ඇති කිරීමට සමත් වේ. ඒ කම්පනය තුලිනි, ශ්රාවකයා ගීතයෙන් තමා අසන දෙය, තමා ගේ අත්දැකීම් හා සමපාත කොට ගෙන, ලබන ආනන්දය තුලින් සිය බුද්ධිය මෙහෙයවා ප්‍රඥාව කරා එළඹෙන්නේ. ගීතයක් අර්ථ පූර්ණ වුවද, එය භාව පූර්ණ නොවේ නම් එය සාර්ථක කෘතියක් ද නොවේ. ඒ පිළිබද ව මා හට දිය හැකි හොදම නිදසුන මේ ගීතයයි. මා සසල හද විල් තෙර දී කියූ දෙයක් නැවත උද්වරණය කොට මෙම කතාවට සමාප්ති සටහන තබමි. [/SIZE] [U][B][SIZE=5][COLOR=Blue]පැරණි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුය. [/COLOR][/SIZE][/B][/U][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][SIZE=4] [SIZE=3][COLOR=Red]ප.ලි. කසුන් ගේ ගීයේ දුරකථන පටිගතකිරීම මෙන් ම, නන්දා ගේ ගීය එළි දැක් වූ වහාම එහි සබැදිය ද මා හට ලබා දුන් තරින්ද76 සොයුරාට ද, නන්දා ගේ ගීතයේ සබැදිය එවීමට තරම් ගායක් තිබූ අශාන්052 සොයුරාටද, කසුන් ගෙ ගීතයේ හොද පිටපතක් ශ්‍රාවකයන් හට ලබා දීමේ පුණ්‍ය කර්මයට හවුල් වූ නම නොදන්නා සොයුරාට ද පින් පතමි.[/COLOR][/SIZE][/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom