Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පයනියර් කාඩ් එකකට සල්ලි දාන්නේ කොහොමද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

PayPal Verification Guide With Payoneer MasterCard

PayPal එකට Credit/Debit කාඩ් Add කරලා Verify කරන්න පහසුකම් දීලා තියෙන නිසා, ඔයාට පුලුවන් ඔයාගේ Payoneer Master Debit Card එක PayPal Account එකට Add කරලා Verify කරගන්න. PayPal එකෙන් පිළිගන්න Credit/Debit කාඩ් වර්ග තමයි,

Visa Credit/Debit.

MasterCard Credit/Debit.

AmEx Credit/Debit.

Discover Credit/Debit.

ඔයා සමහරවිට Credit, Debit කාඩ් ගැන නොදන්නවත් ඇති. Debit කාඩ් එකක් කියන්නේ ඔයාට බැංකුවකින් ගන්න පුලුවන් කාඩ් එකක්, නමුත් මේ කාඩ් එකේදී ඔයාට ණය නෙමෙයි ලැබෙන්නේ. ඔයාගේ බැංකු ගිණුමෙන් තමයි මේ කාඩ් එකට මුදල් ලැබෙන්නේ. ඒ කියන්නේ ඔයා Debit Card එකක් පාවිච්චි කරනවා නම් ඒවගේම ඒක පාවිච්චි කරලා මොනාහරි දෙයකට මුදල් ගෙව්වොත් එහෙම මුදල් අඩු වෙන්නේ ඔයාගේ බැංකු ගිණුමෙන්. බැංකු ගිණුමේ මුදල් නැති උන ගමන් ඔයාට Debit Card එකෙන් ගෙවන්න බැහැ. ඒත් PayPal මුදල් එහෙම ගෙන්වන්න පුලුවන්. Credit කාඩ් එකක් කියන්නේ ණයට බැංකුවකින් ගන්න පුලුවන් කාඩ් එකක්. මේකේදී ඔයාට ණය දෙන ප්‍රමාණයක් තියෙනවා, ඒක තීරණය වෙන්නේ ඔයාගේ අදායම මත. මේකට ඔයාට මුදල් ගෙන්වන්නත් පුලුවන් ඒක Visa Credit Card එකක් නම්.

දැන් ඔයා Payoneer Debit Card එක දාලානේ Verify කරන්න යන්නේ, ඔයා PayPal Account එක Payoneer MasterCard එක දාලා Verify කරාට ඔයාට මුදල් ගන්න බැහැ. මොකද ඒක Visa Card එකක් නෙමෙයි, ඒක MasterCard එකක්. ඒ නිසයි ඔයා කොච්චර Payoneer Card කාඩ් එක Add කරන්න ගියත් Add වෙන්නේ නැත්තේ. PayPal එකෙන් මුදල් Withdraw කරන්න ඉඩදීලා තියෙන්නේ Visa කාඩ් වලට විතරයි. නමුත් ඔයාට පුලුවන් අර කිව්ව ඕනම කාඩ් එකක් Add කරලා,

Verify කරගන්න.

Pay කරන්න.

ඔයාට PayPal මුදල් Withdraw කරන්න ඕනනම් ඒකට බැංකු ගිණුමක් Add කරාම හරි, PayPal එකෙන් ගොඩක් රටවල ගිණුම්වලට US Bank Accounts පිළිගන්නවා Withdrawal වලට. ඒක ගැන වැඩි විස්තර ඊළඟ ලිපියෙන් ලියන්නම්.මං දැනටමත් PayPal Verify කරලා තියෙන නිසා ටිකක් වෙනස් විදිහකට තමයි කියලා දෙන්නේ. හරි එහෙනම් Verify කරන විදිහ කියන්නම්.

❶PayPal Account එකට Sign In වෙන්න.

❷මේ Page එකට යන්න මෙහෙම My Account » Profile » Add/Edit Credit Card.

❸Card Type එකෙන් MasterCard එක තෝරන්න.

❹නම, කාඩ් නම්බර් එක, කාඩ් එක Expire වෙන දිනය, CVV එක ලියන්න.

❺Billing Address එකත් ලියන්න.

❻Add Card ඔබන්න.

PayPal Verification With Payoneer

PayPal Card Add Page

ඔයාට ඔය දේවල් හොයාගන්න පුලුවන් කාඩ් එකේ පිටිපස්සෙනුයි, ඉස්සරහා පැත්තෙනුයි. ඒ වගේම මේවත් මතක තියාගෙන වැඩේ කරන්න පටන් ගන්න.

➽ඔයා PayPal එකට Add කරනකොට ඔයාට කාඩ් එකේ Surname එක වෙනස් කරන්න බැහැ ඔයාට ඕන විදිහට, ඒ නිසා ඔයා PayPal Account එක හදනකොට අනිවාර්යයෙන් Last Name එකට ඔයාගේ Surname එක දාන්න. කොහොමහරි ඔයාගේ PayPal Account එකේ හෝ කාඩ් එකේ Surname එක සමාන නොවුනොත් Add කරන්න බැරි වෙයි.

➽ඔයාට Payoneer MasterCard එකේ Number එක කාඩ් එක ඉස්සරහ පැත්තේ හොයාගන්න පුලුවන්. ඒක ඉලක්කම් 4 ගානේ 16 තියෙන එකක්. මේ නම්බර් එකට යටම තියෙනවා කාඩ් එකේ අයිතිකරුගේ නම, අන්තිමට තියෙන්නේ Surname එක.

➽Card එක Expire වෙන දිනය තියෙන්නෙත් කාඩ් එක ඉස්සරහ පැත්තේ කාඩ් නම්බර් එකටයි අයිතිකරුගේ නමටයි මැද.

➽CVV එක කියන්නේ කාඩ් එකේ Security Number එකක්. ඒක තියෙන්නේ කාඩ් එක පිටිපස්සේ අත්සන් කරන්න තියෙන තැන. එතන දකුණු අත පැත්තේ ඉලක්කම් 19 නම්බර් එකක් තියෙනවා, ඒ නම්බර් එකේ අන්තිමට ඉලක්කම් 3ක් විතරක් ඇති, ඒක තමයි කාඩ් එකේ CVV එක.

➽ඔයා PayPal Account එක හදලා තියෙන්නේ වෙනත් රටක විදිහට උනත් කාඩ් එකේ Billing Address එක ලියන්න ඕනා ඔයාට කාඩ් එක ආපු Address එක. රට වෙනස් කරන්න බැහැ ඒත් අනිත් ඒවා හරියට දාන්න.

හරි දැන් ඔය විදිහට කාඩ් එක Add කරාම Verify වෙන්න ඕනා

http://www.slmarketer.com/verify-your-paypal-account-with-payoneer-master-card/

[QUOTE="Alu kurulla, post: 21895303, member: 547577"] [COLOR="DarkRed"][SIZE="5"][COLOR="darkred"][/COLOR][/SIZE][/COLOR]PayPal Verification Guide With Payoneer MasterCard PayPal එකට Credit/Debit කාඩ් Add කරලා Verify කරන්න පහසුකම් දීලා තියෙන නිසා, ඔයාට පුලුවන් ඔයාගේ Payoneer Master Debit Card එක PayPal Account එකට Add කරලා Verify කරගන්න. PayPal එකෙන් පිළිගන්න Credit/Debit කාඩ් වර්ග තමයි, Visa Credit/Debit. MasterCard Credit/Debit. AmEx Credit/Debit. Discover Credit/Debit. ඔයා සමහරවිට Credit, Debit කාඩ් ගැන නොදන්නවත් ඇති. Debit කාඩ් එකක් කියන්නේ ඔයාට බැංකුවකින් ගන්න පුලුවන් කාඩ් එකක්, නමුත් මේ කාඩ් එකේදී ඔයාට ණය නෙමෙයි ලැබෙන්නේ. ඔයාගේ බැංකු ගිණුමෙන් තමයි මේ කාඩ් එකට මුදල් ලැබෙන්නේ. ඒ කියන්නේ ඔයා Debit Card එකක් පාවිච්චි කරනවා නම් ඒවගේම ඒක පාවිච්චි කරලා මොනාහරි දෙයකට මුදල් ගෙව්වොත් එහෙම මුදල් අඩු වෙන්නේ ඔයාගේ බැංකු ගිණුමෙන්. බැංකු ගිණුමේ මුදල් නැති උන ගමන් ඔයාට Debit Card එකෙන් ගෙවන්න බැහැ. ඒත් PayPal මුදල් එහෙම ගෙන්වන්න පුලුවන්. Credit කාඩ් එකක් කියන්නේ ණයට බැංකුවකින් ගන්න පුලුවන් කාඩ් එකක්. මේකේදී ඔයාට ණය දෙන ප්‍රමාණයක් තියෙනවා, ඒක තීරණය වෙන්නේ ඔයාගේ අදායම මත. මේකට ඔයාට මුදල් ගෙන්වන්නත් පුලුවන් ඒක Visa Credit Card එකක් නම්. දැන් ඔයා Payoneer Debit Card එක දාලානේ Verify කරන්න යන්නේ, ඔයා PayPal Account එක Payoneer MasterCard එක දාලා Verify කරාට ඔයාට මුදල් ගන්න බැහැ. මොකද ඒක Visa Card එකක් නෙමෙයි, ඒක MasterCard එකක්. ඒ නිසයි ඔයා කොච්චර Payoneer Card කාඩ් එක Add කරන්න ගියත් Add වෙන්නේ නැත්තේ. PayPal එකෙන් මුදල් Withdraw කරන්න ඉඩදීලා තියෙන්නේ Visa කාඩ් වලට විතරයි. නමුත් ඔයාට පුලුවන් අර කිව්ව ඕනම කාඩ් එකක් Add කරලා, Verify කරගන්න. Pay කරන්න. ඔයාට PayPal මුදල් Withdraw කරන්න ඕනනම් ඒකට බැංකු ගිණුමක් Add කරාම හරි, PayPal එකෙන් ගොඩක් රටවල ගිණුම්වලට US Bank Accounts පිළිගන්නවා Withdrawal වලට. ඒක ගැන වැඩි විස්තර ඊළඟ ලිපියෙන් ලියන්නම්.මං දැනටමත් PayPal Verify කරලා තියෙන නිසා ටිකක් වෙනස් විදිහකට තමයි කියලා දෙන්නේ. හරි එහෙනම් Verify කරන විදිහ කියන්නම්. ❶PayPal Account එකට Sign In වෙන්න. ❷මේ Page එකට යන්න මෙහෙම My Account » Profile » Add/Edit Credit Card. ❸Card Type එකෙන් MasterCard එක තෝරන්න. ❹නම, කාඩ් නම්බර් එක, කාඩ් එක Expire වෙන දිනය, CVV එක ලියන්න. ❺Billing Address එකත් ලියන්න. ❻Add Card ඔබන්න. PayPal Verification With Payoneer PayPal Card Add Page ඔයාට ඔය දේවල් හොයාගන්න පුලුවන් කාඩ් එකේ පිටිපස්සෙනුයි, ඉස්සරහා පැත්තෙනුයි. ඒ වගේම මේවත් මතක තියාගෙන වැඩේ කරන්න පටන් ගන්න. ➽ඔයා PayPal එකට Add කරනකොට ඔයාට කාඩ් එකේ Surname එක වෙනස් කරන්න බැහැ ඔයාට ඕන විදිහට, ඒ නිසා ඔයා PayPal Account එක හදනකොට අනිවාර්යයෙන් Last Name එකට ඔයාගේ Surname එක දාන්න. කොහොමහරි ඔයාගේ PayPal Account එකේ හෝ කාඩ් එකේ Surname එක සමාන නොවුනොත් Add කරන්න බැරි වෙයි. ➽ඔයාට Payoneer MasterCard එකේ Number එක කාඩ් එක ඉස්සරහ පැත්තේ හොයාගන්න පුලුවන්. ඒක ඉලක්කම් 4 ගානේ 16 තියෙන එකක්. මේ නම්බර් එකට යටම තියෙනවා කාඩ් එකේ අයිතිකරුගේ නම, අන්තිමට තියෙන්නේ Surname එක. ➽Card එක Expire වෙන දිනය තියෙන්නෙත් කාඩ් එක ඉස්සරහ පැත්තේ කාඩ් නම්බර් එකටයි අයිතිකරුගේ නමටයි මැද. ➽CVV එක කියන්නේ කාඩ් එකේ Security Number එකක්. ඒක තියෙන්නේ කාඩ් එක පිටිපස්සේ අත්සන් කරන්න තියෙන තැන. එතන දකුණු අත පැත්තේ ඉලක්කම් 19 නම්බර් එකක් තියෙනවා, ඒ නම්බර් එකේ අන්තිමට ඉලක්කම් 3ක් විතරක් ඇති, ඒක තමයි කාඩ් එකේ CVV එක. ➽ඔයා PayPal Account එක හදලා තියෙන්නේ වෙනත් රටක විදිහට උනත් කාඩ් එකේ Billing Address එක ලියන්න ඕනා ඔයාට කාඩ් එක ආපු Address එක. රට වෙනස් කරන්න බැහැ ඒත් අනිත් ඒවා හරියට දාන්න. හරි දැන් ඔය විදිහට කාඩ් එක Add කරාම Verify වෙන්න ඕනා [url]http://www.slmarketer.com/verify-your-paypal-account-with-payoneer-master-card/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom