Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
පපුවේ සෙමට අත්දුටු පිළියම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පපුවේ සෙමට අත්දුටු පිළියම්

කුඩා වැඩිහිටි අප කොයි කාටත් නිතර ඇසෙන බොහෝ දෙනා හට වැළදෙන පපුවේ සෙම ආයුර්වේද මතයට අනුව නම් සෙම් කෝප තත්වයන් නිසා සෑදෙන්නකි.මෙය උග්ර වීම ඉතා දරුණු රෝගාවස්ථාවන් ඇති කිරීමටද සමත් වන්නකි.එවන් රෝගයක් හට නිවසේදීම කල හැකි ප්රතිකාර ක්රම කිහිපයක්

සිරිතේක්කු , අමු ඉඟුරු තැම්බු වතුරට සුකිරි දියකර දවසට දෙවරක් පානය කරන්න.

සිරිතේක්කු, වියළි ඉඟුරු කබලෙන් බැද කුඩු කර කොපි මෙන් වත්කර සිනි මිශ්ර කර දවසට දෙවරක් පානය කරන්න.

තාලිසාදී චුර්ණය ගෙන ඇඹුල් දොඩම් යුෂ සමඟ කලවම් කර බි උණුවතුර පානය කරන්න.වයස අවු:12 ඉහළ අයට තේ හැඳි 1 බැගින්)

බුද්ධරාජ කල්කය ඇඹුල් දොඩම් යුෂ, සීනි, මී පැණි, අමු ඉඟුරු යුෂ සමඟ ගෙන කලවම් කර දවසට දෙවරක් පානය කරන්න.

ඉහත සඳහන් ඖෂධ නියමිත පරිදි සුවයක් දැනෙන තුරු පානය කරන්න.අමතර ආබාධ ඇත්නම් ෛවද්යය උපදෙස් ලබාගෙන මෙම පානයන් සිදු කිරීමට කාරුණික වන්න.

සෙම වර්ධක අහාර පාන හා අනෙකුත් සාධක පිළිබඳ නිරන්තරයෙන් සැලකිලිමත් වන්න.

[QUOTE="Boralugoda01, post: 23229890, member: 562411"] [b]පපුවේ සෙමට අත්දුටු පිළියම්[/b] [CENTER] [B][SIZE="5"]කුඩා වැඩිහිටි අප කොයි කාටත් නිතර ඇසෙන බොහෝ දෙනා හට වැළදෙන පපුවේ සෙම ආයුර්වේද මතයට අනුව නම් සෙම් කෝප තත්වයන් නිසා සෑදෙන්නකි.මෙය උග්ර වීම ඉතා දරුණු රෝගාවස්ථාවන් ඇති කිරීමටද සමත් වන්නකි.එවන් රෝගයක් හට නිවසේදීම කල හැකි ප්රතිකාර ක්රම කිහිපයක් සිරිතේක්කු , අමු ඉඟුරු තැම්බු වතුරට සුකිරි දියකර දවසට දෙවරක් පානය කරන්න. සිරිතේක්කු, වියළි ඉඟුරු කබලෙන් බැද කුඩු කර කොපි මෙන් වත්කර සිනි මිශ්ර කර දවසට දෙවරක් පානය කරන්න. තාලිසාදී චුර්ණය ගෙන ඇඹුල් දොඩම් යුෂ සමඟ කලවම් කර බි උණුවතුර පානය කරන්න.වයස අවු:12 ඉහළ අයට තේ හැඳි 1 බැගින්) බුද්ධරාජ කල්කය ඇඹුල් දොඩම් යුෂ, සීනි, මී පැණි, අමු ඉඟුරු යුෂ සමඟ ගෙන කලවම් කර දවසට දෙවරක් පානය කරන්න. ඉහත සඳහන් ඖෂධ නියමිත පරිදි සුවයක් දැනෙන තුරු පානය කරන්න.අමතර ආබාධ ඇත්නම් ෛවද්යය උපදෙස් ලබාගෙන මෙම පානයන් සිදු කිරීමට කාරුණික වන්න. [COLOR="Red"]සෙම වර්ධක අහාර පාන හා අනෙකුත් සාධක පිළිබඳ නිරන්තරයෙන් සැලකිලිමත් වන්න.[/COLOR][/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom