Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
පන්සලට පු$ දෙමු ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෂා නියමයි මගේ රෙප් කපලා

ඒ විතරක් නෙවෙයි කුණුහරුපෙන් බැනලා

උඹලා ගේ බුද්ධි මට්ටම මට තේරුම් ගන්න පුලුවන් මචංලා

මං අද දවසේ ඇත්ත කථා කරන්න ගිහින් අම්බානකට රෙප් කපා ගත්තා

අනේ දැන් ඉතින් රෑට බඩ ගින්නේ තමා ඉන්න වෙන්නේ

මෙන්න තව එකෙක් මට හම්බයාලු

මට හම්බයා කියපු එකා දැනගනින්

තොට ඕනි නම් මං මගේ FB එක දෙන්නම්

බලපිය මං කවුද කියලා

යකෝ මට තාම අවුරුදු 21 යි

දැන ගනින් හොන්ද සිංහල බෞද්ධ ඒවගේම දුප්පත් පවුලක ඉපදුන මං

අද ආදායම් බදු ගෙවන එකෙක්

මං යටතේ මට වඩා වැඩිමහල්

සිංහල දුප්පත් උන් තුන්දෙනෙක් වැඩ කරනවා

තව කිහිප දෙනෙක් වක්රව ආදායම් ලබනවා

ඉන් එකෙක් දැන් කාර් එකක් එහෙම අරන් සැප ජීවිතයක් ගෙවනවා

මං තව එකෙක් ව රට යැව්වා මගේ වියදමින් උගේ ජීවිතය සැපවත් කරන්න

http://www.elakiri.com/forum/showthread.php?t=1494338

මං නිකන් මෙතන ඇවිත් සිංහල ජාතිය බේරගන්න නැගටිව් කියලා පඩ ෂෝ දැම්මේ නෑ

මං ක්රියාවෙන්ම ඒක ඔප්පු කලා

ඊලග අවුරුද්දේ මං පටන් ගන්න ඉන්න අලුත් බිස්නස් එකෙන් මට තව සිංහල කොල්ලෝ දහ දෙනෙක්ට වත් රස්සාවල් දෙන්න පුලුවන්

ඒ වගේම සටන් කලා උපදේශක කෙනෙක්

මං එලකිරි වගේ රටට වැඩදායී උන් ටිකක් හැදුවා

මගෙන් ඉගෙන ගෙන ජීවිතේට හොන්ද ගැම්මක් අරන් ගොඩ ගිය උන් ඉන්නවා

එකෙක් කරාපිටියේ මෙඩිකල් එකේ

දැන් උඹලා මට බනිනවා මං දන්නවා

උඹලා නොදන්නවා උනාට මං ස්ථාන කිහිපයක ආගමික භාවනා වැඩසටහන් කරනවා

සුරංගනා කථා නෙවෙයි

නියම පිරිසිදු බුදු දහම කියලා දෙනවා

ජාතක කථා කටපාඩම් කර කර

බුදුන් ට දෙවියන්ට පූජා තිය තිය කරන මල විකාර නෙවෙයි

මේ සංසාර ගමන් මග මේ භවය තුලම අවසාන කරගන්න

තමන්ටම තනියෙන් ධර්මය අවබෝධ කරගන්න

තර්කානුකූලව හිතලා බුදු දහම අවබෝධ කරගන්න

පුරුදු කරනවා

ඒ සේරම අතර තුර මං ඉගෙන ගන්නවා

උඹලා මං කරපු දේවල් වලින් සාපේක්ෂව 1% ක්වත් කරලා තියෙනවද බන්

උඹලා බුදු දහම අදහනවා කියලා මොනවද කරන්නේ

පන්සල් යනවා

ගිහිල්ලා කෑල්ලක් කොටුකරනවා

විභාගයක් ලං වෙච්ච ගමන් බෝධි පූජා තියනවා

උඹලට විනාඩි පහක් භාවනා කරන්න පුලුවන්ද බන්

කසිණ මණ්ඩලයක් හදලා කසිණ භාවනාවක්වත් කරන්න තරම් උඹලාගේ මනස සංසුන්ද

මට පාලි බාසාව දාලා බණ පද කියලා මේ ටික කියන්න පුලුවන්

උඹලාත් ෂා නියමයි කියලා මට රෙප් දෙයි

ඒත් වැඩක් නෑ

උඹලට තේරෙන විදිහට කියන්න ඕනි

[QUOTE="chanakacm, post: 13620945, member: 9983"] [SIZE="5"][COLOR="DarkRed"]ෂා නියමයි මගේ රෙප් කපලා ඒ විතරක් නෙවෙයි කුණුහරුපෙන් බැනලා උඹලා ගේ බුද්ධි මට්ටම මට තේරුම් ගන්න පුලුවන් මචංලා මං අද දවසේ ඇත්ත කථා කරන්න ගිහින් අම්බානකට රෙප් කපා ගත්තා අනේ දැන් ඉතින් රෑට බඩ ගින්නේ තමා ඉන්න වෙන්නේ [/COLOR][/SIZE] [IMG]http://www.freeimagehosting.net/newuploads/yizwn.jpg[/IMG] [SIZE="5"]මෙන්න තව එකෙක් මට හම්බයාලු මට හම්බයා කියපු එකා දැනගනින් තොට ඕනි නම් මං මගේ FB එක දෙන්නම් බලපිය මං කවුද කියලා යකෝ මට තාම අවුරුදු 21 යි දැන ගනින් හොන්ද සිංහල බෞද්ධ ඒවගේම දුප්පත් පවුලක ඉපදුන මං අද ආදායම් බදු ගෙවන එකෙක් මං යටතේ මට වඩා වැඩිමහල් සිංහල දුප්පත් උන් තුන්දෙනෙක් වැඩ කරනවා තව කිහිප දෙනෙක් වක්රව ආදායම් ලබනවා ඉන් එකෙක් දැන් කාර් එකක් එහෙම අරන් සැප ජීවිතයක් ගෙවනවා මං තව එකෙක් ව රට යැව්වා මගේ වියදමින් උගේ ජීවිතය සැපවත් කරන්න[/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1494338"]http://www.elakiri.com/forum/showthread.php?t=1494338[/URL] [SIZE="5"]මං නිකන් මෙතන ඇවිත් සිංහල ජාතිය බේරගන්න නැගටිව් කියලා පඩ ෂෝ දැම්මේ නෑ මං ක්රියාවෙන්ම ඒක ඔප්පු කලා ඊලග අවුරුද්දේ මං පටන් ගන්න ඉන්න අලුත් බිස්නස් එකෙන් මට තව සිංහල කොල්ලෝ දහ දෙනෙක්ට වත් රස්සාවල් දෙන්න පුලුවන් ඒ වගේම සටන් කලා උපදේශක කෙනෙක් මං එලකිරි වගේ රටට වැඩදායී උන් ටිකක් හැදුවා මගෙන් ඉගෙන ගෙන ජීවිතේට හොන්ද ගැම්මක් අරන් ගොඩ ගිය උන් ඉන්නවා එකෙක් කරාපිටියේ මෙඩිකල් එකේ දැන් උඹලා මට බනිනවා මං දන්නවා උඹලා නොදන්නවා උනාට මං ස්ථාන කිහිපයක ආගමික භාවනා වැඩසටහන් කරනවා සුරංගනා කථා නෙවෙයි නියම පිරිසිදු බුදු දහම කියලා දෙනවා ජාතක කථා කටපාඩම් කර කර බුදුන් ට දෙවියන්ට පූජා තිය තිය කරන මල විකාර නෙවෙයි මේ සංසාර ගමන් මග මේ භවය තුලම අවසාන කරගන්න තමන්ටම තනියෙන් ධර්මය අවබෝධ කරගන්න තර්කානුකූලව හිතලා බුදු දහම අවබෝධ කරගන්න පුරුදු කරනවා ඒ සේරම අතර තුර මං ඉගෙන ගන්නවා උඹලා මං කරපු දේවල් වලින් සාපේක්ෂව 1% ක්වත් කරලා තියෙනවද බන් උඹලා බුදු දහම අදහනවා කියලා මොනවද කරන්නේ පන්සල් යනවා ගිහිල්ලා කෑල්ලක් කොටුකරනවා විභාගයක් ලං වෙච්ච ගමන් බෝධි පූජා තියනවා උඹලට විනාඩි පහක් භාවනා කරන්න පුලුවන්ද බන් කසිණ මණ්ඩලයක් හදලා කසිණ භාවනාවක්වත් කරන්න තරම් උඹලාගේ මනස සංසුන්ද මට පාලි බාසාව දාලා බණ පද කියලා මේ ටික කියන්න පුලුවන් උඹලාත් ෂා නියමයි කියලා මට රෙප් දෙයි ඒත් වැඩක් නෑ උඹලට තේරෙන විදිහට කියන්න ඕනි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom