Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරණ කතාවක් 16+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]119334[/ATTACH]

වේලාව හරියටම උදේ 8.30.

සුපුරුදු පරිදි රාජකාරියට කලින් මාගේ උදෑසන අහාර වේල ලබා ගැනීම මගෙත්,අප සැමගේත් පුරුද්දය.වෙනදා මෙන් අදත් මා මාගේ උදෑසන අහාරයත් සමග විවේකාගාරය දෙසට සේන්දු විය.

"සුබ උදෑසනක් රාජිත"

"සුබ උදෑසනක් ජයනි"

ජයනි මා යන විටත් ඇයගේ උදෑසන ආහාරය අඩකටත් වැඩ හමාර කර ඇත.

"කාගේද මේ කොන්ඩ බොලේ?"

මා ජයනිගෙන් එසේ ඇසුවේ මේසය මත යමක් දුටු නිසාවෙනි.

"රාධිකා වොෂ් රූම් එකට ගියා,මේක එයාගේ"

මා එය පසෙකෙලා මාගේ බත් පාර්සලය මේසය මත තබා හනිකට කරාමය අසලට ගියෙමි.

"අදනම් වැඩ පිරිලා අනේ,හවස් වෙනකම්ම වැඩ කරන්න වෙයි වගේ" කියමින් ජයනි මගේ පිටු පසින් කරාමයට පැමිණියා.මා මද සිනහවක් පා

"ඇත්තද?,හ්ම් .." පවසා මේසයට පැමිණි මාගේ ආහාරයට සිත යොමු කෙරින.

ජයනි යනු වයස 33 වන අවිවාහ කාන්තාවකි,නමුත් ඇයට පෙම්වතෙක් සිටී.මා සිතන පරිදි ඔවුන් තව මාස කිහිපයකින් විවහා ගිවිස ගැනීමට අදහසෙන් පසු වෙන පෙම් යුවලකි.

ඇසිල්ලකින් රධිකා පැමිණ මේසය මත යමක් ඇද්දැයි සිතමින් විපරම් කරන්නට විය.මොකුත් නොපවසාම ඇය ආපසු හිස් අතින්ම කාර්යාලය වෙතට පියමන්නාය.

රාධික යනු දකින ඕනෑම කෙනෙකුගේ සිත ඇදගන්නා,පිරිපුන් සිරුරකින් හෙබි කාන්තාවකි.නමුත් ඇය ,ඇයගේ කසාදය අහවර කර දික්කසාද වූ කාන්තාවකි.

මම මගේ උදැසන අහර වේල අහවර කරමින් මා හට අද ඇති රාජකාරිය වෙත හිත යොමු කලෙමි.

හෝරා දෙක තුනක් ගත විය.කාර්යාලයේ සියලු දෙනාම තමන්ට අයිති රාජකාරිය සදහා සිත් යොමු කර ඇති නිසා නිශ්ශබ්ද තත්වයෙන් පිරි ගොස් ඇත.

එක වරම මගේ දුරකතනයට කෙටි පණිවිඩයක් ලැබුණි.ඒ රාධිකා ගෙන් බව මම දුටිමි.එය විවර කලෙමි සැනකින්.

"ඔයා මගේ කොන්ඩ බොලේ ගත්තද?" පණිවිඩයේ සදහන් වුයේ එය පමණි.ක්ෂණිකවම මා එයට "නෑ" යනුවෙන් පිළිතුරු ලබාදුන්නේ කෙටි පණිවිඩයකින් .

නැවත කිසිවක් ඇය ඇසුවේද නැත.

පහේ කණිසම වදිනවාත් සමගම මම කන්තෝරුවෙන් නිවාස බලා යෑමට සරසුනෙමි.

දුම්රිය පොලේදී මාගේ මාසික වාර ප්‍රවේශ පත්‍රය නිලධාරියට පෙන්වමින් වේදිකාව දෙසට මා සේන්දුවිය.වටපිට බලමින් මා වේදිකාව දිගේ ඇවිදින්නට විය.රාධිකා වේදිකාවේ යකඩ කනුවකට හේත්තු වී ඇයගේ දුරකථනය දෙස අවදානය යොමුකරමින් සිටින බව මා දුර තියාම හැදින ගත්තේ ඇගේ සාරියෙනි.අද ජයනි හවස් වෙන තුරුම තමාට වැඩ ඇති බව උදයේ කිවූ බව මට එවලේට සිහියට නැගුණි.ඒ නිසා රාධිකා තනිවම දුම්රිය පොළේය.ඔවුන් දෙදෙනා සහ ජයනිගේ පෙම්වතා ගමන් කරන්නේ එකම මැදිරියේය..නමුත් මා වෙනමම මැදිරියක ගමන් කරයි.

නිශ්ශබ්දවම පියවර නගමින් මා ඇය දෙසට යොමු වුයේ ඇයගේ සිරුරේ අසිරියද විදිමිනි.ඇය අසලට සේන්දු වී කිසිත් නොකියාම මා කමිසයේ උඩ සාක්කුවේ තිබු ඇයගේ කොණ්ඩ බෝලය ගෙන ඇය දෙසට යොමුකලෙමි.

"ජයනි කිව්වා"

"මොනාද?"

"ඔයා එතනට වෙලා කෑවා කියලා"

"මන් ගත්තා කිව්වද?"

"එහෙම කිව්වේ නෑ"

රධිකා එය ගෙන ඇයගේ ගමන් මල්ලේ දමනවාත් සමගම දුම්රිය වේදිකාවට සේන්දු විය.දෙදෙනාම එකම මැදිරියට ගොඩ වී ගමන ආරම්භ කරන ලදී.

රාධිකා දික්කසාදයෙන් පසුව ජීවත් වුයේ ඇයගේ මව සමඟ කුලී නිවසකය.එය පිහිටා තිබුනේ මාගේ දුම්රිය පොළට දුම්රිය පොළවල් දෙකක් මෙහාය.

දුම්රිය ගමන ආරම්භ කරන අතර මැදිරියේ සෙනග නිසාමත්,දුම්රියේ පැද්දීම නිසාත් ඇය මා අසලම සිටගෙන සිටී.මා ඇය දෙස හොරැහින් බලාගෙන මනොලොකයක තනිවුහ.විටක ඇයගේ උණුසුමට ලංවීමට සිත කීවත් මා මනසින් කල්පනා කර එය වැලක්වුහ.එම නිසා අපෙගේ ශරීර දෙක පමණක් ස්පර්ශ වීමට මම වග බලාගත්හ.

මා දික්කසාද වී දැනට මාස 3ක් පමණ වේ.මාස 6 කාලයක සිට කිසිදු කාන්තා ඇසුරක් නොකර තිබීම නිසාත් මාගේ සිතට ඉවසිල්ලක් නොදෙන තරම්ය..එත් අපහසුවෙන් හෝ එය පිලිබඳ තිබු අදහස අත්හැර ගමනේ යෙදුනි.ඇයගේ ගමනාන්තයට පැමිණි පසු ඇය දුම්රියෙන් බැස යන්න ගියාය.

රාත්‍රී නින්දට මා ගියත් මාගේ සිත ප්‍රශ්ණ කරන්නේ "ඇයි මන් රාධිකාගේ කොන්ඩ බොලේ ගත්තේ?" යන්නය.නිශ්ශබ්ද තාවය බිඳිමින් මාගේ දුරකතනයට කෙටි පණිවිඩයක ශබ්දය ඇසෙන්නට විය.එය රාධිකාගෙන් බව දුටු හෙයින් එය විවර කල අතර.

"ඇයි මගේ කොන්ඩ බොලේ ගත්තේ?" යන්න එහි අන්තර්ගතය විය.

"දන්නේ නෑ,නිකන් හිතුනා " යන්න මාගේ පිළිතුර විය.යම්කිසි සිද්දියකට මුලපිරීමට මෙය කදිම අවස්තාවක් බව මට වැටහුන හෙයින් එය මකා දමා,

"ඉස්සර දෙයක් මතක් වුනා ,ඒක ගත්තේ ඒ නිසා" යැයි කියමින් බොරු මවා පෑමක් ඇද බාන්නට මට සිදු විය.

මාගේ සහ ඇයගේ හිත මිතුරියන්ගෙන් දැනගත් පරිදි ඇය දික්කසාදයෙන් පසුව තවමත් තනි ස්ත්‍රියක් යන වග මාගේ සිතට යොමු වූ නිසා නැවත ඇයගෙන් කෙටි පණිවිඩයක් ලැබෙන සේ ඇය එවන කෙටි පණිවිඩ සඳහා මා පිළිතුරු ලබා දුනි.

කෙටි පණිවුඩ සංවාදය අවසන් වුයේ හෙටත් උදෑසන ඇයගේ දුම්රිය මදිරියටම ගොඩවන්න කියූ ඇරයුමත් සමගය.

කියූ පරිදි ජයනිව සහ ඇයගේ පෙම්වතාව මගහැරෙන පරිදි ඇය කිවූ මැදිරියට වී මා සිටින විට ඇයගේ දුම්රිය පොලේදී ඇය මාගේ මැදිරියට ගොඩවුනි.සුපුරුදු පරිදි මැදිරිය මගීන්ගෙන් පිරුණු අතර ඇය මා අසලටම වී සිටගත්හ.ඊයේ තිබු ලැජ්ජාව,බය පැත්තකට විසිකර මා ඇයගේ හොදින් වැඩුණු සිරුර මාගේ සිරුරෙන් ස්පර්ශකරමින් ගමන් කරමින් සිටී.ඇයගේ ඇස් දෙසට මා අවධානය යොමු කල විට ඇයට යමක් අවශ්‍ය බව ඇයට මාගේ ඇස් දෙකෙන් දැනගන්නට ලැබිණි.එහෙයින් දුම්රියේ ගැස්සිමත් සමගම මා මට අවශ්‍ය කාර්යය කිරීමට සමත් විය..කිසිදු අකමැත්තක් ඇය තුල නොතිබූ නිසාත් ඇයත් තව මා දෙසට යොමු වූ නිසාත් මගේ බය තුරන් වී ගියේය.මගේ දැඩි වූ ජනන ඉන්ද්රිය ඇයගේ පසුපස ඇතිල්ලෙන බව ඇයටත් මටත් හොදහැටි අවබෝද වන්නේ දුම්රියේ වේගවත් ගැස්සීම නිසාවෙනි.මා හට යම් වින්දනයක් ලැබෙන බව ඇය දන්නා වුවත් කිසිදු අකමැත්තක් ඒ තුල නොතිබුණි.

දුම්රියෙන් බැස දෙදෙනාම කාර්යාලය දෙසට ගමන් කරන්නට විය..ඒ ත් කිසිදු වචනයක්වත් අප දෙදෙනාම කතා කලේ නැත.මා සිගරට්ටුවක් තොල ගෑමට දුම්රිය අසල කඩයට පියමන් කල නිසා ඇය මග හැරී කාර්යාලය දෙසට යන්නට විය.

"ඔය ජරාව තාම බොනවද?"

මාගේ දුරකථනයට පැමිණි රාධිකාගේ කෙටි පණිවිඩයේ තිබු දෙය එය විය.මා පිළිතුරු ලබා දුනි.

ටික වෙලාවකින් මා මාගේ දහවල් අහාරය ගැනීම සඳහා එලියට යා යුතු බව කෙටි පණිවිඩයක සදහන් කර යැවීය.

"උයාගන්න කෙනෙක් හොයා ගත්තනම් නරකද?" යන්න ඇයගේ පිළිතුර විය.

"මම ආයේ කරදරේ වැටෙන්න කැමති නෑ රාධිකා " කියා කෙටි පණිවිඩ සංවාදය අවසන් කල අතර.මා කාර්යාලයෙන් පැමිණි දිවා ආහාරය ගෙන නැවත රාජකාරියේ යෙදුනි.

"ඇයි මොකෝ කසාදේ නිසා හැම ගැනියෙක්වම එපා වුනාද?"

රාධිකා එසේ ඇසුවේ හවස වැඩ අහවරවී අප නැවත දුම්රියට වී ගමන් අරඹා ඇති විටය.

"ඔව්"

තනි වචනයෙන් මම පිළිතුරු ලබාදුනි.

"මටනම් එහෙම පෙන්නේ නෑ" කියා රාධිකා තවත් මා දෙසට ලන්වන්නට විය.උදයේ ලබාගත් අත්දැකීම නැවත මට ලබා ගැනීමට හැකිවන්නේ දුම්රියේ වේගවත් ගමන සහ පැද්දීම නිසාවෙනි.

පෙරදා රාත්‍රියේ මෙන් අදත් රාධිකාත් මාත් අතර කෙටි පණිවිඩ සංවාදයක් ගිය අතර එය අහවර වුනේ හෙට ඇයගෙන් බත් පතක් මට ලැබෙනා පොරොන්දුව මතය.

- දින කිහිපයක් මෙලෙස අප දෙදෙනා දුම්රියේ ලංවෙමින්,එකිනෙකා ගැන කතා කරමින් සහ පරණ දේවල් කතා කරමිනි කල්ගත කර සිටිති.

"රාජිත,මට ඔයාව තනියම හම්බ වෙන්න ඕන"

දිනක් රාත්‍රියේ රාධිකාගෙන් පණිවිඩයක් ලැබුණි.

"ඒ මොකෝ?"

"අම්මා මට කෙනෙක් බලලා"

"හොඳද එයා ඉතින්?"

මාගේ අවසන් පිළිතුරට කිසිදු පණිවිඩයක් නැවත ලැබුණේ නැත.

පසුදා උදෑසන දුම්රියේදී රාධිකා පැවසු දෙයින් මාගේ සිත කුල්මත් වී ගියේය..ඇයගේ මව ගෙදෙර ගොස් ඇති නිසා ඇයට මා සමග ඇයගේ පටන්ගැනීමට ඇති නව ජීවිතය ගැන කතා කිරීමට ඇයගේ කුලී නිවසට ඇය මට ආරාධනා කරන ලදී.එම හමුව අප විසින් අද හවස් යාමයේ යොදා ගැනීමට තීරණය කලේ දෙදෙනාගේම කැමැත්ත ඇතුවය.

එම මොහොත උදා වී.දෙදෙනාම කන්තෝරුවෙන් පිටව දුම්රියෙන්ම ඇයගේ නිවාස වෙත ගොඩ වෙන ලදී.

නිවසේ දොර විවර කල ඇය නිවාස තුලට මාහට ආරාධනා කළහ.ම සාලයේ පුටුවක් මත වාඩි වෙත්ම රාධිකා තමාගේ කාමරයට ගොස් ඇගේ බෑගය තබා ඇයගේ ඇඳහි වාඩි වන ශබ්දය සමගම,

"ඔයා මොකෝ හිතන්නේ මන් ආයිත් කසාදයක් කරගන්න එකට?" කියා ඇය කාමරදීම මගෙන් අසන්නට විය.

මා පුටුවෙන් නැගිට,කාමරයේ දොර රෙද්ද අහකට කර උලුඅස්සමත හේත්තුවී

"ඔයාට හොඳ තීරණයක් ගන්න" කියා රාධිකා දෙස බල සිටියහ...

"හ්ම්..." කියා ඇය සිටි ඉරියව්වෙවම සිටින්නට විය.

රාධිකා ඇයගේ සාරිය පිටින්ම ඇඳෙහි උඩු අතට වැතිරී සිටියි.මා ඇයගේ සිරුර දෙස උලුඅස්සට හේත්තු වී බලා සිටි.

ඇයගේ නාභිය දෙසට මාගේ අස් යොමු වී ඇති බව ඇය දුටුවත් එය ඇයට කිසිම කරදරයක් නොවුහ.රාධිකා ඇයගේ ඇස් පිය වසාගත්තේ තෙහෙට්ටුවටමය.මා ඇගේ ලගට පැමිණ ඇය අසලින් ඇයගේ ඇඳෙහි වාඩිවිය.නැවත්තත් ඇගේ සිරුර දෙස මාගේ නෙත් පියනගුනෙමි.

"ඇත්තටම කියන්නකෝ මන් ආයෙත් බඳින එකට ඔයා මොකද කියන්නේ?" කියා නැවත රාධිකා මට පැනයක් ලබාදුනි.ඇයගේ බඩ සහ නාබිය පෙදෙස හෙමින් අතගාමින්

"ඔයාට කැමති දෙයක් කරන්න ඉතින්,මට මොකුත් කියන්න බැනේ" කියා මා උත්තර බඳින්නට විය.

එලෙස පවසා මන් ඇයගේ නාබිය පෙදෙසට මාගේ මුව දමා ඇයගේ බඩෙහි හිස තබා ගත්හ.ඇය මාගේ හිසකෙස් ඇයගේ අතින් පිරි මදින්නට විය.ඒ වන විටත් මාගේ සීමාව ඉක්මවා ගොස් තිබු නිසා ඇයගේ යටි බඩ පෙදෙසට මා අත දමන්නට විය.කිසිදු අකමැත්තක් නොපෙන්වූ ඇය සමග මා මාගේ පළමු මංගල රාත්‍රිය සිහවනතෙක් සංවාසයේ යෙදුනහ..

"ඔයා ඇත්තටම මොකුත්ම කියන්නේ නැද්ද?"සංවාසය අවසන් වී ඇයගේ පළමු පැනය මට යොමුකළහ.

"ඔයා කැමති දෙයක් කරන්න ඉතින්" පිළිතුර පමණක් මට ඇති නිසා නැවතත් එයම යොමු කලෙමි.

සියලු කටයුතු අවසන් කර නැවත මම මාගේ නිවසට පැමිණ රාත්‍රී ආහාරය ගෙන ඇඳට ගොස් නැවත කල්පනා කලේ රාධිකා මගෙන් ඇසු ප්රශ්නය ගැනය..

නැවත සිතන්නට කිසිත් නැත.ඇයගේ කැමැත්තට කරගන්න දෙයක් කරගත්තාවේ කියා මට සිතෙන්නට විය. විවාහ ජීවිතය යනු හුදෙක් ලිංගිකත්වය පමනක නොව,එකිනෙකා අවබෝධයෙන් කටයුතු කිරීම හා බැඳුනු සිද්දියක් බව මටත්,රාධිකාටත් වැටහෙන්නට ඇති කියා මා සිතා ගත්හ.එලෙස මා දිගු,තද නින්දකට වැටුණි..........රාධිකා යනු මගෙන් මාස තුනකට පෙර දික්කසාද වූ මාගේ බිරිඳයි .!

[QUOTE="DiazHub, post: 26281296, member: 576770"] [ATTACH type="full" width="238px" alt="53191E59-2ABD-46DD-AEC5-727149F855AF.jpeg"]119334[/ATTACH] වේලාව හරියටම උදේ 8.30. සුපුරුදු පරිදි රාජකාරියට කලින් මාගේ උදෑසන අහාර වේල ලබා ගැනීම මගෙත්,අප සැමගේත් පුරුද්දය.වෙනදා මෙන් අදත් මා මාගේ උදෑසන අහාරයත් සමග විවේකාගාරය දෙසට සේන්දු විය. "සුබ උදෑසනක් රාජිත" "සුබ උදෑසනක් ජයනි" ජයනි මා යන විටත් ඇයගේ උදෑසන ආහාරය අඩකටත් වැඩ හමාර කර ඇත. "කාගේද මේ කොන්ඩ බොලේ?" මා ජයනිගෙන් එසේ ඇසුවේ මේසය මත යමක් දුටු නිසාවෙනි. "රාධිකා වොෂ් රූම් එකට ගියා,මේක එයාගේ" මා එය පසෙකෙලා මාගේ බත් පාර්සලය මේසය මත තබා හනිකට කරාමය අසලට ගියෙමි. "අදනම් වැඩ පිරිලා අනේ,හවස් වෙනකම්ම වැඩ කරන්න වෙයි වගේ" කියමින් ජයනි මගේ පිටු පසින් කරාමයට පැමිණියා.මා මද සිනහවක් පා "ඇත්තද?,හ්ම් .." පවසා මේසයට පැමිණි මාගේ ආහාරයට සිත යොමු කෙරින. ජයනි යනු වයස 33 වන අවිවාහ කාන්තාවකි,නමුත් ඇයට පෙම්වතෙක් සිටී.මා සිතන පරිදි ඔවුන් තව මාස කිහිපයකින් විවහා ගිවිස ගැනීමට අදහසෙන් පසු වෙන පෙම් යුවලකි. ඇසිල්ලකින් රධිකා පැමිණ මේසය මත යමක් ඇද්දැයි සිතමින් විපරම් කරන්නට විය.මොකුත් නොපවසාම ඇය ආපසු හිස් අතින්ම කාර්යාලය වෙතට පියමන්නාය. රාධික යනු දකින ඕනෑම කෙනෙකුගේ සිත ඇදගන්නා,පිරිපුන් සිරුරකින් හෙබි කාන්තාවකි.නමුත් ඇය ,ඇයගේ කසාදය අහවර කර දික්කසාද වූ කාන්තාවකි. මම මගේ උදැසන අහර වේල අහවර කරමින් මා හට අද ඇති රාජකාරිය වෙත හිත යොමු කලෙමි. හෝරා දෙක තුනක් ගත විය.කාර්යාලයේ සියලු දෙනාම තමන්ට අයිති රාජකාරිය සදහා සිත් යොමු කර ඇති නිසා නිශ්ශබ්ද තත්වයෙන් පිරි ගොස් ඇත. එක වරම මගේ දුරකතනයට කෙටි පණිවිඩයක් ලැබුණි.ඒ රාධිකා ගෙන් බව මම දුටිමි.එය විවර කලෙමි සැනකින්. "ඔයා මගේ කොන්ඩ බොලේ ගත්තද?" පණිවිඩයේ සදහන් වුයේ එය පමණි.ක්ෂණිකවම මා එයට "නෑ" යනුවෙන් පිළිතුරු ලබාදුන්නේ කෙටි පණිවිඩයකින් . නැවත කිසිවක් ඇය ඇසුවේද නැත. *************** පහේ කණිසම වදිනවාත් සමගම මම කන්තෝරුවෙන් නිවාස බලා යෑමට සරසුනෙමි. දුම්රිය පොලේදී මාගේ මාසික වාර ප්‍රවේශ පත්‍රය නිලධාරියට පෙන්වමින් වේදිකාව දෙසට මා සේන්දුවිය.වටපිට බලමින් මා වේදිකාව දිගේ ඇවිදින්නට විය.රාධිකා වේදිකාවේ යකඩ කනුවකට හේත්තු වී ඇයගේ දුරකථනය දෙස අවදානය යොමුකරමින් සිටින බව මා දුර තියාම හැදින ගත්තේ ඇගේ සාරියෙනි.අද ජයනි හවස් වෙන තුරුම තමාට වැඩ ඇති බව උදයේ කිවූ බව මට එවලේට සිහියට නැගුණි.ඒ නිසා රාධිකා තනිවම දුම්රිය පොළේය.ඔවුන් දෙදෙනා සහ ජයනිගේ පෙම්වතා ගමන් කරන්නේ එකම මැදිරියේය..නමුත් මා වෙනමම මැදිරියක ගමන් කරයි. නිශ්ශබ්දවම පියවර නගමින් මා ඇය දෙසට යොමු වුයේ ඇයගේ සිරුරේ අසිරියද විදිමිනි.ඇය අසලට සේන්දු වී කිසිත් නොකියාම මා කමිසයේ උඩ සාක්කුවේ තිබු ඇයගේ කොණ්ඩ බෝලය ගෙන ඇය දෙසට යොමුකලෙමි. "ජයනි කිව්වා" "මොනාද?" "ඔයා එතනට වෙලා කෑවා කියලා" "මන් ගත්තා කිව්වද?" "එහෙම කිව්වේ නෑ" රධිකා එය ගෙන ඇයගේ ගමන් මල්ලේ දමනවාත් සමගම දුම්රිය වේදිකාවට සේන්දු විය.දෙදෙනාම එකම මැදිරියට ගොඩ වී ගමන ආරම්භ කරන ලදී. රාධිකා දික්කසාදයෙන් පසුව ජීවත් වුයේ ඇයගේ මව සමඟ කුලී නිවසකය.එය පිහිටා තිබුනේ මාගේ දුම්රිය පොළට දුම්රිය පොළවල් දෙකක් මෙහාය. දුම්රිය ගමන ආරම්භ කරන අතර මැදිරියේ සෙනග නිසාමත්,දුම්රියේ පැද්දීම නිසාත් ඇය මා අසලම සිටගෙන සිටී.මා ඇය දෙස හොරැහින් බලාගෙන මනොලොකයක තනිවුහ.විටක ඇයගේ උණුසුමට ලංවීමට සිත කීවත් මා මනසින් කල්පනා කර එය වැලක්වුහ.එම නිසා අපෙගේ ශරීර දෙක පමණක් ස්පර්ශ වීමට මම වග බලාගත්හ. මා දික්කසාද වී දැනට මාස 3ක් පමණ වේ.මාස 6 කාලයක සිට කිසිදු කාන්තා ඇසුරක් නොකර තිබීම නිසාත් මාගේ සිතට ඉවසිල්ලක් නොදෙන තරම්ය..එත් අපහසුවෙන් හෝ එය පිලිබඳ තිබු අදහස අත්හැර ගමනේ යෙදුනි.ඇයගේ ගමනාන්තයට පැමිණි පසු ඇය දුම්රියෙන් බැස යන්න ගියාය. *************** රාත්‍රී නින්දට මා ගියත් මාගේ සිත ප්‍රශ්ණ කරන්නේ "ඇයි මන් රාධිකාගේ කොන්ඩ බොලේ ගත්තේ?" යන්නය.නිශ්ශබ්ද තාවය බිඳිමින් මාගේ දුරකතනයට කෙටි පණිවිඩයක ශබ්දය ඇසෙන්නට විය.එය රාධිකාගෙන් බව දුටු හෙයින් එය විවර කල අතර. "ඇයි මගේ කොන්ඩ බොලේ ගත්තේ?" යන්න එහි අන්තර්ගතය විය. "දන්නේ නෑ,නිකන් හිතුනා " යන්න මාගේ පිළිතුර විය.යම්කිසි සිද්දියකට මුලපිරීමට මෙය කදිම අවස්තාවක් බව මට වැටහුන හෙයින් එය මකා දමා, "ඉස්සර දෙයක් මතක් වුනා ,ඒක ගත්තේ ඒ නිසා" යැයි කියමින් බොරු මවා පෑමක් ඇද බාන්නට මට සිදු විය. මාගේ සහ ඇයගේ හිත මිතුරියන්ගෙන් දැනගත් පරිදි ඇය දික්කසාදයෙන් පසුව තවමත් තනි ස්ත්‍රියක් යන වග මාගේ සිතට යොමු වූ නිසා නැවත ඇයගෙන් කෙටි පණිවිඩයක් ලැබෙන සේ ඇය එවන කෙටි පණිවිඩ සඳහා මා පිළිතුරු ලබා දුනි. කෙටි පණිවුඩ සංවාදය අවසන් වුයේ හෙටත් උදෑසන ඇයගේ දුම්රිය මදිරියටම ගොඩවන්න කියූ ඇරයුමත් සමගය. *************** කියූ පරිදි ජයනිව සහ ඇයගේ පෙම්වතාව මගහැරෙන පරිදි ඇය කිවූ මැදිරියට වී මා සිටින විට ඇයගේ දුම්රිය පොලේදී ඇය මාගේ මැදිරියට ගොඩවුනි.සුපුරුදු පරිදි මැදිරිය මගීන්ගෙන් පිරුණු අතර ඇය මා අසලටම වී සිටගත්හ.ඊයේ තිබු ලැජ්ජාව,බය පැත්තකට විසිකර මා ඇයගේ හොදින් වැඩුණු සිරුර මාගේ සිරුරෙන් ස්පර්ශකරමින් ගමන් කරමින් සිටී.ඇයගේ ඇස් දෙසට මා අවධානය යොමු කල විට ඇයට යමක් අවශ්‍ය බව ඇයට මාගේ ඇස් දෙකෙන් දැනගන්නට ලැබිණි.එහෙයින් දුම්රියේ ගැස්සිමත් සමගම මා මට අවශ්‍ය කාර්යය කිරීමට සමත් විය..කිසිදු අකමැත්තක් ඇය තුල නොතිබූ නිසාත් ඇයත් තව මා දෙසට යොමු වූ නිසාත් මගේ බය තුරන් වී ගියේය.මගේ දැඩි වූ ජනන ඉන්ද්රිය ඇයගේ පසුපස ඇතිල්ලෙන බව ඇයටත් මටත් හොදහැටි අවබෝද වන්නේ දුම්රියේ වේගවත් ගැස්සීම නිසාවෙනි.මා හට යම් වින්දනයක් ලැබෙන බව ඇය දන්නා වුවත් කිසිදු අකමැත්තක් ඒ තුල නොතිබුණි. දුම්රියෙන් බැස දෙදෙනාම කාර්යාලය දෙසට ගමන් කරන්නට විය..ඒ ත් කිසිදු වචනයක්වත් අප දෙදෙනාම කතා කලේ නැත.මා සිගරට්ටුවක් තොල ගෑමට දුම්රිය අසල කඩයට පියමන් කල නිසා ඇය මග හැරී කාර්යාලය දෙසට යන්නට විය. *************** "ඔය ජරාව තාම බොනවද?" මාගේ දුරකථනයට පැමිණි රාධිකාගේ කෙටි පණිවිඩයේ තිබු දෙය එය විය.මා පිළිතුරු ලබා දුනි. ටික වෙලාවකින් මා මාගේ දහවල් අහාරය ගැනීම සඳහා එලියට යා යුතු බව කෙටි පණිවිඩයක සදහන් කර යැවීය. "උයාගන්න කෙනෙක් හොයා ගත්තනම් නරකද?" යන්න ඇයගේ පිළිතුර විය. "මම ආයේ කරදරේ වැටෙන්න කැමති නෑ රාධිකා " කියා කෙටි පණිවිඩ සංවාදය අවසන් කල අතර.මා කාර්යාලයෙන් පැමිණි දිවා ආහාරය ගෙන නැවත රාජකාරියේ යෙදුනි. *************** "ඇයි මොකෝ කසාදේ නිසා හැම ගැනියෙක්වම එපා වුනාද?" රාධිකා එසේ ඇසුවේ හවස වැඩ අහවරවී අප නැවත දුම්රියට වී ගමන් අරඹා ඇති විටය. "ඔව්" තනි වචනයෙන් මම පිළිතුරු ලබාදුනි. "මටනම් එහෙම පෙන්නේ නෑ" කියා රාධිකා තවත් මා දෙසට ලන්වන්නට විය.උදයේ ලබාගත් අත්දැකීම නැවත මට ලබා ගැනීමට හැකිවන්නේ දුම්රියේ වේගවත් ගමන සහ පැද්දීම නිසාවෙනි. *************** පෙරදා රාත්‍රියේ මෙන් අදත් රාධිකාත් මාත් අතර කෙටි පණිවිඩ සංවාදයක් ගිය අතර එය අහවර වුනේ හෙට ඇයගෙන් බත් පතක් මට ලැබෙනා පොරොන්දුව මතය. - දින කිහිපයක් මෙලෙස අප දෙදෙනා දුම්රියේ ලංවෙමින්,එකිනෙකා ගැන කතා කරමින් සහ පරණ දේවල් කතා කරමිනි කල්ගත කර සිටිති. "රාජිත,මට ඔයාව තනියම හම්බ වෙන්න ඕන" දිනක් රාත්‍රියේ රාධිකාගෙන් පණිවිඩයක් ලැබුණි. "ඒ මොකෝ?" "අම්මා මට කෙනෙක් බලලා" "හොඳද එයා ඉතින්?" මාගේ අවසන් පිළිතුරට කිසිදු පණිවිඩයක් නැවත ලැබුණේ නැත. පසුදා උදෑසන දුම්රියේදී රාධිකා පැවසු දෙයින් මාගේ සිත කුල්මත් වී ගියේය..ඇයගේ මව ගෙදෙර ගොස් ඇති නිසා ඇයට මා සමග ඇයගේ පටන්ගැනීමට ඇති නව ජීවිතය ගැන කතා කිරීමට ඇයගේ කුලී නිවසට ඇය මට ආරාධනා කරන ලදී.එම හමුව අප විසින් අද හවස් යාමයේ යොදා ගැනීමට තීරණය කලේ දෙදෙනාගේම කැමැත්ත ඇතුවය. එම මොහොත උදා වී.දෙදෙනාම කන්තෝරුවෙන් පිටව දුම්රියෙන්ම ඇයගේ නිවාස වෙත ගොඩ වෙන ලදී. නිවසේ දොර විවර කල ඇය නිවාස තුලට මාහට ආරාධනා කළහ.ම සාලයේ පුටුවක් මත වාඩි වෙත්ම රාධිකා තමාගේ කාමරයට ගොස් ඇගේ බෑගය තබා ඇයගේ ඇඳහි වාඩි වන ශබ්දය සමගම, "ඔයා මොකෝ හිතන්නේ මන් ආයිත් කසාදයක් කරගන්න එකට?" කියා ඇය කාමරදීම මගෙන් අසන්නට විය. මා පුටුවෙන් නැගිට,කාමරයේ දොර රෙද්ද අහකට කර උලුඅස්සමත හේත්තුවී "ඔයාට හොඳ තීරණයක් ගන්න" කියා රාධිකා දෙස බල සිටියහ... "හ්ම්..." කියා ඇය සිටි ඉරියව්වෙවම සිටින්නට විය. රාධිකා ඇයගේ සාරිය පිටින්ම ඇඳෙහි උඩු අතට වැතිරී සිටියි.මා ඇයගේ සිරුර දෙස උලුඅස්සට හේත්තු වී බලා සිටි. ඇයගේ නාභිය දෙසට මාගේ අස් යොමු වී ඇති බව ඇය දුටුවත් එය ඇයට කිසිම කරදරයක් නොවුහ.රාධිකා ඇයගේ ඇස් පිය වසාගත්තේ තෙහෙට්ටුවටමය.මා ඇගේ ලගට පැමිණ ඇය අසලින් ඇයගේ ඇඳෙහි වාඩිවිය.නැවත්තත් ඇගේ සිරුර දෙස මාගේ නෙත් පියනගුනෙමි. "ඇත්තටම කියන්නකෝ මන් ආයෙත් බඳින එකට ඔයා මොකද කියන්නේ?" කියා නැවත රාධිකා මට පැනයක් ලබාදුනි.ඇයගේ බඩ සහ නාබිය පෙදෙස හෙමින් අතගාමින් "ඔයාට කැමති දෙයක් කරන්න ඉතින්,මට මොකුත් කියන්න බැනේ" කියා මා උත්තර බඳින්නට විය. එලෙස පවසා මන් ඇයගේ නාබිය පෙදෙසට මාගේ මුව දමා ඇයගේ බඩෙහි හිස තබා ගත්හ.ඇය මාගේ හිසකෙස් ඇයගේ අතින් පිරි මදින්නට විය.ඒ වන විටත් මාගේ සීමාව ඉක්මවා ගොස් තිබු නිසා ඇයගේ යටි බඩ පෙදෙසට මා අත දමන්නට විය.කිසිදු අකමැත්තක් නොපෙන්වූ ඇය සමග මා මාගේ පළමු මංගල රාත්‍රිය සිහවනතෙක් සංවාසයේ යෙදුනහ.. "ඔයා ඇත්තටම මොකුත්ම කියන්නේ නැද්ද?"සංවාසය අවසන් වී ඇයගේ පළමු පැනය මට යොමුකළහ. "ඔයා කැමති දෙයක් කරන්න ඉතින්" පිළිතුර පමණක් මට ඇති නිසා නැවතත් එයම යොමු කලෙමි. *************** සියලු කටයුතු අවසන් කර නැවත මම මාගේ නිවසට පැමිණ රාත්‍රී ආහාරය ගෙන ඇඳට ගොස් නැවත කල්පනා කලේ රාධිකා මගෙන් ඇසු ප්රශ්නය ගැනය.. [CENTER]නැවත සිතන්නට කිසිත් නැත.ඇයගේ කැමැත්තට කරගන්න දෙයක් කරගත්තාවේ කියා මට සිතෙන්නට විය. විවාහ ජීවිතය යනු හුදෙක් ලිංගිකත්වය පමනක නොව,එකිනෙකා අවබෝධයෙන් කටයුතු කිරීම හා බැඳුනු සිද්දියක් බව මටත්,රාධිකාටත් වැටහෙන්නට ඇති කියා මා සිතා ගත්හ.එලෙස මා දිගු,තද නින්දකට වැටුණි..........රාධිකා යනු මගෙන් මාස තුනකට පෙර දික්කසාද වූ මාගේ බිරිඳයි .![/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom