Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
පබා බබා ඉස්ලාමි කාන්තාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Puluwan Puluwan ponnayo.... kauda bea kiuwe... bea Kiyala Thiyenne Thopilane.. Mea Balapan.. Akuru Puluwanda manda..

පසුගිය 2012 – අගෝස්තු මස එකොලොස් වන සෙනසුරාදා වැල්ලවත්ත ශ්රී ස්වර්ණබෝධිරාජ විහාරයේ විහාරාධිපති කිරිවැල්දොල පියනන්ද හිමිගේ ප්රරධානත්වයෙන් එම විහාරයේදී දිනයේ නෝම්බි හෙවත් උපවාසය අවසන් කිරීමේ ඉෆ්තාර් වැඩසටහනක් ක්රිහයාත්මක වුණා.

ඉෆ්තාර් වැඩ

සටහන සදහා සකස් කර තිබුණු ආරාධනා පත

මා දන්නා පරිදි මෙම ඉෆ්තාර් වැඩසටහන පැවැත්වුණේ දෙවැනි වතාවටයි. මේ ගැන ඊමේලයක් මගින් සහෝදරියක මගෙන් අසා තිබුණේ “පංසලක ඉෆ්තාර් තිබුණා නම් මුස්ලිම් පල්ලියක පිරිතක් කියන්න බැරි ඇයි?” යනුවෙනි. පලමුව කිව යුත්තේ ඉහතකී විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ, දායක සභාව සහ වැල්ලවත්ත මයුර පෙදෙස මුස්ලිම් පල්ලියේ අය විසින් පංසලක සංවිධානය කළ එම ඉෆ්තාර් වැඩ සටහනට අපගේ ප්රලණාමය පලකරන වගයි!

විශේෂයෙන් අද බොහෝ දෙනෙක් සමාජය බෙදන්න කටයුතු කරන කළ සංඝ පීතෘන් වහන්සේ කෙනෙක් මුල් වී මෙවැනි ආගමික සහජීවනය ඇති කරවීමේ ක්රිනයාදාමයන්හි නිරත වීම සම්බන්ධව අප බෙහෙවින්ම ස්තූති වන්ත විය යුතුය. තවතවත් ඔවුන්ට මෙවැනි වැඩ සටහන් පැවැත්වීමට දේව අනුග්රසහයද පැතිය යුතුය. එමෙන්ම ආගමික නායකයන්ට මෙලෙස එක්වන්නට හැකි නම් ජනතාවට කෙසේ කළ නොහැකිද? යන්න අප විසින් තේරුම් ගතයුතු තවත් කරුණකි.

උපවාසය අවසන් කිරීමට රටඉදි ස්වල්පයක් සහ වතුර හොදටම ප්රුමාණවත්ය.

දැන් අපි මාතෘකාවට පැමිණෙනවා නම් ඉෆ්තාර් යන්නෙහි අර්ථය නම් දිනයේ උපවාසය අවසන් කිරීමේ ක්රිනයාවයි. එම අවස්ථාවේදී කරන්නේ මහ්රිබ් හෙවත් සන්ධ්යාඅකාල නැමදුමට අදාන් හෙවත් කැඳවීම සිදුකරන අවස්ථාවේ කිසියම් අහරකින් උපවාසය අවසන් කිරීමයි. මෙහිදී ඊට අදාල කිසිදු වත්පිළිවෙතක් නැත. උපවාසය අවසන් කළ පසු අප විසින් අපගේ සිතින් “අප උපවාසය අවසන් කළ බව දෙවිඳුන්ට පවසා එයට දුන් බෝජනයට උන්වහන්සේට ස්තූති කිරීම” ප්රදමාණවත්ය. එයට අමතරව ඉෆ්තාර් වැඩ සටහනකදී වෙනත් කිසිදු ආගමික වත්පිළිවෙතක් සිදු නොවේ.

ඇත්තටම ඉෆ්තාරයක් යනු උපවාසයේ නියැලී සිටින අයෙකුට උපවාසය අවසන් කිරීම සඳහා ආහාර වේලක් ලබා දීමයි. එය හරියට මුස්ලිම් පල්ලියක බෞද්ධ ස්වාමින් වහන්සේලාට දණක් දුන්නා හා සමානය. මෙහිදී මම දානයක් යනුවෙන් අදහස් කළේ මුස්ලිම් කෙනෙකු විසින් තව කෙනෙකුට ආහාර වේලක් දීම ඉස්ලාමයට අනුවද දානයක් (අරාබි බසින් සදකා) වන බැවිනි. මාධ්යි වල නොදැම්මාට මුස්ලිම් අපි ඕනෑ තරම් භික්ෂූන් වහන්සේලාට අපගේ මුස්ලිම් පල්ලි තුලදීම දන් පිරිනමා ඇත. එමෙන්ම එවැනි ක්රිටයාවන් ආරම්භ වුයේද අදක ඊයෙක නොවන බවද පැවසිය යුතුමය.

මෙහිදී සහෝදරියක නැගූ ප්ර.ශ්නය නම් මුස්ලිම් පල්ලියේ පිරිතක් කියන්නට බැරි ඇයි? යනුවෙනි. එයට හේතුව මෙයයි. මුස්ලිම් පල්ලියක් යනු මුස්ලිම් අපගේ දෙවිඳුන් වන අල්ලාහ් නමදින නැමදුම් ස්ථානයයි. එම ස්ථානය වෙන්කර තිබෙන්නේ දේව නැමදුමට පමණි. අද පංසල් තුල නොයෙකුත් වෙනත් ව්යානපාරික කටයුතු සිදුවෙතත් පංසලක් යනු මූලිකව බෞද්ධ පූජනීය ස්ථානයක් බව සැමගේ පොදු මතයයි. එවැනි තැනක අපට ගොස් අපගේ දෙවිඳුන් වන අල්ලාහ්ව නැමදුමට නොහැක්කා සේම මුස්ලිම් පල්ලියකද පිරිතක් කියවීම නොහොබිය.

අප විසින් අපගේ ආගම් අතර සහජීවනය ගොඩ නැංවීමට යෑමේදී එකිනෙකාගේ සංස්කෘතීන් මෙන්ම ඔවුන්ගේ ආගමික සීමාවන්ද නිසියාකාරව අවබෝධ කරගත යුතුය. බොදුනුවන් ඉස්ලාම් දහම පිළිබඳවත්, මුස්ලිම් වරුන් බුදු දහම පිළිබඳවත්, ඔවුනොවුන්ගේ සංස්කෘතීන් පිළිබඳවත් නිසියාකාරව දැනුවත් වී එකිනෙකාගේ ප්රනතිපත්ති සහ වත්පිළිවෙත් පිළිබඳව ගෞරවයෙන් කටයුතු කරන්නේ නම් අපේ රටේ ඉතාමත් අලංකාර සමාජයක් ගොඩ නැංවෙනු ඇත.

කෙසේ වුවද මෙම සහෝදරිය තමන්ට නැගුණු ප්රංශ්නය සිතේ නොසඟවා අප වෙත ලියා එවීම ගැන අපි අපගේ ස්තූතිය පලකරමු!

Copy of Anwermanathunga Blog

[QUOTE="chanaka chana, post: 13222494, member: 165981"] [SIZE=3] Puluwan Puluwan ponnayo.... kauda bea kiuwe... bea Kiyala Thiyenne Thopilane.. Mea Balapan.. Akuru Puluwanda manda..:lol::lol:[/SIZE] [SIZE=3]පසුගිය 2012 – අගෝස්තු මස එකොලොස් වන සෙනසුරාදා වැල්ලවත්ත ශ්රී ස්වර්ණබෝධිරාජ විහාරයේ විහාරාධිපති කිරිවැල්දොල පියනන්ද හිමිගේ ප්රරධානත්වයෙන් එම විහාරයේදී දිනයේ නෝම්බි හෙවත් උපවාසය අවසන් කිරීමේ ඉෆ්තාර් වැඩසටහනක් ක්රිහයාත්මක වුණා. ඉෆ්තාර් වැඩ සටහන සදහා සකස් කර තිබුණු ආරාධනා පත මා දන්නා පරිදි මෙම ඉෆ්තාර් වැඩසටහන පැවැත්වුණේ දෙවැනි වතාවටයි. මේ ගැන ඊමේලයක් මගින් සහෝදරියක මගෙන් අසා තිබුණේ “පංසලක ඉෆ්තාර් තිබුණා නම් මුස්ලිම් පල්ලියක පිරිතක් කියන්න බැරි ඇයි?” යනුවෙනි. පලමුව කිව යුත්තේ ඉහතකී විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ, දායක සභාව සහ වැල්ලවත්ත මයුර පෙදෙස මුස්ලිම් පල්ලියේ අය විසින් පංසලක සංවිධානය කළ එම ඉෆ්තාර් වැඩ සටහනට අපගේ ප්රලණාමය පලකරන වගයි! විශේෂයෙන් අද බොහෝ දෙනෙක් සමාජය බෙදන්න කටයුතු කරන කළ සංඝ පීතෘන් වහන්සේ කෙනෙක් මුල් වී මෙවැනි ආගමික සහජීවනය ඇති කරවීමේ ක්රිනයාදාමයන්හි නිරත වීම සම්බන්ධව අප බෙහෙවින්ම ස්තූති වන්ත විය යුතුය. තවතවත් ඔවුන්ට මෙවැනි වැඩ සටහන් පැවැත්වීමට දේව අනුග්රසහයද පැතිය යුතුය. එමෙන්ම ආගමික නායකයන්ට මෙලෙස එක්වන්නට හැකි නම් ජනතාවට කෙසේ කළ නොහැකිද? යන්න අප විසින් තේරුම් ගතයුතු තවත් කරුණකි. උපවාසය අවසන් කිරීමට රටඉදි ස්වල්පයක් සහ වතුර හොදටම ප්රුමාණවත්ය. දැන් අපි මාතෘකාවට පැමිණෙනවා නම් ඉෆ්තාර් යන්නෙහි අර්ථය නම් දිනයේ උපවාසය අවසන් කිරීමේ ක්රිනයාවයි. එම අවස්ථාවේදී කරන්නේ මහ්රිබ් හෙවත් සන්ධ්යාඅකාල නැමදුමට අදාන් හෙවත් කැඳවීම සිදුකරන අවස්ථාවේ කිසියම් අහරකින් උපවාසය අවසන් කිරීමයි. මෙහිදී ඊට අදාල කිසිදු වත්පිළිවෙතක් නැත. උපවාසය අවසන් කළ පසු අප විසින් අපගේ සිතින් “අප උපවාසය අවසන් කළ බව දෙවිඳුන්ට පවසා එයට දුන් බෝජනයට උන්වහන්සේට ස්තූති කිරීම” ප්රදමාණවත්ය. එයට අමතරව ඉෆ්තාර් වැඩ සටහනකදී වෙනත් කිසිදු ආගමික වත්පිළිවෙතක් සිදු නොවේ. ඇත්තටම ඉෆ්තාරයක් යනු උපවාසයේ නියැලී සිටින අයෙකුට උපවාසය අවසන් කිරීම සඳහා ආහාර වේලක් ලබා දීමයි. එය හරියට මුස්ලිම් පල්ලියක බෞද්ධ ස්වාමින් වහන්සේලාට දණක් දුන්නා හා සමානය. මෙහිදී මම දානයක් යනුවෙන් අදහස් කළේ මුස්ලිම් කෙනෙකු විසින් තව කෙනෙකුට ආහාර වේලක් දීම ඉස්ලාමයට අනුවද දානයක් (අරාබි බසින් සදකා) වන බැවිනි. මාධ්යි වල නොදැම්මාට මුස්ලිම් අපි ඕනෑ තරම් භික්ෂූන් වහන්සේලාට අපගේ මුස්ලිම් පල්ලි තුලදීම දන් පිරිනමා ඇත. එමෙන්ම එවැනි ක්රිටයාවන් ආරම්භ වුයේද අදක ඊයෙක නොවන බවද පැවසිය යුතුමය. මෙහිදී සහෝදරියක නැගූ ප්ර.ශ්නය නම් මුස්ලිම් පල්ලියේ පිරිතක් කියන්නට බැරි ඇයි? යනුවෙනි. එයට හේතුව මෙයයි. [B][SIZE=6][COLOR=Red]මුස්ලිම් පල්ලියක් යනු මුස්ලිම් අපගේ දෙවිඳුන් වන අල්ලාහ් නමදින නැමදුම් ස්ථානයයි. එම ස්ථානය වෙන්කර තිබෙන්නේ දේව නැමදුමට පමණි.[/COLOR][/SIZE][/B] අද පංසල් තුල නොයෙකුත් වෙනත් ව්යානපාරික කටයුතු සිදුවෙතත් පංසලක් යනු මූලිකව බෞද්ධ පූජනීය ස්ථානයක් බව සැමගේ පොදු මතයයි. එවැනි තැනක අපට ගොස් අපගේ දෙවිඳුන් වන අල්ලාහ්ව නැමදුමට නොහැක්කා සේම මුස්ලිම් පල්ලියකද පිරිතක් කියවීම නොහොබිය. අප විසින් අපගේ ආගම් අතර සහජීවනය ගොඩ නැංවීමට යෑමේදී එකිනෙකාගේ සංස්කෘතීන් මෙන්ම ඔවුන්ගේ ආගමික සීමාවන්ද නිසියාකාරව අවබෝධ කරගත යුතුය. බොදුනුවන් ඉස්ලාම් දහම පිළිබඳවත්, මුස්ලිම් වරුන් බුදු දහම පිළිබඳවත්, ඔවුනොවුන්ගේ සංස්කෘතීන් පිළිබඳවත් නිසියාකාරව දැනුවත් වී එකිනෙකාගේ ප්රනතිපත්ති සහ වත්පිළිවෙත් පිළිබඳව ගෞරවයෙන් කටයුතු කරන්නේ නම් අපේ රටේ ඉතාමත් අලංකාර සමාජයක් ගොඩ නැංවෙනු ඇත. කෙසේ වුවද මෙම සහෝදරිය තමන්ට නැගුණු ප්රංශ්නය සිතේ නොසඟවා අප වෙත ලියා එවීම ගැන අපි අපගේ ස්තූතිය පලකරමු! Copy of Anwermanathunga Blog[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom