Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පන්සිය පනස් ජාතක විචාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පන්සිය පනස් ජාතක විචාරය

බුදූන් වහන්සේට අනේක ප්‍රකාර වූ පෙර විසුම් සිහිකරගත හැකි පූර්වේනිවාසානුස්මෘති ඥාණය ඇති බව සූත්ත පිටකයේ විවිධ තැන්හි සඳහන් ය. මෙම ඥාණය උපයෝගි කරගෙන බුද්ධත්වයට පෙර විවිධ ආකාරයේ උපත් ලද බව පැවසූ කරුණු අඩංගු වන්නේ පන්සීය පනස් ජාතක පුස්තකයේය. සිංහල බෞද්ධයින්ගේ සංස්කෘතිය හා සාමාන්‍ය ජන ජීවිතය කෙරෙහි බලපා ඇති සාධක අතුරින් ජාතක කථා ප්රමුඛස්ථානයක් ගනී. පාලි ජාතිකට්ඨ කථාවේ ඇතුලත් මේ කතාවස්තු මිහිඳූ මාහිමියන් විසින් ලංකාවට ගෙන එනු ලැබූ අතර, ඒවා අරිට්ඨාදී සිංහල භික්ෂු පරපුර මගින් හෙළ බසට නගනු ලැබ පවත්වාගෙන එනු ලැබීය. ක්‍රි.ව 5 වැනි සියවසේ දී පමණ ලංකාවට වැඩම කළ බුද්ධඝෝෂ හිමියන් විසින් ඒවා යළිඳූ පාලියට නගා ඇත. එකී ජාතික කථා කුරුණෑගල යුගයේ දී පරිවර්තන මණ්ඩලයක අධීක්ෂණය යටතේ නැවත සිංහල බසට නගන ලදී. සිංහල ජාතක පොත නැතහොත් පන්සීය පනස් ජාතක පොත් වහන්සේ බිහිවී ආවේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. අපණ්ණක ජාතක විස්තරයෙන් ආරම්භවී වෙස්සන්තර ජාතක විස්තරයෙන් අවසන් වන මෙම මහා ග්‍රන්ථයේ ඉතා වැදගත් කරුණු රාශියක් අපට දැනගන්නට ලැබිණ. ගෞතම බුදූන්ගේ බෝධිසත්ව ජීවිතය ආරම්භ වන්නේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර දීපංකර බුදූන් කාලයේ සුමේධ නමින්ය. පළමුව මෙම කාල පරාසය පිළිබඳ විමසුමක් කරන්නට කැමැත්තෙමු.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් පරිවර්තනය කොට ‘අසිරිමත් ඉන්දියාව’ නමින් මුද්‍රණය කොට ඇති ආචාර්ය ඒ.ඇල්. බෂාම්ගේ ‘The Wonder that was India’ යන කෘතියේ මෙලෙස සඳහන් වේ.

‘මූලික ලෝක චක්‍රය කල්පයකි, හෙවත් බ්‍රහ්මයාගේ දවසක්. එය මෙලොව කාලය අනුව නම් අවුරුදූ 432 කෝටියකි’. තවත් අයුරකින් පවසන්නේ නම් අවුරුදූ බිලියන 4.32 කි.

ලක්ෂ 10 = මිලියන 1

ලක්ෂ 100 = මිලියන 10 = කෝටි 1

කෝටි 432 = මිලියන 10 X 432 = මිලියන 4320

මිලියන 1000 = බිලියන 1

මිලියන 4320 = බිලියන 4320/1000 = බිලියන 4.32

කල්ප 1 අවුරුදූ බිලියන 4.32

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය යනු අසංඛ්යි හතරක් හා කල්ප ලක්ෂයක් යන කාලයයි.

කල්පය තවත් තැනක විස්තර කර ඇත්තේ පහත සඳහන් අයුරිනි.

‘කල්පය යනු යොදූනක් (සැතපුම් 16ක්) දිග, පළල, උස මහා කොටුවක් (ටැංකියක්- තනා එහි කොතගසා අබ ඇට පුරවා අවුරුදූ 100කට වරක් එක් අබ ඇටය බැගින් ඉවත් කළොත් අබ ඇට ඉවර වෙයි. කල්පය ඉවර නොවේ. අති විශාල කාලාන්තරයකි.’

අසංඛ්‍ය ගැන සඳහන් කර ඇත්තේ සංඛ්‍යාව මෙපමණැයි කිව නොහැකි අති දීර්ඝ කාලයක් වශයෙනි. නමුත් බෞද්ධ ග්රන්ථ විමසා බැලීමේදී අපට පහත සඳහන් විස්තර දැනගන්නට ලැබිණ. අසංඛ්යක මහත් බව දැක්වීමට විශ්වයේ පවත්නා විශාලතම වස්තු ද, නොගැණිය හැකි වස්තු ද උපමාවට ගෙන ඒවා මොන අයුරකින්වත් එයට සැසඳීය නොහැකි බව පෙන්වා දී ඇත. එබඳූ අනන්ත අප්‍රමාණ අසංඛ්‍යක් ගෙවී ගියත් එයට වඩා අධික කාල පරිච්ඡේදයක් බුදූබව පතා පෙරුම් දම් පිරීමෙන් බුදූවරුන් ලොව පහලවන බව ප්‍රකාශ කිරීමෙන් බුදූ පදවියේ උත්තරීත්වයත්, දූෂ්කරභාවයත්, දූර්ලභතාවත්, ආශ්චර්යභාවයත් හැඟවීම බෞද්ධ ග්‍ර න්ථ රචකයන්ගේ පරමාර්ථය වී ඇති බව පෙනේ.

අසංඛ්‍යය වර්ෂ ප්‍රමාණය දක්වා ඇති ආකාරය – සද්ධර්මාලංකාරය ඇසුරෙන්.

එක ඉදිරියේ බින්දූ ප්‍රමාණය

දස දසයෙක් නම් සියයෙක 2

දස සියයෙක් නම් දහසෙක 3

සියක් දහසෙක් නම් ලක්ෂයෙක 5

ලක්ෂ සියයෙක් නම් කෝටියෙක 7

කෝටි සියයෙක් නම් ප්‍රකෝටියෙක 9

ප්‍රකෝටි සියයෙක් නම් කෝටි ප්‍රකෝටියෙක 11

කෝටි ප්‍රකෝටි සියයෙක් නම් නහුතයෙක 13

නහුත සියයෙක් නම් නින්නහුතයෙක 15

නින්නහුත සියයෙක් නම් හුතනහුතයෙක 17

හුතනහුත සියයෙක් නම් ඛම්භයෙක 19

ඛම්භ සියයෙක් නම් විෂ්ඛම්භයෙක 21

විෂ්ඛම්භ සියයෙක් නම් අක්ෂෞතභිණියෙක 23

අක්ෂෞමභිණියෙක සියයෙක් නම් බින්දූවෙක 25

බින්දූ සියයෙක් නම් අද්බුදයෙක 27

අද්බුද සියයෙක් නම් නිරබ්බුදයෙක 29

නිරබ්බුද සියයෙක් නම් අබබයෙක 31

අබබ සියයෙක් නම් අටටයෙක 33

අටට සියයෙක් නම් අහහයෙක 35

අහහ සියයෙක් නම් කුමුදයෙක 37

කුමුද සියයෙක් නම් සෞගන්ධියෙක 39

සෞගන්ධි සියයෙක් නම් උත්පලයෙක 41

උත්පල සියයෙක් නම් පුණ්ඩරීකයෙක 43

පුණ්ඩරීක සියයෙක් නම් පදූමයෙක 45

පදූම සියයෙක් නම් කථානයෙක 47

කථාන සියයෙක් නම් මහා කථානයෙක 49

මහා කථාන සියයෙක් නම් අසංඛ්‍ය යෙක 51

ඉහත විස්තර අනුව අසංඛ්‍ය යනු අංක එක ඉදිරියේ බින්දූ 51කින් යුත් සංඛ්‍යා වකි. ධර්මප්රදීපිකාවේ ද, පූජාවලියේ ද මෙම කාලචක්‍රය දක්නට ලැබේ. එහි ප්රකෝටියේ පටන් ඉදිරියට වෙනස්කම් ඇත.

මෙය නූතන භාවිතයට පරිවර්තන කරන්නට උත්සාහා කරමු.

එක ඉදිරියේ බිංදූ ප්‍රමාණය

බිලියන 1 = 9

ට්රියලියන 1 = 12

කොඩිරිලියන 1 = 15

කුයින් මිලියන 1 = 18

සෙක්ස් මිලියන 1 = 21

සෙප් මිලියන 1 = 24

ඩක් මිලියන 1 = 27

නො නිලියන් 1 = 30

ඩෙසිලියන් 1 = 33

අන් ඩෙසිලියන් 1 = 36

ඩුඩ් ඩෙසිලියන් 1 = 39

ට්‍රේ ඩෙසිලියන් 1 = 42

ක්වට්ටෝ ඩෙසිලියන් 1 = 45

කුයින් ඩෙසිලියන් 1 = 48

සෙක්ස් ඩෙසිලියන් 1 = 51

මෙවන් අතිවිශාල කාල පරාසයක් තුළ කෙනෙක් ඉපදී ඇත්තේ 550 වාරයක් නම් එක් උපතක දී ගෙවා ඇති අවුරුදූ ගණන ඕනෑම අයෙකුව මවිතයෙනුත් මවිතයට පත්කරවන කරුණකි. 550 ජාතක පොතෙහි සැබැවින්ම ජාතක කථා 550ක් නොමැත. ඒ ගැන සවිස්තරාත්මකව පසුව කරුණු ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.

නූතන විද්යාකත්මක මතය වන්නේ මුලු මහත් විශ්වයේම වයස අවුරුදූ බිලියන 20කට වඩා නොමැති බවයි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය කෙසේ නම් නූතන විද්‍යාත්මක මතය සමග එකඟතාවයකට ගෙන ඒමට හැකි ද යන්න ඔබම සිතා බලන්න. බුදූවරයෙකුගේ පමණක් නොව ඕනෑම මිනිසෙකුගේ ආයුෂ අඩු වැඩිවන ආකාරය පිළිබඳ බුදූ දහම දරණ මතය ද ඉතා ව්‍යාකූල හා ඉතා අවිද්‍යාත්මක එකකි.

මිනිසුන්ගේ ආයුෂ ක්‍රමයෙන් පිරිහී ගොස් අවුරුදූ දහය පරමායුෂය වන කාලයක් පැමිණෙන බව අභිධර්ම පොතපතෙහි සඳහන් ය. ඒ කාලයේ දී රෝගවලින් හෝ යුද්ධයෙන් හෝ ආහාර නැතිවීමෙන් හෝ මහා මිනිස් විනාශයක් සිදූවන බවත් සඳහන් ය. ඉතිරි වන ටික දෙනා පමණක් සුචරිතයෙහි හැසිරීම නිසා නැවතත් ආයුෂය වර්ධනය වන්නට පටන් ගනී. ඒ ආයුෂ වැඩීම වර්ෂ අසංඛ්‍ය දක්වා වන බව පැවසේ. එනමුදූ දූසිරිතට හැරීම නිසා නැවතත් මිනිස්සු පිරිහීමට පටන් ගනිති. ක්‍රමයෙන් පිරිහී දශ වර්ෂය පරමායුෂය වන කාලයට පැමණේ. ඒ කාලයේ දී නැවතත් මිනිස් විනාශයක් වේ. මෙලෙස මිනිස් ආයුෂ අවුරුදූ 10ක් පටන් ගෙන අසංඛ්‍යය දක්වා වැඩී නැවත අවුරුදූ 10 පරමායුෂය වන තෙක් පිරිහීමට ගතවන කාලය .අන්තඃකල්පය. යැයි කියනු ලැබේ.

මිනිසාට කොහෙත්ම සිතා බලන්නට වත් නොහැකි ආකාරයේ අතිශයෝක්තීන් අන්තර්ගත වී තිබිය දී, විචාර බුද්ධියක් ඇති අයෙක් කෙසේ නම් බෞද්ධ ග්රන්ථ නිවැරදි මඟ පෙන්වීමක් ලෙස පිළිගන්නට ද? කේ. ඇස් පලිහක්කාර මහතා විසින් රචිත ‘පන්සීය පනස් ජාතක විවරණය’ යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

‘ජාතක කථා ඛුද්දක නිකායට ඇතුළත් කිරීමේ දී එහි කතුවරයාගේ අරමුණු කවරේ දැයි දැන ගැනීමෙන් එය තේරුම් ගැනීමට පහසුවන බැවන් මෙහි දැක්වීමට පෙළඹුනෙමි. එහි පැහැදිලි අරමුණු 3ක් දක්නට තිබේ. අප බොහෝ දෙනා සිතා සිටින්නේ බුදූරජානන් වහන්සේ බෝධිසත්ව සුමේධ තාපසයන් වශයෙන් දීපංකර බුදූන් පාද මුලේ මතු බුදූ බව පතමින් පාරමී දම් පිරීමට අධිෂ්ඨාන කළ බැවින් ජාතක පොත පුරා දස පාරමිතා දක්වන ජාතක කථා තිබෙන බවය. සත්‍ය එය නොවේ. පන්සීය පනස් ජාතක (ප.ප.ජා) පොතෙහි දක්නට ඇත්තේ පාරමිතා දක්වන කථා 58ක් පමණය. …….. පාරමිතා කථා 58 ට අමතරව බණ උපදෙස් ගුණදම් ආදි දක්වන කථාද ප.ප.ජා පොතේ තිබේ. ඊටත් බාහිරව කිසිදූ ධර්මයක් දක්වන්නේ නැති කථා 180ක් පමණ එහි තිබේ…. මෙ සියලු කථාවල නොවරදවා පොදූවේ දැක්වෙන කරුණු දෙකක් දක්නට තිබේ. ඒ

1. මේ කථා දේශනා කළේ සර්වඥයන් වහන්සේ බව හා

2. සියලු කථාවල නොවරදවා දක්වන්නේ උන්වහන්සේ පිළිබඳ අතීත ජාතිවල සිදූ වූ කථා බවය. එනම් උන්වහන්සේගේ පුනරුත්පත්ති කථාය.

මෙම කරුණු දෙක ගත්කළ බුදූරජානන් වහන්සේ පුනරුත්පත්තිය දේශනා කළ බව පෙන්වීම ප්‍රධාන අරමුණ බවට පත්වී ඇත. චතුරාර්ය සත්‍යයේ පුනරුත්පත්තිය ගැන සඳහන් නොකරන බුදූන් වහන්සේ තම මුලු ශාසන කාලය තුළ දී ඊට විරුද්ධ දේශනා පවත්වමින් සිටියා දැයි යන ප්රශ්නය මතුවේ.

ජාතක පොත ලියා ඇත්තේ ධර්මය තුන්වන අරමුණ ලෙස තබාගෙන පුනරුත්පත්තිය ගැන විශ්වාසය කා වැද්දීමට බව පැහැදිලි වේ.. (පිටු 5-6)’

අපගේ මාතෘකාවට අදාලව ‘බුද්ධවංස පුරාණය’ (ගොඩගේ ප්රනකාශකයෝ) නමැති ග්‍රන්ථයේ දක්වා ඇති කරුණු ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.

‘බෝධිසත්ව සංකල්පය ද බුද්ධ වංශය විකාශනයෙහිලා බෙහෙවින් උපයෝගි කරගෙන ඇත. බුදූ බව පසක්කර ගැනීමට සමතිස් පෙරුම්දම් පුරන – බෝධිය හෙවත් බුදූ බව ලබා ගැනීමෙහි ඇලුණු – නිරතවූ තැනැත්තා බෝධිසත්ව නම් වෙයි. ඒ සඳහා අපරිමිත දීර්ඝ කාලයක් ගතකළ යුතු වෙයි. එබඳූ දීර්ඝ කාලීනව ගුණ නුවණ දෙක වර්ධනය කර ගැනීමේ උපරිම ඵලය ලෙස බෝධිසත්ව වරු බුදූ බව පසක්කර ගනිති. මෙම දීර්ඝකාලයෙන් බෞද්ධ රචකයන්ට ස්වකීය නිර්මාණ ශක්තියෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අවස්ථා සැලසිණ. බුද්ධ චරිතය හා බෝධිසත්ව චර්යාව වටා වාග් විෂයාතික්‍රාන්ත වර්ණනා අතිශයෝක්ති බහුලව යෙදී ඇත්තේ ඒ හේතුවෙනි. බෝධිසත්ව චර්යාව යනු තමන් අතට පත් නිවන් සුවය හැරදමා ලෝක සත්වයා කෙරෙහි උපන් මහා කරුණාවෙන් සසරට වැද දිගින් දිගට පාරමිතා ධර්ම සපුරාලීම පිළිබඳව පුරාවෘත්තයයි. ඒ ඒ බුදූවරුන් හමුවන්නේ ද විවරණ ලබන්නේ ද මෙම බෝධි සම්භාර ධර්මයන් සපුරාගන්නා ඒ අති දීර්ඝ කාලය අතරතුරදීය. මේ අවස්ථා මහත් අභිරුචියෙන් වර්ණනා කිරීම අටුවා හා ප්රකරණ සාහිත්‍යයේ ප්‍රධාන මාතෘකාව වී ඇත. ඒ පොත් පරිශීලනය කරන්නාට එය මනාව තේරුම් ගත හැකිවෙයි. එහෙත් මුලදීත් සඳහන් කළ පරිදි පැරණිතම පිටක ග්රන්ථයන්හි ඒ පිළිබඳව තොරතුරු අතිශයින් විරලය. ජාතක කථා පුවත් ජනප්‍රිය වෙත්ම මෙබඳූ විසිතුරු වර්ණනා බහුලව නිර්මාණය වන්නට ඇතැයි සිතේ.

ගෞතම බෝධිසත්වයන් පූර්ව ආත්ම භාවයක ජෝතිපාල මාණවකව උපත ලබා සිටිය බව ඝටිකාර සූත්රතයෙහි (මජ්ජිම නිකාය) දක්වා තිබේ. එහෙත් එහිදී ජෝතිපාල මාණවකයා බෝධිසත්ව නමින් හෝ දක්වා නැත. ත්‍රිපිටක සංග්‍රහ මුල් යුගවල බෝධිසත්ව සංකල්පය එතරම් ජනකාන්ත බවත් නොඉවසිලූ බව මින් පෙනේ. එතුමා බෝධි සත්වයෙකු ලෙස දක්වනුයේ පසුකාලීන අටුවා ප්රකරණ සාහිත්යතකෘති මගිනි.

(පූජාවලිය -3 වන පරිච්ෙඡ්දයණී 40 වැනි පිටුව – සද්ධර්මා ලංකාරය 3වන පරිච්ෙඡ්දය 85 වැනි පිටුව)

අසංඛ්‍ය කල්ප ලක්ෂ ගණන් කාල පරාසයක් තුළ පාරමී දම් පිරීමක් ගැන හෝ ත්‍රිපිටකයේ පුරාණ තම සංග්‍රහයන් හි සඳහනක් නැත. ස්වකීය ශාස්තෘවරයා අනුගාමිකයන් විසින් ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමට ගත් උත්සාහයක් නිසා මෙබඳූ විශ්මිත ප්‍රබන්ධ ගොඩනැඟී ඇති බව පෙනේ. මහා සාංඝිකයන්ගේ මහා වස්තු නම් ධර්ම සංග්‍රහයේ බෝධිසත්ව වරයෙකුට බුදූවරයෙකු විසින් විවරණ ලබාදීම ගැන සඳහන් වෙයි. මෙබඳූ නිකායාන්තර මතවාදද ථෙරවාදී බෝධිසත්ව සංකල්පයේ සංවර්ධනයට හේතු වන්නට ඇත. බෝධිසත්ව වරයෙකු නොසිටියහොත් බුදූවරයෙකු ඇති වන්නේ කෙසේ දැයි තර්ක කරන මහායාන ආචාර්යවරු බෝධිසත්ව සංකල්පය බුද්ධ සංකල්පයටත් වඩා උසස් තත්ත්වයකට නැංවූ හ. විවිධ බුදූගුණ පාදක කරගෙන බහු බෝධිසත්ව සංකල්පයක් ද ගොඩනඟා ඒ පිළිබඳව අති විශාල ග්රන්ථ සංඛ්යායවක් ද ලියූහ. එහි බලපෑම පසුකාලීන ථෙරවාදි ප්රකරණ ග්රන්ථවලින් මනාව පැහැදිලි වෙයි. ඇතැම් ග්රන්ථ රචකයන් පොතපත ලියමින් බුදූ බව ප්‍රාර්ථනා කර තියෙන්නේ මෙම බලපෑම නිසාවෙනි. මෙබඳූ නිකායාන්තර මතවාදවල ආභාෂය ලැබූ ථෙරිය නිකායිකයෝ පසුකාලීන බෞද්ධ ග්රන්ථ සම්පාදනයේ දී මනෝප්‍රණිධාන වාක්ප්‍රණිධාන – නියත විවරණ සමය සඳහා අසංඛ්යි කල්ප තිස්සේ පෙරුම්දම් පිරීමාදී ධර්ම සංකල්ප මහත් අභිරුචියකින් ස්වකීය කෘතිවල ගැබ් කළහ. මෙසේ බෝධි සත්ව සංකල්පය ද විවිධ අංශ ඔස්සේ වර්ධනය කෙරිණ. බෝධිසත්වයෙකුගේ විශේෂ ගුණාංග ඔවුන් උපදනා – නොඋපදනා ස්ථාන- බෝධි සත්ව ප්‍රභේද ආදි විවිධ විස්තර විභාග ද මෙසේ ඇතුළත් විය… (බුද්ධ වංශ පුරාණය – පිටු 13-15)

ඉහතින් බුද්ධවංශ පුරාණයෙන් උපුටා දැක් වූ කරුණු පිළිබඳව අලුතින් විස්තර කිරීමක් අවශ්‍ය බව නොසිතමු. නූතන බෞද්ධ සංක්ලප බුදූන් වහන්සේගේ දේශනා තුළින් ගොඩ නැගුනක් නොව පසුකාලීන බෞද්ධ ග්රන්ථ රචකයන් විසින් පදනම් විරහිතව ඉදිරිපත් කළ ඔවුන්ගේ මනඃකල්පිත සංකල්ප මත ගොඩ නැගී ඇති බව මෙයින් මතුවන පැහැදිලිම කාරණයයි. බෝධිසත්ව සංකල්පය ද මෙසේ ගොඩනැගුනක් බව මෙයින් මනාව පැහැදිලි වන්නේය.

නැවතත් පලිහක්කාර මහතාගේ ‘පන්සිය පනස් ජාතක විවරණයේ’ සඳහන් කරුණු දෙසට අවධානය යොමු කරමු.

‘බහුතර සිංහල බෞද්ධ ජනතාව ජාතක කථා පිළිබඳ මූලාශ්‍රය වශයෙන් සළකණු ලබන්නේ සිංහල බසින් ප්‍රකාශිත ‘පන්සිය පනස් ජාතක පොත’ මිස පාලි භාෂාවෙන් කරන ලද ඛුද්දක නිකායේ පොතක් වන ‘ජාතක කථා’. හෝ ඉන්පසු කාලයක දී ලියන ලද ‘පාලි ජාතක අට්ඨ කථා’ නොවේ. පාලි අට්ඨ කථා සිංහල බසට නැඟීමෙන් අප මෙකල භාවිතයට ගනු ලබන ‘පන්සිය පනස් ජාතක පොත’ බිහි විණ. මුලින් ඛුද්දක නිකායේ පල වූ ‘ජාතක කථා’ ඇසුරෙන් මේ පොත පළවුව ද, අටිඨ කථාවල දැක්වෙන වැඩි විස්තර හා අතිශයෝක්ති සමග සිංහල ‘පන්සිය පනස් ජාතකය’ සම්පූර්ණ විය. එසේ වුව ද කථා වස්තුවල වැඩි වෙනසක් ඇති නොවූ බව පෙනේ. සිංහල පන්සිය පනස් ජාතක පොත ලියා ඇත්තේ කතුවරයින් කීප දෙනෙකු විසින් බව පැහැදිලිව පෙනේ. එබැවින්ම භාෂා ශෛලිය එක් එක් කොටසේ වෙනස් බවක් පෙන්නුම් කරයි. ඇතැම් කථා ලියා ඇති ශෛලිය වර්තමාන පාඨකයාට තේරුම් ගැනීමට පවා අපහසුය. අනවශ්‍ය විශේෂණ ආදියෙන් සමන්විත වන බැවින් කියවීම පවා වෙහෙසකරය.

සිංහල පන්සිය පනස් ජාතක පොත මුලින් ලියා ඇත්තේ 12 වන සියවසේ මෙරට රජකල දෙවන පරාක්‍රමබාහු සමයේ දීය. මුලදී මේ පොත ලියුවේ පුස්කොල පොත්වල බැවින් එය පිටපත් කළ භාණකයින් මගින් එක් එක් පිටපතේ සුලු වෙනස්කම් සිදූවූ නිසා මුලු පොතටම එය බලපාන්නට විය. ඒ අනුව වර්තමානයේ මුද්‍රිත පොත්වලට පිටපත් කිරීමේ දී මෙසේ සුලු වෙනස්කම් දක්නට ලැබේ…’ (ප.ප.ජා – විවරණය – පිටු 1).

මෙම කතුවරයා ඉතා නිහතමානීව පිළිගන්නා කරුණු කිහිපයක් ඇත. එනම් වැඩි විස්තර

අතිශයෝක්ති ආදිය අන්තර්ගතවයි නූතන පන්සිය පනස් ජාතක පොත සැකසී ඇත්තේ. මෙම ග්‍රන්ථය කතුවරයින් කිහිප දෙනෙකුගේ නිර්මාණයක් බවත් ආරම්භයේ පුස්කොලවල ලියූ ග්‍රන්ථය පිටපත් කිරීමේදී විවිධ වෙනස්කම්වලට භාජනය වී ඇති බවත් ඉතා පැහැදිලිව ප්‍රකාශ කොට ඇත. මෙවන් ග්රන්ථයක් ආගමික මූලාශ්‍රයක් ලෙස පිළිගත හැකි වන්නේ කෙසේ ද යන්න සැවොම විසින් විමසුමට ලක් කළ යුතු කරුණක් බවයි අපගේ මතය වන්නේ.

පන්සිය පනස් ජාතක පොතේ පිටකාගත මූලාශ්‍රය වන්නේ සුත්ත පිටකයේ පස්වන නිකාය ග්‍රන්ථය වන ඛුද්දක නිකායේ දසවන අනු කොටස වූ ජාතක ග්‍රන්ථයයි. බුද්ධ පරිනිර්වානයෙන් සත්වන දිනයෙහි සුභද්‍ර නම් මහලු වියෙහි පැවිදි වූ භික්ෂුවකගේ නොමණා ප්‍රකාශයන් හේතු කොට ගෙන කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පරිනිර්වානයෙන් තුන් මසකට පසුව පවත්වන ලද පළමු ධර්ම සංගායනාවට ඛුද්දක නිකාය ඇතුළත් නොවින. උස්ගමුයායේ සමිත හිමි රචිත “ප්‍රශ්නොත්තර සහිත ත්‍රිපිටකයෙහි සංවර්ධනය සහ පාලි වංශ කථා” හි සඳහන් පරිදි “සූත්‍ර පිටකයේ අවසාන නිකාය ග්‍රන්ථය ලෙස සම්මත වී ඇත්තේ ඛුද්දක නිකායයි. මෙහි ඓතිහාසික තත්ත්වය පිළිබඳව විවිධ වූ මතභේද පවතී. මුල් නිකාය සතර තරම් මූලික ග්රන්ථ සංඛ්‍යාවෙහිලා සැලකීමේදී ඛුද්දක නිකායට තැනක් හිමිවූ බවක් නොපෙනේ….. ථෙරවාදී පාලි සම්ප්රදාය හැරණු විට වෙනත් කිසිම බෞද්ධ සම්ප්රදායක සූත්‍ර පිටකයේ ඛුද්දකනිකාය නම්වූ මූලික ග්රන්ථයක් ගැන පිළිගැන්මක් නැත” (45 පිටුව).

“බොහෝ පරස්පර විරෝධි මත භේදයට ලක් වූ නිකායක් ලෙස ඛුද්දක නිකාය සැලකිය හැකිය.” (48 පිටුව”)

පළමු ධර්ම සංගායනාවේ දී සූත්‍ර පිටකයේ කොටස් හි වගකීම භාරකරනු ලැබූ ආකාරය නාරද ස්ථවිරයන් වහන්සේ විසින් රචිත “ධර්ම සංග්‍රහය” නම් ග්‍රන්ථයේ 193 වන පිටුවේ සඳහන් කොට ඇත්තේ පහත සඳහන් අයුරිනි.

“සූත්‍ර පිටකයෙහි ප්‍රථම කොට දීඝ නිකාය සංගායනා කොට ඒ නම් තබා ආනන්ද සථවිරයන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට හැදෑරීමට උන්වහන්සේට පවරන ලදී. දෙවනුව සංගායනා කොට නම් කළ මජ්ජිම නිකාය සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට පවරන ලදී. තෙවනුව සංගායනා කොට නම් කළ සංයුක්ත නිකාය මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට හැදෑරීමට පවරන ලදී. සිව්වනුව දෙසූ අංගුත්තර නිකාය අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට හැදෑරීම පවරන ලදී.”

මෙම ප්රකාශනයේ ඛුද්දක නිකාය පිළිබඳව කිසිම සඳහනක් නැත. මෙම කරුණු අනුව පෙනී යන්නේ ප.ප.ජා පොත සම්බන්ධව පිටකාගතව ඇති නූතන සාක්ෂි පසුකාලීනව එකතු කරන ලද කරුණු මිස බුදූන් වහන්සේගේ දේශනයන් හි සඳහන් කරුණු මත පදනම් නොවූ එකක් බවය. එම්.ඩී ගුණසේන සමාගම විසින් මුද්‍රණය කොට ප්‍රසිද්ධ කරන ලද “පන්සිය පනස් ජාතක පොත් වහන්සේ” නම් ග්රන්ථයට ප්‍රස්තාවතාවක් සපයන ශාස්ත්‍රපති පණ්ඩිත වත්තේ වැවේ චන්දිම හිමි පවසා ඇති කරුණු පහතින් දක්වා ඇත්තෙමු.

“බුද්ධ කාලයට පෙර පටන් භාරතීය ජනයා අතර ප්‍රචලිතව පැවති මුඛ පරම්පරාගත ජනකථා පසුව ජාතක කථා ලෙස සකස්වුනු බව කියති.”

ජනයා අතර ඇති මුඛ පරම්පරාගත ජනකථා බුද්ධ භාෂිත දේශනා ලෙස දක්වමින් ඉදිරිපත් කිරීම දහමක මූලාශ්රයන්ගේ දූර්වල භාවය සහතික කරන්නක් බව නොවරදවාම පිලිගන්නට සිදූවෙනවා. තවත් වැදගත් අදහසක් මේ සම්බන්ධයෙන් උපුටා දක්වන්නට කැමැත්තෙමු.

“මේ කථාවලින් සමහර ඒවා මුලදී සම්පූර්ණව තිබුණා විය හැකිය. සමහර ඒවා කලින් කල එකතු වී සම්පූර්ණ වූවා විය හැකිය. ජාතක ශබ්දයෙන් අද අපට දක්නට ලැබෙන කථාන්තරවලින් බොහෝ ඒවා ඇත්ත වශයෙන්ම බෝධිසත්ව කථා විය යුතු අතර තවත් සමහර ඒවා ජනකථා හෝ උපමා කථා වශයෙන් භික්ෂූන් අතර ආරකෂනවූ කථා පසු කාලවලදී පැරණි කමේ අගය අනුව ජාතක කථා වශයෙන් සකස්වූ ඒවා විය හැකිය.” (පණ්ඩිත දික්වෙල පියනන්ද හිමි – ජාතක කථාවල ප්රභවය හා දියුණුව- පිටුව 01 – සංස්කෘතික දෙපාර්තමේන්තුව – 1965).

ලිපිය ලියන ලද්දේ :- අබු ෆාතිමා http://www.anvermanatunga.com/

[QUOTE="Malayguy, post: 13614808, member: 421706"] [b]පන්සිය පනස් ජාතක විචාරය[/b] [SIZE=5][I][B]බුදූන් වහන්සේට අනේක ප්‍රකාර වූ පෙර විසුම් සිහිකරගත හැකි පූර්වේනිවාසානුස්මෘති ඥාණය ඇති බව සූත්ත පිටකයේ විවිධ තැන්හි සඳහන් ය. මෙම ඥාණය උපයෝගි කරගෙන බුද්ධත්වයට පෙර විවිධ ආකාරයේ උපත් ලද බව පැවසූ කරුණු අඩංගු වන්නේ පන්සීය පනස් ජාතක පුස්තකයේය. සිංහල බෞද්ධයින්ගේ සංස්කෘතිය හා සාමාන්‍ය ජන ජීවිතය කෙරෙහි බලපා ඇති සාධක අතුරින් ජාතක කථා ප්රමුඛස්ථානයක් ගනී. පාලි ජාතිකට්ඨ කථාවේ ඇතුලත් මේ කතාවස්තු මිහිඳූ මාහිමියන් විසින් ලංකාවට ගෙන එනු ලැබූ අතර, ඒවා අරිට්ඨාදී සිංහල භික්ෂු පරපුර මගින් හෙළ බසට නගනු ලැබ පවත්වාගෙන එනු ලැබීය. ක්‍රි.ව 5 වැනි සියවසේ දී පමණ ලංකාවට වැඩම කළ බුද්ධඝෝෂ හිමියන් විසින් ඒවා යළිඳූ පාලියට නගා ඇත. එකී ජාතික කථා කුරුණෑගල යුගයේ දී පරිවර්තන මණ්ඩලයක අධීක්ෂණය යටතේ නැවත සිංහල බසට නගන ලදී. සිංහල ජාතක පොත නැතහොත් පන්සීය පනස් ජාතක පොත් වහන්සේ බිහිවී ආවේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. අපණ්ණක ජාතක විස්තරයෙන් ආරම්භවී වෙස්සන්තර ජාතක විස්තරයෙන් අවසන් වන මෙම මහා ග්‍රන්ථයේ ඉතා වැදගත් කරුණු රාශියක් අපට දැනගන්නට ලැබිණ. ගෞතම බුදූන්ගේ බෝධිසත්ව ජීවිතය ආරම්භ වන්නේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර දීපංකර බුදූන් කාලයේ සුමේධ නමින්ය. පළමුව මෙම කාල පරාසය පිළිබඳ විමසුමක් කරන්නට කැමැත්තෙමු.[/B][/I] [I][B] අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් පරිවර්තනය කොට ‘අසිරිමත් ඉන්දියාව’ නමින් මුද්‍රණය කොට ඇති ආචාර්ය ඒ.ඇල්. බෂාම්ගේ ‘The Wonder that was India’ යන කෘතියේ මෙලෙස සඳහන් වේ.[/B][/I][/SIZE] [SIZE=5][I][B]‘මූලික ලෝක චක්‍රය කල්පයකි, හෙවත් බ්‍රහ්මයාගේ දවසක්. එය මෙලොව කාලය අනුව නම් අවුරුදූ 432 කෝටියකි’. තවත් අයුරකින් පවසන්නේ නම් අවුරුදූ බිලියන 4.32 කි.[/B][/I][/SIZE] [SIZE=5][I][B]ලක්ෂ 10 = මිලියන 1[/B][/I][/SIZE] [SIZE=5][I][B]ලක්ෂ 100 = මිලියන 10 = කෝටි 1[/B][/I][/SIZE] [SIZE=5][I][B]කෝටි 432 = මිලියන 10 X 432 = මිලියන 4320[/B][/I][/SIZE] [SIZE=5][I][B]මිලියන 1000 = බිලියන 1[/B][/I][/SIZE] [SIZE=5][I][B]මිලියන 4320 = බිලියන 4320/1000 = බිලියන 4.32[/B][/I][/SIZE] [SIZE=5][I][B]කල්ප 1 අවුරුදූ බිලියන 4.32[/B][/I][/SIZE] [SIZE=5][I][B]සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය යනු අසංඛ්යි හතරක් හා කල්ප ලක්ෂයක් යන කාලයයි.[/B][/I] [I][B] කල්පය තවත් තැනක විස්තර කර ඇත්තේ පහත සඳහන් අයුරිනි.[/B][/I] [I][B] ‘කල්පය යනු යොදූනක් (සැතපුම් 16ක්) දිග, පළල, උස මහා කොටුවක් (ටැංකියක්- තනා එහි කොතගසා අබ ඇට පුරවා අවුරුදූ 100කට වරක් එක් අබ ඇටය බැගින් ඉවත් කළොත් අබ ඇට ඉවර වෙයි. කල්පය ඉවර නොවේ. අති විශාල කාලාන්තරයකි.’[/B][/I][/SIZE] [SIZE=5][I][B]අසංඛ්‍ය ගැන සඳහන් කර ඇත්තේ සංඛ්‍යාව මෙපමණැයි කිව නොහැකි අති දීර්ඝ කාලයක් වශයෙනි. නමුත් බෞද්ධ ග්රන්ථ විමසා බැලීමේදී අපට පහත සඳහන් විස්තර දැනගන්නට ලැබිණ. අසංඛ්යක මහත් බව දැක්වීමට විශ්වයේ පවත්නා විශාලතම වස්තු ද, නොගැණිය හැකි වස්තු ද උපමාවට ගෙන ඒවා මොන අයුරකින්වත් එයට සැසඳීය නොහැකි බව පෙන්වා දී ඇත. එබඳූ අනන්ත අප්‍රමාණ අසංඛ්‍යක් ගෙවී ගියත් එයට වඩා අධික කාල පරිච්ඡේදයක් බුදූබව පතා පෙරුම් දම් පිරීමෙන් බුදූවරුන් ලොව පහලවන බව ප්‍රකාශ කිරීමෙන් බුදූ පදවියේ උත්තරීත්වයත්, දූෂ්කරභාවයත්, දූර්ලභතාවත්, ආශ්චර්යභාවයත් හැඟවීම බෞද්ධ ග්‍ර න්ථ රචකයන්ගේ පරමාර්ථය වී ඇති බව පෙනේ.[/B][/I][/SIZE] [SIZE=5][I][B]අසංඛ්‍යය වර්ෂ ප්‍රමාණය දක්වා ඇති ආකාරය – සද්ධර්මාලංකාරය ඇසුරෙන්.[/B][/I] [I][B] එක ඉදිරියේ බින්දූ ප්‍රමාණය[/B][/I][/SIZE] [SIZE=5][I][B]දස දසයෙක් නම් සියයෙක 2[/B][/I][/SIZE] [SIZE=5][I][B]දස සියයෙක් නම් දහසෙක 3[/B][/I][/SIZE] [SIZE=5][I][B]සියක් දහසෙක් නම් ලක්ෂයෙක 5[/B][/I][/SIZE] [SIZE=5][I][B]ලක්ෂ සියයෙක් නම් කෝටියෙක 7[/B][/I][/SIZE] [SIZE=5][I][B]කෝටි සියයෙක් නම් ප්‍රකෝටියෙක 9[/B][/I][/SIZE] [SIZE=5][I][B]ප්‍රකෝටි සියයෙක් නම් කෝටි ප්‍රකෝටියෙක 11[/B][/I][/SIZE] [SIZE=5][I][B]කෝටි ප්‍රකෝටි සියයෙක් නම් නහුතයෙක 13[/B][/I][/SIZE] [SIZE=5][I][B]නහුත සියයෙක් නම් නින්නහුතයෙක 15[/B][/I][/SIZE] [SIZE=5][I][B]නින්නහුත සියයෙක් නම් හුතනහුතයෙක 17[/B][/I][/SIZE] [SIZE=5][I][B]හුතනහුත සියයෙක් නම් ඛම්භයෙක 19[/B][/I][/SIZE] [SIZE=5][I][B]ඛම්භ සියයෙක් නම් විෂ්ඛම්භයෙක 21[/B][/I][/SIZE] [SIZE=5][I][B]විෂ්ඛම්භ සියයෙක් නම් අක්ෂෞතභිණියෙක 23[/B][/I][/SIZE] [SIZE=5][I][B]අක්ෂෞමභිණියෙක සියයෙක් නම් බින්දූවෙක 25[/B][/I][/SIZE] [SIZE=5][I][B]බින්දූ සියයෙක් නම් අද්බුදයෙක 27[/B][/I][/SIZE] [SIZE=5][I][B]අද්බුද සියයෙක් නම් නිරබ්බුදයෙක 29[/B][/I][/SIZE] [SIZE=5][I][B]නිරබ්බුද සියයෙක් නම් අබබයෙක 31[/B][/I][/SIZE] [SIZE=5][I][B]අබබ සියයෙක් නම් අටටයෙක 33[/B][/I][/SIZE] [SIZE=5][I][B]අටට සියයෙක් නම් අහහයෙක 35[/B][/I][/SIZE] [SIZE=5][I][B]අහහ සියයෙක් නම් කුමුදයෙක 37[/B][/I][/SIZE] [SIZE=5][I][B]කුමුද සියයෙක් නම් සෞගන්ධියෙක 39[/B][/I][/SIZE] [SIZE=5][I][B]සෞගන්ධි සියයෙක් නම් උත්පලයෙක 41[/B][/I][/SIZE] [SIZE=5][I][B]උත්පල සියයෙක් නම් පුණ්ඩරීකයෙක 43[/B][/I][/SIZE] [SIZE=5][I][B]පුණ්ඩරීක සියයෙක් නම් පදූමයෙක 45[/B][/I][/SIZE] [SIZE=5][I][B]පදූම සියයෙක් නම් කථානයෙක 47[/B][/I][/SIZE] [SIZE=5][I][B]කථාන සියයෙක් නම් මහා කථානයෙක 49[/B][/I][/SIZE] [SIZE=5][I][B]මහා කථාන සියයෙක් නම් අසංඛ්‍ය යෙක 51[/B][/I][/SIZE] [SIZE=5][I][B]ඉහත විස්තර අනුව අසංඛ්‍ය යනු අංක එක ඉදිරියේ බින්දූ 51කින් යුත් සංඛ්‍යා වකි. ධර්මප්රදීපිකාවේ ද, පූජාවලියේ ද මෙම කාලචක්‍රය දක්නට ලැබේ. එහි ප්රකෝටියේ පටන් ඉදිරියට වෙනස්කම් ඇත.[/B][/I][/SIZE] [SIZE=5][I][B]මෙය නූතන භාවිතයට පරිවර්තන කරන්නට උත්සාහා කරමු.[/B][/I] [I][B] එක ඉදිරියේ බිංදූ ප්‍රමාණය[/B][/I][/SIZE] [SIZE=5][I][B]බිලියන 1 = 9[/B][/I][/SIZE] [SIZE=5][I][B]ට්රියලියන 1 = 12[/B][/I][/SIZE] [SIZE=5][I][B]කොඩිරිලියන 1 = 15[/B][/I][/SIZE] [SIZE=5][I][B]කුයින් මිලියන 1 = 18[/B][/I][/SIZE] [SIZE=5][I][B]සෙක්ස් මිලියන 1 = 21[/B][/I][/SIZE] [SIZE=5][I][B]සෙප් මිලියන 1 = 24[/B][/I][/SIZE] [SIZE=5][I][B]ඩක් මිලියන 1 = 27[/B][/I][/SIZE] [SIZE=5][I][B]නො නිලියන් 1 = 30[/B][/I][/SIZE] [SIZE=5][I][B]ඩෙසිලියන් 1 = 33[/B][/I][/SIZE] [SIZE=5][I][B]අන් ඩෙසිලියන් 1 = 36[/B][/I][/SIZE] [SIZE=5][I][B]ඩුඩ් ඩෙසිලියන් 1 = 39[/B][/I][/SIZE] [SIZE=5][I][B]ට්‍රේ ඩෙසිලියන් 1 = 42[/B][/I][/SIZE] [SIZE=5][I][B]ක්වට්ටෝ ඩෙසිලියන් 1 = 45[/B][/I][/SIZE] [SIZE=5][I][B]කුයින් ඩෙසිලියන් 1 = 48[/B][/I][/SIZE] [SIZE=5][I][B]සෙක්ස් ඩෙසිලියන් 1 = 51[/B][/I][/SIZE] [SIZE=5][I][B]මෙවන් අතිවිශාල කාල පරාසයක් තුළ කෙනෙක් ඉපදී ඇත්තේ 550 වාරයක් නම් එක් උපතක දී ගෙවා ඇති අවුරුදූ ගණන ඕනෑම අයෙකුව මවිතයෙනුත් මවිතයට පත්කරවන කරුණකි. 550 ජාතක පොතෙහි සැබැවින්ම ජාතක කථා 550ක් නොමැත. ඒ ගැන සවිස්තරාත්මකව පසුව කරුණු ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.[/B][/I] [I][B] නූතන විද්යාකත්මක මතය වන්නේ මුලු මහත් විශ්වයේම වයස අවුරුදූ බිලියන 20කට වඩා නොමැති බවයි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය කෙසේ නම් නූතන විද්‍යාත්මක මතය සමග එකඟතාවයකට ගෙන ඒමට හැකි ද යන්න ඔබම සිතා බලන්න. බුදූවරයෙකුගේ පමණක් නොව ඕනෑම මිනිසෙකුගේ ආයුෂ අඩු වැඩිවන ආකාරය පිළිබඳ බුදූ දහම දරණ මතය ද ඉතා ව්‍යාකූල හා ඉතා අවිද්‍යාත්මක එකකි.[/B][/I][/SIZE] [SIZE=5] [I][B] මිනිසුන්ගේ ආයුෂ ක්‍රමයෙන් පිරිහී ගොස් අවුරුදූ දහය පරමායුෂය වන කාලයක් පැමිණෙන බව අභිධර්ම පොතපතෙහි සඳහන් ය. ඒ කාලයේ දී රෝගවලින් හෝ යුද්ධයෙන් හෝ ආහාර නැතිවීමෙන් හෝ මහා මිනිස් විනාශයක් සිදූවන බවත් සඳහන් ය. ඉතිරි වන ටික දෙනා පමණක් සුචරිතයෙහි හැසිරීම නිසා නැවතත් ආයුෂය වර්ධනය වන්නට පටන් ගනී. ඒ ආයුෂ වැඩීම වර්ෂ අසංඛ්‍ය දක්වා වන බව පැවසේ. එනමුදූ දූසිරිතට හැරීම නිසා නැවතත් මිනිස්සු පිරිහීමට පටන් ගනිති. ක්‍රමයෙන් පිරිහී දශ වර්ෂය පරමායුෂය වන කාලයට පැමණේ. ඒ කාලයේ දී නැවතත් මිනිස් විනාශයක් වේ. මෙලෙස මිනිස් ආයුෂ අවුරුදූ 10ක් පටන් ගෙන අසංඛ්‍යය දක්වා වැඩී නැවත අවුරුදූ 10 පරමායුෂය වන තෙක් පිරිහීමට ගතවන කාලය .අන්තඃකල්පය. යැයි කියනු ලැබේ.[/B][/I] [I][B] මිනිසාට කොහෙත්ම සිතා බලන්නට වත් නොහැකි ආකාරයේ අතිශයෝක්තීන් අන්තර්ගත වී තිබිය දී, විචාර බුද්ධියක් ඇති අයෙක් කෙසේ නම් බෞද්ධ ග්රන්ථ නිවැරදි මඟ පෙන්වීමක් ලෙස පිළිගන්නට ද? කේ. ඇස් පලිහක්කාර මහතා විසින් රචිත ‘පන්සීය පනස් ජාතක විවරණය’ යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.[/B][/I][/SIZE] [SIZE=5][I][B]‘ජාතක කථා ඛුද්දක නිකායට ඇතුළත් කිරීමේ දී එහි කතුවරයාගේ අරමුණු කවරේ දැයි දැන ගැනීමෙන් එය තේරුම් ගැනීමට පහසුවන බැවන් මෙහි දැක්වීමට පෙළඹුනෙමි. එහි පැහැදිලි අරමුණු 3ක් දක්නට තිබේ. අප බොහෝ දෙනා සිතා සිටින්නේ බුදූරජානන් වහන්සේ බෝධිසත්ව සුමේධ තාපසයන් වශයෙන් දීපංකර බුදූන් පාද මුලේ මතු බුදූ බව පතමින් පාරමී දම් පිරීමට අධිෂ්ඨාන කළ බැවින් ජාතක පොත පුරා දස පාරමිතා දක්වන ජාතක කථා තිබෙන බවය. සත්‍ය එය නොවේ. පන්සීය පනස් ජාතක (ප.ප.ජා) පොතෙහි දක්නට ඇත්තේ පාරමිතා දක්වන කථා 58ක් පමණය. …….. පාරමිතා කථා 58 ට අමතරව බණ උපදෙස් ගුණදම් ආදි දක්වන කථාද ප.ප.ජා පොතේ තිබේ. ඊටත් බාහිරව කිසිදූ ධර්මයක් දක්වන්නේ නැති කථා 180ක් පමණ එහි තිබේ…. මෙ සියලු කථාවල නොවරදවා පොදූවේ දැක්වෙන කරුණු දෙකක් දක්නට තිබේ. ඒ[/B][/I][/SIZE] [SIZE=5][I][B]1. මේ කථා දේශනා කළේ සර්වඥයන් වහන්සේ බව හා[/B][/I][/SIZE] [SIZE=5][I][B]2. සියලු කථාවල නොවරදවා දක්වන්නේ උන්වහන්සේ පිළිබඳ අතීත ජාතිවල සිදූ වූ කථා බවය. එනම් උන්වහන්සේගේ පුනරුත්පත්ති කථාය.[/B][/I][/SIZE] [SIZE=5][I][B]මෙම කරුණු දෙක ගත්කළ බුදූරජානන් වහන්සේ පුනරුත්පත්තිය දේශනා කළ බව පෙන්වීම ප්‍රධාන අරමුණ බවට පත්වී ඇත. චතුරාර්ය සත්‍යයේ පුනරුත්පත්තිය ගැන සඳහන් නොකරන බුදූන් වහන්සේ තම මුලු ශාසන කාලය තුළ දී ඊට විරුද්ධ දේශනා පවත්වමින් සිටියා දැයි යන ප්රශ්නය මතුවේ.[/B][/I][/SIZE] [SIZE=5][I][B]ජාතක පොත ලියා ඇත්තේ ධර්මය තුන්වන අරමුණ ලෙස තබාගෙන පුනරුත්පත්තිය ගැන විශ්වාසය කා වැද්දීමට බව පැහැදිලි වේ.. (පිටු 5-6)’[/B][/I][/SIZE] [SIZE=5][I][B]අපගේ මාතෘකාවට අදාලව ‘බුද්ධවංස පුරාණය’ (ගොඩගේ ප්රනකාශකයෝ) නමැති ග්‍රන්ථයේ දක්වා ඇති කරුණු ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.[/B][/I][/SIZE] [SIZE=5][I][B]‘බෝධිසත්ව සංකල්පය ද බුද්ධ වංශය විකාශනයෙහිලා බෙහෙවින් උපයෝගි කරගෙන ඇත. බුදූ බව පසක්කර ගැනීමට සමතිස් පෙරුම්දම් පුරන – බෝධිය හෙවත් බුදූ බව ලබා ගැනීමෙහි ඇලුණු – නිරතවූ තැනැත්තා බෝධිසත්ව නම් වෙයි. ඒ සඳහා අපරිමිත දීර්ඝ කාලයක් ගතකළ යුතු වෙයි. එබඳූ දීර්ඝ කාලීනව ගුණ නුවණ දෙක වර්ධනය කර ගැනීමේ උපරිම ඵලය ලෙස බෝධිසත්ව වරු බුදූ බව පසක්කර ගනිති. මෙම දීර්ඝකාලයෙන් බෞද්ධ රචකයන්ට ස්වකීය නිර්මාණ ශක්තියෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අවස්ථා සැලසිණ. බුද්ධ චරිතය හා බෝධිසත්ව චර්යාව වටා වාග් විෂයාතික්‍රාන්ත වර්ණනා අතිශයෝක්ති බහුලව යෙදී ඇත්තේ ඒ හේතුවෙනි. බෝධිසත්ව චර්යාව යනු තමන් අතට පත් නිවන් සුවය හැරදමා ලෝක සත්වයා කෙරෙහි උපන් මහා කරුණාවෙන් සසරට වැද දිගින් දිගට පාරමිතා ධර්ම සපුරාලීම පිළිබඳව පුරාවෘත්තයයි. ඒ ඒ බුදූවරුන් හමුවන්නේ ද විවරණ ලබන්නේ ද මෙම බෝධි සම්භාර ධර්මයන් සපුරාගන්නා ඒ අති දීර්ඝ කාලය අතරතුරදීය. මේ අවස්ථා මහත් අභිරුචියෙන් වර්ණනා කිරීම අටුවා හා ප්රකරණ සාහිත්‍යයේ ප්‍රධාන මාතෘකාව වී ඇත. ඒ පොත් පරිශීලනය කරන්නාට එය මනාව තේරුම් ගත හැකිවෙයි. එහෙත් මුලදීත් සඳහන් කළ පරිදි පැරණිතම පිටක ග්රන්ථයන්හි ඒ පිළිබඳව තොරතුරු අතිශයින් විරලය. ජාතක කථා පුවත් ජනප්‍රිය වෙත්ම මෙබඳූ විසිතුරු වර්ණනා බහුලව නිර්මාණය වන්නට ඇතැයි සිතේ.[/B][/I][/SIZE] [SIZE=5][I][B]ගෞතම බෝධිසත්වයන් පූර්ව ආත්ම භාවයක ජෝතිපාල මාණවකව උපත ලබා සිටිය බව ඝටිකාර සූත්රතයෙහි (මජ්ජිම නිකාය) දක්වා තිබේ. එහෙත් එහිදී ජෝතිපාල මාණවකයා බෝධිසත්ව නමින් හෝ දක්වා නැත. ත්‍රිපිටක සංග්‍රහ මුල් යුගවල බෝධිසත්ව සංකල්පය එතරම් ජනකාන්ත බවත් නොඉවසිලූ බව මින් පෙනේ. එතුමා බෝධි සත්වයෙකු ලෙස දක්වනුයේ පසුකාලීන අටුවා ප්රකරණ සාහිත්යතකෘති මගිනි.[/B][/I] [I][B] (පූජාවලිය -3 වන පරිච්ෙඡ්දයණී 40 වැනි පිටුව – සද්ධර්මා ලංකාරය 3වන පරිච්ෙඡ්දය 85 වැනි පිටුව)[/B][/I][/SIZE] [SIZE=5][I][B]අසංඛ්‍ය කල්ප ලක්ෂ ගණන් කාල පරාසයක් තුළ පාරමී දම් පිරීමක් ගැන හෝ ත්‍රිපිටකයේ පුරාණ තම සංග්‍රහයන් හි සඳහනක් නැත. ස්වකීය ශාස්තෘවරයා අනුගාමිකයන් විසින් ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමට ගත් උත්සාහයක් නිසා මෙබඳූ විශ්මිත ප්‍රබන්ධ ගොඩනැඟී ඇති බව පෙනේ. මහා සාංඝිකයන්ගේ මහා වස්තු නම් ධර්ම සංග්‍රහයේ බෝධිසත්ව වරයෙකුට බුදූවරයෙකු විසින් විවරණ ලබාදීම ගැන සඳහන් වෙයි. මෙබඳූ නිකායාන්තර මතවාදද ථෙරවාදී බෝධිසත්ව සංකල්පයේ සංවර්ධනයට හේතු වන්නට ඇත. බෝධිසත්ව වරයෙකු නොසිටියහොත් බුදූවරයෙකු ඇති වන්නේ කෙසේ දැයි තර්ක කරන මහායාන ආචාර්යවරු බෝධිසත්ව සංකල්පය බුද්ධ සංකල්පයටත් වඩා උසස් තත්ත්වයකට නැංවූ හ. විවිධ බුදූගුණ පාදක කරගෙන බහු බෝධිසත්ව සංකල්පයක් ද ගොඩනඟා ඒ පිළිබඳව අති විශාල ග්රන්ථ සංඛ්යායවක් ද ලියූහ. එහි බලපෑම පසුකාලීන ථෙරවාදි ප්රකරණ ග්රන්ථවලින් මනාව පැහැදිලි වෙයි. ඇතැම් ග්රන්ථ රචකයන් පොතපත ලියමින් බුදූ බව ප්‍රාර්ථනා කර තියෙන්නේ මෙම බලපෑම නිසාවෙනි. මෙබඳූ නිකායාන්තර මතවාදවල ආභාෂය ලැබූ ථෙරිය නිකායිකයෝ පසුකාලීන බෞද්ධ ග්රන්ථ සම්පාදනයේ දී මනෝප්‍රණිධාන වාක්ප්‍රණිධාන – නියත විවරණ සමය සඳහා අසංඛ්යි කල්ප තිස්සේ පෙරුම්දම් පිරීමාදී ධර්ම සංකල්ප මහත් අභිරුචියකින් ස්වකීය කෘතිවල ගැබ් කළහ. මෙසේ බෝධි සත්ව සංකල්පය ද විවිධ අංශ ඔස්සේ වර්ධනය කෙරිණ. බෝධිසත්වයෙකුගේ විශේෂ ගුණාංග ඔවුන් උපදනා – නොඋපදනා ස්ථාන- බෝධි සත්ව ප්‍රභේද ආදි විවිධ විස්තර විභාග ද මෙසේ ඇතුළත් විය… (බුද්ධ වංශ පුරාණය – පිටු 13-15)[/B][/I][/SIZE] [SIZE=5][I][B]ඉහතින් බුද්ධවංශ පුරාණයෙන් උපුටා දැක් වූ කරුණු පිළිබඳව අලුතින් විස්තර කිරීමක් අවශ්‍ය බව නොසිතමු. නූතන බෞද්ධ සංක්ලප බුදූන් වහන්සේගේ දේශනා තුළින් ගොඩ නැගුනක් නොව පසුකාලීන බෞද්ධ ග්රන්ථ රචකයන් විසින් පදනම් විරහිතව ඉදිරිපත් කළ ඔවුන්ගේ මනඃකල්පිත සංකල්ප මත ගොඩ නැගී ඇති බව මෙයින් මතුවන පැහැදිලිම කාරණයයි. බෝධිසත්ව සංකල්පය ද මෙසේ ගොඩනැගුනක් බව මෙයින් මනාව පැහැදිලි වන්නේය.[/B][/I][/SIZE] [SIZE=5][I][B]නැවතත් පලිහක්කාර මහතාගේ ‘පන්සිය පනස් ජාතක විවරණයේ’ සඳහන් කරුණු දෙසට අවධානය යොමු කරමු.[/B][/I][/SIZE] [SIZE=5][I][B]‘බහුතර සිංහල බෞද්ධ ජනතාව ජාතක කථා පිළිබඳ මූලාශ්‍රය වශයෙන් සළකණු ලබන්නේ සිංහල බසින් ප්‍රකාශිත ‘පන්සිය පනස් ජාතක පොත’ මිස පාලි භාෂාවෙන් කරන ලද ඛුද්දක නිකායේ පොතක් වන ‘ජාතක කථා’. හෝ ඉන්පසු කාලයක දී ලියන ලද ‘පාලි ජාතක අට්ඨ කථා’ නොවේ. පාලි අට්ඨ කථා සිංහල බසට නැඟීමෙන් අප මෙකල භාවිතයට ගනු ලබන ‘පන්සිය පනස් ජාතක පොත’ බිහි විණ. මුලින් ඛුද්දක නිකායේ පල වූ ‘ජාතක කථා’ ඇසුරෙන් මේ පොත පළවුව ද, අටිඨ කථාවල දැක්වෙන වැඩි විස්තර හා අතිශයෝක්ති සමග සිංහල ‘පන්සිය පනස් ජාතකය’ සම්පූර්ණ විය. එසේ වුව ද කථා වස්තුවල වැඩි වෙනසක් ඇති නොවූ බව පෙනේ. සිංහල පන්සිය පනස් ජාතක පොත ලියා ඇත්තේ කතුවරයින් කීප දෙනෙකු විසින් බව පැහැදිලිව පෙනේ. එබැවින්ම භාෂා ශෛලිය එක් එක් කොටසේ වෙනස් බවක් පෙන්නුම් කරයි. ඇතැම් කථා ලියා ඇති ශෛලිය වර්තමාන පාඨකයාට තේරුම් ගැනීමට පවා අපහසුය. අනවශ්‍ය විශේෂණ ආදියෙන් සමන්විත වන බැවින් කියවීම පවා වෙහෙසකරය.[/B][/I] [I][B] සිංහල පන්සිය පනස් ජාතක පොත මුලින් ලියා ඇත්තේ 12 වන සියවසේ මෙරට රජකල දෙවන පරාක්‍රමබාහු සමයේ දීය. මුලදී මේ පොත ලියුවේ පුස්කොල පොත්වල බැවින් එය පිටපත් කළ භාණකයින් මගින් එක් එක් පිටපතේ සුලු වෙනස්කම් සිදූවූ නිසා මුලු පොතටම එය බලපාන්නට විය. ඒ අනුව වර්තමානයේ මුද්‍රිත පොත්වලට පිටපත් කිරීමේ දී මෙසේ සුලු වෙනස්කම් දක්නට ලැබේ…’ (ප.ප.ජා – විවරණය – පිටු 1).[/B][/I][/SIZE] [SIZE=5][I][B]මෙම කතුවරයා ඉතා නිහතමානීව පිළිගන්නා කරුණු කිහිපයක් ඇත. එනම් වැඩි විස්තර[/B][/I][/SIZE] [SIZE=5] [I][B] අතිශයෝක්ති ආදිය අන්තර්ගතවයි නූතන පන්සිය පනස් ජාතක පොත සැකසී ඇත්තේ. මෙම ග්‍රන්ථය කතුවරයින් කිහිප දෙනෙකුගේ නිර්මාණයක් බවත් ආරම්භයේ පුස්කොලවල ලියූ ග්‍රන්ථය පිටපත් කිරීමේදී විවිධ වෙනස්කම්වලට භාජනය වී ඇති බවත් ඉතා පැහැදිලිව ප්‍රකාශ කොට ඇත. මෙවන් ග්රන්ථයක් ආගමික මූලාශ්‍රයක් ලෙස පිළිගත හැකි වන්නේ කෙසේ ද යන්න සැවොම විසින් විමසුමට ලක් කළ යුතු කරුණක් බවයි අපගේ මතය වන්නේ.[/B][/I][/SIZE] [SIZE=5][I][B]පන්සිය පනස් ජාතක පොතේ පිටකාගත මූලාශ්‍රය වන්නේ සුත්ත පිටකයේ පස්වන නිකාය ග්‍රන්ථය වන ඛුද්දක නිකායේ දසවන අනු කොටස වූ ජාතක ග්‍රන්ථයයි. බුද්ධ පරිනිර්වානයෙන් සත්වන දිනයෙහි සුභද්‍ර නම් මහලු වියෙහි පැවිදි වූ භික්ෂුවකගේ නොමණා ප්‍රකාශයන් හේතු කොට ගෙන කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පරිනිර්වානයෙන් තුන් මසකට පසුව පවත්වන ලද පළමු ධර්ම සංගායනාවට ඛුද්දක නිකාය ඇතුළත් නොවින. උස්ගමුයායේ සමිත හිමි රචිත “ප්‍රශ්නොත්තර සහිත ත්‍රිපිටකයෙහි සංවර්ධනය සහ පාලි වංශ කථා” හි සඳහන් පරිදි “සූත්‍ර පිටකයේ අවසාන නිකාය ග්‍රන්ථය ලෙස සම්මත වී ඇත්තේ ඛුද්දක නිකායයි. මෙහි ඓතිහාසික තත්ත්වය පිළිබඳව විවිධ වූ මතභේද පවතී. මුල් නිකාය සතර තරම් මූලික ග්රන්ථ සංඛ්‍යාවෙහිලා සැලකීමේදී ඛුද්දක නිකායට තැනක් හිමිවූ බවක් නොපෙනේ….. ථෙරවාදී පාලි සම්ප්රදාය හැරණු විට වෙනත් කිසිම බෞද්ධ සම්ප්රදායක සූත්‍ර පිටකයේ ඛුද්දකනිකාය නම්වූ මූලික ග්රන්ථයක් ගැන පිළිගැන්මක් නැත” (45 පිටුව).[/B][/I][/SIZE] [SIZE=5][I][B]“බොහෝ පරස්පර විරෝධි මත භේදයට ලක් වූ නිකායක් ලෙස ඛුද්දක නිකාය සැලකිය හැකිය.” (48 පිටුව”)[/B][/I][/SIZE] [SIZE=5][I][B]පළමු ධර්ම සංගායනාවේ දී සූත්‍ර පිටකයේ කොටස් හි වගකීම භාරකරනු ලැබූ ආකාරය නාරද ස්ථවිරයන් වහන්සේ විසින් රචිත “ධර්ම සංග්‍රහය” නම් ග්‍රන්ථයේ 193 වන පිටුවේ සඳහන් කොට ඇත්තේ පහත සඳහන් අයුරිනි.[/B][/I][/SIZE] [SIZE=5][I][B]“සූත්‍ර පිටකයෙහි ප්‍රථම කොට දීඝ නිකාය සංගායනා කොට ඒ නම් තබා ආනන්ද සථවිරයන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට හැදෑරීමට උන්වහන්සේට පවරන ලදී. දෙවනුව සංගායනා කොට නම් කළ මජ්ජිම නිකාය සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට පවරන ලදී. තෙවනුව සංගායනා කොට නම් කළ සංයුක්ත නිකාය මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට හැදෑරීමට පවරන ලදී. සිව්වනුව දෙසූ අංගුත්තර නිකාය අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට හැදෑරීම පවරන ලදී.”[/B][/I][/SIZE] [SIZE=5][I][B]මෙම ප්රකාශනයේ ඛුද්දක නිකාය පිළිබඳව කිසිම සඳහනක් නැත. මෙම කරුණු අනුව පෙනී යන්නේ ප.ප.ජා පොත සම්බන්ධව පිටකාගතව ඇති නූතන සාක්ෂි පසුකාලීනව එකතු කරන ලද කරුණු මිස බුදූන් වහන්සේගේ දේශනයන් හි සඳහන් කරුණු මත පදනම් නොවූ එකක් බවය. එම්.ඩී ගුණසේන සමාගම විසින් මුද්‍රණය කොට ප්‍රසිද්ධ කරන ලද “පන්සිය පනස් ජාතක පොත් වහන්සේ” නම් ග්රන්ථයට ප්‍රස්තාවතාවක් සපයන ශාස්ත්‍රපති පණ්ඩිත වත්තේ වැවේ චන්දිම හිමි පවසා ඇති කරුණු පහතින් දක්වා ඇත්තෙමු.[/B][/I][/SIZE] [SIZE=5][I][B]“බුද්ධ කාලයට පෙර පටන් භාරතීය ජනයා අතර ප්‍රචලිතව පැවති මුඛ පරම්පරාගත ජනකථා පසුව ජාතක කථා ලෙස සකස්වුනු බව කියති.”[/B][/I][/SIZE] [SIZE=5][I][B]ජනයා අතර ඇති මුඛ පරම්පරාගත ජනකථා බුද්ධ භාෂිත දේශනා ලෙස දක්වමින් ඉදිරිපත් කිරීම දහමක මූලාශ්රයන්ගේ දූර්වල භාවය සහතික කරන්නක් බව නොවරදවාම පිලිගන්නට සිදූවෙනවා. තවත් වැදගත් අදහසක් මේ සම්බන්ධයෙන් උපුටා දක්වන්නට කැමැත්තෙමු.[/B][/I][/SIZE] [SIZE=5][I][B]“මේ කථාවලින් සමහර ඒවා මුලදී සම්පූර්ණව තිබුණා විය හැකිය. සමහර ඒවා කලින් කල එකතු වී සම්පූර්ණ වූවා විය හැකිය. ජාතක ශබ්දයෙන් අද අපට දක්නට ලැබෙන කථාන්තරවලින් බොහෝ ඒවා ඇත්ත වශයෙන්ම බෝධිසත්ව කථා විය යුතු අතර තවත් සමහර ඒවා ජනකථා හෝ උපමා කථා වශයෙන් භික්ෂූන් අතර ආරකෂනවූ කථා පසු කාලවලදී පැරණි කමේ අගය අනුව ජාතක කථා වශයෙන් සකස්වූ ඒවා විය හැකිය.” (පණ්ඩිත දික්වෙල පියනන්ද හිමි – ජාතක කථාවල ප්රභවය හා දියුණුව- පිටුව 01 – සංස්කෘතික දෙපාර්තමේන්තුව – 1965).[/B][/I][/SIZE] [I][B][SIZE=3]ලිපිය ලියන ලද්දේ :- අබු ෆාතිමා [/SIZE]http://www.anvermanatunga.com/ [/B][/I] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom