පපුව-හෝස්-ගලා-ගියා
මේක බලල පපුව හෝස් ගලා ගියා බන් පට්ට ලස්සනයි කවි අපේ අම්මත් ඊස්සර කවි කිය කියා මාව නලවනවා මට මතකයි.
මගේ පුතා...
රුවට රුවයි....
දැක දැක ඉන්නට පිරියයි...
මට ඇති එය.. මැණික තමයි..
මගේ පුතා.. දැන නැලවෙයි...
ඉද්ද රෝස කටරොලුමල්
පිච්ච සමන් අරලිය මල්..
ගෙමිදුල වට තිබෙන මෙමල්
දැක දැක නැලවෙනු පුත සුරතල්
පියබා එන කොබෙයි රැලේ...
පුත දැක ගන්නටම වගේ
මගෙ රන් කැටි පුතා වගේ
නැලවෙන්නෙ නොකර දගේ
රෑන ගිරා මොනරුන්නේ..
බටිති මලිති කොවුලන්නේ
සුමිහිරි හඩ නැග එන්නේ...
එයසා පුත නැලවෙන්නේ
දොයි දොයි දොයි
දොයිය පුතා
බයි බයි බයි
බයිය පුතා
පිපිච්ච මල්
හැර යන්නේ
ඉදිච්ච ගෙඩි
අපි කන්නේ
ඉරට්ට වැට නගමින්නේ
කරච්චලේ ලමයින්ගේ ...
දොයි දොයි දොයි
දොයිය පුතා
බයි බයි බයි
බයිය පුතා
මේක බලල පපුව හෝස් ගලා ගියා බන් පට්ට ලස්සනයි කවි අපේ අම්මත් ඊස්සර කවි කිය කියා මාව නලවනවා මට මතකයි.
මගේ පුතා...
රුවට රුවයි....
දැක දැක ඉන්නට පිරියයි...
මට ඇති එය.. මැණික තමයි..
මගේ පුතා.. දැන නැලවෙයි...
ඉද්ද රෝස කටරොලුමල්
පිච්ච සමන් අරලිය මල්..
ගෙමිදුල වට තිබෙන මෙමල්
දැක දැක නැලවෙනු පුත සුරතල්
පියබා එන කොබෙයි රැලේ...
පුත දැක ගන්නටම වගේ
මගෙ රන් කැටි පුතා වගේ
නැලවෙන්නෙ නොකර දගේ
රෑන ගිරා මොනරුන්නේ..
බටිති මලිති කොවුලන්නේ
සුමිහිරි හඩ නැග එන්නේ...
එයසා පුත නැලවෙන්නේ
දොයි දොයි දොයි
දොයිය පුතා
බයි බයි බයි
බයිය පුතා
පිපිච්ච මල්
හැර යන්නේ
ඉදිච්ච ගෙඩි
අපි කන්නේ
ඉරට්ට වැට නගමින්නේ
කරච්චලේ ලමයින්ගේ ...
දොයි දොයි දොයි
දොයිය පුතා
බයි බයි බයි
බයිය පුතා
Last edited:
