Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පන්නිපිටියේ තවත් කෙල්ලෙක්ට ජීවිතේ ඵපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පන්නිපිටියේ තවත් කෙල්ලෙක්ට ජීවිතේ ඵපා

අද (27) උදැසන පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට මගී ගුවන් පාලම මතින් පැන්න පාසල් සිසුවියක් බරපතල තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඇය සතුව තිබී ලිපියක්ද සොයාගෙන ඇති අතර පාසල් බෑගය, පාවහන් යුගල හා ටයි පටිය පොලීසිය විසින් සොයාගනු ලැබුවේ පාලම මත තිබියදීයි.

ගුවන් පාලම මතින් පැන්න සිසුවිය හයිලෙවල් මාර්ගයේ ගමන් කරමින් තිබූ වෑන් රථයක් මතට ඇද වැටී තිබෙනවා.

එහිදී බරපතල තුවාල ලැබූ ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම සිසුවිය මෙලෙස පාලම මතින් පැන්නේ කුමන හේතුවක් මතදැයි මෙතෙක් අනාවරණ වී නැහැ.

Neth news

පන්නිපිටියේ ඵක දිගට කෙල්ලෝ මැරෙන්න හදනවා නේද.

[QUOTE="Rasthiyadu padanama, post: 21867936, member: 555877"] [b]පන්නිපිටියේ තවත් කෙල්ලෙක්ට ජීවිතේ ඵපා[/b] [SIZE="3"][COLOR="black"]අද (27) උදැසන පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට මගී ගුවන් පාලම මතින් පැන්න පාසල් සිසුවියක් බරපතල තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඇය සතුව තිබී ලිපියක්ද සොයාගෙන ඇති අතර පාසල් බෑගය, පාවහන් යුගල හා ටයි පටිය පොලීසිය විසින් සොයාගනු ලැබුවේ පාලම මත තිබියදීයි. ගුවන් පාලම මතින් පැන්න සිසුවිය හයිලෙවල් මාර්ගයේ ගමන් කරමින් තිබූ වෑන් රථයක් මතට ඇද වැටී තිබෙනවා. එහිදී බරපතල තුවාල ලැබූ ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම සිසුවිය මෙලෙස පාලම මතින් පැන්නේ කුමන හේතුවක් මතදැයි මෙතෙක් අනාවරණ වී නැහැ.[/COLOR][/SIZE] Neth news [CENTER][COLOR="black"][SIZE="4"]පන්නිපිටියේ ඵක දිගට කෙල්ලෝ මැරෙන්න හදනවා නේද.:shocked:[/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom