පබා පන්සලේදී අපට ඇරපු හැටි

poornarm

Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    පබා පන්සලේදී අපට ඇරපු හැටි

    215639_515125291838392_489985092_n.jpg


    Repost nam sorry
     
    Last edited:

    Suryaa

    Member
    Jun 23, 2012
    285
    22
    0
    මේවට ඉඩ දුන්නේ කව්ද. උබලගේ එවුන් නෙව්යිද. නිකන් අනිත් මිනිස්සුන්ට දොස් කියන්නේ නැතුව. ඉස්සරලා උබලගේ එවුන් හද ගනිල්ලා. පන්සලට හොරෙන් කඩාගන ගියාද. අනික බුදුපිළිමයට පස්සහරව්වොත් මොනවද වෙන්නේ. තමන්ගේ එකමතයක ඉන්නවනම් අනිත් අයත් ඒ මතේ ඉන්න අවශ්‍ය නැහැ. බුහමුදුරුවෝ කීවද පස්ස හරවන්න එපා කියල. මොඩොයෝ! වෙන්න තියෙන්නේ බුදු පිළිමයට ඉස්සරහ පස්ස පෙන්නන්න එක නෙවයි, බුදුහාම්දුරුවෝ කියපු දේවල් පිළිපදින්නැයි. නිකං උඩ පනින්නේ නැතුව දම්මපදේ කියවල බලපල්ලා මොනවද තියන්නේ කියල. ජීවිතේටවත් කියවල තියවද දන්නේ නැහැ