Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පමාරාගේ_මව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දරුවා අතට ගෙනත් දෙනකම් කරදර කරන්න එපැයි පමාරාගේ මව කිවේ ඇයි?

කුරුණෑගල, වැල්ලව සිව්හැවිරිදි පමාරා දැරිය පැහැරගත් බව කියන ග්‍රීස් ගාමිණි යන නාමයෙන් ද හඳුන්වන බව කියන 32 හැවිරිදි පුද්ගලයා ප්‍රදේශවාසින්ගේද සහය ඇති ව පොලීසියට අල්ලා දීමෙන් පසුව සිදුව ඇති පහරදීමකින් ඔහුගේ පාදයකට තුවාල සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙම සැකකරු දීගම ප්‍රදේශයේ පොල්වත්තකට පැන දුවද්දී පොලීසිය හා ප්‍රදේශවාසින් එක්ව අල්ලා ගැනීමට සමත් විය.

දැරිය පැහැරගෙන ගොස් අරංගල නැමැති කන්දේ මොහු විසින් දින දෙකක් තබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

එසේම දැරිය පැහැර ගැනීමෙන් පසුව ඇය රඳවා තබා ගැනීම ගැන කවරෙකු හෝ පුද්ගලයෙකු දැන සිටියානම් ඒ ගැන පොලීසියට නොදැන්වීම ගැන ද පරීක්ෂණ කරන බව හෙතෙම පවසයි.

සැකකරු අද අත්අඩංගුවට ගැනීමෙන් පසු වැල්ලව පොලීසියට ගෙන ආ අවස්ථාවේ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද පැමිණ සිටි අතර ඔහු පොලිස් බාරයට ගනිද්දී සිට ඇත්තේ නිරුවතිනි.

මොහු කාන්තාවන්ගේ යට ඇඳුම් සොරකම් කරන අයෙකු බවට ද චෝදනා ලබා ඇති අයෙකු බවද පොලීසියට අනාවරණය වී ඇත.

මේ අතර සැකකරුගේ නිවසේ රඳවා සිටියදී ඊයේ බේරාගත් පමාරා දැරිය ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අද පිටව ගිය අතර ඇයට කිසිදු ලිංගික හිංසනයක් සිදුව නැතැයි වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ.

පාදයක සිරීම් තුවාල හැරුණු විට දැරිය නීරෝගීව සිටින බව වෛද්‍යවරුන් නිගමනය කර ඇත.

දැරිය පැහැර ගැනීම සම්බන්ධයෙන් සැකකරුගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ.

මේ අතර තමාගේ දරුවා අතට ගෙනත් දෙනකම් කිසිවක් තමන්ගෙන් නොඅසන ලෙසත් දරුවා අතට ලැබුණාම හැමදේම කියන්නම් යනුවෙන් මෙම සිද්ධිය වාර්තා වූ දිනයේදීම පමාරාගේ මව විසින් මාධ්‍ය හමුවේ කර ප්‍රකාශයත් සමග මෙම දැරිය පැහැරගැනීමට හේතු වූ වෙනත් කරුණු තිබේදැයි පොලීසියේ දැඩි අවධානයට යොමුව ඇත.

මෑතකදී දිනිදු යශේන් දරුවා පැහැරගෙන යාමට කප්පම් මුදලක් ලබා ගැනීම මුල් වූ නමුත් දිළිඳු කමින් ජීවත් වූ මෙම පවුලේ පමාරා දැරිය පැහැර ගැනීමේ සිද්ධිය පිටුපස ඊටත් වඩා වෙනත් යමක් තිබේදැයි පොලීසියේ අවධානය මේ නිසා යොමුව තිබේ.

දැරිය පැහැරගත් දින ඇයගේ මවගේ ඇඳුම් කිහිපයක් සැකකරු විසින් කපා දමා තිබීම ද පොලීසියේ සැකයට තුඩු දී ඇත.

[YOUTUBE]ItS7MvH12qE[/YOUTUBE]

Source: Ada Derana

මට පේන්නේ අපි නොදන්න තව මොකක් හරි සිද්දියක් තියෙනවා වගේ මේක ඇතුලේ..

[QUOTE="signshop, post: 17136039, member: 358740"] [SIZE="5"][COLOR="red"]දරුවා අතට ගෙනත් දෙනකම් කරදර කරන්න එපැයි පමාරාගේ මව කිවේ ඇයි?[/COLOR][/SIZE] [SIZE="4"]කුරුණෑගල, වැල්ලව සිව්හැවිරිදි පමාරා දැරිය පැහැරගත් බව කියන ග්‍රීස් ගාමිණි යන නාමයෙන් ද හඳුන්වන බව කියන 32 හැවිරිදි පුද්ගලයා ප්‍රදේශවාසින්ගේද සහය ඇති ව පොලීසියට අල්ලා දීමෙන් පසුව සිදුව ඇති පහරදීමකින් ඔහුගේ පාදයකට තුවාල සිදුව ඇති බව පොලීසිය පවසයි. මෙම සැකකරු දීගම ප්‍රදේශයේ පොල්වත්තකට පැන දුවද්දී පොලීසිය හා ප්‍රදේශවාසින් එක්ව අල්ලා ගැනීමට සමත් විය. දැරිය පැහැරගෙන ගොස් අරංගල නැමැති කන්දේ මොහු විසින් දින දෙකක් තබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. එසේම දැරිය පැහැර ගැනීමෙන් පසුව ඇය රඳවා තබා ගැනීම ගැන කවරෙකු හෝ පුද්ගලයෙකු දැන සිටියානම් ඒ ගැන පොලීසියට නොදැන්වීම ගැන ද පරීක්ෂණ කරන බව හෙතෙම පවසයි. සැකකරු අද අත්අඩංගුවට ගැනීමෙන් පසු වැල්ලව පොලීසියට ගෙන ආ අවස්ථාවේ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද පැමිණ සිටි අතර ඔහු පොලිස් බාරයට ගනිද්දී සිට ඇත්තේ නිරුවතිනි. මොහු කාන්තාවන්ගේ යට ඇඳුම් සොරකම් කරන අයෙකු බවට ද චෝදනා ලබා ඇති අයෙකු බවද පොලීසියට අනාවරණය වී ඇත. මේ අතර සැකකරුගේ නිවසේ රඳවා සිටියදී ඊයේ බේරාගත් පමාරා දැරිය ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අද පිටව ගිය අතර ඇයට කිසිදු ලිංගික හිංසනයක් සිදුව නැතැයි වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ. පාදයක සිරීම් තුවාල හැරුණු විට දැරිය නීරෝගීව සිටින බව වෛද්‍යවරුන් නිගමනය කර ඇත. දැරිය පැහැර ගැනීම සම්බන්ධයෙන් සැකකරුගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ. [/SIZE] [SIZE="6"][COLOR="Red"]මේ අතර තමාගේ දරුවා අතට ගෙනත් දෙනකම් කිසිවක් තමන්ගෙන් නොඅසන ලෙසත් දරුවා අතට ලැබුණාම හැමදේම කියන්නම් යනුවෙන් මෙම සිද්ධිය වාර්තා වූ දිනයේදීම පමාරාගේ මව විසින් මාධ්‍ය හමුවේ කර ප්‍රකාශයත් සමග මෙම දැරිය පැහැරගැනීමට හේතු වූ වෙනත් කරුණු තිබේදැයි පොලීසියේ දැඩි අවධානයට යොමුව ඇත. [/COLOR][/SIZE] [SIZE="4"]මෑතකදී දිනිදු යශේන් දරුවා පැහැරගෙන යාමට කප්පම් මුදලක් ලබා ගැනීම මුල් වූ නමුත් දිළිඳු කමින් ජීවත් වූ මෙම පවුලේ පමාරා දැරිය පැහැර ගැනීමේ සිද්ධිය පිටුපස ඊටත් වඩා වෙනත් යමක් තිබේදැයි පොලීසියේ අවධානය මේ නිසා යොමුව තිබේ. [/SIZE] [SIZE="6"][COLOR="red"]දැරිය පැහැරගත් දින ඇයගේ මවගේ ඇඳුම් කිහිපයක් සැකකරු විසින් කපා දමා තිබීම ද පොලීසියේ සැකයට තුඩු දී ඇත. [/COLOR][/SIZE] [YOUTUBE]ItS7MvH12qE[/YOUTUBE] Source: Ada Derana [SIZE="3"][B]මට පේන්නේ අපි නොදන්න තව මොකක් හරි සිද්දියක් තියෙනවා වගේ මේක ඇතුලේ..[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom