Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පමණ ඉක්මවා"මත්පැන්" ආයුෂ කොට කරයිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පමණ ඉක්මවා"මත්පැන්" ආයුෂ කොට කරයිද?

පමණ ඉක්මවා"මත්පැන්" ආයුෂ කොට කරයිද?

එක්සත් රාජධානියේ නිර්දේශ කර ඇති ප්‍රමාණයට වඩා වැඩියෙන් මත්පැන් පානය කරන පුද්ගලයන්ගේ ආයු කාලය වසර ගණනකින් අහිමි විය හැකි බව මුල්පෙළේ විද්‍යාත්මක පර්යේෂණ වාර්තාවක දැක්වෙයි.

මත්පැන් පානය කරන පුද්ගලයන් හය ලක්ෂයක් යොදා ගනිමින් එම පරීක්ෂණය සිදු කර ඇති අතර, සතියකට දහ පහළොස් වතාවක් මත්පැන් භාවිත කරන පුද්ගලයකුගේ ආයු කාලය වසර දෙකකින් හෝ තුනකින් අඩු වන බව එම පරීක්ෂණයේදී හෙළිදරව් වී ඇත.

මත්පැන් පානය සම්බන්ධයෙන් 2016 දී එක්සත් රාජධානිය නිකුත් කළ නිර්දේශවලට අනුව සතියකට මත්පැන් ඒකක දාහතරකට වැඩියෙන් පරිභෝජනය කිරීම සෞඛ්‍යට ඉතා අහිතකරය. එම මත්පැන් ප්‍රමාණයට බීර පයින්ට් හයක් සහ වයින් වීදුරු හතක් ඇතුළත්ය.

'ලාන්සෙට්' (ඛ්බජැඑ) විද්‍යා සඟරාවේ මෙහෙයුමෙන් සිදු කරන ලද පරීක්ෂණ වාර්තාවේ කතුවරුන් තම සොයා ගැනීම් මගින් නව නිර්දේශ අනුමත කෙරෙන බව පවසන අතරම, සුළු වශයෙන් මත්පැන් පානය කරන පුද්ගලයන්ට ජීවිත අවදානමක් නොමැති බවත් පෙන්වා දෙති.

විද්‍යාඥයන් අදාළ පරීක්ෂණය සිදුකරන ලද්දේ රටවල් දහ නවයක විසිර සිටින පුද්ගලයන් නියෑදියක සෞඛ්‍ය සහ මත්පැන් පානය කිරීමේ පුරුදු සැලකිල්ලට ගනිමිනි.

පුද්ගලයෙක් වයස අවුරුදු හතළිහේ සිට ඔහුගේ ආයු කාලය අවසන් වන තුරු එකම රටාවකට මත්පැන් පානය කරන්නේ නම්, ඔහුගේ අපේක්ෂිත ආයු කාලයෙන් කොපමණ වසර ප්‍රමාණයක් අඩු වන්නේ දැයි පරීක්ෂණයේදී සැලකිල්ලට ගෙන ඇත.

සතියකට පහේ සිට දහය දක්වා වාර ගණනක් මත්පැන් පානය කරන්නේනම් එම පුද්ගලයාගේ ආයු කාලය මාස හයකින් අඩුවන බව පරීක්ෂණයේ දී හෙළි වී ඇත.

මත්පැන් පානය කිරීම තුළින් හෘද රෝග වැළඳීමේ අවදානම වැඩි වන අතර, නිර්දේශී කර ඇති ප්‍රමාණයට වඩා පානය කරන සෑම ඒකක 12.5 කින්ම,

* අංශභාගය රෝගයට ගොදුරු වීමේ අවදානම 14% කින් ද,

* අධි රුධිර පීඩනයට ගොදුරු වීම 24% කින් ද,

* හෘදයාබාධ වැළඳීම 9% කින් ද,

* මහා ධමනිය ඉදිමීමෙන් වැළඳෙන රෝගී තත්ත්වයන්ට ගොදුරු වීම 15% කින් ද වැඩි කෙරෙනු ඇත.

මාරක නොවන හෘද රෝග සුවවීම සහ මත්පැන් පානය අතර සම්බන්ධයක් ඇතැමුන් දකින නමුත්, මත්පැන් බීම නිසා වෙනත් මාරාන්තික රෝග වැළඳීමේ ඇති අවදානම නිසා ඉහත මතය අර්ථ ශූන්‍ය බව විද්‍යාඥයන්ගේ නිගමනයයි.

මින් පෙර සිදු කළ අධ්‍යනයක සඳහන් වූයේ 'රතු වයින්' පානය කිරීමෙන් හෘද රෝග වැළඳීමේ අවදානම අවම කරන බවය. නමුත් මෙම අධ්‍යයන ප්‍රතිඵල අනවශ්‍ය ලෙස වර්ණනා කර ඇති බව සමහර විද්‍යාඥයන්ගේ මතයයි.

ඩෙන්මාර්ක්හි සිදු කළ පරීක්ෂණයක ප්‍රතිඵලය ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ සතියකට තුන් හෝ හතර වතාවක් මත්පැන් පානය කිරීමෙන් දෙවන අදියරේ දියවැඩියාවට ගොදුරු වීම අවම කරන බවය.

"කෙසේ වෙතත්, මත්පැන් පානය කිරීමෙන් ශරීර සෞඛ්‍යයට ඇති වන වාසියක් නොමැති බව මෙම පරීක්ෂණය අවසානයේදී ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම මත්පැන් පානය කරන පුද්ගලයන්ට අසාධ්‍ය නොවන හෘද රෝග වැළඳීමේ අවදානම අඩු බවට මතයක් තිබෙනවා. නමුත් මත්පැන් පානය නිසා ඇති වන මාරාන්තික හෘද රෝග සහ අංශභාගය වැනි රෝග තත්ත්වයන් නිසා ඉහත මතයෙහි කිසිදු වැදගත් කමක් නැත,"ෂෙµsල්ඩ් විශ්වවිද්‍යාලයේ හෘද රෝග ඖෂධ පිළිබඳ මහාචාර්ය ටීම් Ñචිකෝ පවසයි.

ඉතාලිය, පෘතුගාලය සහ ස්පාඤ්ඤයේ පුද්ගලයකුට සතියකට පානය කළ හැකි උපරිම මත්පැන් ප්‍රමාණය එක්සත් රාජධානියේ නිර්දේශිත ප්‍රමාණයට වඩා 50% කින් වැඩිය. එමෙන්ම ඇමරිකාවේ පුරුෂයන් සඳහා නිර්දේශිත මත්පැන් ප්‍රමාණය එමෙන් දෙගුණයකට ආසන්නය.

"මෙම පරීක්ෂණයෙන් දෙන ප්‍රධානතම පණිවිඩය වන්නේ, ඔබ දැනටමත් මත්පැන් පානය කරන්නේ නම්, මින් පසු අඩුවෙන් පානය කිරීමෙන් ඔබේ ආයු කාලය වැඩි විය හැකි අතර, මාරාන්තික හෘද රෝගවලින් පීඩා විඳීමේ අවදානම අඩු කරන"බව යයි කේමිබ්රිඡ්විශ්වවිද්යාලයේ ආචාර්ය ඇන්ජෙලා වුඩි සඳහන් කළාය. ඇය මෙම පරීක්ෂණ කණ්ඩායමේ නියමුවරිය ලෙස කටයුතු කර ඇත.

[QUOTE="Target Hoona, post: 23138588, member: 558749"] [b]පමණ ඉක්මවා"මත්පැන්" ආයුෂ කොට කරයිද?[/b] [COLOR=#1D1D1D][FONT=verdana][B][SIZE=5][COLOR=Red][URL="http://www.anammanam.gossip99.com/2018/04/blog-post_39.html"]පමණ ඉක්මවා"මත්පැන්" ආයුෂ කොට කරයිද?[/URL][/COLOR][/SIZE][/B] [COLOR=#999999][FONT=calibri] [/FONT][/COLOR] [/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT=Dhananjayaweb][CENTER][URL="https://3.bp.blogspot.com/-QmPa0jugCH4/Wt1iwiOknlI/AAAAAAAARME/KD5k0s3G6PoaAd56zdidcRe7j3pAi9SPACLcBGAs/s1600/1457931950531.png"][IMG]https://3.bp.blogspot.com/-QmPa0jugCH4/Wt1iwiOknlI/AAAAAAAARME/KD5k0s3G6PoaAd56zdidcRe7j3pAi9SPACLcBGAs/s320/1457931950531.png[/IMG][/URL][/CENTER] [FONT=Arial]එක්සත් රාජධානියේ නිර්දේශ කර ඇති ප්‍රමාණයට වඩා වැඩියෙන් මත්පැන් පානය කරන පුද්ගලයන්ගේ ආයු කාලය වසර ගණනකින් අහිමි විය හැකි බව මුල්පෙළේ විද්‍යාත්මක පර්යේෂණ වාර්තාවක දැක්වෙයි. [/FONT] [FONT=Arial] මත්පැන් පානය කරන පුද්ගලයන් හය ලක්ෂයක් යොදා ගනිමින් එම පරීක්ෂණය සිදු කර ඇති අතර, සතියකට දහ පහළොස් වතාවක් මත්පැන් භාවිත කරන පුද්ගලයකුගේ ආයු කාලය වසර දෙකකින් හෝ තුනකින් අඩු වන බව එම පරීක්ෂණයේදී හෙළිදරව් වී ඇත. මත්පැන් පානය සම්බන්ධයෙන් 2016 දී එක්සත් රාජධානිය නිකුත් කළ නිර්දේශවලට අනුව සතියකට මත්පැන් ඒකක දාහතරකට වැඩියෙන් පරිභෝජනය කිරීම සෞඛ්‍යට ඉතා අහිතකරය. එම මත්පැන් ප්‍රමාණයට බීර පයින්ට් හයක් සහ වයින් වීදුරු හතක් ඇතුළත්ය. 'ලාන්සෙට්' (ඛ්බජැඑ) විද්‍යා සඟරාවේ මෙහෙයුමෙන් සිදු කරන ලද පරීක්ෂණ වාර්තාවේ කතුවරුන් තම සොයා ගැනීම් මගින් නව නිර්දේශ අනුමත කෙරෙන බව පවසන අතරම, සුළු වශයෙන් මත්පැන් පානය කරන පුද්ගලයන්ට ජීවිත අවදානමක් නොමැති බවත් පෙන්වා දෙති. විද්‍යාඥයන් අදාළ පරීක්ෂණය සිදුකරන ලද්දේ රටවල් දහ නවයක විසිර සිටින පුද්ගලයන් නියෑදියක සෞඛ්‍ය සහ මත්පැන් පානය කිරීමේ පුරුදු සැලකිල්ලට ගනිමිනි. පුද්ගලයෙක් වයස අවුරුදු හතළිහේ සිට ඔහුගේ ආයු කාලය අවසන් වන තුරු එකම රටාවකට මත්පැන් පානය කරන්නේ නම්, ඔහුගේ අපේක්ෂිත ආයු කාලයෙන් කොපමණ වසර ප්‍රමාණයක් අඩු වන්නේ දැයි පරීක්ෂණයේදී සැලකිල්ලට ගෙන ඇත. සතියකට පහේ සිට දහය දක්වා වාර ගණනක් මත්පැන් පානය කරන්නේනම් එම පුද්ගලයාගේ ආයු කාලය මාස හයකින් අඩුවන බව පරීක්ෂණයේ දී හෙළි වී ඇත. මත්පැන් පානය කිරීම තුළින් හෘද රෝග වැළඳීමේ අවදානම වැඩි වන අතර, නිර්දේශී කර ඇති ප්‍රමාණයට වඩා පානය කරන සෑම ඒකක 12.5 කින්ම, * අංශභාගය රෝගයට ගොදුරු වීමේ අවදානම 14% කින් ද, * අධි රුධිර පීඩනයට ගොදුරු වීම 24% කින් ද, * හෘදයාබාධ වැළඳීම 9% කින් ද, * මහා ධමනිය ඉදිමීමෙන් වැළඳෙන රෝගී තත්ත්වයන්ට ගොදුරු වීම 15% කින් ද වැඩි කෙරෙනු ඇත. මාරක නොවන හෘද රෝග සුවවීම සහ මත්පැන් පානය අතර සම්බන්ධයක් ඇතැමුන් දකින නමුත්, මත්පැන් බීම නිසා වෙනත් මාරාන්තික රෝග වැළඳීමේ ඇති අවදානම නිසා ඉහත මතය අර්ථ ශූන්‍ය බව විද්‍යාඥයන්ගේ නිගමනයයි. මින් පෙර සිදු කළ අධ්‍යනයක සඳහන් වූයේ 'රතු වයින්' පානය කිරීමෙන් හෘද රෝග වැළඳීමේ අවදානම අවම කරන බවය. නමුත් මෙම අධ්‍යයන ප්‍රතිඵල අනවශ්‍ය ලෙස වර්ණනා කර ඇති බව සමහර විද්‍යාඥයන්ගේ මතයයි. ඩෙන්මාර්ක්හි සිදු කළ පරීක්ෂණයක ප්‍රතිඵලය ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ සතියකට තුන් හෝ හතර වතාවක් මත්පැන් පානය කිරීමෙන් දෙවන අදියරේ දියවැඩියාවට ගොදුරු වීම අවම කරන බවය. "කෙසේ වෙතත්, මත්පැන් පානය කිරීමෙන් ශරීර සෞඛ්‍යයට ඇති වන වාසියක් නොමැති බව මෙම පරීක්ෂණය අවසානයේදී ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම මත්පැන් පානය කරන පුද්ගලයන්ට අසාධ්‍ය නොවන හෘද රෝග වැළඳීමේ අවදානම අඩු බවට මතයක් තිබෙනවා. නමුත් මත්පැන් පානය නිසා ඇති වන මාරාන්තික හෘද රෝග සහ අංශභාගය වැනි රෝග තත්ත්වයන් නිසා ඉහත මතයෙහි කිසිදු වැදගත් කමක් නැත,"ෂෙµsල්ඩ් විශ්වවිද්‍යාලයේ හෘද රෝග ඖෂධ පිළිබඳ මහාචාර්ය ටීම් Ñචිකෝ පවසයි. ඉතාලිය, පෘතුගාලය සහ ස්පාඤ්ඤයේ පුද්ගලයකුට සතියකට පානය කළ හැකි උපරිම මත්පැන් ප්‍රමාණය එක්සත් රාජධානියේ නිර්දේශිත ප්‍රමාණයට වඩා 50% කින් වැඩිය. එමෙන්ම ඇමරිකාවේ පුරුෂයන් සඳහා නිර්දේශිත මත්පැන් ප්‍රමාණය එමෙන් දෙගුණයකට ආසන්නය. "මෙම පරීක්ෂණයෙන් දෙන ප්‍රධානතම පණිවිඩය වන්නේ, ඔබ දැනටමත් මත්පැන් පානය කරන්නේ නම්, මින් පසු අඩුවෙන් පානය කිරීමෙන් ඔබේ ආයු කාලය වැඩි විය හැකි අතර, මාරාන්තික හෘද රෝගවලින් පීඩා විඳීමේ අවදානම අඩු කරන"බව යයි කේමිබ්රිඡ්විශ්වවිද්යාලයේ ආචාර්ය ඇන්ජෙලා වුඩි සඳහන් කළාය. ඇය මෙම පරීක්ෂණ කණ්ඩායමේ නියමුවරිය ලෙස කටයුතු කර ඇත. [/FONT][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom