Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පමණට වඩා ජලය බොන්නේ බලාගෙනයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පමණට වඩා ජලය බොන්නේ බලාගෙනයි.

ජලය කියන්නේ අපේ හුස්ම පොද වගේම අපේ ජීවය පවත්වා ගැනීමට අපට අත්‍යාවශ්‍යම වන දෙයක් . කුඩා අවධියේ පටන් අපි ජලයේ ප්‍රයෝජන හා අපේ ශරීරයට ජලයේ ඇති වැදගත්කම ගැන බොහෝ දෑ ඉගෙනගෙන තිබෙනවා . අප දිනකදී පරිභෝජනය කල යුතු ජල ප්‍රමාණයත් , ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම නිසා ලක්වීමට සිදු වන විවිධ රෝගී තත්ත්ව ගැනත් ඔබ හොඳින්ම දැනුවත් ඇති .

නමුත් ඔබ අසා නැතිව ඇති පමණට වඩා ජලය පානය කිරීම නිසා ලක්වීමට සිදු වන රෝගී තත්ත්ව පිළිබඳව.

මේ කියන්නට යන්නේ එවන් රෝගී තත්ත්වයක් වන water Intoxication ගැනයි.

සරලවම පැවසුවොත් water intoxication කියන්නේ යම් පුද්ගලයෙකු, බොහෝ විට විජලනයට ලක් වූ අයෙකු කෙටි වේලාවක් ඇතුලත විශාල ජල ප්‍රමාණයක් පානය කිරීම නිසා ඔහුගේ ශරීරයේ සෛලවල අඩංගු පෝෂක (Na+ වැනි අයන) වල සාන්ද්‍රණය සෛල වල ක්‍රියාකාරිත්වය අඩාල වීමට තරම් අඩු තත්වයකට පත් වීමයි.

දැනගන්න කැමතිද මෙය සිදුවන්නේ කොහොමද කියලා ?

උදාහරණයක් විදිහට දැඩි ලෙස වෙහෙසට පත්වුණු ක්‍රීඩකයෙක් සලකමු . දහඩිය හරහා මොහුගේ ශරීරයේ ජලය මෙන්ම අයනද විශාල ප්‍රමාණයක් පිටව ගොස් ඇති නිසා මොහු දැඩි ලෙස විජලනයට ලක්වෙනවා . මෙවැනි පුද්ගලයෙකු ජලය වැනි පෝෂක (Na+ වැනි අයන , ග්ලුකෝස්) අඩංගු නොවන පානයකින් විශාල ප්‍රමාණයක් කෙටි වේලාවක් ඇතුලත පානය කළහොත්, ටික වේලාවකින් මොහුගේ ශරීරයේ,සෛල වලට පිටතින් පවතින තරලයෙහි ඇති Na+ සාන්ද්‍රණය, සෛල තුල Na+ සාන්ද්‍රණයට වඩා අඩු වීම නිසා සෛල තුල පවතින Na+ ,පිටත ඇති තරලයට ගමන් කරයි . තවදුරටත් ජලය ශරීරගත වුවහොත් මෙම තරලයෙහි Na+ සාන්ද්‍රණය තවත් අඩුවෙමින් hyponatremia ලෙස හදුන්වන තත්වයක් ඇති වේ.මේ සමඟම සෛල අතර පවතින තරලය, ආසෘතියෙන් සෛල තුලට ඇතුළුවේ.

තරලය ඇතුළු වීම නිසා සෛල ඉදිමි ප්‍රමාණයෙන් විශාල වේ .

මෙම ක්‍රියාවලිය මොලයේ සෛල තුල සිදු වන විට, හිස් කබල තුල පීඩනය ඉහළ යන අතර මෙවිට water intoxication හි ප්‍රථම රෝග ලක්ෂණයන් වන හිසරදය , හැසිරීමේ වෙනස්කම් , පේශි දුර්වල වීම , හා මානසික ව්‍යාකුලතා මෙන්ම සමහර අවස්ථාවන්වලදී හුස්ම ගැනීමේ අපහසුතා , වමනය , හා සංවේදන දුර්වලතා ද ඇති විය හැක . නිසි ප්‍රතිකාර නොලැබුණහොත් ,රුධිර සැපයුම අඩාල වීමට තරම් මොලයේ සෛල ඉදිමී මධ්‍ය ස්නායු පද්ධතියටම හානි සිදුවිය හැකි අතර මෙහි ප්‍රථිපලයක් ලෙස මොළයට හානි සිදුවීම , කෝමා තත්වයන් මෙන්ම මරණයද සිදුවිය හැක .

Water intoxication තත්වයට හේතුවන නිශ්චිත ජල ප්‍රමාණය කොපමණදැයි මෙතෙක් අනාවරණය කර නැහැ . එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි බවයි විද්‍යාඥයන් විශ්වාස කරන්නේ.

කෙසේ වෙතත් සාමාන්‍ය අවස්ථාවලදී අධික ලෙස ජලය පානය කිරීම නිසා මෙම තත්වයට මුහුණදුන් පුද්ගලයන් ගැන නම් මෙතෙක් වාර්තා වී නොමැති තරම් .

බොහෝ විට මෙම තත්වය වාර්තා වන්නේ,

මාස 6 ට වඩා අඩු වයසැති ළදරුවන්

දීර්ඝ ලෙස සිදු කරන ව්‍යායාම් සැසි ,දිගු දුර ධාවන ක්‍රීඩා ආදියෙහිදී ධාවනය සිදු කරන අතරතුරදී නිසි ප්‍රමාණයට අවශ්‍ය අයන අඩංගු නොවන පානයන් අධික ලෙස පරිභෝජනය කරන ලද අවස්ථාවලදී ය.

ඒ නිසා එවැනි දැඩි ලෙස වෙහෙස කර ක්‍රියාකාරකම් වල නිරතවීමෙන් අනතුරුව, සෝඩියම් හෝ වෙනත් අයන හෝ සීනි අඩංගු වන පානයන් (තැඹිලි,sports drinks) පානය කිරීම සුදුසු යැයි පැවසේ.

ඔබ බොහෝ විට සිදු කරනු ඇත්තේ දිනක් පුරාවට, කඩින් කඩ ජලය පානය කිරීම නිසා ඔබට මෙවැනි තත්වයකට මුහුණ දීමට ඇති අවදානම ඉතා අඩුයි . පොදුවේ ගත්කල සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙකු දිනකදී ජලය ලීටර 2-3 අතර ප්‍රමාණයක් පානය කිරීම ප්‍රමාණවත්. නමුත් කාලගුණය උණුසුම් නම් හා ඔබ අධික ලෙස වෙහෙසවන්නේ නම් මීට වඩා ජල ප්‍රමාණයක් ඔබ පානය කල යුතුයි.

අවසාන වශයෙන් ඔබ මතක තබා ගත යුතු කරුණක් වන්නේ අප මෙතෙක් විස්තර කල water Intoxication තත්ත්වය, මැරතන් ධාවකයින් හා ළදරුවන් හැරුණු කොට වෙනත් පුද්ගලයින් තුල ඇතිවීම ඉතාමත් දුර්ලභ බවයි.

සැකසුම :දිනේශි තලකිරියාව.

http://vidunenahawula.blogspot.com/2014/08/blog-post.html

[QUOTE="Alu kurulla, post: 20473134, member: 547577"] [b]පමණට වඩා ජලය බොන්නේ බලාගෙනයි.[/b] [COLOR="DarkRed"][SIZE="5"]ජලය කියන්නේ අපේ හුස්ම පොද වගේම අපේ ජීවය පවත්වා ගැනීමට අපට අත්‍යාවශ්‍යම වන දෙයක් . කුඩා අවධියේ පටන් අපි ජලයේ ප්‍රයෝජන හා අපේ ශරීරයට ජලයේ ඇති වැදගත්කම ගැන බොහෝ දෑ ඉගෙනගෙන තිබෙනවා . අප දිනකදී පරිභෝජනය කල යුතු ජල ප්‍රමාණයත් , ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම නිසා ලක්වීමට සිදු වන විවිධ රෝගී තත්ත්ව ගැනත් ඔබ හොඳින්ම දැනුවත් ඇති . නමුත් ඔබ අසා නැතිව ඇති පමණට වඩා ජලය පානය කිරීම නිසා ලක්වීමට සිදු වන රෝගී තත්ත්ව පිළිබඳව. මේ කියන්නට යන්නේ එවන් රෝගී තත්ත්වයක් වන water Intoxication ගැනයි. සරලවම පැවසුවොත් water intoxication කියන්නේ යම් පුද්ගලයෙකු, බොහෝ විට විජලනයට ලක් වූ අයෙකු කෙටි වේලාවක් ඇතුලත විශාල ජල ප්‍රමාණයක් පානය කිරීම නිසා ඔහුගේ ශරීරයේ සෛලවල අඩංගු පෝෂක (Na+ වැනි අයන) වල සාන්ද්‍රණය සෛල වල ක්‍රියාකාරිත්වය අඩාල වීමට තරම් අඩු තත්වයකට පත් වීමයි. දැනගන්න කැමතිද මෙය සිදුවන්නේ කොහොමද කියලා ? උදාහරණයක් විදිහට දැඩි ලෙස වෙහෙසට පත්වුණු ක්‍රීඩකයෙක් සලකමු . දහඩිය හරහා මොහුගේ ශරීරයේ ජලය මෙන්ම අයනද විශාල ප්‍රමාණයක් පිටව ගොස් ඇති නිසා මොහු දැඩි ලෙස විජලනයට ලක්වෙනවා . මෙවැනි පුද්ගලයෙකු ජලය වැනි පෝෂක (Na+ වැනි අයන , ග්ලුකෝස්) අඩංගු නොවන පානයකින් විශාල ප්‍රමාණයක් කෙටි වේලාවක් ඇතුලත පානය කළහොත්, ටික වේලාවකින් මොහුගේ ශරීරයේ,සෛල වලට පිටතින් පවතින තරලයෙහි ඇති Na+ සාන්ද්‍රණය, සෛල තුල Na+ සාන්ද්‍රණයට වඩා අඩු වීම නිසා සෛල තුල පවතින Na+ ,පිටත ඇති තරලයට ගමන් කරයි . තවදුරටත් ජලය ශරීරගත වුවහොත් මෙම තරලයෙහි Na+ සාන්ද්‍රණය තවත් අඩුවෙමින් hyponatremia ලෙස හදුන්වන තත්වයක් ඇති වේ.මේ සමඟම සෛල අතර පවතින තරලය, ආසෘතියෙන් සෛල තුලට ඇතුළුවේ. තරලය ඇතුළු වීම නිසා සෛල ඉදිමි ප්‍රමාණයෙන් විශාල වේ . මෙම ක්‍රියාවලිය මොලයේ සෛල තුල සිදු වන විට, හිස් කබල තුල පීඩනය ඉහළ යන අතර මෙවිට water intoxication හි ප්‍රථම රෝග ලක්ෂණයන් වන හිසරදය , හැසිරීමේ වෙනස්කම් , පේශි දුර්වල වීම , හා මානසික ව්‍යාකුලතා මෙන්ම සමහර අවස්ථාවන්වලදී හුස්ම ගැනීමේ අපහසුතා , වමනය , හා සංවේදන දුර්වලතා ද ඇති විය හැක . නිසි ප්‍රතිකාර නොලැබුණහොත් ,රුධිර සැපයුම අඩාල වීමට තරම් මොලයේ සෛල ඉදිමී මධ්‍ය ස්නායු පද්ධතියටම හානි සිදුවිය හැකි අතර මෙහි ප්‍රථිපලයක් ලෙස මොළයට හානි සිදුවීම , කෝමා තත්වයන් මෙන්ම මරණයද සිදුවිය හැක . Water intoxication තත්වයට හේතුවන නිශ්චිත ජල ප්‍රමාණය කොපමණදැයි මෙතෙක් අනාවරණය කර නැහැ . එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි බවයි විද්‍යාඥයන් විශ්වාස කරන්නේ. කෙසේ වෙතත් සාමාන්‍ය අවස්ථාවලදී අධික ලෙස ජලය පානය කිරීම නිසා මෙම තත්වයට මුහුණදුන් පුද්ගලයන් ගැන නම් මෙතෙක් වාර්තා වී නොමැති තරම් . බොහෝ විට මෙම තත්වය වාර්තා වන්නේ, මාස 6 ට වඩා අඩු වයසැති ළදරුවන් දීර්ඝ ලෙස සිදු කරන ව්‍යායාම් සැසි ,දිගු දුර ධාවන ක්‍රීඩා ආදියෙහිදී ධාවනය සිදු කරන අතරතුරදී නිසි ප්‍රමාණයට අවශ්‍ය අයන අඩංගු නොවන පානයන් අධික ලෙස පරිභෝජනය කරන ලද අවස්ථාවලදී ය. ඒ නිසා එවැනි දැඩි ලෙස වෙහෙස කර ක්‍රියාකාරකම් වල නිරතවීමෙන් අනතුරුව, සෝඩියම් හෝ වෙනත් අයන හෝ සීනි අඩංගු වන පානයන් (තැඹිලි,sports drinks) පානය කිරීම සුදුසු යැයි පැවසේ. ඔබ බොහෝ විට සිදු කරනු ඇත්තේ දිනක් පුරාවට, කඩින් කඩ ජලය පානය කිරීම නිසා ඔබට මෙවැනි තත්වයකට මුහුණ දීමට ඇති අවදානම ඉතා අඩුයි . පොදුවේ ගත්කල සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙකු දිනකදී ජලය ලීටර 2-3 අතර ප්‍රමාණයක් පානය කිරීම ප්‍රමාණවත්. නමුත් කාලගුණය උණුසුම් නම් හා ඔබ අධික ලෙස වෙහෙසවන්නේ නම් මීට වඩා ජල ප්‍රමාණයක් ඔබ පානය කල යුතුයි. අවසාන වශයෙන් ඔබ මතක තබා ගත යුතු කරුණක් වන්නේ අප මෙතෙක් විස්තර කල water Intoxication තත්ත්වය, මැරතන් ධාවකයින් හා ළදරුවන් හැරුණු කොට වෙනත් පුද්ගලයින් තුල ඇතිවීම ඉතාමත් දුර්ලභ බවයි.[/SIZE][/COLOR] [SIZE="1"][COLOR="Navy"]සැකසුම :දිනේශි තලකිරියාව. [url]http://vidunenahawula.blogspot.com/2014/08/blog-post.html[/url] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom