Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පන්සිය පනස් ජාතක විචාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙසක් හා පොසොන් උත්සවයන් නිමිති කොට ගෙන දසලක්ෂ ගණනින් වියදම් කොට සාදන්නා වූ තොරන්වලින් විදහා දක්වන්නේ ජාතක පොතේ කථාන්දරයන්ය. මේවා සාදන්නන් හා නරඹන්නට පැමිණෙන දස ලක්ෂ ගණන් ශ්රද්ධාවන්ත භෞද්ධ පින්වතුන්ට අප විදහා දක්වන්නේ පදනම් විරහිතව කලින් කල එකතු කර සකස් කරන ලද ජාතක පොතේ විස්තර බව දැනගත් විට තොරනේ තොරතුරු කියවා ඇතිකර ගන්නාවූ බුද්ධාලම්බණ ප්‍රීතිය හිරු දූටු පිණි බිඳක් මෙන් වාෂ්ප වී යනු ඇත. මෙවන් මිත්‍යාවන්ගෙන් මිදී කටයුතු කිරීම විසි එක්වන සියවසේ විද්‍යා හා තාක්ෂණ දියුණුව මෙන්ම මිනිස් සිතේ දියුණුවටත් එකඟතාවයක් ඇති ක්‍රියාවක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

නැවතත් “පන්සිය පනස් ජාතක විවරණය” ග්‍රන්ථයෙන් උපුටා දක්වන්නට කැමැත්තෙමු.

“ජාතක කථා සර්වඥයන් වහන්සේගේ පිරිනිවනින් බොහෝ කලකට පසු සූත්‍ර පිටකයට එකතුවූ බව පෙන්වීමට පන්සිය පනස් ජාතක පොතෙන්ම සාක්ෂි දැක්විය හැකිය. එබැවින් එය බුදූන් දේශනා නොකළ බවද ඔප්පු වනු ඇත.

1. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් තුළ බෝසතාණෝ දඹදිවින් පිට වෙනත් රටක උපත ලබා නැත. තවද මෙය ලියූ කතුවරයාට ඉතිහාසය පිළිබඳ දැනුමක් තිබුණාදැයි සැක උපදියි. ඉන්දියාවේ කවදත්(අද දක්වා) තිබුණ නගර මිස බුදූන් සමයේ තිබුණ නගර ගැන බුදූහු ජාතික කථාවල සඳහන් නොකරති.

බරණැසණ මිථිලා, උදේනි, විශාලා ආදි නගර ගැන කවුරුත් දනිති. ඒවා අද දක්වා පවතී. බුදූන් සමයේ තිබුණ වෙනත් නගර ගැන සඳහන් වන්නේ නැත. ඒ අතර රජවරුන්ගේ නම් ද සැක සහිතය. බ්‍රහ්මදත්ත රජවරු බුදූසමයේ හෝ ඉන්දියාවේ සිටියේ නැත. එහෙත් කථා 419ක එම රජවරුන් සඳහන් වෙති.

බොහෝ විට රටෙහි නමින් රජුගේ නම සඳහන් කෙරේ. මඝධ රට මඝධ රජුය. සිව් රට සිව් රජුය ආදි වශයෙනි. මෙයින් දැක්වෙන්නේ බුදූන් සමයේ තිබුණ අද දක්වා පැවති නගර දැන සිටියා මිස ජාතක කථා ලියන කාලය වනවිට බුදූන් සමයේ තිබුණ රටවල සිටි රජුන් ගැන දැන සිටි බවක් නොපෙනේ.

2. බුදූන් සමයේ කලිඟු රට නමින් රටක් ඉන්දියාවේ තිබුණේ නැත. එකල ආර්යයන් ජනාවාස පිහිටුවා ගෙන සිටියේ සොළොස් මහා ජනපදවලය. ඉන් ඔබ්බට ඔවුන් පැතිර සිටියේ නැත. කලිඟු රට ඉන්දියන් ඉතිහාසයට එක්වන්නේ බුදූන්ගෙන් ශතවර්ෂ දෙකකට පමණ පසුය. ඉතිහාසයේ මුල්වරට එය සඳහන් වන්නේ ධර්මාශෝක රජ සමයේදීය. එහෙත් මේ රට ජාතක කථා තුනක සඳහන් වෙයි වෙස්සන්තර ජාතකය (539) කුම්භකාර ජාතකය (402) සහ කාලිංග බෝධි ජාතකය (417) ය.

3. පලාස ජාතකය (304) සහ මහා සුදස්සන ජාතකය (94) උන්වහන්සේ දේශනා කළේ පිරිනිවන් මඤ්චකයේදී බව පන්සීය පනස් ජාතක පොතෙහි පැවසුව ද එවැනි දෙයක් මහා පරිනිබ්බාන සූත්‍රයේ විස්තර වන්නේ නැත.

4. රාමායනය සහ ත්‍රිපිටකය ගැන ද සඳහන් වන ජාතක දෙකකි. මේ දෙකම ලියුවේ ක්‍රිස්තු පූර්ව 2වන හෝ 1 වන සියවස්වලදී බව ඉතිහාසයේ කියැවේ. එබැවින් ඒ ගැන බුදූන් දෙසුවා යැයි පිළිගත නොහැකිය.

5. ඇතැම් ජාතක කථා බුදූන් වදාළ බව කිසිසේත් පිළිගත නොහැක. නලිනි ජාතකය (518)

අසභ්‍ය කථාවක්. එය බුදූ කෙනෙකුත් තබා ලැජ්ජා භය ඇති කිසිවකු පවසන්නේ නැත. තළපාන ජාතකය (20), මුලූක ජාතකය (17) සහ ආරාම දූෂක ජාතකය (46) බුදූන් වහන්සේ වැනි කෙනෙකු දේශනා කළා දැයි සිතිය හැකි ද? තළපාන ජාතකයේ උන්වහන්සේ වදාරා ඇත්තේ ඇතැම් බටලීවල පුරුක් නැත්තේ අතීත ජාතියක සිදූවූ සත්යාක්රියාවක් නිසාය අනිත් කථා දෙකම එවැනිය.

6.ස්ත්‍රීන් පරිභවයට ලක් කරන කථා 11කි. බුදූන් ස්ත්රීන්ට මෙසේ සැලකූ බව පිළිගත නො හැක.

7. බොහෝ ජාතක කථා අවසන් වන්නේ ඒ ඒ ආත්මවල බොසතාණන් සමග සිටි සියලූ දෙනා මේ ආත්මයේ දී ද බුදූන් සමඟ සිටින අනඳ මහා තෙරුන් වහන්සේ, සැරියුන් මුගලන් මහතෙරුන්, උප්පලවන්නා තෙරණිය ආදීන් ය. මේ කණ්ඩායම එකට ආත්මයක් ආත්මයක් පාසා පැමිණ බව පිළිගැනීමට අපහසුය.

8. මේ අතර යටගිය දවස සිදූවූ අද්භූත දේ ගැන මෙහි සඳහනක් පවා කිරීමෙන් අප වළකින්නේ ඒ කථා බුදූන් නොදෙසූ බවට කිසිවක් කීම අනවශ්‍ය බැවිනි. එහෙත් අතීතයේ විසූ අහිංසක ජනයාට අද්භූත කථා පිළිගැනීමට රුචියක් තිබිණ. මෙය ලොව පුරා මධ්‍ය තන යුගයේ දී පැවති ලක්ෂණයක් විය. විද්‍යා දැනුමක් හෝ චින්තන ශක්තියක් නොතිබුණ ඔවූහු තම ශාස්තෘවරයා ගැන පවසන අද්භූත කථා නිරායාසයෙන් පිළිපැද්දාහ. එවැනි කථා ධර්මය හා පුනරුත්පත්තිය ගැන විශ්වාසය ඇති කිරීමට මාධ්‍යයක් කර ගත්තෝහ. මේ පරිවාර කථා ඉන්දියාවේ පැවති ජන කථා බව විද්වත්හු සිතති. එකල ඉන්දියාවේ හින්දූ භක්තිකයෝ ලියූ “පංච තන්ත්රය” හිද මෙවැනි ජනකථා යොදා තිබුණ බැව් පෙනේ.

ජාතක කථා හා ජනකථා

ජාතක පොතෙහි කතුවරයා ඉන්දියාවේ එකල පැවති රසවත් ජනකථා දහම පැතිරවීමට යොදා ගැනීම ගැන විවේචනයන් කිරීම උචිත නැත. මේ කථා ඇසීමට අද ළමයින් කැමති වන්නාක් මෙන් අතීතයේ විසූ අහිංසක නූගත් ජනයා ද ඊට ප්‍රිය කළහ. ගැඹුරු ධර්මය ඇසීම හා ඊට සිත යොමුකරමින් වැඩිකලක් ගත කිරීමට අපහසු බැවින් ඊට පිළියමක් වශයෙන් මෙම ක්‍රමය යොදාගෙන තිබේ යැයි සිතිය හැක. ඒ හැර බුදූන් මේ අද්භූත කථා දේශනා කළා යයි සිතිය නොහැකි ය. ඉන්දියාවේ එකල පැවැති ජනකථා අතරට මනඃකල්පිත කථා ද එකතු කර තිබෙන බව පෙනේ. ඇතැම් විට ඈත ඈත අතීතයේ ඉන්දීය ජනයා අතර කටින් කට පැවැති සුලු සත්‍යය කථාවක් වුවද මනඃකල්පිත කථාවක් බවට පසුව පෙරළී ඇති බවද පෙනේ. පියාසර කරන ඇතුන් ගැන හෝ රජවරුන්ට මිනිස් බසින් බණ කියන මුවන් හා හංසයින් ද මේ කථවලට ඇතුළත් වෙති. මේ අතර සුලු ඓතිහාසික සත්‍යයන් තිබියි හැකි කථා ද ජනවහරේදී මනඃක්ලිපිත කථා බවට පත් වී ඇති බවද පෙනේ. භූරිදත්ත ජාතකයේ චිත්රේසූල නම් ඉදිබුවා ගංගා නම් ගඟට දැමූ විට ඔහු ගඟ පහළට ගසා ගොස් නාග ලොවට පතිත විය. මේ කථාව කියවන්නාට හෝ අසන්නාට පුදූම හැඟීමක් ඇති වෙයි. එනම් ගඟ පතුලේ තිබෙන සිදූරකින් පොළොව යට තිබෙන නාග විමානයට ඉදිබුවා වැටී ඇති බවය. එහි දී නා රජුගේ පුත් කුමරාට බරණැස බ්‍රහ්මදත්ත රජුගේ දියණිය විවාහකර දී කථාව ගෙන යයි. මෙහි දී අප සිතට නැගෙන අදහස නම් අදත් ඉන්දියාවේ නාග ගෝත්‍රිකයන් සිටිති. ඔවුන් අද වසන්නේ නැගෙනහිර ඉන්දියාවේ නාගලන්තය නම් පෙදෙසෙහිය. අනාර්යයන්වූ මොවුන් ආර්යයන් විසින් තම මව්බිම්වලින් පලවා හැරී බව ඓතිහාසික සත්‍යයකි. එකල නාග ගෝත්‍රිකයන්ගේ ව්‍යාප්තිය අදට වඩා පුලුල් වූ බැවින් ආර්යාවර්තයේ නැගෙනහිර කොටසවූ වර්තමාන බෙංගල ප්‍රදේශයේ ද ඔවුන් විසීය. එය ගංගානම් ගඟ පහළය. මෙකී නාග ගෝත්‍රිකයන් විසූ පෙදෙසට ඉබ්බා ගසාගෙන ගොස් ඔහු යෙදු උපායෙන් විවාහය සිදූ වූ බව කථාවේ දැක්වේ. ආර්යයන් හා එවකට විසූ ගෝත්‍රිකයින් අතර ආවාහ විවාහ සිදූවූ බවද ඉතිහාසයේ දැක්වේ. මේ ජනවහරේ පැවැති කථාව පසු කාලයක විසූ බෞද්ධයින් අතට පැමිණි විට නාග කී පමණින් පෙන ගොබ තිබෙන නයින් බවට පත්විය. ගඟ පහළ සිට මේ නාගයින් පොළොව යට බෞද්ධයන් මැවූ නාග භවනයේ විසූ බව කියවේ. නා ලොව ඉපදීමට බෞද්ධ අප පින් කළ යුතු බවද පෙන්වයි.

මෙවැනි කථාවකි බුදූන් වහන්සේ බුදූවී 6 වන සතියේදී වැස්සෙන් ආවරණය සැපයූ චුචලින් ද නම් නා රජ ද තම පෙන ගොබයෙන් බුදූන් ආරක්ෂා කළ බවට ඇති බෞද්ධ විශ්වාසය. මුචලින්ද නා රජ සිටියේ ගයාව (බුද්ධ ගයාව) අසලය. එය බිහාර් ප්රාන්තයේය. ඊට ආසන්න ප්‍රාන්තය බෙංගාලය. මේ කථා දෙකේ සමානතාවක් පෙනෙනු ඇත. පන්සීය පනස් ජාතක පොතේ දැක්වෙන බොහෝ පරිවාර කථා ඉතා රසවත්ය, ශෝකය, භය, ත්‍රාසය, සතුට ආදි හැඟීම් පහළ කිරීමේ ශක්තියක් තිබෙන බැවින් නාට්‍ය, කාව්‍ය, ආදියට ද පත්විය. කුස ජාතකය, මහා සුතසෝම ජාතකය, වෙස්සන්තර ජාතකය ආදි කථා නොදන්නෝ නැත. එහෙත් මේ කථාවල විශ්වාසනීයත්වයක් නැති බැවින් අද භාවිතයෙන් බැහැරව ගොස් බණට පවා ජාතක කථා මාතෘකා නොවේ. (පිටු 50-53)

ඉහතින් උපුටා දැක්වූ කොටස කියවූ පසු මා පත්වූයේ භයානක ආත්ම භංගත්වයකට හා ව්‍යාකූලත්වයකටය. නූතන බුදූ දහමේ කොතෙක් දූරට බුදූන්ගේ දේශණා අඩංගු වී ඇති දැයි යන්න නිශ්චිත වශයෙන්ම ඔනෑම අයෙකුගේ මනසට නැගෙන ප්‍රධානතම ප්‍රශ්ණය වන්නේය. ශ්‍රද්ධාවෙන් හා භක්තියෙන් කියවන මෙවන් කථා මනඃකල්පිත හා මිනිස් විචාරයට කෙහෙත්ම පිළිගත නොහැකි ඒවා වන අතර මෙවන් කතාන්දර තුළින් ලැබිය හැකි ඵලය කුමක් ද යන්න ඊළඟට මතුවන වැදගත්ම ප්‍රශ්ණය වන්නේය. නූතන බුදූ දහම පිළිබඳව උපුටා නොදක්වාම බැරි කොටසක් පහතින් ගෙන හැර දක්වා ඇත්තෙමු.

“පරිනිර්වාණයට අවුරුදූ සිය ගණනකට පසුව උන්වහන්සේගේ ශ්‍රාවකයෝ තම ශාස්තෘවරයාගේ ඉගැන්වීම වටා ආගමක් සංවිධානය කළහ. එය සංවිධාන කරද්දී ඔවූහු වෙනත් ඇදහිලි ද සංකල්ප ද විවිධ හාස්කම් ද, ගුඪත්වය ද, නිමිති ශාස්තර ද, වර්ගී කරණයන් ද, යන්ත්‍ර හා මන්ත්‍ර ද, යාතිකාවන් ද, ආදි වශයෙන් මුල් ඉගැන්වීම්වල නොවූ පුද පූජා විධි අන්තර්ගත කළහ. මෙවැනි පිටස්තර ආගමික ඇදහිලි හා ව්‍යවහාරයන් ඉදිරිපත් කරනු ලැබූ අවධියේදී බොහෝ අය මුල් දේශනාවල සඳන් වටිනා ව්‍යවහාරයන් සංවර්ධනය කර ගැනීම පැහැර හැරියහ. (බෞද්ධ විශ්වාස විමර්ශනය – පිටුව 70)

ඉහත ග්‍රන්ථයේ කර්තෘ, මැලේසියාවේ හා සින්ගප්පූරුවේ සංඝනායක දුරය දැරූ හා මෑතකදී අපවත් වී වදාළ ආචාර්ය කිරින්දේ ධම්මා නන්ද නා හිමියන්ය. දැනට අප මෙතෙක් සාකච්ඡා කළ හා එයට අමතරව මුලු මහත් නූතන බුදූ දහමම අර්ථ විරහිත බුද්ධ භාෂිත දේශනාවන් විකෘති කොට ඉදිරිපත් කොට ඇති එකක් බව ඉතා හොඳීන් පැහැදිලි කොට දක්වා ඇත.

මීලගට පන්සිය පනස් ජාතක විවරණයෙහි දක්වා ඇති පරිදි එහි සංයුතිය ගැන විමසා බලමු. පන්සිය පනස් ජාතක පොත 550 ජාතකය ලෙස නම් කර තිබුණද එහි ඇත්තේ ජාතක කථා 547ක් බව බොහෝ දෙනා දනිති. එහෙත් ඇත්ත වශයෙන් ජාතක කථා ලෙස සැලකිය හැකි කථා ඇත්තේ 520ක් පමණය. එසේ පවසන්නේ ජාතක කථාවක් වීමට නම් ඒ එක් එක් කථාව බෝධිසත්වයන්ගේ උපතක් හා සම්බන්ධ විය යුතු බැවිනි. කථාවක් තිබුණ පමණින් එය ජාතක කථාවක් වන්නේ නැත. නිදසුනක් වශයෙන් උම්මග්ග ජාතකය ගතහොත් එහි බෝසත් මහෞෂධ පඬි වශයෙන් උපත ලබා තිබේ. උම්මග්ග ජාතකයේ දැක්වෙන ප්‍රශ්න (බොහොඬ ප්රශ්නය, සිරිමන්ද ප්රශ්නය ආදිය) මහෞෂධ පඬි තුමා විසඳූ ප්‍රශ්න මිස වෙන වෙනම ආත්මවල ඉපිද විසඳූ ප්‍රශ්න නොවන බැවින් එම ප්‍රශ්න ජාතක කථා නොවෙති. උම්මග්ග ජාතකයේ මෙවැනි ප්‍රශ්න 30ක් තිබෙන බව පන්සිය පනස් ජාතක පොතේ පෙන්වයි. ඉන් යට දැක්වෙන

ප්‍රශ්න 12 ජාතක කථා වශයෙන් වෙන්කර මාතෘකා හා අංක දී තිබේ.

අංක 110 – සබ්බසංහාර පඤ්ඤ ජාතකය

අංක 111 – ගදූබ පඤ්ඤ ජාතකය

අංක 112 – අමරා දේවි පඤ්ඤ ජාතකය

අංක 169 – කතණ්ඨක පඤ්ඤ ජාතකය

අංක 191 – සිරිකාලකණ්ණි ප්‍ර ශ්න ජාතකය

අංක 463 – මෙණ්ඩක ප්රණශ්න ජාතකය

අංක 492 – සිරිමන්ද ප්‍රශ්න ජාතකය

අංක 502 – පංචපණ්ඩිත ප්රපශ්න ජාතකය

අංක 509 – දකරක්ඛ ප්රපශ්න ජාතකය

අංක 545 – දේවතා ප්‍රරශ්න ජාතකය

අංක 546 – ඛජ්ජෝපතක ප්ර්ශ්න ජාතකය

අංක 547 – භූරි පඤ්ඤ ජාතකය

මේ කථා දොළහ ආත්ම දොළහක දී සිදූ වූදේ නොවේ. එය මහෞෂධ පඬිව උපන් ආත්මයේ දී ඔහු විසින් විසඳූ ප්රශ්නයන්ය. එබැවින් මේ සියල්ල එක් ජාතක කථාවක කොටස්ය.

මීට අමතරව තවත් කථා 4ක් සඳහා අංක සහ මාතෘකා තිබේ. එහෙත් කථාවක් නැත. ඒ

මෙසේය.

අංක 274 දූලූසි ජාතකය 435 චතුපෝසථ ජාතකය

අංක 337 තද්ධරි ජාතකය 457 චුල්ල කුණාල ජාතකය.

මේ කථා 4 ගැන වෙනත් කථා 4ක් කියවන සේ දක්වා ඇත. මෙසේ අංක හා මාතෘකා දීමෙන් කථා ගණන සංඛ්යාකත්මකව වැඩි වුව ද ජාතක කථා ගණන් වැඩි නොවෙයි. මෙයත් හැර තවත් කථා 4ක් එකම කථාව දෙවන වරට සාරාංශය වශයෙන් දක්වා අංකයන් හා මාතෘකාවන් දී තිබේ. සාරාංශ කථාව සහ එහි මුල් කථාව යන දෙකෙහිම බෝධිසත්වයෝ ඉපිද ඇත්තේ එක ජාතියක පමණය.

95 – තේර පත්ත ජාතකය එහි සාරාංශය 131 පංචගරුක ජාතකය.

98 – පරෝසහස්ස ජාතකය එහි සාරාංශය 100 පරෝසක ජාතකය.

531 – මහා ජනක ජාතකය එහි සාරාංශය 52 චුල්ල ජනක ජාතකය.

455 – සංවර ජාතකය එහි සාරාංශය 8 ගාමිණි ජාතකය.

මේ හැර එකම කථාව දෙවරක් හෝ වැඩි ගණනක් සඳහන් වන අවස්ථා තුනක් තිබේ. එනම්:

365

[QUOTE="Malayguy, post: 13614813, member: 421706"] [SIZE=5][I][B]වෙසක් හා පොසොන් උත්සවයන් නිමිති කොට ගෙන දසලක්ෂ ගණනින් වියදම් කොට සාදන්නා වූ තොරන්වලින් විදහා දක්වන්නේ ජාතක පොතේ කථාන්දරයන්ය. මේවා සාදන්නන් හා නරඹන්නට පැමිණෙන දස ලක්ෂ ගණන් ශ්රද්ධාවන්ත භෞද්ධ පින්වතුන්ට අප විදහා දක්වන්නේ පදනම් විරහිතව කලින් කල එකතු කර සකස් කරන ලද ජාතක පොතේ විස්තර බව දැනගත් විට තොරනේ තොරතුරු කියවා ඇතිකර ගන්නාවූ බුද්ධාලම්බණ ප්‍රීතිය හිරු දූටු පිණි බිඳක් මෙන් වාෂ්ප වී යනු ඇත. මෙවන් මිත්‍යාවන්ගෙන් මිදී කටයුතු කිරීම විසි එක්වන සියවසේ විද්‍යා හා තාක්ෂණ දියුණුව මෙන්ම මිනිස් සිතේ දියුණුවටත් එකඟතාවයක් ඇති ක්‍රියාවක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.[/B][/I][/SIZE] [SIZE=5][I][B]නැවතත් “පන්සිය පනස් ජාතක විවරණය” ග්‍රන්ථයෙන් උපුටා දක්වන්නට කැමැත්තෙමු.[/B][/I][/SIZE] [SIZE=5][I][B]“ජාතක කථා සර්වඥයන් වහන්සේගේ පිරිනිවනින් බොහෝ කලකට පසු සූත්‍ර පිටකයට එකතුවූ බව පෙන්වීමට පන්සිය පනස් ජාතක පොතෙන්ම සාක්ෂි දැක්විය හැකිය. එබැවින් එය බුදූන් දේශනා නොකළ බවද ඔප්පු වනු ඇත.[/B][/I][/SIZE] [SIZE=5][I][B]1. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් තුළ බෝසතාණෝ දඹදිවින් පිට වෙනත් රටක උපත ලබා නැත. තවද මෙය ලියූ කතුවරයාට ඉතිහාසය පිළිබඳ දැනුමක් තිබුණාදැයි සැක උපදියි. ඉන්දියාවේ කවදත්(අද දක්වා) තිබුණ නගර මිස බුදූන් සමයේ තිබුණ නගර ගැන බුදූහු ජාතික කථාවල සඳහන් නොකරති.[/B][/I][/SIZE] [SIZE=5][I][B]බරණැසණ මිථිලා, උදේනි, විශාලා ආදි නගර ගැන කවුරුත් දනිති. ඒවා අද දක්වා පවතී. බුදූන් සමයේ තිබුණ වෙනත් නගර ගැන සඳහන් වන්නේ නැත. ඒ අතර රජවරුන්ගේ නම් ද සැක සහිතය. බ්‍රහ්මදත්ත රජවරු බුදූසමයේ හෝ ඉන්දියාවේ සිටියේ නැත. එහෙත් කථා 419ක එම රජවරුන් සඳහන් වෙති.[/B][/I] [I][B] බොහෝ විට රටෙහි නමින් රජුගේ නම සඳහන් කෙරේ. මඝධ රට මඝධ රජුය. සිව් රට සිව් රජුය ආදි වශයෙනි. මෙයින් දැක්වෙන්නේ බුදූන් සමයේ තිබුණ අද දක්වා පැවති නගර දැන සිටියා මිස ජාතක කථා ලියන කාලය වනවිට බුදූන් සමයේ තිබුණ රටවල සිටි රජුන් ගැන දැන සිටි බවක් නොපෙනේ.[/B][/I][/SIZE] [SIZE=5][I][B]2. බුදූන් සමයේ කලිඟු රට නමින් රටක් ඉන්දියාවේ තිබුණේ නැත. එකල ආර්යයන් ජනාවාස පිහිටුවා ගෙන සිටියේ සොළොස් මහා ජනපදවලය. ඉන් ඔබ්බට ඔවුන් පැතිර සිටියේ නැත. කලිඟු රට ඉන්දියන් ඉතිහාසයට එක්වන්නේ බුදූන්ගෙන් ශතවර්ෂ දෙකකට පමණ පසුය. ඉතිහාසයේ මුල්වරට එය සඳහන් වන්නේ ධර්මාශෝක රජ සමයේදීය. එහෙත් මේ රට ජාතක කථා තුනක සඳහන් වෙයි වෙස්සන්තර ජාතකය (539) කුම්භකාර ජාතකය (402) සහ කාලිංග බෝධි ජාතකය (417) ය.[/B][/I][/SIZE] [SIZE=5][I][B]3. පලාස ජාතකය (304) සහ මහා සුදස්සන ජාතකය (94) උන්වහන්සේ දේශනා කළේ පිරිනිවන් මඤ්චකයේදී බව පන්සීය පනස් ජාතක පොතෙහි පැවසුව ද එවැනි දෙයක් මහා පරිනිබ්බාන සූත්‍රයේ විස්තර වන්නේ නැත.[/B][/I][/SIZE] [SIZE=5][I][B]4. රාමායනය සහ ත්‍රිපිටකය ගැන ද සඳහන් වන ජාතක දෙකකි. මේ දෙකම ලියුවේ ක්‍රිස්තු පූර්ව 2වන හෝ 1 වන සියවස්වලදී බව ඉතිහාසයේ කියැවේ. එබැවින් ඒ ගැන බුදූන් දෙසුවා යැයි පිළිගත නොහැකිය.[/B][/I][/SIZE] [SIZE=5][I][B]5. ඇතැම් ජාතක කථා බුදූන් වදාළ බව කිසිසේත් පිළිගත නොහැක. නලිනි ජාතකය (518)[/B][/I][/SIZE] [SIZE=5] [I][B] අසභ්‍ය කථාවක්. එය බුදූ කෙනෙකුත් තබා ලැජ්ජා භය ඇති කිසිවකු පවසන්නේ නැත. තළපාන ජාතකය (20), මුලූක ජාතකය (17) සහ ආරාම දූෂක ජාතකය (46) බුදූන් වහන්සේ වැනි කෙනෙකු දේශනා කළා දැයි සිතිය හැකි ද? තළපාන ජාතකයේ උන්වහන්සේ වදාරා ඇත්තේ ඇතැම් බටලීවල පුරුක් නැත්තේ අතීත ජාතියක සිදූවූ සත්යාක්රියාවක් නිසාය අනිත් කථා දෙකම එවැනිය.[/B][/I][/SIZE] [SIZE=5][I][B]6.ස්ත්‍රීන් පරිභවයට ලක් කරන කථා 11කි. බුදූන් ස්ත්රීන්ට මෙසේ සැලකූ බව පිළිගත නො හැක.[/B][/I][/SIZE] [SIZE=5][I][B]7. බොහෝ ජාතක කථා අවසන් වන්නේ ඒ ඒ ආත්මවල බොසතාණන් සමග සිටි සියලූ දෙනා මේ ආත්මයේ දී ද බුදූන් සමඟ සිටින අනඳ මහා තෙරුන් වහන්සේ, සැරියුන් මුගලන් මහතෙරුන්, උප්පලවන්නා තෙරණිය ආදීන් ය. මේ කණ්ඩායම එකට ආත්මයක් ආත්මයක් පාසා පැමිණ බව පිළිගැනීමට අපහසුය.[/B][/I][/SIZE] [SIZE=5][I][B]8. මේ අතර යටගිය දවස සිදූවූ අද්භූත දේ ගැන මෙහි සඳහනක් පවා කිරීමෙන් අප වළකින්නේ ඒ කථා බුදූන් නොදෙසූ බවට කිසිවක් කීම අනවශ්‍ය බැවිනි. එහෙත් අතීතයේ විසූ අහිංසක ජනයාට අද්භූත කථා පිළිගැනීමට රුචියක් තිබිණ. මෙය ලොව පුරා මධ්‍ය තන යුගයේ දී පැවති ලක්ෂණයක් විය. විද්‍යා දැනුමක් හෝ චින්තන ශක්තියක් නොතිබුණ ඔවූහු තම ශාස්තෘවරයා ගැන පවසන අද්භූත කථා නිරායාසයෙන් පිළිපැද්දාහ. එවැනි කථා ධර්මය හා පුනරුත්පත්තිය ගැන විශ්වාසය ඇති කිරීමට මාධ්‍යයක් කර ගත්තෝහ. මේ පරිවාර කථා ඉන්දියාවේ පැවති ජන කථා බව විද්වත්හු සිතති. එකල ඉන්දියාවේ හින්දූ භක්තිකයෝ ලියූ “පංච තන්ත්රය” හිද මෙවැනි ජනකථා යොදා තිබුණ බැව් පෙනේ.[/B][/I][/SIZE] [SIZE=5][I][B]ජාතක කථා හා ජනකථා[/B][/I][/SIZE] [SIZE=5][I][B]ජාතක පොතෙහි කතුවරයා ඉන්දියාවේ එකල පැවති රසවත් ජනකථා දහම පැතිරවීමට යොදා ගැනීම ගැන විවේචනයන් කිරීම උචිත නැත. මේ කථා ඇසීමට අද ළමයින් කැමති වන්නාක් මෙන් අතීතයේ විසූ අහිංසක නූගත් ජනයා ද ඊට ප්‍රිය කළහ. ගැඹුරු ධර්මය ඇසීම හා ඊට සිත යොමුකරමින් වැඩිකලක් ගත කිරීමට අපහසු බැවින් ඊට පිළියමක් වශයෙන් මෙම ක්‍රමය යොදාගෙන තිබේ යැයි සිතිය හැක. ඒ හැර බුදූන් මේ අද්භූත කථා දේශනා කළා යයි සිතිය නොහැකි ය. ඉන්දියාවේ එකල පැවැති ජනකථා අතරට මනඃකල්පිත කථා ද එකතු කර තිබෙන බව පෙනේ. ඇතැම් විට ඈත ඈත අතීතයේ ඉන්දීය ජනයා අතර කටින් කට පැවැති සුලු සත්‍යය කථාවක් වුවද මනඃකල්පිත කථාවක් බවට පසුව පෙරළී ඇති බවද පෙනේ. පියාසර කරන ඇතුන් ගැන හෝ රජවරුන්ට මිනිස් බසින් බණ කියන මුවන් හා හංසයින් ද මේ කථවලට ඇතුළත් වෙති. මේ අතර සුලු ඓතිහාසික සත්‍යයන් තිබියි හැකි කථා ද ජනවහරේදී මනඃක්ලිපිත කථා බවට පත් වී ඇති බවද පෙනේ. භූරිදත්ත ජාතකයේ චිත්රේසූල නම් ඉදිබුවා ගංගා නම් ගඟට දැමූ විට ඔහු ගඟ පහළට ගසා ගොස් නාග ලොවට පතිත විය. මේ කථාව කියවන්නාට හෝ අසන්නාට පුදූම හැඟීමක් ඇති වෙයි. එනම් ගඟ පතුලේ තිබෙන සිදූරකින් පොළොව යට තිබෙන නාග විමානයට ඉදිබුවා වැටී ඇති බවය. එහි දී නා රජුගේ පුත් කුමරාට බරණැස බ්‍රහ්මදත්ත රජුගේ දියණිය විවාහකර දී කථාව ගෙන යයි. මෙහි දී අප සිතට නැගෙන අදහස නම් අදත් ඉන්දියාවේ නාග ගෝත්‍රිකයන් සිටිති. ඔවුන් අද වසන්නේ නැගෙනහිර ඉන්දියාවේ නාගලන්තය නම් පෙදෙසෙහිය. අනාර්යයන්වූ මොවුන් ආර්යයන් විසින් තම මව්බිම්වලින් පලවා හැරී බව ඓතිහාසික සත්‍යයකි. එකල නාග ගෝත්‍රිකයන්ගේ ව්‍යාප්තිය අදට වඩා පුලුල් වූ බැවින් ආර්යාවර්තයේ නැගෙනහිර කොටසවූ වර්තමාන බෙංගල ප්‍රදේශයේ ද ඔවුන් විසීය. එය ගංගානම් ගඟ පහළය. මෙකී නාග ගෝත්‍රිකයන් විසූ පෙදෙසට ඉබ්බා ගසාගෙන ගොස් ඔහු යෙදු උපායෙන් විවාහය සිදූ වූ බව කථාවේ දැක්වේ. ආර්යයන් හා එවකට විසූ ගෝත්‍රිකයින් අතර ආවාහ විවාහ සිදූවූ බවද ඉතිහාසයේ දැක්වේ. මේ ජනවහරේ පැවැති කථාව පසු කාලයක විසූ බෞද්ධයින් අතට පැමිණි විට නාග කී පමණින් පෙන ගොබ තිබෙන නයින් බවට පත්විය. ගඟ පහළ සිට මේ නාගයින් පොළොව යට බෞද්ධයන් මැවූ නාග භවනයේ විසූ බව කියවේ. නා ලොව ඉපදීමට බෞද්ධ අප පින් කළ යුතු බවද පෙන්වයි.[/B][/I][/SIZE] [SIZE=5][I][B]මෙවැනි කථාවකි බුදූන් වහන්සේ බුදූවී 6 වන සතියේදී වැස්සෙන් ආවරණය සැපයූ චුචලින් ද නම් නා රජ ද තම පෙන ගොබයෙන් බුදූන් ආරක්ෂා කළ බවට ඇති බෞද්ධ විශ්වාසය. මුචලින්ද නා රජ සිටියේ ගයාව (බුද්ධ ගයාව) අසලය. එය බිහාර් ප්රාන්තයේය. ඊට ආසන්න ප්‍රාන්තය බෙංගාලය. මේ කථා දෙකේ සමානතාවක් පෙනෙනු ඇත. පන්සීය පනස් ජාතක පොතේ දැක්වෙන බොහෝ පරිවාර කථා ඉතා රසවත්ය, ශෝකය, භය, ත්‍රාසය, සතුට ආදි හැඟීම් පහළ කිරීමේ ශක්තියක් තිබෙන බැවින් නාට්‍ය, කාව්‍ය, ආදියට ද පත්විය. කුස ජාතකය, මහා සුතසෝම ජාතකය, වෙස්සන්තර ජාතකය ආදි කථා නොදන්නෝ නැත. එහෙත් මේ කථාවල විශ්වාසනීයත්වයක් නැති බැවින් අද භාවිතයෙන් බැහැරව ගොස් බණට පවා ජාතක කථා මාතෘකා නොවේ. (පිටු 50-53)[/B][/I][/SIZE] [SIZE=5][I][B]ඉහතින් උපුටා දැක්වූ කොටස කියවූ පසු මා පත්වූයේ භයානක ආත්ම භංගත්වයකට හා ව්‍යාකූලත්වයකටය. නූතන බුදූ දහමේ කොතෙක් දූරට බුදූන්ගේ දේශණා අඩංගු වී ඇති දැයි යන්න නිශ්චිත වශයෙන්ම ඔනෑම අයෙකුගේ මනසට නැගෙන ප්‍රධානතම ප්‍රශ්ණය වන්නේය. ශ්‍රද්ධාවෙන් හා භක්තියෙන් කියවන මෙවන් කථා මනඃකල්පිත හා මිනිස් විචාරයට කෙහෙත්ම පිළිගත නොහැකි ඒවා වන අතර මෙවන් කතාන්දර තුළින් ලැබිය හැකි ඵලය කුමක් ද යන්න ඊළඟට මතුවන වැදගත්ම ප්‍රශ්ණය වන්නේය. නූතන බුදූ දහම පිළිබඳව උපුටා නොදක්වාම බැරි කොටසක් පහතින් ගෙන හැර දක්වා ඇත්තෙමු.[/B][/I][/SIZE] [SIZE=5][I][B]“පරිනිර්වාණයට අවුරුදූ සිය ගණනකට පසුව උන්වහන්සේගේ ශ්‍රාවකයෝ තම ශාස්තෘවරයාගේ ඉගැන්වීම වටා ආගමක් සංවිධානය කළහ. එය සංවිධාන කරද්දී ඔවූහු වෙනත් ඇදහිලි ද සංකල්ප ද විවිධ හාස්කම් ද, ගුඪත්වය ද, නිමිති ශාස්තර ද, වර්ගී කරණයන් ද, යන්ත්‍ර හා මන්ත්‍ර ද, යාතිකාවන් ද, ආදි වශයෙන් මුල් ඉගැන්වීම්වල නොවූ පුද පූජා විධි අන්තර්ගත කළහ. මෙවැනි පිටස්තර ආගමික ඇදහිලි හා ව්‍යවහාරයන් ඉදිරිපත් කරනු ලැබූ අවධියේදී බොහෝ අය මුල් දේශනාවල සඳන් වටිනා ව්‍යවහාරයන් සංවර්ධනය කර ගැනීම පැහැර හැරියහ. (බෞද්ධ විශ්වාස විමර්ශනය – පිටුව 70)[/B][/I][/SIZE] [SIZE=5][I][B]ඉහත ග්‍රන්ථයේ කර්තෘ, මැලේසියාවේ හා සින්ගප්පූරුවේ සංඝනායක දුරය දැරූ හා මෑතකදී අපවත් වී වදාළ ආචාර්ය කිරින්දේ ධම්මා නන්ද නා හිමියන්ය. දැනට අප මෙතෙක් සාකච්ඡා කළ හා එයට අමතරව මුලු මහත් නූතන බුදූ දහමම අර්ථ විරහිත බුද්ධ භාෂිත දේශනාවන් විකෘති කොට ඉදිරිපත් කොට ඇති එකක් බව ඉතා හොඳීන් පැහැදිලි කොට දක්වා ඇත.[/B][/I][/SIZE] [SIZE=5][I][B]මීලගට පන්සිය පනස් ජාතක විවරණයෙහි දක්වා ඇති පරිදි එහි සංයුතිය ගැන විමසා බලමු. පන්සිය පනස් ජාතක පොත 550 ජාතකය ලෙස නම් කර තිබුණද එහි ඇත්තේ ජාතක කථා 547ක් බව බොහෝ දෙනා දනිති. එහෙත් ඇත්ත වශයෙන් ජාතක කථා ලෙස සැලකිය හැකි කථා ඇත්තේ 520ක් පමණය. එසේ පවසන්නේ ජාතක කථාවක් වීමට නම් ඒ එක් එක් කථාව බෝධිසත්වයන්ගේ උපතක් හා සම්බන්ධ විය යුතු බැවිනි. කථාවක් තිබුණ පමණින් එය ජාතක කථාවක් වන්නේ නැත. නිදසුනක් වශයෙන් උම්මග්ග ජාතකය ගතහොත් එහි බෝසත් මහෞෂධ පඬි වශයෙන් උපත ලබා තිබේ. උම්මග්ග ජාතකයේ දැක්වෙන ප්‍රශ්න (බොහොඬ ප්රශ්නය, සිරිමන්ද ප්රශ්නය ආදිය) මහෞෂධ පඬි තුමා විසඳූ ප්‍රශ්න මිස වෙන වෙනම ආත්මවල ඉපිද විසඳූ ප්‍රශ්න නොවන බැවින් එම ප්‍රශ්න ජාතක කථා නොවෙති. උම්මග්ග ජාතකයේ මෙවැනි ප්‍රශ්න 30ක් තිබෙන බව පන්සිය පනස් ජාතක පොතේ පෙන්වයි. ඉන් යට දැක්වෙන[/B][/I] [I][B] ප්‍රශ්න 12 ජාතක කථා වශයෙන් වෙන්කර මාතෘකා හා අංක දී තිබේ.[/B][/I][/SIZE] [SIZE=5][I][B]අංක 110 – සබ්බසංහාර පඤ්ඤ ජාතකය[/B][/I][/SIZE] [SIZE=5][I][B]අංක 111 – ගදූබ පඤ්ඤ ජාතකය[/B][/I][/SIZE] [SIZE=5][I][B]අංක 112 – අමරා දේවි පඤ්ඤ ජාතකය[/B][/I][/SIZE] [SIZE=5][I][B]අංක 169 – කතණ්ඨක පඤ්ඤ ජාතකය[/B][/I][/SIZE] [SIZE=5][I][B]අංක 191 – සිරිකාලකණ්ණි ප්‍ර ශ්න ජාතකය[/B][/I][/SIZE] [SIZE=5][I][B]අංක 463 – මෙණ්ඩක ප්රණශ්න ජාතකය[/B][/I][/SIZE] [SIZE=5][I][B]අංක 492 – සිරිමන්ද ප්‍රශ්න ජාතකය[/B][/I][/SIZE] [SIZE=5][I][B]අංක 502 – පංචපණ්ඩිත ප්රපශ්න ජාතකය[/B][/I][/SIZE] [SIZE=5][I][B]අංක 509 – දකරක්ඛ ප්රපශ්න ජාතකය[/B][/I][/SIZE] [SIZE=5][I][B]අංක 545 – දේවතා ප්‍රරශ්න ජාතකය[/B][/I][/SIZE] [SIZE=5][I][B]අංක 546 – ඛජ්ජෝපතක ප්ර්ශ්න ජාතකය[/B][/I][/SIZE] [SIZE=5][I][B]අංක 547 – භූරි පඤ්ඤ ජාතකය[/B][/I][/SIZE] [SIZE=5][I][B]මේ කථා දොළහ ආත්ම දොළහක දී සිදූ වූදේ නොවේ. එය මහෞෂධ පඬිව උපන් ආත්මයේ දී ඔහු විසින් විසඳූ ප්රශ්නයන්ය. එබැවින් මේ සියල්ල එක් ජාතක කථාවක කොටස්ය.[/B][/I][/SIZE] [SIZE=5][I][B]මීට අමතරව තවත් කථා 4ක් සඳහා අංක සහ මාතෘකා තිබේ. එහෙත් කථාවක් නැත. ඒ[/B][/I] [I][B] මෙසේය.[/B][/I][/SIZE] [SIZE=5][I][B]අංක 274 දූලූසි ජාතකය 435 චතුපෝසථ ජාතකය[/B][/I][/SIZE] [SIZE=5][I][B]අංක 337 තද්ධරි ජාතකය 457 චුල්ල කුණාල ජාතකය.[/B][/I][/SIZE] [SIZE=5][I][B]මේ කථා 4 ගැන වෙනත් කථා 4ක් කියවන සේ දක්වා ඇත. මෙසේ අංක හා මාතෘකා දීමෙන් කථා ගණන සංඛ්යාකත්මකව වැඩි වුව ද ජාතක කථා ගණන් වැඩි නොවෙයි. මෙයත් හැර තවත් කථා 4ක් එකම කථාව දෙවන වරට සාරාංශය වශයෙන් දක්වා අංකයන් හා මාතෘකාවන් දී තිබේ. සාරාංශ කථාව සහ එහි මුල් කථාව යන දෙකෙහිම බෝධිසත්වයෝ ඉපිද ඇත්තේ එක ජාතියක පමණය.[/B][/I][/SIZE] [SIZE=5][I][B]95 – තේර පත්ත ජාතකය එහි සාරාංශය 131 පංචගරුක ජාතකය.[/B][/I][/SIZE] [SIZE=5][I][B]98 – පරෝසහස්ස ජාතකය එහි සාරාංශය 100 පරෝසක ජාතකය.[/B][/I][/SIZE] [SIZE=5][I][B]531 – මහා ජනක ජාතකය එහි සාරාංශය 52 චුල්ල ජනක ජාතකය.[/B][/I][/SIZE] [SIZE=5][I][B]455 – සංවර ජාතකය එහි සාරාංශය 8 ගාමිණි ජාතකය.[/B][/I][/SIZE] [SIZE=5][I][B]මේ හැර එකම කථාව දෙවරක් හෝ වැඩි ගණනක් සඳහන් වන අවස්ථා තුනක් තිබේ. එනම්:[/B][/I][/SIZE] [SIZE=5][I][B]365[/B][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom