Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පන්සිල් වලින් කීයක් රකිනවද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පන්සිල් පිලිබද මෙවා සමහරක් වෙරදි මත හා නිවරදි මත.

පලමු සිල් පදය - පානාදි පාතා.

1. අනුන් වෙනුවෙන් සතුන් මෑරීම , බෙහෙත් සදහා - කා වෙනුවෙන් උනත් ,මරන වෙලාවෙ සාතා මෑරිමෙ චෙතනාව තියන්වා, එතින් එය ප්‍රාන ගතනයක් වේ.

2. හිතන්නෙ නෙතුව මදුරුවො මැරිම - සිත හෙතුවක ඵලයක් ලෙස ක්‍රියා කරයි. ඈසෙන් දැකලා සිතක් අතිවෙලා , චෙතනවත් සමග කාය විඤඤප්ති රුප අතිවෙලා තමයි අත මදුරුවා ලගට යන්නෙ, එතින් එකට චෙතනාව තියන්ව සතා මරන්න. මෙක ඉතා වේගයකින් වෙන්නෙ සිතෙ වෙගය වැඩි හින්දා. මම එක කලේ එබෙටම කිවට , ප්‍රාන ගාතය වෙලා තියන්වා.

3. මස් සහ මාලු අහාරයට ගෙනිම සිල්පද බිදිමක් නොවේ. මේ පිලිබද ගොඩක් ලිපි තියන නිසා සාකච්චා කරන්නෙ නැ. නමුත් සතුන් මරගෙනම කන කට්ටියට ප්‍රානඝාත අකුසලය එනවා, සාමන්‍යයෙන් වැද්දා න් ට එහෙම.

දෙවන සිල්පදය - අදින්නා දානා

1. Torrent download කරන එක බොහො වෙලාවට අපි කරනවා, download කරන වෙලාවට , මම මෙ කරන්නෙ අනුන්ගෙ දෙයක් ගෙනිම කියල සිටුනොත් එක අකුසලයක්. නමුත් අපි download කරන්නෙ බොහොවිට අනුන් හොරකන් කාරලා තමාගෙ website එකෙ free download කරන්න දාපු එකක් නෙ, ඒ නිසා අපිට download කරන වෙලාවට බොහොවිට හිතෙන්නෙ නැ මේක හොරකමක් කියල. ඒ නිසා සැකයක් තියනවා නම් download කරන්න එපා.

නමුත් හොරකන් කරල RIP කරලා , WEB එකේ දාන කෙනාට, ඔහු එක සම්පුර්නයෙන්ම සොරකමක් කියලා කරන නිසා සිල් පදය කැඩෙනවා අනිවර්යෙන්ම. මේක මගෙ මතයන් පමනයි දන්න දෙනුම හෙටියට.

3. තුන් වන සිල්පදය - මෙකනම් හරියට කියන්න දන්නෙ නැ, ටිකක් complex වෙනව, අද ටියන system එක හෙටියට. දන්න කෙනෙක් එන්න්වනම් කියන්න හරි තෙරුමවත්.

4. වන සිල්පදය - හොදක් සදහා බොරු කීම, උනත් සිල් පද කෙඩීමක් , නමුත් මය්ත්රි චෙතනවක් අතිවෙනවා බොරු කිමට පෙර සහ පසු, එයින් අකුසලය අඩු වෙනවා, නමුත් සිල් පදය කෙඩනවා.

5 වන සිල්පදය - මෙක කෙඩුනම ඔක්කොම කෙඩෙනවා, එකනිසා මීක මත් ද්‍රව්‍ය ගන්න එක අකුසල්, නමුත් මෙක දස අකුසල් වලට වෙටෙන්නෙ නැ. මේ සිල්පදය කඩගෙන , අපිට ධර්ම මාර්ගයෙ යන්න බැ, ඒ කියන්නෙ, සිල් රකින්න බැ, බවනා කරන්න බැ, ධර්මය ඉගෙන ගන්න බැ,

common

පන්සිල් ගෙනිම ගඨා කියලා කරන එක හොදයි, නමුත් සිතෙන් සිතුවත් එති එක එකක් ගෙන, මෙක ආරක්ශා කරනව කියල. මෙවාට කියන්නෙ විරති චෙයතසික කියලා. මෙවා රෙකෙන්නෙ අවස්තව අවම, ඒ කිව්වෙ අපි සතෙක් මරන්න සිතක් අති වෙලා , මෙක කරන්න හොද නෙ කියලා, එකෙන් වෙලකෙන අවස්තවෙ පහලවන සිතෙ, මෙම විරති චෙයතසික අතිවනවා.

අනෙක් කාරනය තමා, සමාජයක යාහපත් පෙවත්ම මෙම පන්සිල්වලින් ආරක්ශා වෙනවා. මෙවා වෙඩියෙන් කඩන සමාජයක ජීවත් වීම අපහසුයි.[/SIZE]

[QUOTE="Neverland, post: 20919342, member: 560059"] [FONT="Book Antiqua"][SIZE="3"][COLOR="Blue"]පන්සිල් පිලිබද මෙවා සමහරක් වෙරදි මත හා නිවරදි මත. පලමු සිල් පදය - පානාදි පාතා. 1. අනුන් වෙනුවෙන් සතුන් මෑරීම , බෙහෙත් සදහා - කා වෙනුවෙන් උනත් ,මරන වෙලාවෙ සාතා මෑරිමෙ චෙතනාව තියන්වා, එතින් එය ප්‍රාන ගතනයක් වේ. 2. හිතන්නෙ නෙතුව මදුරුවො මැරිම - සිත හෙතුවක ඵලයක් ලෙස ක්‍රියා කරයි. ඈසෙන් දැකලා සිතක් අතිවෙලා , චෙතනවත් සමග කාය විඤඤප්ති රුප අතිවෙලා තමයි අත මදුරුවා ලගට යන්නෙ, එතින් එකට චෙතනාව තියන්ව සතා මරන්න. මෙක ඉතා වේගයකින් වෙන්නෙ සිතෙ වෙගය වැඩි හින්දා. මම එක කලේ එබෙටම කිවට , ප්‍රාන ගාතය වෙලා තියන්වා. 3. මස් සහ මාලු අහාරයට ගෙනිම සිල්පද බිදිමක් නොවේ. මේ පිලිබද ගොඩක් ලිපි තියන නිසා සාකච්චා කරන්නෙ නැ. නමුත් සතුන් මරගෙනම කන කට්ටියට ප්‍රානඝාත අකුසලය එනවා, සාමන්‍යයෙන් වැද්දා න් ට එහෙම. දෙවන සිල්පදය - අදින්නා දානා 1. Torrent download කරන එක බොහො වෙලාවට අපි කරනවා, download කරන වෙලාවට , මම මෙ කරන්නෙ අනුන්ගෙ දෙයක් ගෙනිම කියල සිටුනොත් එක අකුසලයක්. නමුත් අපි download කරන්නෙ බොහොවිට අනුන් හොරකන් කාරලා තමාගෙ website එකෙ free download කරන්න දාපු එකක් නෙ, ඒ නිසා අපිට download කරන වෙලාවට බොහොවිට හිතෙන්නෙ නැ මේක හොරකමක් කියල. ඒ නිසා සැකයක් තියනවා නම් download කරන්න එපා. නමුත් හොරකන් කරල RIP කරලා , WEB එකේ දාන කෙනාට, ඔහු එක සම්පුර්නයෙන්ම සොරකමක් කියලා කරන නිසා සිල් පදය කැඩෙනවා අනිවර්යෙන්ම. මේක මගෙ මතයන් පමනයි දන්න දෙනුම හෙටියට. 3. තුන් වන සිල්පදය - මෙකනම් හරියට කියන්න දන්නෙ නැ, ටිකක් complex වෙනව, අද ටියන system එක හෙටියට. දන්න කෙනෙක් එන්න්වනම් කියන්න හරි තෙරුමවත්. 4. වන සිල්පදය - හොදක් සදහා බොරු කීම, උනත් සිල් පද කෙඩීමක් , නමුත් මය්ත්රි චෙතනවක් අතිවෙනවා බොරු කිමට පෙර සහ පසු, එයින් අකුසලය අඩු වෙනවා, නමුත් සිල් පදය කෙඩනවා. 5 වන සිල්පදය - මෙක කෙඩුනම ඔක්කොම කෙඩෙනවා, එකනිසා මීක මත් ද්‍රව්‍ය ගන්න එක අකුසල්, නමුත් මෙක දස අකුසල් වලට වෙටෙන්නෙ නැ. මේ සිල්පදය කඩගෙන , අපිට ධර්ම මාර්ගයෙ යන්න බැ, ඒ කියන්නෙ, සිල් රකින්න බැ, බවනා කරන්න බැ, ධර්මය ඉගෙන ගන්න බැ, common පන්සිල් ගෙනිම ගඨා කියලා කරන එක හොදයි, නමුත් සිතෙන් සිතුවත් එති එක එකක් ගෙන, මෙක ආරක්ශා කරනව කියල. මෙවාට කියන්නෙ විරති චෙයතසික කියලා. මෙවා රෙකෙන්නෙ අවස්තව අවම, ඒ කිව්වෙ අපි සතෙක් මරන්න සිතක් අති වෙලා , මෙක කරන්න හොද නෙ කියලා, එකෙන් වෙලකෙන අවස්තවෙ පහලවන සිතෙ, මෙම විරති චෙයතසික අතිවනවා. අනෙක් කාරනය තමා, සමාජයක යාහපත් පෙවත්ම මෙම පන්සිල්වලින් ආරක්ශා වෙනවා. මෙවා වෙඩියෙන් කඩන සමාජයක ජීවත් වීම අපහසුයි.[/COLOR][/SIZE][COLOR="Blue"][/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom