Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පන්ති කාමරයට මෘදු කුසලතා අභ්‍යාසයක් අවශ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පන්ති කාමරයට මෘදු කුසලතා අභ්‍යාසයක් අවශ්

අද අප ගත කරමින් සිටින්නේ අන් කවරදාටත් වඩා අරාජික සමාජ ජීවිතයකි. දූෂණයේ මංකොල්ලයේ යෙදෙන උගතුන් ද, ප්රචණ්ඩත්වය පතුරවන ආගමික නායකයින් ද, දරුවාට පාසලක් වෙනුවෙන් හොර උප්පැන්න හදන මාපියන්ගෙන් ද පිරුණ සමාජයක වෙනසක් වෙනුවෙන් හඬ නැගූ මිනිසුන්ගේ සියලු ක්‍රියාකාරකම් පුස්සක් බවට පත්ව ඇත. එසේම එම හඬ නැගූ මිනිසුන් ද වෙන්වෙන් විවේචනවලට ද බඳුන් කළ හැකිය. රටේ ආර්ථික සංවර්ධනයේ ප්රමුඛ කාර්යයක් ඉසිලිය යුතු තරුණ පිරිමි දරුවන් ත්‍රීවීලර් රියදුරන් බවට පත්ව නව සමාජ ප්‍රශ්නයක් නිර්මාණය වී ඇත. උසස් අධ්‍යාපනයට පිවිසෙන පිරිමි දරුවන් ප්‍රමාණාත්මකව පහළ වැටෙන අතර මෙම තත්ත්වයන් පිළිබඳව සංයුක්තව විමසා පිළියම් සොයනවා වෙනුවට දැඩි විවේචනයෙන් පමණක් සෑහීමට පත්වීමට අප හුරුවී ඇත. සමාජ සංස්ථාවන් සියල්ල බිඳවැටෙමින් මිනිසුන් මළ මිනිස්සු බවට පත්වෙමින් සිටිති.

ඉහත සියලු තත්ත්වයන් සැලකිල්ලෙන් විමසා බලන විට මෙයට වගකිවයුතු ප්‍රධාන සාධකය ලෙස කනගාටුවෙන් වුවද නම් කළ යුත්තේ මෙරට අධ්‍යාපනයයි. ලංකාවේ නිදහස් අධ්‍යාපනය රැකගැනීම උදෙසා පාරට බැස ඇති විශ්වවිද්‍යාල ශිෂ්‍යයිනි ඔබ පන්ති කාමරයේ සිටි ඉදිරි පෙළ සිසුන් නොවේද? ඔබ අයත් වන්නේ මෙරට සිසුන්ගෙන් 6%කටත් අඩු පිරිසකටයි. ඔබට පසුපසින් පංතියේ සිටි සිසුන්ට පංති කාමරය තුළ සිදුවූයේ කුමක් ද? ඔවුන් උපතින් බුද්ධිය රැගෙන ආවේ නැතිද?

හොවාර්ඞ් ගාඞ්නර්ට අනුව මිනිසා බහුවිධ බුද්ධියකින් යුත් සත්ත්වයෙකි. අධ්‍යාපනයේ වගකීම වන්නේ ඔවුන්ගේ බුද්ධිය අවදිවන ලෙස අධ්‍යාපන ක්‍රියාවලිය සැලසුම් කිරීමයි. පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය තුළ මෙවන් සැලසුම්සහගත අධ්‍යාපන ක්‍රියාවලියක් දක්නට ලැබේද? අමරදේවයන්ට සහ කේමදාසයන්ට පාසල් අධ්‍යාපනයෙන් ලැබුණු පිටිවහල කුමක් ද?

මිනිසා අධ්‍යාපනය උකහා ගන්නා ප්‍රධාන ක්‍රම තුනක් දක්නට ලැබෙයි.

Visual දෘෂ්‍ය

Auditory ශ්‍රව්‍ය

Kinesthetic ස්පර්ශ

එනම් අධ්‍යාපනයේදී මෙය VAK ආකෘතිය ලෙස හඳුන්වනු ලබයි

මෙම අධ්‍යාපන රටාව බෞද්ධයනට ඉතා සමීප ක්රමයකි. බුදු දහමේ ධර්ම භාණ්ඩාගාරික ධුරය හෙබවූ ආනන්ද හිමියන් Auditory learner කෙනෙකි. අසන ලද සියලු කරුණු වන පොත් කොට මතකයේ තබා ගැනීම ආනන්ද හිමියන් විසින් මනාව සිදු කරන ලද නමුත් බුදුන් පිරිණිවන් පානා තෙක් ම මාර්ග ඵල අවබෝධය ලබා ගැනීමට නොහැකි විය. අප පාසල් පංති කාමරවල ඉදිරි පෙළ හිමිකර ගනිමින් ඉහළ විභාග ප්‍රතිඵල අත්කර ගන්නේ මෙම ගණයට අයත් සිසුන්ය.

බුදුන් නන්ද කුමරා විෂයෙහි අනුගමනය කරන ලද්දේ දෘෂ්‍ය අධ්‍යාපන රටාවයි. Visual මවමින් ජනපද කල්‍යාණිය කෙරෙහි බැඳුණු සිත වෙනස් කිරීමට කරන ලද ප්‍රථම දේශනයේ දීම නන්ද මාර්ග ඵල අවබෝධය ලබාගෙන ඇත. Visual මගින් ඉගැන්වීමෙන් සිසුන් වැඩි පිරිසක් පහසුවෙන් කරුණු අවබෝධ කරගන්නා නමුත් අපගේ සිසුන්ට තාමත් ඒවා ඇත්තේ බොහෝ දුරකිනි. මෙහි අනෙක් ඛේදවාචකයට උරුමකම් කියන්නේ (Kinesthetic learner) ස්පර්ශයෙන් ඉගෙන ගන්නා පිරිසයි. බොහෝ විට පංති කාමරයේ පිටුපසම පේළියේ සිටිමින් මේසයට ගසමින් පෑන් විසිකරන්නේ ඔවුන්ය. ලංකාවේ පංති කාමරවලින් මුලින්ම ඇද වැටෙන්නේ ඔවුන්ය. අවුරුදු හතක් වයසැති චුල්ලපන්තක හිමි දේශනා ඇසීමෙන් හෙම්බත්ව සිවුර අත හැර යාමට ආසන්න මොහොතේ ස්පර්ශක ඉගෙනුම් ක්‍රමවේදයක් භාවිතයට දීමෙන් මාර්ගඵල අවබෝධය ලබා ගැනීමට හැකි විය. බොහෝ විට ලංකාවේ ත්‍රීවීලර් පදවන්නේ ස්පර්ශයෙන් ඉගෙන ගන්නා පිරිසයි. මාල කරාබු වළලු වැඩි වශයෙන් පළඳමින් ඇතැම්විට කොණ්ඩය කොටටම කපා ශරීර ස්පර්ශක ස්වභාවයන් සකසා ගෙන තිබීම මොවුන්ගේ ලක්ෂණයකි. මෙම සමාජ ප්රශ්නය නිර්මාණය වූයේ ඔවුන්ගේ බුද්ධිය අවදිවන ලෙස ඉගෙනුම් ක්‍රමවේද භාවිතයට නොගත් පංති කාමරයක් පැවතීමෙනි.

V A K ආකෘතිය යටතේ සංවර්ධනය වූ ඉගෙනුම් ක්‍රම වේද භාවිතයට නොගැනීමෙන් නිදහස් අධ්‍යාපනයේ අවසන් ඵලය ආනන්දලාගෙන් පිරී ඇත. වන පොත් කොට එතෙර වූවන් අවබෝධයෙන් සමාජ සංවර්ධන තීන්දු තීරණ ගන්නා තෙක් චුල්ලපන්ථකලාට බලා සිටීමට නොහැක. මන්ද ඔවුන් අවබෝධය ළඟා කර ගන්නේ සියල්ල හමාර වූවායින් පසුවය. අධ්‍යාපනයෙන් එළියට විසිකර දැමූ චුල්ලපන්තකලා බිලි ගැනීමට ආගම්වාදී සහ ජාතිවාදී බලවේග දැල එළන අතර දැනටමත් ඔවුන් එහි ගොදුරු බවට පත්වී හමාරය. දැන් කාලය ළඟා වී ඇත්තේ විවේචනයේ රමණයෙන් සුරතාන්තයට පත්වීම වෙනුවට Kinesthetic (ස්පර්ශ) සහ Visual (දෘෂ්‍ය) මගින් ඉගෙන ගන්නා දරුවන්ට ගැළපෙන ඉගෙනුම් ක්‍රමවේදයන් කරා යාමට බලකිරීමයි. පුරවැසියා නිර්මාණය කිරීමේ වගකීමෙන් නිදහස් අධ්‍යාපනයට මිදිය නොහැකි බව සමාජය විසින් මතක් කර දිය යුතුව ඇත.

අධ්‍යාපනයේ අවධානය යොමු නොවන අනෙක් සුවිශේෂී සමාජ ගැටලුව වන්නේ පිරිමි දරුවන් අධ්‍යාපනයෙන් මග හැරෙමින් යාමයි. උසස් අධ්‍යාපනයේ අතිබහුතර අවස්ථාවන් ගැහැනු දරුවන් විසින් හිමිකර ගෙන ඇත. සියලු විශ්වවිද්‍යාලවල තත්ත්වය අවශ්‍ය නම් පරීක්ෂා කළ හැකිය. පසුගිය වසරේ (2017) අ.පො.ස. සාපෙළ විභාගයේ ප්‍රථම ස්ථාන දරුවන් 06 දෙනෙක් විසින් ලබා ගත් අතර ඉන් 05ක්ම ගැහැනු දරුවන්ය. මින් ප්‍රකාශයට පත්වන්නේ කුමක් ද? දැන් ඉපදෙන කොල්ලන්ට මොළේ නැති බව ප්‍රකාශ කොට අවශ්‍ය නම් අපට ගැහැනු ළමුන් උඩ දැමිය හැකිය. එහෙත් ගැටලුව ඇත්තේ පංති කාමරය තුළය. පිරිමි දරුවන්ට ගැළපෙන ඉගෙනුම් ක්‍රමවේද රටාවක් පාසල් පද්ධතිය විසින් අනුගමනය කරයි ද? 2017 සාපෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ දේවි බාලිකා විද්‍යාලය ලබා ගන්නා අතර කොළඹ රාජකීය විද්‍යාලයට හිමි වන්නේ 44 වන ස්ථානයයි. (මේ සඳහා බලපාන වෙනත් කරුණු ද ඇත.) කෙසේ නමුත් ස්ත්‍රී හෝමෝන සහ පුරුෂ හෝමෝනයන්ගේ ක්‍රියාකාරිත්වය එකහා සමාන නොවේ. ඇඞ්ඩ්රනලීන් හෝමෝනයට ගැළපෙන ක්‍රියාකාරිත්වයක් සහිත පංතිකාමර ක්‍රියාවලියක් අප සතුවේ ද?

21 වන සියවසේ ඉගෙනුම් රාමුව පිළිබඳව අවධානය දක්වා ඇති සියලුම රටටල් මේ පිළිබඳව තම සැලකිල්ල යොමු කොට ඇත. Edmond Dixon phD විසින් රචනා කොට ඇති Get Higher Performance front the Boys in Your Classroom නම් ලිපියෙහි මේ පිළිබඳව සවිස්තරාත්මක කරුණු දැක්වීමක් කර ඇත. පිරිමි දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි චලන අවශ්‍යය වේ. (Movement) නිරන්තර තරගකාරිත්වයක් අවශ්‍ය වේ. (Game) හාස්‍යරසය අවශ්‍ය වේ. (Humor) අභියෝග, අවශ්‍ය වේ. (Challenge) ඉගෙන ගන්නා දේ පිළිබඳ අර්ථයක් අවශ්‍ය වේ. (Meaning) ආධිපත්‍ය අවශ්‍ය වේ. (Mastery) උ. පෙළ පංති කාමර තුළ යම් මට්ටමකින් මෙම ගුණාංගයන් දැකිය හැකි අතර එහි දී පිරිමි ළමුන්ගේ ඉගෙනුම් වර්ධනයක් ද පෙන්නුම් කරයි.

වෙනස සැබෑ ලෙසම අපට අවශ්‍යවන්නේ නම් එය අනිවාර්යයෙන්ම ඇරඹිය යුත්තේ අධ්‍යාපනය තුළිනි. 21 වන සියවසේ අධ්‍යාපනය කෙසේ සකස් විය යුතුදැයි කන්නන්ගර මැතිඳුන්ගෙන් විමසා සිටියහොත් ඔහු යළි කිසිදිනක තම පරණ ප්‍රතිසංස්කරණ කරළියට ගෙනඑන්නේ නැත. 21 වන සියවසේ අධ්‍යාපනයට පාදකවන්නේ ගෝලීය පුරවැසිභාවයයි. 1940-1960 ගණන්වල මතුවෙමින් පැවති සමාජවාදී ලෝකයේ ජාතික රාජ්‍ය හා ජාතික පුරවැසිභාවය ස්ථාපිත කිරීම සඳහා නිදහස් අධ්‍යාපනය ස්වභාෂා මාධ්‍ය හා සංස්කෘතික පුනරුදය අවශ්‍ය වූවා සේම අද අප ගෝලීය ගම්මානයක ගෝලීය පුරවැසියන් වීම සඳහා අප දරුවන් ඔසවා තැබිය යුතුව ඇත. පාසල් පංති කාමරය තුළ කිසි දින අවධානයට ලක් නොවන මෘදු කුසලතාsoft skills වලින් හෙබි අනාගත පරපුරක් රටට අවශ්‍ය වන අතර ඒ තුළින් චිත්තවේගී බුද්ධිය (EQ) වර්ධනය කොට ගත් ජාතියක් නිර්මාණය වනු ඇත. ලාංකික අනන්‍යතාවකින් හෙබි ගෝලීය පුරවැසියෙක් බිහිවීම තුළින් ජාතිවාදය මෙන්ම ආගම්වාදය ද දූෂිත බලලෝභීත්වය ද පරාජය කළ හැකිවනු ඇත.

http://ravaya.lk/?p=172138

[QUOTE="malganis, post: 23317558, member: 560217"] [b]පන්ති කාමරයට මෘදු කුසලතා අභ්‍යාසයක් අවශ්[/b] [SIZE="2"][SIZE="3"]අද අප ගත කරමින් සිටින්නේ අන් කවරදාටත් වඩා අරාජික සමාජ ජීවිතයකි. දූෂණයේ මංකොල්ලයේ යෙදෙන උගතුන් ද, ප්රචණ්ඩත්වය පතුරවන ආගමික නායකයින් ද, දරුවාට පාසලක් වෙනුවෙන් හොර උප්පැන්න හදන මාපියන්ගෙන් ද පිරුණ සමාජයක වෙනසක් වෙනුවෙන් හඬ නැගූ මිනිසුන්ගේ සියලු ක්‍රියාකාරකම් පුස්සක් බවට පත්ව ඇත. එසේම එම හඬ නැගූ මිනිසුන් ද වෙන්වෙන් විවේචනවලට ද බඳුන් කළ හැකිය. රටේ ආර්ථික සංවර්ධනයේ ප්රමුඛ කාර්යයක් ඉසිලිය යුතු තරුණ පිරිමි දරුවන් ත්‍රීවීලර් රියදුරන් බවට පත්ව නව සමාජ ප්‍රශ්නයක් නිර්මාණය වී ඇත. උසස් අධ්‍යාපනයට පිවිසෙන පිරිමි දරුවන් ප්‍රමාණාත්මකව පහළ වැටෙන අතර මෙම තත්ත්වයන් පිළිබඳව සංයුක්තව විමසා පිළියම් සොයනවා වෙනුවට දැඩි විවේචනයෙන් පමණක් සෑහීමට පත්වීමට අප හුරුවී ඇත. සමාජ සංස්ථාවන් සියල්ල බිඳවැටෙමින් මිනිසුන් මළ මිනිස්සු බවට පත්වෙමින් සිටිති. ඉහත සියලු තත්ත්වයන් සැලකිල්ලෙන් විමසා බලන විට මෙයට වගකිවයුතු ප්‍රධාන සාධකය ලෙස කනගාටුවෙන් වුවද නම් කළ යුත්තේ මෙරට අධ්‍යාපනයයි. ලංකාවේ නිදහස් අධ්‍යාපනය රැකගැනීම උදෙසා පාරට බැස ඇති විශ්වවිද්‍යාල ශිෂ්‍යයිනි ඔබ පන්ති කාමරයේ සිටි ඉදිරි පෙළ සිසුන් නොවේද? ඔබ අයත් වන්නේ මෙරට සිසුන්ගෙන් 6%කටත් අඩු පිරිසකටයි. ඔබට පසුපසින් පංතියේ සිටි සිසුන්ට පංති කාමරය තුළ සිදුවූයේ කුමක් ද? ඔවුන් උපතින් බුද්ධිය රැගෙන ආවේ නැතිද? හොවාර්ඞ් ගාඞ්නර්ට අනුව මිනිසා බහුවිධ බුද්ධියකින් යුත් සත්ත්වයෙකි. අධ්‍යාපනයේ වගකීම වන්නේ ඔවුන්ගේ බුද්ධිය අවදිවන ලෙස අධ්‍යාපන ක්‍රියාවලිය සැලසුම් කිරීමයි. පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය තුළ මෙවන් සැලසුම්සහගත අධ්‍යාපන ක්‍රියාවලියක් දක්නට ලැබේද? අමරදේවයන්ට සහ කේමදාසයන්ට පාසල් අධ්‍යාපනයෙන් ලැබුණු පිටිවහල කුමක් ද? මිනිසා අධ්‍යාපනය උකහා ගන්නා ප්‍රධාන ක්‍රම තුනක් දක්නට ලැබෙයි. Visual දෘෂ්‍ය Auditory ශ්‍රව්‍ය Kinesthetic ස්පර්ශ එනම් අධ්‍යාපනයේදී මෙය VAK ආකෘතිය ලෙස හඳුන්වනු ලබයි මෙම අධ්‍යාපන රටාව බෞද්ධයනට ඉතා සමීප ක්රමයකි. බුදු දහමේ ධර්ම භාණ්ඩාගාරික ධුරය හෙබවූ ආනන්ද හිමියන් Auditory learner කෙනෙකි. අසන ලද සියලු කරුණු වන පොත් කොට මතකයේ තබා ගැනීම ආනන්ද හිමියන් විසින් මනාව සිදු කරන ලද නමුත් බුදුන් පිරිණිවන් පානා තෙක් ම මාර්ග ඵල අවබෝධය ලබා ගැනීමට නොහැකි විය. අප පාසල් පංති කාමරවල ඉදිරි පෙළ හිමිකර ගනිමින් ඉහළ විභාග ප්‍රතිඵල අත්කර ගන්නේ මෙම ගණයට අයත් සිසුන්ය. බුදුන් නන්ද කුමරා විෂයෙහි අනුගමනය කරන ලද්දේ දෘෂ්‍ය අධ්‍යාපන රටාවයි. Visual මවමින් ජනපද කල්‍යාණිය කෙරෙහි බැඳුණු සිත වෙනස් කිරීමට කරන ලද ප්‍රථම දේශනයේ දීම නන්ද මාර්ග ඵල අවබෝධය ලබාගෙන ඇත. Visual මගින් ඉගැන්වීමෙන් සිසුන් වැඩි පිරිසක් පහසුවෙන් කරුණු අවබෝධ කරගන්නා නමුත් අපගේ සිසුන්ට තාමත් ඒවා ඇත්තේ බොහෝ දුරකිනි. මෙහි අනෙක් ඛේදවාචකයට උරුමකම් කියන්නේ (Kinesthetic learner) ස්පර්ශයෙන් ඉගෙන ගන්නා පිරිසයි. බොහෝ විට පංති කාමරයේ පිටුපසම පේළියේ සිටිමින් මේසයට ගසමින් පෑන් විසිකරන්නේ ඔවුන්ය. ලංකාවේ පංති කාමරවලින් මුලින්ම ඇද වැටෙන්නේ ඔවුන්ය. අවුරුදු හතක් වයසැති චුල්ලපන්තක හිමි දේශනා ඇසීමෙන් හෙම්බත්ව සිවුර අත හැර යාමට ආසන්න මොහොතේ ස්පර්ශක ඉගෙනුම් ක්‍රමවේදයක් භාවිතයට දීමෙන් මාර්ගඵල අවබෝධය ලබා ගැනීමට හැකි විය. බොහෝ විට ලංකාවේ ත්‍රීවීලර් පදවන්නේ ස්පර්ශයෙන් ඉගෙන ගන්නා පිරිසයි. මාල කරාබු වළලු වැඩි වශයෙන් පළඳමින් ඇතැම්විට කොණ්ඩය කොටටම කපා ශරීර ස්පර්ශක ස්වභාවයන් සකසා ගෙන තිබීම මොවුන්ගේ ලක්ෂණයකි. මෙම සමාජ ප්රශ්නය නිර්මාණය වූයේ ඔවුන්ගේ බුද්ධිය අවදිවන ලෙස ඉගෙනුම් ක්‍රමවේද භාවිතයට නොගත් පංති කාමරයක් පැවතීමෙනි. V A K ආකෘතිය යටතේ සංවර්ධනය වූ ඉගෙනුම් ක්‍රම වේද භාවිතයට නොගැනීමෙන් නිදහස් අධ්‍යාපනයේ අවසන් ඵලය ආනන්දලාගෙන් පිරී ඇත. වන පොත් කොට එතෙර වූවන් අවබෝධයෙන් සමාජ සංවර්ධන තීන්දු තීරණ ගන්නා තෙක් චුල්ලපන්ථකලාට බලා සිටීමට නොහැක. මන්ද ඔවුන් අවබෝධය ළඟා කර ගන්නේ සියල්ල හමාර වූවායින් පසුවය. අධ්‍යාපනයෙන් එළියට විසිකර දැමූ චුල්ලපන්තකලා බිලි ගැනීමට ආගම්වාදී සහ ජාතිවාදී බලවේග දැල එළන අතර දැනටමත් ඔවුන් එහි ගොදුරු බවට පත්වී හමාරය. දැන් කාලය ළඟා වී ඇත්තේ විවේචනයේ රමණයෙන් සුරතාන්තයට පත්වීම වෙනුවට Kinesthetic (ස්පර්ශ) සහ Visual (දෘෂ්‍ය) මගින් ඉගෙන ගන්නා දරුවන්ට ගැළපෙන ඉගෙනුම් ක්‍රමවේදයන් කරා යාමට බලකිරීමයි. පුරවැසියා නිර්මාණය කිරීමේ වගකීමෙන් නිදහස් අධ්‍යාපනයට මිදිය නොහැකි බව සමාජය විසින් මතක් කර දිය යුතුව ඇත. අධ්‍යාපනයේ අවධානය යොමු නොවන අනෙක් සුවිශේෂී සමාජ ගැටලුව වන්නේ පිරිමි දරුවන් අධ්‍යාපනයෙන් මග හැරෙමින් යාමයි. උසස් අධ්‍යාපනයේ අතිබහුතර අවස්ථාවන් ගැහැනු දරුවන් විසින් හිමිකර ගෙන ඇත. සියලු විශ්වවිද්‍යාලවල තත්ත්වය අවශ්‍ය නම් පරීක්ෂා කළ හැකිය. පසුගිය වසරේ (2017) අ.පො.ස. සාපෙළ විභාගයේ ප්‍රථම ස්ථාන දරුවන් 06 දෙනෙක් විසින් ලබා ගත් අතර ඉන් 05ක්ම ගැහැනු දරුවන්ය. මින් ප්‍රකාශයට පත්වන්නේ කුමක් ද? දැන් ඉපදෙන කොල්ලන්ට මොළේ නැති බව ප්‍රකාශ කොට අවශ්‍ය නම් අපට ගැහැනු ළමුන් උඩ දැමිය හැකිය. එහෙත් ගැටලුව ඇත්තේ පංති කාමරය තුළය. පිරිමි දරුවන්ට ගැළපෙන ඉගෙනුම් ක්‍රමවේද රටාවක් පාසල් පද්ධතිය විසින් අනුගමනය කරයි ද? 2017 සාපෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ දේවි බාලිකා විද්‍යාලය ලබා ගන්නා අතර කොළඹ රාජකීය විද්‍යාලයට හිමි වන්නේ 44 වන ස්ථානයයි. (මේ සඳහා බලපාන වෙනත් කරුණු ද ඇත.) කෙසේ නමුත් ස්ත්‍රී හෝමෝන සහ පුරුෂ හෝමෝනයන්ගේ ක්‍රියාකාරිත්වය එකහා සමාන නොවේ. ඇඞ්ඩ්රනලීන් හෝමෝනයට ගැළපෙන ක්‍රියාකාරිත්වයක් සහිත පංතිකාමර ක්‍රියාවලියක් අප සතුවේ ද? 21 වන සියවසේ ඉගෙනුම් රාමුව පිළිබඳව අවධානය දක්වා ඇති සියලුම රටටල් මේ පිළිබඳව තම සැලකිල්ල යොමු කොට ඇත. Edmond Dixon phD විසින් රචනා කොට ඇති Get Higher Performance front the Boys in Your Classroom නම් ලිපියෙහි මේ පිළිබඳව සවිස්තරාත්මක කරුණු දැක්වීමක් කර ඇත. පිරිමි දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි චලන අවශ්‍යය වේ. (Movement) නිරන්තර තරගකාරිත්වයක් අවශ්‍ය වේ. (Game) හාස්‍යරසය අවශ්‍ය වේ. (Humor) අභියෝග, අවශ්‍ය වේ. (Challenge) ඉගෙන ගන්නා දේ පිළිබඳ අර්ථයක් අවශ්‍ය වේ. (Meaning) ආධිපත්‍ය අවශ්‍ය වේ. (Mastery) උ. පෙළ පංති කාමර තුළ යම් මට්ටමකින් මෙම ගුණාංගයන් දැකිය හැකි අතර එහි දී පිරිමි ළමුන්ගේ ඉගෙනුම් වර්ධනයක් ද පෙන්නුම් කරයි. වෙනස සැබෑ ලෙසම අපට අවශ්‍යවන්නේ නම් එය අනිවාර්යයෙන්ම ඇරඹිය යුත්තේ අධ්‍යාපනය තුළිනි. 21 වන සියවසේ අධ්‍යාපනය කෙසේ සකස් විය යුතුදැයි කන්නන්ගර මැතිඳුන්ගෙන් විමසා සිටියහොත් ඔහු යළි කිසිදිනක තම පරණ ප්‍රතිසංස්කරණ කරළියට ගෙනඑන්නේ නැත. 21 වන සියවසේ අධ්‍යාපනයට පාදකවන්නේ ගෝලීය පුරවැසිභාවයයි. 1940-1960 ගණන්වල මතුවෙමින් පැවති සමාජවාදී ලෝකයේ ජාතික රාජ්‍ය හා ජාතික පුරවැසිභාවය ස්ථාපිත කිරීම සඳහා නිදහස් අධ්‍යාපනය ස්වභාෂා මාධ්‍ය හා සංස්කෘතික පුනරුදය අවශ්‍ය වූවා සේම අද අප ගෝලීය ගම්මානයක ගෝලීය පුරවැසියන් වීම සඳහා අප දරුවන් ඔසවා තැබිය යුතුව ඇත. පාසල් පංති කාමරය තුළ කිසි දින අවධානයට ලක් නොවන මෘදු කුසලතාsoft skills වලින් හෙබි අනාගත පරපුරක් රටට අවශ්‍ය වන අතර ඒ තුළින් චිත්තවේගී බුද්ධිය (EQ) වර්ධනය කොට ගත් ජාතියක් නිර්මාණය වනු ඇත. ලාංකික අනන්‍යතාවකින් හෙබි ගෝලීය පුරවැසියෙක් බිහිවීම තුළින් ජාතිවාදය මෙන්ම ආගම්වාදය ද දූෂිත බලලෝභීත්වය ද පරාජය කළ හැකිවනු ඇත[/SIZE].[/SIZE] [url]http://ravaya.lk/?p=172138[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom