Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පන්සිල් මළුව සාකච්චා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විඥානය ඇතිවෙමින්, නැතිවෙමින් සිදුවන ක්‍රියාවලිය දිගටම සිදුවෙනවා තමයි. එසේ සිතීම බුදු පියානන් කියූ අයුරුම තමයි. නමුත් එම ක්‍රියාව නොනැවතී සිදුවීම සහ විඥානය පවතිනවා යැයි සිතීම කාරනාවන් දෙකක්. ඇතිවුන විඥානයක් නැතිවන්නේ ඉතිරියක් නැතිව. නැවත විඥානයක් ඇතිවීම හේතු ඵල දහමට අනුකූලව සිදුවනවා විනා පළමු විඥානයේ යම් ඉතිරිවුන දෙයක් නිසා දෙවන විඥානය ඇතිවනවා නොවෙයි.

යම් කිසි කෙනෙක් "විඥානය කියන්නේ නෝනා ඇතිවෙමින්, නැතිවෙමින්, මැරෙමින් ගලාගෙන යන්නාවූ දෙයක්. ඒ ගලාගෙන යන්නාවූ දේ අතීතයේ රුව ගුණ, අතීතයේ කුසල් අකුසල් ශක්තීන් කැටිවෙලයි ගලාගෙන යන්නේ." යැයි පවසනවානම් එසේ කීම විඥානයේ නැතිවීමෙන් පසුවත් කුමක් හෝ පවතින ස්වභාවයක් ඇතැයි යන මතයේ සිටම කරන ප්රකාශනයක්. එවැනි වැරදි මතයක නොඉද ඔවැනි යමක් කියන්න හැකියාවක් නැහැ. වැරදි දේ හෝ තමන් කියන දේ තමන් විසින්ම ප්‍රතික්ෂේප කරගන්නේ නැතුව කියනවානම් ඒ වැරදි ලෙසින් කියන කෙනා අඩු තරමින් "විඥානය කියන්නේ නෝනා ගලාගෙන යන්නාවූ දෙයක් (පවතින දෙයක්). ඒ ගලාගෙන යන්නාවූ දේ අතීතයේ රුව ගුණ, අතීතයේ කුසල් අකුසල් ශක්තීන් කැටිවෙලයි ගලාගෙන යන්නේ." යැයි කියන්න ඕනෑ. අඩු තරමින් එහෙම බොරුවට හරි කීවොත් එතන ඒ වාක්‍ය දෙකේ ගැලපීමක්වත් තියෙනවා. නමුත් ඉතින් එහෙම බොරුවක් කීවොත් ඒ බුදු පියානන් කියූ විඥානයේ අනිත්‍ය, දුක්, අනාත්ම ස්වභාවයන්ට ප්රතිවිරුද්ධව කියන කාරනාවක්මයි. අනෙක් කරුණ නම් බුදු පියානන් කොහේවත් කුසල් අකුසල් ශක්තීන් විඥානයේ කැටිවී ඇතැයි පවසා නැහැ. ඉතින් විඥානය කුමක්දැයි හරිහැටි දැනගෙන මෙහෙම කියන්න හැකියාවකුත් නැහැ. මෙහෙම කීමෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ විඥානය කුමක්දැයි නොදැනම කතා කරන බවක්. ඉතින් බුදු පියානන් විඥානය නිසා ආත්ම දෘෂ්ඨිය හතර ආකාරයකින් ඇතිවේ යැයි කීවාද ඒ කුමක් සදහා කීවාදැයි දැනගෙන ඉන්න විදිහකුත් නැහැ.

අනෙක් කරුණ නම් මම මේ ස්වාමීන් වහන්සේගේ වෙනත් දහම් දෙසුම් කිහිපයක් අසා තිබෙනවා. ඒ නිසා මා දන්නවා මේ ස්වාමීන් වහන්සේ පංචස්කන්ධය පැහැදිලිව තේරුම් නොගෙනම මෙවන් දේ කියන බව. මේ විඥානය යන කරුන පමණක් නොවෙයි තවත් පංචස්කන්ධය වරදවා වටහා ගැනීම නිසා බුදු පියානන් පැවසූ කරුණු වලට ප්‍රතිවිරුද්ධ දේම මේ ස්වාමීන් වහන්සේ පවසනවා. ඒවා පිළිගන්නා අය ආර්ය මාර්ගය කියලා අනාර්ය මාර්ගයම පිළිගන්නවා.

> ඔයාගේ මේ අර්ථ දැක්වීම කියෙව්වම මට කවදාවත් හිතිච්ච නැති දෙයක් ගැන ප්‍රශ්නයක් ආව.

> එතකොට අපිට පෙර කරන ලද කර්මය විපාක දෙන විදිහ සිද්ධ වෙන්නේ කොහොමද?

ආර්ය මාර්ගය කියන්නේ කවදාවත් නොගිය මගක් මයි. ඉතින් කවදාවත් හිතිච්ච නැති දේවල් ගැන ප්‍රශ්න එනවානම් එය එසේමයි. යම් වැරදි දෘෂ්ඨියක් අවබෝධයෙන් අතහැර දමන තැන පැහැදිලි බව ඇතිවේගෙන එන විට පෙර තමන් ඒ වැරදි දෘෂ්ඨිය නිසා යමක් සිදුවනවායැයි සිතුවානම් ඒ කාරනය දැන් වන්නේ කෙසේදැයි යන ප්රශ්නය ඇතිවෙනවා. මම ඉහත කමෙන්ටුවේ කීවෙත් ඕකමයි. මෙසේ ඇතිවන ප්‍රශ්ණ වැල රහත් බවින්ම පූර්ණ ලෙස අවසන් වන දෙයක්.

ඔබ කර්ම විපාක දෙන විදිහ හොයන්න යන්න එපා. එය සිතන්නට යොමු නොවිය යුතු, නොසිතිය යුතු කරුණක් ලෙස බුදු පියානන් පවසා තිබෙනවා (අංගුත්තර නිකාය, චතුක්ක නිපාතයේ අචින්තෙය්‍ය සූත්‍රය 4.2.3.7). මේ කාරනය ගැන සිතන්න යොමුවීම, සිතීම යන කරුණු උමතු බව ඇති කිරීමටත්, දුක් බවටත් හේතු වන බව අචින්තෙය්‍ය සූත්‍රයේ සදහන්. කුතුහලය ඇතිකරන ප්‍රශ්නයක් තමයි. නමුත් මේ කර්ම විපාක දෙන විදිහ සිද්ධ වෙන ආකාරය ගැන සෙවීම කවදා හෝ රහත් උනොත් ඊට පසුව විසදාගන්නෙමී යන අදහසින් හරි ඈත් කර තබන්න. කරන්න දේ බුදු පියානන් කියා තියෙනවානේ. ඒ නිසා කරන්න කියා තියෙන දේ කර ඉන්න. ඒ දේ කරගත්තාට පසුව බැරියෑ ඕනෑමනම් ඔය කර්ම විපාක ප්රශ්නය ගැන බලන්න.

කර්ම විපාක දෙන ආකාරය ගැන සොයන්න නොයන ඔබ උත්තර සෙවිය යුතු ප්‍රශ්නයක් ලෙස ව්‍යවහාරයෙන් පවසන සත්වයාගේ සසර පැවැත්ම සිදුවන්නේ කෙසේද යන කරුණ ගැන සොයන්න. එහිත් යම් කර්මානුරූප ස්වරූපයේ දේවල් පැවසෙනවා. නමුත් බුදු පියානන් පවසා ඇති පමණට වඩා කර්ම විපාක දෙන ආකාරය ගැන සොයන්න යෑම සුදුසු නෑ. "ව්‍යවහාරයෙන් පවසන සත්වයාගේ සසර පැවැත්ම සිදුවන්නේ කෙසේද?" යන ප්‍රශ්නයට පිළිතුර සොයන ඔබට රූපයත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නම්, එලෙසම වේදනාචත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නම්, සංඥාවත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නම්, එලෙසම සංකාරත් අනිත්‍ය, දුක්ඛ, අනාත්මනම්, එලෙසම විඥානයත් අනිත්‍ය, දුක්ඛ, අනාත්මනම් කවර ලෙසකින් ව්‍යවහාරයෙන් පවසන සත්වයාගේ සසර පැවැත්ම සිදුවනවාදැයි යන්න සියුම්ව විමසන්න වෙනවා.

එසේ විමසන ඔබට හමුවන්නේ හේතු ඵල දහමමයි. නැතුව හේතු වල පැවැත්මක් හෝ ඵල වල පැවැත්මක් නොවෙයි. ඉතින් පෙර කමෙන්ටුවේදී සැකෙවින් නිවැරදි අයුරින් දැකීම නම් හේතු ඵල දහම ලෙසින් දැකීම යැයි කීවේ මේ කාරනය නිසාමයි.

ඉතින් ඔබට හිතන්න වෙනවා රූපය ඇතිවන්නේ කෙසේද කියා, වේදනාව ඇතිවන්නේ කෙසේද කියා, සංඥාව ඇතිවන්නේ කෙසේද කියා, සංකාර ඇතිවන්නේ කෙසේද කියා, විඥානය ඇතිවන්නේ කෙසේද කියා. සැකෙවින් කීවොත් පංච උපාදාන ස්කන්ධය පිරිසිද දැන ගැනීම යන කරුනේ තව පොඩ්ඩක් ඉස්සරහට යන්න ඕනෑ. එයම තමයි බුදු පියානන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ (සංයුක්ත නිකාය, මහා වග්ගය, එනම් සංයුක්ත නිකාය 5-2 පොත) "ඉදං දුකඛං අරියසච්චන්තී" (මෙය දුක්ඛ ආර්යය සත්‍යයි) ලෙසින් පවසා එම සූත්‍රයේදීම දුක (දුක්ඛ) නම් සැකෙවින් මේ පංච උපදාන ස්කන්ධයමයි, එය පිරිසිද දත යුතු දෙයකී යැයි පැවසුවේ.

ඉතින් කිනම් ලෙසින් කටයුතු කරලාද එලෙස අවබෝධ කරන්නේ? ඒ මේ ආර්යය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීමෙන්මයි.

[QUOTE="Skylark, post: 17325616, member: 266027"] [SIZE=3] විඥානය ඇතිවෙමින්, නැතිවෙමින් සිදුවන ක්‍රියාවලිය දිගටම සිදුවෙනවා තමයි. එසේ සිතීම බුදු පියානන් කියූ අයුරුම තමයි. නමුත් එම ක්‍රියාව නොනැවතී සිදුවීම සහ විඥානය පවතිනවා යැයි සිතීම කාරනාවන් දෙකක්. ඇතිවුන විඥානයක් නැතිවන්නේ ඉතිරියක් නැතිව. නැවත විඥානයක් ඇතිවීම හේතු ඵල දහමට අනුකූලව සිදුවනවා විනා පළමු විඥානයේ යම් ඉතිරිවුන දෙයක් නිසා දෙවන විඥානය ඇතිවනවා නොවෙයි. යම් කිසි කෙනෙක් "විඥානය කියන්නේ නෝනා ඇතිවෙමින්, නැතිවෙමින්, මැරෙමින් ගලාගෙන යන්නාවූ දෙයක්. ඒ ගලාගෙන යන්නාවූ දේ අතීතයේ රුව ගුණ, අතීතයේ කුසල් අකුසල් ශක්තීන් කැටිවෙලයි ගලාගෙන යන්නේ." යැයි පවසනවානම් එසේ කීම විඥානයේ නැතිවීමෙන් පසුවත් කුමක් හෝ පවතින ස්වභාවයක් ඇතැයි යන මතයේ සිටම කරන ප්රකාශනයක්. එවැනි වැරදි මතයක නොඉද ඔවැනි යමක් කියන්න හැකියාවක් නැහැ. වැරදි දේ හෝ තමන් කියන දේ තමන් විසින්ම ප්‍රතික්ෂේප කරගන්නේ නැතුව කියනවානම් ඒ වැරදි ලෙසින් කියන කෙනා අඩු තරමින් "විඥානය කියන්නේ නෝනා ගලාගෙන යන්නාවූ දෙයක් (පවතින දෙයක්). ඒ ගලාගෙන යන්නාවූ දේ අතීතයේ රුව ගුණ, අතීතයේ කුසල් අකුසල් ශක්තීන් කැටිවෙලයි ගලාගෙන යන්නේ." යැයි කියන්න ඕනෑ. අඩු තරමින් එහෙම බොරුවට හරි කීවොත් එතන ඒ වාක්‍ය දෙකේ ගැලපීමක්වත් තියෙනවා. නමුත් ඉතින් එහෙම බොරුවක් කීවොත් ඒ බුදු පියානන් කියූ විඥානයේ අනිත්‍ය, දුක්, අනාත්ම ස්වභාවයන්ට ප්රතිවිරුද්ධව කියන කාරනාවක්මයි. අනෙක් කරුණ නම් බුදු පියානන් කොහේවත් කුසල් අකුසල් ශක්තීන් විඥානයේ කැටිවී ඇතැයි පවසා නැහැ. ඉතින් විඥානය කුමක්දැයි හරිහැටි දැනගෙන මෙහෙම කියන්න හැකියාවකුත් නැහැ. මෙහෙම කීමෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ විඥානය කුමක්දැයි නොදැනම කතා කරන බවක්. ඉතින් බුදු පියානන් විඥානය නිසා ආත්ම දෘෂ්ඨිය හතර ආකාරයකින් ඇතිවේ යැයි කීවාද ඒ කුමක් සදහා කීවාදැයි දැනගෙන ඉන්න විදිහකුත් නැහැ. අනෙක් කරුණ නම් මම මේ ස්වාමීන් වහන්සේගේ වෙනත් දහම් දෙසුම් කිහිපයක් අසා තිබෙනවා. ඒ නිසා මා දන්නවා මේ ස්වාමීන් වහන්සේ පංචස්කන්ධය පැහැදිලිව තේරුම් නොගෙනම මෙවන් දේ කියන බව. මේ විඥානය යන කරුන පමණක් නොවෙයි තවත් පංචස්කන්ධය වරදවා වටහා ගැනීම නිසා බුදු පියානන් පැවසූ කරුණු වලට ප්‍රතිවිරුද්ධ දේම මේ ස්වාමීන් වහන්සේ පවසනවා. ඒවා පිළිගන්නා අය ආර්ය මාර්ගය කියලා අනාර්ය මාර්ගයම පිළිගන්නවා. > ඔයාගේ මේ අර්ථ දැක්වීම කියෙව්වම මට කවදාවත් හිතිච්ච නැති දෙයක් ගැන ප්‍රශ්නයක් ආව. > එතකොට අපිට පෙර කරන ලද කර්මය විපාක දෙන විදිහ සිද්ධ වෙන්නේ කොහොමද? ආර්ය මාර්ගය කියන්නේ කවදාවත් නොගිය මගක් මයි. ඉතින් කවදාවත් හිතිච්ච නැති දේවල් ගැන ප්‍රශ්න එනවානම් එය එසේමයි. යම් වැරදි දෘෂ්ඨියක් අවබෝධයෙන් අතහැර දමන තැන පැහැදිලි බව ඇතිවේගෙන එන විට පෙර තමන් ඒ වැරදි දෘෂ්ඨිය නිසා යමක් සිදුවනවායැයි සිතුවානම් ඒ කාරනය දැන් වන්නේ කෙසේදැයි යන ප්රශ්නය ඇතිවෙනවා. මම ඉහත කමෙන්ටුවේ කීවෙත් ඕකමයි. මෙසේ ඇතිවන ප්‍රශ්ණ වැල රහත් බවින්ම පූර්ණ ලෙස අවසන් වන දෙයක්. ඔබ කර්ම විපාක දෙන විදිහ හොයන්න යන්න එපා. එය සිතන්නට යොමු නොවිය යුතු, නොසිතිය යුතු කරුණක් ලෙස බුදු පියානන් පවසා තිබෙනවා (අංගුත්තර නිකාය, චතුක්ක නිපාතයේ අචින්තෙය්‍ය සූත්‍රය 4.2.3.7). මේ කාරනය ගැන සිතන්න යොමුවීම, සිතීම යන කරුණු උමතු බව ඇති කිරීමටත්, දුක් බවටත් හේතු වන බව අචින්තෙය්‍ය සූත්‍රයේ සදහන්. කුතුහලය ඇතිකරන ප්‍රශ්නයක් තමයි. නමුත් මේ කර්ම විපාක දෙන විදිහ සිද්ධ වෙන ආකාරය ගැන සෙවීම කවදා හෝ රහත් උනොත් ඊට පසුව විසදාගන්නෙමී යන අදහසින් හරි ඈත් කර තබන්න. කරන්න දේ බුදු පියානන් කියා තියෙනවානේ. ඒ නිසා කරන්න කියා තියෙන දේ කර ඉන්න. ඒ දේ කරගත්තාට පසුව බැරියෑ ඕනෑමනම් ඔය කර්ම විපාක ප්රශ්නය ගැන බලන්න. කර්ම විපාක දෙන ආකාරය ගැන සොයන්න නොයන ඔබ උත්තර සෙවිය යුතු ප්‍රශ්නයක් ලෙස ව්‍යවහාරයෙන් පවසන සත්වයාගේ සසර පැවැත්ම සිදුවන්නේ කෙසේද යන කරුණ ගැන සොයන්න. එහිත් යම් කර්මානුරූප ස්වරූපයේ දේවල් පැවසෙනවා. නමුත් බුදු පියානන් පවසා ඇති පමණට වඩා කර්ම විපාක දෙන ආකාරය ගැන සොයන්න යෑම සුදුසු නෑ. "ව්‍යවහාරයෙන් පවසන සත්වයාගේ සසර පැවැත්ම සිදුවන්නේ කෙසේද?" යන ප්‍රශ්නයට පිළිතුර සොයන ඔබට රූපයත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නම්, එලෙසම වේදනාචත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නම්, සංඥාවත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නම්, එලෙසම සංකාරත් අනිත්‍ය, දුක්ඛ, අනාත්මනම්, එලෙසම විඥානයත් අනිත්‍ය, දුක්ඛ, අනාත්මනම් කවර ලෙසකින් ව්‍යවහාරයෙන් පවසන සත්වයාගේ සසර පැවැත්ම සිදුවනවාදැයි යන්න සියුම්ව විමසන්න වෙනවා. එසේ විමසන ඔබට හමුවන්නේ හේතු ඵල දහමමයි. නැතුව හේතු වල පැවැත්මක් හෝ ඵල වල පැවැත්මක් නොවෙයි. ඉතින් පෙර කමෙන්ටුවේදී සැකෙවින් නිවැරදි අයුරින් දැකීම නම් හේතු ඵල දහම ලෙසින් දැකීම යැයි කීවේ මේ කාරනය නිසාමයි. ඉතින් ඔබට හිතන්න වෙනවා රූපය ඇතිවන්නේ කෙසේද කියා, වේදනාව ඇතිවන්නේ කෙසේද කියා, සංඥාව ඇතිවන්නේ කෙසේද කියා, සංකාර ඇතිවන්නේ කෙසේද කියා, විඥානය ඇතිවන්නේ කෙසේද කියා. සැකෙවින් කීවොත් පංච උපාදාන ස්කන්ධය පිරිසිද දැන ගැනීම යන කරුනේ තව පොඩ්ඩක් ඉස්සරහට යන්න ඕනෑ. එයම තමයි බුදු පියානන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ (සංයුක්ත නිකාය, මහා වග්ගය, එනම් සංයුක්ත නිකාය 5-2 පොත) "ඉදං දුකඛං අරියසච්චන්තී" (මෙය දුක්ඛ ආර්යය සත්‍යයි) ලෙසින් පවසා එම සූත්‍රයේදීම දුක (දුක්ඛ) නම් සැකෙවින් මේ පංච උපදාන ස්කන්ධයමයි, එය පිරිසිද දත යුතු දෙයකී යැයි පැවසුවේ. ඉතින් කිනම් ලෙසින් කටයුතු කරලාද එලෙස අවබෝධ කරන්නේ? ඒ මේ ආර්යය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීමෙන්මයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom