Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරණ කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලගදි ගෙදර අස් කරද්දි අපේ තාත්තාට ඉස්කොලෙන් තෑග්ගක් විදිහට ලැබුන පොතක් හම්බුනා.පිටු අඩුයි හොදටම අබලන් තත්වෙ තියෙන්නෙ.සුනමි යටත් අහුවෙල බේරුන එකක්.රජ කලෙ පොඩි පොඩි කතා තමයි එකෙ තියෙන්නෙ.අද කලෙ ඒව වැඩිය අහන්න ලබෙන්නෙ නැති නිසා මට පුලුවන් වෙලවට එක කතාව කතාව පොස්ට් කරන්නම්.මෙකෙ පබ්ලිශර් ''ලිහිනි පොත් '' කියල කම්පැනි එකක් එච්චරයි පෙන්නෙ.

1. ඇම්බැක්ක දේවලය

ගම්පොල රාජධානිය කර ගත් වික්‍රමබහු රජ උඩු නුවර පිහිටි ඇම්බැක්කෙ දේවලය සාදන ලදී.මේ පිලිබද රසවත් ජන කතාවක් වෙයි.

උඩුනුවර රත්ගම නම් ගමේ සිටි පහත් කුලයෙ මිනිසෙක් දරුණු වු හමේ රොගයකින් වේදනා වින්දේය.වේදනාව ඉවසිය නොහැකි තැන මේ මිනිසා කතරගමට ගොස් ස්කන්ද කුමාරයාගේ පිහිට පතමින් කන්නලවු කලේය.ටික දිනක් යන විට රෝගය සම්පුර්ණයෙන්ම සුව විය.

මෙ සිද්දිය නිසා දෙවියන්ට කළගුණ සැලකීම් වශයෙන් හෙතෙම එතැන් පටන් අවුරුද්දකට වරක් කතරගමට ගොස් ඒ දේවලයෙ ශබ්ද පූජා පවත්වා තේවාව කරන්නට පටන් ගත්තේය. මෙසේ අවුරුදු පතාම නොකඩවා කර ගෙන යාම මේ මිනිසාගෙ සිරිත විය.මෙසෙ දීර්ඝ කාලයක් මේ තේවාව කරගෙන යද්දි මේ මිනිසා මහලු වියට පැමිනියේය.එතරම් දුරක් ඇවිදගෙන යෑමේ ශක්තියක්ද නැති විය.

දිනක් තමාගේ මහළු කම නිසා තමා මෙතෙක් කල් කරගෙන ආ ශබ්ද පූජාව පැවත්විය නොහැකිබව කියා දෙවියන්ගෙන් සමාව ඉල්ලාගෙන ගෙදර එනු පිණිස පිටත් විය

එදා රෑ ඔහු මග අම්බලමක නිදාගත්තේය.රාත්‍රියෙ දුටු සිහිනයෙන් ඔහු පුදුමයට පත්විය.ඔහුට කතරගම දෙවියන් පෙනි සිට,මෙසේ කීහ.''තා යහතින් ගමට යව,මෙයින් ස්වල්ප දිනකට පසු මම ගසක සලකුණක් දක්වන්නෙමි.ඒ ස්ථානයේ තාගේ තේවාව කරව''කියා දෙවියො අතුරුදන් වූහ.

ඒ අසා වහා ගමට ගිය මහල්ලා දෙවියන් තමාට පෙනෙන දිනය ගැන සැළකිල්ලෙන් සිටියේය.මෙසේ සිටින අතර හේන කන්දෙ බිසො බණ්ඩාර දෙවියන්ගෙ උයන රක්නා කන්කානම් ගමයා උයන පිරිසිදු කරමින් හැසිරෙන්නෙ,ඉඩමෙහි වූ කදුරු ගසක් කැපුවේය.ඔහු විසින් කපන ලද ගසෙහි තුවාලයෙන් සත්ව ශරීරයකින් සේ ලේ වැගිරෙන්නට විය.

මේ කතාව කටින් කට පැතිර යාමට වැඩි වෙලා ගත නොවීය.මේ නිසා කදුරු ගස ළගට රැස් වූ සේනාව සීමාවක් නැත.දෙවියන් පුදමින් සිට මහලු වියට පත් මිනිසාටද මේ කතාව අසන්නට ලැබුනේය.ඔහුට කලින් දිනක දෙවියන් කී කථාව සිහි විය.

හෙතෙම වහාම එහි ගොස් තමාට පුරුදු තේවාව කරන්නට පටන් ගත්තේය.ඔහුට දෙවියන් සිහිනෙන් කියන ලද පුවත එහි රැස්ව සිටි ජනයාට කීය.ඉන්පසු එතැන ,ලී කොටු කීපයක් ගෙන කොළ වලින් මණ්ඩපයක් තනා,ඊට දිනපතා තේවාව කිරිම ඔහුගෙ සිරිත විය.

මේ බව සැළවු රජතුමා එහි පැමිණ දර්ශණීය දේවාලයක් කරවා ඒ අවට ගම් බිම් ද පූජා කලේය.මේ දේවාලය මහා ආනුහස් ඇති තැනක් යැයි දැනුත් මිනිසුන් විශ්වාස කරයි.

අපේ රටේ ඉතාම කලාත්මක ලී කැටයම් වලට ප්‍රසිද්දම ඇම්බැක්කෙ දේවලය කියල කිවොත් නිවැරදියි කියල මම හිතන්නේ.

අනිත් කථා ටිකත් ටික ටික පුලුවන් වෙලාවට දාන්නම්.කොපි පේස්ට් නොවේ,මමයි ටයිප් කලේ.එහෙනම් බලන සැමටම ස්තුත්යි!

bump ekakwath dagena yamalla ehenam anith ayata wath balanna nikan horu wage yanne nathuwa

[QUOTE="kash123, post: 20037650, member: 380921"] [CENTER][SIZE="4"][COLOR="SeaGreen"]ලගදි ගෙදර අස් කරද්දි අපේ තාත්තාට ඉස්කොලෙන් තෑග්ගක් විදිහට ලැබුන පොතක් හම්බුනා.පිටු අඩුයි හොදටම අබලන් තත්වෙ තියෙන්නෙ.සුනමි යටත් අහුවෙල බේරුන එකක්.රජ කලෙ පොඩි පොඩි කතා තමයි එකෙ තියෙන්නෙ.අද කලෙ ඒව වැඩිය අහන්න ලබෙන්නෙ නැති නිසා මට පුලුවන් වෙලවට එක කතාව කතාව පොස්ට් කරන්නම්.මෙකෙ පබ්ලිශර් ''ලිහිනි පොත් '' කියල කම්පැනි එකක් එච්චරයි පෙන්නෙ.[/COLOR][/SIZE] [SIZE="6"]1. ඇම්බැක්ක දේවලය[/SIZE][/CENTER] [SIZE="4"][CENTER]ගම්පොල රාජධානිය කර ගත් වික්‍රමබහු රජ උඩු නුවර පිහිටි ඇම්බැක්කෙ දේවලය සාදන ලදී.මේ පිලිබද රසවත් ජන කතාවක් වෙයි. උඩුනුවර රත්ගම නම් ගමේ සිටි පහත් කුලයෙ මිනිසෙක් දරුණු වු හමේ රොගයකින් වේදනා වින්දේය.වේදනාව ඉවසිය නොහැකි තැන මේ මිනිසා කතරගමට ගොස් ස්කන්ද කුමාරයාගේ පිහිට පතමින් කන්නලවු කලේය.ටික දිනක් යන විට රෝගය සම්පුර්ණයෙන්ම සුව විය. මෙ සිද්දිය නිසා දෙවියන්ට කළගුණ සැලකීම් වශයෙන් හෙතෙම එතැන් පටන් අවුරුද්දකට වරක් කතරගමට ගොස් ඒ දේවලයෙ ශබ්ද පූජා පවත්වා තේවාව කරන්නට පටන් ගත්තේය. මෙසේ අවුරුදු පතාම නොකඩවා කර ගෙන යාම මේ මිනිසාගෙ සිරිත විය.මෙසෙ දීර්ඝ කාලයක් මේ තේවාව කරගෙන යද්දි මේ මිනිසා මහලු වියට පැමිනියේය.එතරම් දුරක් ඇවිදගෙන යෑමේ ශක්තියක්ද නැති විය. දිනක් තමාගේ මහළු කම නිසා තමා මෙතෙක් කල් කරගෙන ආ ශබ්ද පූජාව පැවත්විය නොහැකිබව කියා දෙවියන්ගෙන් සමාව ඉල්ලාගෙන ගෙදර එනු පිණිස පිටත් විය එදා රෑ ඔහු මග අම්බලමක නිදාගත්තේය.රාත්‍රියෙ දුටු සිහිනයෙන් ඔහු පුදුමයට පත්විය.ඔහුට කතරගම දෙවියන් පෙනි සිට,මෙසේ කීහ.''තා යහතින් ගමට යව,මෙයින් ස්වල්ප දිනකට පසු මම ගසක සලකුණක් දක්වන්නෙමි.ඒ ස්ථානයේ තාගේ තේවාව කරව''කියා දෙවියො අතුරුදන් වූහ. ඒ අසා වහා ගමට ගිය මහල්ලා දෙවියන් තමාට පෙනෙන දිනය ගැන සැළකිල්ලෙන් සිටියේය.මෙසේ සිටින අතර හේන කන්දෙ බිසො බණ්ඩාර දෙවියන්ගෙ උයන රක්නා කන්කානම් ගමයා උයන පිරිසිදු කරමින් හැසිරෙන්නෙ,ඉඩමෙහි වූ කදුරු ගසක් කැපුවේය.ඔහු විසින් කපන ලද ගසෙහි තුවාලයෙන් සත්ව ශරීරයකින් සේ ලේ වැගිරෙන්නට විය. මේ කතාව කටින් කට පැතිර යාමට වැඩි වෙලා ගත නොවීය.මේ නිසා කදුරු ගස ළගට රැස් වූ සේනාව සීමාවක් නැත.දෙවියන් පුදමින් සිට මහලු වියට පත් මිනිසාටද මේ කතාව අසන්නට ලැබුනේය.ඔහුට කලින් දිනක දෙවියන් කී කථාව සිහි විය. හෙතෙම වහාම එහි ගොස් තමාට පුරුදු තේවාව කරන්නට පටන් ගත්තේය.ඔහුට දෙවියන් සිහිනෙන් කියන ලද පුවත එහි රැස්ව සිටි ජනයාට කීය.ඉන්පසු එතැන ,ලී කොටු කීපයක් ගෙන කොළ වලින් මණ්ඩපයක් තනා,ඊට දිනපතා තේවාව කිරිම ඔහුගෙ සිරිත විය. මේ බව සැළවු රජතුමා එහි පැමිණ දර්ශණීය දේවාලයක් කරවා ඒ අවට ගම් බිම් ද පූජා කලේය.මේ දේවාලය මහා ආනුහස් ඇති තැනක් යැයි දැනුත් මිනිසුන් විශ්වාස කරයි. [/CENTER][/SIZE] [CENTER][IMG]https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcTR_T8ntYGVqSo9Sm-q8Nnqjxt_GPQOB--7SxGXcjFrC2ybLzCj4g[/IMG] [IMG]http://media-cdn.tripadvisor.com/media/photo-s/05/67/3e/a6/embekke-devalaya.jpg[/IMG] [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcSKTjrdT0O0MxYdAQYMUQSw7ouw8bjhYrHC7EMcAzPBF1wpJU7L[/IMG][/CENTER] [SIZE="4"][COLOR="SandyBrown"]අපේ රටේ ඉතාම කලාත්මක ලී කැටයම් වලට ප්‍රසිද්දම ඇම්බැක්කෙ දේවලය කියල කිවොත් නිවැරදියි කියල මම හිතන්නේ.[/COLOR][/SIZE] [COLOR="seagreen"][CENTER][SIZE="4"]අනිත් කථා ටිකත් ටික ටික පුලුවන් වෙලාවට දාන්නම්.කොපි පේස්ට් නොවේ,මමයි ටයිප් කලේ.එහෙනම් බලන සැමටම ස්තුත්යි![/SIZE][/CENTER][/COLOR] [SIZE="5"]bump ekakwath dagena yamalla ehenam anith ayata wath balanna nikan horu wage yanne nathuwa :rofl::P[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom