Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පඹ ෆොන්ස් රබන් ගහලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පඹ ෆොන්ස් රබන් ගහලා

පඹ ෆොන්ස් රබන් ගහලා බෙර ගහලා ෆොටෝ අරං බැංකු හොරා අල්ලනනවා කියලා සංදර්ශනේ තියලා හොරා අල්ලන්න යනකොට ආං හොරා වෙනින් රටකට ගිහිංලු.

මුගේ ක්‍රමේට හොරු අල්ලන්න ලෝකේ හැම රටටම ලිවුම් ලියන්න වෙනවා

කොහේ ඉන්න වැහි ෆොන්නයෙක්ද මන්දා. ඕකා උජාරුවට අස්සන ගහන ෆොටෝ එක දැක්ක දවසෙම දැනගත්තා බැංකු හොරා චුතවෙයි කියලා

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පැන යයි.. පිටුවහල් කිරීම ඇණහිටී..

ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවු බැඳුම්කර වංචාවේ ප්‍රධානතම චූදිතයෙක් වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පූරුවෙ පදිංචි ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති බව ගොස් ඇති බව සිංගප්පුරුවෙන් ලැබෙන ආරංචි මාර්ග වාර්තා කරයි.

ඔහු සිංගප්පූරුවෙන් වෙසෙන නිවසද වසා දමා ඇති බවත් එහි ආරක්ෂකයන් පමණක් සිටින බවත් එකී ආරංචි කියා සිටී.

ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා රජය විසින් මේ වන විට අවශ්‍ය සියලු ලියකියවිලි කර තිබේ.

ඊයේ දිනයේදී එකී සියලු ලේඛන විදේශ කටයුතු අමාත්‍යංශය හරහා සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල වෙත යවා තිබිණි.

ඒ අනුව ඉතාම ඉක්මනින් එම ලියවිලි සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයට භාරදීමට නියමිතව තිබේ.

එය භාර දුන් පසු උදර්පණ නීතිය යටතේ මහේන්ද්රන්් ලංකාවට පිටුවහල් කරන්නැයි සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කළ යුතුය.

කෙසේ වෙතත් නිල නොවන ආරංචි මාර්ග පවසන ආකාරයට අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ පිටත්ව ගොස් ඇති බවත් ඔහු බොහෝ දුරට නැවතත් සිංගප්පූරුවට එනු ඇත්තේ මාස තුන හතරක පමණ කාලයකින් බව වාර්තා වෙයි. cnews

[QUOTE="LINDA_ADERSON_22, post: 24770268, member: 322784"] [b]පඹ ෆොන්ස් රබන් ගහලා[/b] [SIZE=3]පඹ ෆොන්ස් රබන් ගහලා බෙර ගහලා ෆොටෝ අරං බැංකු හොරා අල්ලනනවා කියලා සංදර්ශනේ තියලා හොරා අල්ලන්න යනකොට ආං හොරා වෙනින් රටකට ගිහිංලු. [/SIZE] [SIZE=3]මුගේ ක්‍රමේට හොරු අල්ලන්න ලෝකේ හැම රටටම ලිවුම් ලියන්න වෙනවා :rofl::rofl:[/SIZE] [SIZE=3]කොහේ ඉන්න වැහි ෆොන්නයෙක්ද මන්දා. ඕකා උජාරුවට අස්සන ගහන ෆොටෝ එක දැක්ක දවසෙම දැනගත්තා බැංකු හොරා චුතවෙයි කියලා :lol::lol: [/SIZE] [SIZE=4][COLOR=DarkRed]අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පැන යයි.. පිටුවහල් කිරීම ඇණහිටී..[/COLOR][/SIZE] [SIZE=3]ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවු බැඳුම්කර වංචාවේ ප්‍රධානතම චූදිතයෙක් වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පූරුවෙ පදිංචි ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති බව ගොස් ඇති බව සිංගප්පුරුවෙන් ලැබෙන ආරංචි මාර්ග වාර්තා කරයි.[/SIZE] [SIZE=3]ඔහු සිංගප්පූරුවෙන් වෙසෙන නිවසද වසා දමා ඇති බවත් එහි ආරක්ෂකයන් පමණක් සිටින බවත් එකී ආරංචි කියා සිටී.[/SIZE] [SIZE=3]ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා රජය විසින් මේ වන විට අවශ්‍ය සියලු ලියකියවිලි කර තිබේ.[/SIZE] [SIZE=3]ඊයේ දිනයේදී එකී සියලු ලේඛන විදේශ කටයුතු අමාත්‍යංශය හරහා සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල වෙත යවා තිබිණි.[/SIZE] [SIZE=3]ඒ අනුව ඉතාම ඉක්මනින් එම ලියවිලි සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයට භාරදීමට නියමිතව තිබේ.[/SIZE] [SIZE=3]එය භාර දුන් පසු උදර්පණ නීතිය යටතේ මහේන්ද්රන්් ලංකාවට පිටුවහල් කරන්නැයි සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කළ යුතුය.[/SIZE] [SIZE=3]කෙසේ වෙතත් නිල නොවන ආරංචි මාර්ග පවසන ආකාරයට අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ පිටත්ව ගොස් ඇති බවත් ඔහු බොහෝ දුරට නැවතත් සිංගප්පූරුවට එනු ඇත්තේ මාස තුන හතරක පමණ කාලයකින් බව වාර්තා වෙයි. cnews [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom