Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
පබා පන්සලේදී අපට ඇරපු හැටි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම වගේ මිනිස්සු ඉන්නකන් මුලු රටටම හොඳයි. මොලයක් කල්පනා කරන්න පුලුවන් මිනිස්සු තමයි රටකට ඕනෙ.

ජාතිවාදයෙන් අන්ධ වෙලා ඕන එකටයි එපා එකටයි internet එකේ දාන හැම බොරුවටමයි සරම උස්සගෙන කෑ ගහන උන්ගෙන් රටට තියෙන වැඩේ මොකද්ද?

නැගෙනහිර පලාතට ගිහිල්ලම නැද්ද? උඹ හිතං ඉන්නෙ නැගෙනහිර පලාතට ඇතුලු වෙන හැම කෙනාටම සුන්නත් සැත්කම කරනවා කියලද?

පල්ලි වල ගිහිල්ලා පිරිත් දාන්නෙ මොකටද? පන්සල් මදි වෙලාද? නැත්තම් ගේමටද? අපි සිංහ වංශයෙ කියලා පෙන්නන්නද?

උන් පන්සල් වල නෝම්බි අරින එක වැරදි නම් අපි පල්ලි වල ගිහිල්ලා පිරිත් දාන එක වැරදි නැද්ද?

උඹලට බුදු හාමුදුරුවො කියලා තියෙන්නෙ වෛර කරන්නද? නැත්තම් වෛරයෙන් වෛරය නොසංසිඳේ කියලද? ඒවා පන්සලේ හාමුදුරුවො බණ වලට කියනකොට එක කනකින් අහලා අනිත් කනින් පිට කරන එකටද බෞද්ධකම කියන්නෙ?

ගෑනියෙක්ට ගහපු එක සාධාරනීකරණය කරන එකද බෞද්ධකම කියන්නෙ?

මීට කලින් යුද්ධෙ ඇති උනේ කොහොමද කියලා දන්නවද? දෙපැත්තෙම හිටපු උඹලා වගේ මෝඩ මිනිස්සු නිසා.

යුද්ධෙ තිබ්බට අවුලක් නැද්ද? උන්ට දුන්නනෙ නේද ඇට්ටි හැලෙන්න. හම්බයන්ටත් දෙනව දුම් *කෙන් යන්න. එහෙම නේද හිතං ඉන්නෙ? තුවක්කුවක් අරන් front එකට ගිය එකෙක්, තම්න්ගෙ අම්මා, තාත්තා, මල්ලි, නංගි බෝම්බයකට අහු වෙච්ච එකෙක් එහෙම කිව්වත් කමක් නෑ. මොනිටරයක් පිටිපස්සෙ ඉඳන් වීරයෙක් වෙන්න හදන පඟර නැට්ටෙක් ෆෝරම් එකක කෙඳිරි ගානකොට *කෙන් හිනා වෙන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.

කවදහරි මොලේ පෑදෙන්නයි කියලා ප්රාර්ථනා කරනාව. මේ දෙකයි පනහෙ ත්රෙඩ් එක ආයිත් මම බම්ප් කරන්නෙ නෑ.

දැන් ඔය සරම පාතට දා ගනින් රටේ ලෝකේ මිනිස්සු උඹට හිනාවෙනවා.

සිරිපාලගෙ දෙවැනි ගොන් ටෝකට මගේ පිළිතුර. පහළ ඇති. ඒක කියවලා මෙතනට එන්න.  (මේක බම්ප් කරන්න බෑ ඔය ගොන් වහන්සේට රිප්ලයි කර කර.  මට තේරෙන්නෙ නැත්තෙ මේ තරම් අඩු බුද්ධි මට්ටමක් තියෙන එකෙක්ට රිප්ලයි කරන්නෙවත් මොකද කියලා මම.  කමක් නෑ දැන් ලියපු එකේ දානවා. ඌ අඬගෙන ගිහින් අම්මට කියයිද දන්නෙ නෑ හැබැයි).

වැස්සියේ මම මුස්ලිම් නෙමේ.  මගේ පරණ පෝස්ට් බැලුවොත් උඹට ඉගෙන ගන්න පුලුවන් මම මුස්ලිම් උන්ට විරුද්ධව කතා කරපුවා. උන්ගෙ දෙයියා ගැන කියපුවා.

හැබැයි ඒක ඉගෙන ගන්න ඉස්සෙල්ල උඹට කතා කරන්න ඉගෙන ගන්න වෙනවා.

මොලේ පාවිච්චි කරන්න ඉගෙන ගන්න වෙනවා නැත්තම් මොලයක් බද්ධ කරගන්න හරි වෙනවා.

මොකද ඔච්චර මල පනින්නෙ? එහෙමද බුද්ධාගමේ කියලා තියෙන්නෙ?

මොකද මේ සහජීවනය කියන වචනෙත් එක්ක තියෙන ඔච්චර තරහ? මිනිස්සුත් එක්ක සමගියෙන් ඉන්න එකේ වැරැද්දක් තියෙනවද?

දැන් උඹ මොකද කියන්නෙ? ඔය කරපු දේවල් වලට අපි රිටර්න් එක දෙන්න ඕනෙද? අපි එහෙනම් මඩකලපුව පැත්තට ගිහිල්ලා මුස්ලිම් ගෙවල් ටිකක් ගිනි තියමු. මොන සහජීවනයද නේ බං. හැම මුස්ලිම් එකාම අපිට කෙලවන්නනෙ බලන් ඉන්නෙ. උන්ගෙ පවුල් පිටින් මරලා දාමු. දරුවෙක්වත් තියන්න හොඳ නෑ නැත්තම් උන් ලොකුවෙලා පැටව් ගහනවා.

නැත්තම් අපිත් ගිහිල්ලා පල්ලි ටිකක් කඩමු. එතකොට ප්රශ්න යස අගේට විසඳෙනවනෙ. අපිට අපේ ආගමෙන් කියලා දීලා තියෙන්නෙ එහෙමනෙ. නේද?

උඹ බෞද්ධයෙක්ද? සිරාවටම? කතාව නිකන් මුස්ලිම් උන්ව සමූල ඝාතනය කරන්න වගේ. ආගම් යුද්ධ තියෙන්නෙ ඉස්ලාම් ආගමේ. උඹ මම හිතන්නෙ වැඩියෙන් ගැලපෙන්නෙ ඒ ආගමට වගේ.

Appointment එකක් දාගෙන හෙට අනිද්දම කපා ගනින්.

උඹ තාම ඉස්කෝලෙ යන වයසෙ පැට්ටෙක් නම් අවුලක් නෑ. ලෝකෙ ගැන ටිකක් දැනුම් තේරුම් වෙද්දි ඕව හරි යාවි.

එහෙම නැත්තම් ඉතින් කියන්න වෙන්නෙ උඹ මන්ද මාන්සික ලාමක ටින් ටින් කෙනෙක් කියලා තමයි.

[QUOTE="Tom Riddle, post: 13227886, member: 47610"] [COLOR="Blue"][SIZE="4"]මම වගේ මිනිස්සු ඉන්නකන් මුලු රටටම හොඳයි. මොලයක් කල්පනා කරන්න පුලුවන් මිනිස්සු තමයි රටකට ඕනෙ. ජාතිවාදයෙන් අන්ධ වෙලා ඕන එකටයි එපා එකටයි internet එකේ දාන හැම බොරුවටමයි සරම උස්සගෙන කෑ ගහන උන්ගෙන් රටට තියෙන වැඩේ මොකද්ද? :rolleyes: නැගෙනහිර පලාතට ගිහිල්ලම නැද්ද? උඹ හිතං ඉන්නෙ නැගෙනහිර පලාතට ඇතුලු වෙන හැම කෙනාටම සුන්නත් සැත්කම කරනවා කියලද? :lol: පල්ලි වල ගිහිල්ලා පිරිත් දාන්නෙ මොකටද? පන්සල් මදි වෙලාද? නැත්තම් ගේමටද? අපි සිංහ වංශයෙ කියලා පෙන්නන්නද? උන් පන්සල් වල නෝම්බි අරින එක වැරදි නම් අපි පල්ලි වල ගිහිල්ලා පිරිත් දාන එක වැරදි නැද්ද? උඹලට බුදු හාමුදුරුවො කියලා තියෙන්නෙ වෛර කරන්නද? නැත්තම් වෛරයෙන් වෛරය නොසංසිඳේ කියලද? ඒවා පන්සලේ හාමුදුරුවො බණ වලට කියනකොට එක කනකින් අහලා අනිත් කනින් පිට කරන එකටද බෞද්ධකම කියන්නෙ? :rolleyes::rolleyes: ගෑනියෙක්ට ගහපු එක සාධාරනීකරණය කරන එකද බෞද්ධකම කියන්නෙ? :rolleyes: මීට කලින් යුද්ධෙ ඇති උනේ කොහොමද කියලා දන්නවද? දෙපැත්තෙම හිටපු උඹලා වගේ මෝඩ මිනිස්සු නිසා. යුද්ධෙ තිබ්බට අවුලක් නැද්ද? උන්ට දුන්නනෙ නේද ඇට්ටි හැලෙන්න. හම්බයන්ටත් දෙනව දුම් *කෙන් යන්න. එහෙම නේද හිතං ඉන්නෙ? තුවක්කුවක් අරන් front එකට ගිය එකෙක්, තම්න්ගෙ අම්මා, තාත්තා, මල්ලි, නංගි බෝම්බයකට අහු වෙච්ච එකෙක් එහෙම කිව්වත් කමක් නෑ. මොනිටරයක් පිටිපස්සෙ ඉඳන් වීරයෙක් වෙන්න හදන පඟර නැට්ටෙක් ෆෝරම් එකක කෙඳිරි ගානකොට *කෙන් හිනා වෙන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. කවදහරි මොලේ පෑදෙන්නයි කියලා ප්රාර්ථනා කරනාව. මේ දෙකයි පනහෙ ත්රෙඩ් එක ආයිත් මම බම්ප් කරන්නෙ නෑ. දැන් ඔය සරම පාතට දා ගනින් රටේ ලෝකේ මිනිස්සු උඹට හිනාවෙනවා. :lol: [COLOR="Black"][I]සිරිපාලගෙ දෙවැනි ගොන් ටෝකට මගේ පිළිතුර. පහළ ඇති. ඒක කියවලා මෙතනට එන්න. :yes: (මේක බම්ප් කරන්න බෑ ඔය ගොන් වහන්සේට රිප්ලයි කර කර. :P මට තේරෙන්නෙ නැත්තෙ මේ තරම් අඩු බුද්ධි මට්ටමක් තියෙන එකෙක්ට රිප්ලයි කරන්නෙවත් මොකද කියලා මම. :baffled: කමක් නෑ දැන් ලියපු එකේ දානවා. ඌ අඬගෙන ගිහින් අම්මට කියයිද දන්නෙ නෑ හැබැයි)[/I][/COLOR]. :lol::lol: [COLOR="DarkGreen"] වැස්සියේ මම මුස්ලිම් නෙමේ. :lol::lol::lol: මගේ පරණ පෝස්ට් බැලුවොත් උඹට ඉගෙන ගන්න පුලුවන් මම මුස්ලිම් උන්ට විරුද්ධව කතා කරපුවා. උන්ගෙ දෙයියා ගැන කියපුවා. හැබැයි ඒක ඉගෙන ගන්න ඉස්සෙල්ල උඹට කතා කරන්න ඉගෙන ගන්න වෙනවා. මොලේ පාවිච්චි කරන්න ඉගෙන ගන්න වෙනවා නැත්තම් මොලයක් බද්ධ කරගන්න හරි වෙනවා. :lol: මොකද ඔච්චර මල පනින්නෙ? එහෙමද බුද්ධාගමේ කියලා තියෙන්නෙ? :rolleyes: මොකද මේ සහජීවනය කියන වචනෙත් එක්ක තියෙන ඔච්චර තරහ? මිනිස්සුත් එක්ක සමගියෙන් ඉන්න එකේ වැරැද්දක් තියෙනවද? දැන් උඹ මොකද කියන්නෙ? ඔය කරපු දේවල් වලට අපි රිටර්න් එක දෙන්න ඕනෙද? අපි එහෙනම් මඩකලපුව පැත්තට ගිහිල්ලා මුස්ලිම් ගෙවල් ටිකක් ගිනි තියමු. මොන සහජීවනයද නේ බං. හැම මුස්ලිම් එකාම අපිට කෙලවන්නනෙ බලන් ඉන්නෙ. උන්ගෙ පවුල් පිටින් මරලා දාමු. දරුවෙක්වත් තියන්න හොඳ නෑ නැත්තම් උන් ලොකුවෙලා පැටව් ගහනවා. නැත්තම් අපිත් ගිහිල්ලා පල්ලි ටිකක් කඩමු. එතකොට ප්රශ්න යස අගේට විසඳෙනවනෙ. අපිට අපේ ආගමෙන් කියලා දීලා තියෙන්නෙ එහෙමනෙ. නේද? :rolleyes::rolleyes: උඹ බෞද්ධයෙක්ද? සිරාවටම? කතාව නිකන් මුස්ලිම් උන්ව සමූල ඝාතනය කරන්න වගේ. ආගම් යුද්ධ තියෙන්නෙ ඉස්ලාම් ආගමේ. උඹ මම හිතන්නෙ වැඩියෙන් ගැලපෙන්නෙ ඒ ආගමට වගේ. :yes::yes: Appointment එකක් දාගෙන හෙට අනිද්දම කපා ගනින්. :yes::yes::lol::lol: උඹ තාම ඉස්කෝලෙ යන වයසෙ පැට්ටෙක් නම් අවුලක් නෑ. ලෝකෙ ගැන ටිකක් දැනුම් තේරුම් වෙද්දි ඕව හරි යාවි. එහෙම නැත්තම් ඉතින් කියන්න වෙන්නෙ උඹ මන්ද මාන්සික ලාමක ටින් ටින් කෙනෙක් කියලා තමයි. :lol: [/COLOR] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom