Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
*පරණ තාලේ රැකියා*
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*පරණ තාලේ රැකියා*

පරණ තාලේ රැකියා

පරණ තාලේ රැකියා

පරණ තාලේ රැකියා

පරණ තාලේ රැකියා

අතීතයේ දී මිනිසුන් විවිධාකාරයේ රැකියාවන් වල නිරතව සිටියා.මේවායින් බොහොමයක් හුදෙක් රස්සාවකට වඩා සමාජයට ඉටු කරේ සේවයක්..මිනිස් අවශ්‍යතා හා වුවමනා සංකීර්ණ වීමත් සමගින් මේවා සමාජයට නැතුවම බැරි දේවල් වුණා..නමුත් තාක්ෂණයේ දියුණුව , නව සොයා ගැනීම් නිසාම මේවායේ වැදගත්කම අඩු වෙලා අභාවයටම ගියා..ඇත්තවශයෙන්ම සිදු වුනේ මිනිස් ශ්‍රමය වෙනුවට යන්ත්‍ර සුත්‍ර ආදේශ වීමත් සමග තවදුරටත් මිනිසුන් යොදා ගෙන කාර්යයන් කිරීම නිෂ්ඵල දෙයක් ලෙස සැලකීම නිසා එම රැකියාවලට තිබ්බ ඉල්ලුම නැති වී යාමයි..

ඉතින් පහතින් දක්වන්නේ යන්ත්‍ර සුත්‍ර භාවිතය කරලියට පැමිණීමත් සමගින් එලෙස අභාවයට ගිය එකල තිබු අපූරු රැකියා කිහිපයක තොරතුරු යි...

Rat Catchers

මියන් අල්ලන්නෝ

යුරෝපයේ වසංගතයක් ව පැතිර තිබූ මී ගහනය පාලනය කිරීම සඳහා මොවුන්ව සේවයේ යොදවා තිබුණා..විවිධ අසාදන සහ ලෙඩ රෝග අවදානම් බහුල රැකියාවක් වුවත් ඔවුන් ගේ කාර්යය නිසිලෙස ඉටුකර තිබෙනවා.. බහුල වශයෙන් මී පාසානන් සහ මී කතුරු වෙළදපලට පැමිණීමට පෙර මොවුන්ගේ සේවය ඉතා වටිනා සහ අත්‍යවශ්‍යම එකක් වුණා .

Pin Setters

ස්වයන්ක්‍රියව ක්‍රියාකරන pin setters යන්ත්‍ර හදුන්වාදීමට ප්‍රථම අදාළ bowling pins නියමිත තැන ස්ථාන ගත කිරීමට යොදා ගත්තේ මිනිසුන්වයි. මේ සදහා කුලී පදනම මත කුඩා පිරිමි ළමුන් සේවයට ගෙන තිබෙනවා..ඔවුන්ව හැදින්වුයේ Pin Setters නමින්..

Lamplighters

වීදි පහන් දල්වන්නෝ

විදුලි ලාම්පු කරලියට පැමිණෙන තෙක්ම මොවුන්ගේ සේවය ඉතා අත්‍යවශ්‍ය එකක් වුණා..මොවුන් විසින් සෑම දිනකම පාහේ නගරයේ ඇති වීදි පහන් දැල්වීම,ඒවාට ඉන්ධන දැමීම,ඒවා නිවා දැමීම ආදී කාර්යයන් සිදු කර තිබෙනවා..මේ සදහා මොවුන් දිගු පොලු වර්ගයක් ආධාරකයක් ලෙස යොදා ගෙන තිබෙනවා..

Switchboard Operators

අතීතයේ දී කාන්තාවන් විසින් බහුලව නිරත වූ රැකියාවක්..මෙහිදී මොවුන් දුර සිට එන ඇමතුම් වලට පිළිතුරු දෙමින් නිවැරදි පුද්ගලයා හෝ දෙපාර්තමේන්තුව වෙත ඇමතුම සම්බන්ධ කිරීමක් සිදු කරනවා..එනම් හස්තමය ආකාරයට නිවැරදි පරිපථ තුලට දුරකථන රැහැන් සම්බන්ධ කිරීමයි සිදු වන්නේ..අද වන විට මෙම ක්‍රියාවලිය මානව මැදිහත් වීම් අවමව යොදා ගෙන පරිගණකගත පද්ධතින් හරහා ස්වයංක්‍රීයව සිදු වෙනවා.

Listener for Enemy Aircraft

සතුරු ගුවන්යානා වලට සවන්දෙන්නා

බැලූ බැල්මට විහිළුවක් වගේ පෙනුනත් මෙම රැකියාව ලෝක යුද්ද සමයේ ඉතාමත් වැදගත් මෙන්ම ප්‍රයෝජනවත් කාර්යයන් රැසක් ඉටු කිරීමට සමත් වෙලා තියෙනවා.ඔවුන් විසින් මෙවැනි ධ්වනි දර්පණ හා සවන් දීමේ උපකරණ භාවිතයෙන් සතුරු ගුවන් යානා වල එන්ජින් ශබ්ද හා ඒවායේ ලගාවීම් නිවැරදිව හදුනා ගැනීමටත් අනාවරණය කර ගැනීමටත් හැකිවී තිබෙනවා..

Human Alarm Clock

මිනිස් එලාම් ඔරලෝසුව

මොවුන් ඇත්තවශයෙන්ම ඉටුකර තිබෙන්නේ එලාම් ඔරලෝසුවක කාර්යයයි..නගරයේ මිනිසුන් විසින් තම රැකියාවලට යාමට ප්‍රථම නිවැරදි වෙලාවට අවදි කරනු තහවුරුව මත මොවුන්ව කුලියට ගෙන තිබෙනවා..මෙම සේවකයන් තම ගනුදෙනුකරුවන් අවදි කිරීමට විවිධ ක්‍රම අනුගමනය කර තිබෙනවා..එනම් නලා වාදනය කිරීම, කවුළු සහ දොරවල් වලට පොලු වලින් තට්ටු කිරීම, සහ ගල් වලින් ගැසීමද සිදු කර තිබෙනවා..

Ice Cutters

නවීන ශීතකරණ ශිල්ප ක්‍රම භාවිතයට පැමිණීමට පෙර යුගවල අයිස් ලබා ගැනීම සිදු කරේ විශාල ජලාශ සහ විල් මත පිහිටි අයිස් තට්ටු කපා ගැනිමෙනි.මේ සදහා අයිස් කපන්නන් ගේ සේවය ලබා ගැනිමට සිදු වුණා..මෙයද බොහෝ විට එකල පැවති භාරදුර සහ අවදානම් සහගත රැකියාවන්ගෙන් එකක් වුණා..

Resurrectionists

මිනී ගොඩගන්නෝ

අතීතයේදී වෛද්යවිශ්වවිද්යාල වල සිසුන්ට පර්යේෂණ සදහා මල සිරුරු සොයාගැනීම අසීරු කාර්යයක් වී තිබෙනවා.මේ නිසා මේ කාර්යය සදහා Resurrectionists නමින් වෙනමම පිරිසක් බිහිවී තිබුණා. මොවුන් විසින් හොද තත්වයේ පැවතුනු මල සිරුරු සොහොන් පිටි වලින් ගොඩ ගෙන ඒවා විශ්වවිද්‍යාලවලට ලබා දී මුදල් උපයා ගෙන තිබෙනවා..

Entertainer for Factory Workers

විනෝදයට කියවන්නා

මොහුගේ රැකියාව හුදෙක් කියවීම යි..එකල සිටි කර්මාන්ත ශාලා වල සේවකයන් විසින් ඔවුන්ගේ විනෝදාස්වාදය උදෙසා මෙවැනි අයෙකු කුලියට ගෙන තිබෙනවා.. මොහු විසින් කල යුතු වන්නේ සේවකයන් වැඩෙහි යෙදෙන අතරතුර පුවත්පත් සහ සඟරා ආදිය ඔවුන්ට ඇසෙන සේ හඩ නගා කියවීමයි..

තොරතුරු ගත්තේ මෙතනින්.

[QUOTE="sri D, post: 20927066, member: 556363"] [b]*පරණ තාලේ රැකියා*[/b] [COLOR="White"]පරණ තාලේ රැකියා පරණ තාලේ රැකියා පරණ තාලේ රැකියා පරණ තාලේ රැකියා [/COLOR] [CENTER][B][SIZE="5"][COLOR="Blue"]අතීතයේ දී මිනිසුන් විවිධාකාරයේ රැකියාවන් වල නිරතව සිටියා.මේවායින් බොහොමයක් හුදෙක් රස්සාවකට වඩා සමාජයට ඉටු කරේ සේවයක්..මිනිස් අවශ්‍යතා හා වුවමනා සංකීර්ණ වීමත් සමගින් මේවා සමාජයට නැතුවම බැරි දේවල් වුණා..නමුත් තාක්ෂණයේ දියුණුව , නව සොයා ගැනීම් නිසාම මේවායේ වැදගත්කම අඩු වෙලා අභාවයටම ගියා..ඇත්තවශයෙන්ම සිදු වුනේ මිනිස් ශ්‍රමය වෙනුවට යන්ත්‍ර සුත්‍ර ආදේශ වීමත් සමග තවදුරටත් මිනිසුන් යොදා ගෙන කාර්යයන් කිරීම නිෂ්ඵල දෙයක් ලෙස සැලකීම නිසා එම රැකියාවලට තිබ්බ ඉල්ලුම නැති වී යාමයි.. ඉතින් පහතින් දක්වන්නේ යන්ත්‍ර සුත්‍ර භාවිතය කරලියට පැමිණීමත් සමගින් එලෙස අභාවයට ගිය එකල තිබු අපූරු රැකියා කිහිපයක තොරතුරු යි... :D:D:D[/COLOR][/SIZE][/B] [CENTER]*** ***[/CENTER] *** [B][COLOR="Black"][SIZE="5"]Rat Catchers මියන් අල්ලන්නෝ [/SIZE][/COLOR][/B] [IMG]http://i.imgur.com/GjsFIQd.jpg[/IMG] [IMG]http://i.imgur.com/VsPNmI7.jpg[/IMG] [B][SIZE="5"][COLOR="Black"]යුරෝපයේ වසංගතයක් ව පැතිර තිබූ මී ගහනය පාලනය කිරීම සඳහා මොවුන්ව සේවයේ යොදවා තිබුණා..විවිධ අසාදන සහ ලෙඩ රෝග අවදානම් බහුල රැකියාවක් වුවත් ඔවුන් ගේ කාර්යය නිසිලෙස ඉටුකර තිබෙනවා.. බහුල වශයෙන් මී පාසානන් සහ මී කතුරු වෙළදපලට පැමිණීමට පෙර මොවුන්ගේ සේවය ඉතා වටිනා සහ අත්‍යවශ්‍යම එකක් වුණා .[/COLOR] [/SIZE][/B] *** *** *** [B][CENTER][SIZE="5"][COLOR="Sienna"]Pin Setters[/COLOR] [/SIZE][/CENTER][/B] [IMG]http://i.imgur.com/XOFGmDC.jpg[/IMG] [IMG]http://i.imgur.com/R7tcfZW.jpg?1[/IMG] [B][CENTER][SIZE="5"][COLOR="Sienna"]ස්වයන්ක්‍රියව ක්‍රියාකරන pin setters යන්ත්‍ර හදුන්වාදීමට ප්‍රථම අදාළ bowling pins නියමිත තැන ස්ථාන ගත කිරීමට යොදා ගත්තේ මිනිසුන්වයි. මේ සදහා කුලී පදනම මත කුඩා පිරිමි ළමුන් සේවයට ගෙන තිබෙනවා..ඔවුන්ව හැදින්වුයේ Pin Setters නමින්..[/COLOR][/SIZE][/CENTER][/B] *** *** ***[/CENTER] [B][CENTER][SIZE="5"][COLOR="RoyalBlue"]Lamplighters වීදි පහන් දල්වන්නෝ[/COLOR] [/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/50g9kBl.jpg?1[/IMG] [IMG]http://i.imgur.com/D1YjHeJ.jpg?1[/IMG] [B][CENTER][SIZE="5"][COLOR="RoyalBlue"]විදුලි ලාම්පු කරලියට පැමිණෙන තෙක්ම මොවුන්ගේ සේවය ඉතා අත්‍යවශ්‍ය එකක් වුණා..මොවුන් විසින් සෑම දිනකම පාහේ නගරයේ ඇති වීදි පහන් දැල්වීම,ඒවාට ඉන්ධන දැමීම,ඒවා නිවා දැමීම ආදී කාර්යයන් සිදු කර තිබෙනවා..මේ සදහා මොවුන් දිගු පොලු වර්ගයක් ආධාරකයක් ලෙස යොදා ගෙන තිබෙනවා..[/COLOR] [/SIZE][/CENTER][/B] *** *** ***[/CENTER] [B][CENTER][SIZE="5"][COLOR="Black"]Switchboard Operators[/COLOR][/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/7dLCS6J.jpg?1[/IMG] [IMG]http://i.imgur.com/uVNIPv6.jpg[/IMG] [B][CENTER][SIZE="5"]අතීතයේ දී කාන්තාවන් විසින් බහුලව නිරත වූ රැකියාවක්..මෙහිදී මොවුන් දුර සිට එන ඇමතුම් වලට පිළිතුරු දෙමින් නිවැරදි පුද්ගලයා හෝ දෙපාර්තමේන්තුව වෙත ඇමතුම සම්බන්ධ කිරීමක් සිදු කරනවා..එනම් හස්තමය ආකාරයට නිවැරදි පරිපථ තුලට දුරකථන රැහැන් සම්බන්ධ කිරීමයි සිදු වන්නේ..අද වන විට මෙම ක්‍රියාවලිය මානව මැදිහත් වීම් අවමව යොදා ගෙන පරිගණකගත පද්ධතින් හරහා ස්වයංක්‍රීයව සිදු වෙනවා.[/SIZE][/CENTER][/B] *** *** ***[/CENTER] [B][CENTER][SIZE="5"][COLOR="Blue"]Listener for Enemy Aircraft සතුරු ගුවන්යානා වලට සවන්දෙන්නා [/COLOR][/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/opAEc2E.jpg[/IMG] [IMG]http://i.imgur.com/HHYJgec.jpg[/IMG] [B][CENTER][SIZE="5"][COLOR="blue"]බැලූ බැල්මට විහිළුවක් වගේ පෙනුනත් මෙම රැකියාව ලෝක යුද්ද සමයේ ඉතාමත් වැදගත් මෙන්ම ප්‍රයෝජනවත් කාර්යයන් රැසක් ඉටු කිරීමට සමත් වෙලා තියෙනවා.ඔවුන් විසින් මෙවැනි ධ්වනි දර්පණ හා සවන් දීමේ උපකරණ භාවිතයෙන් සතුරු ගුවන් යානා වල එන්ජින් ශබ්ද හා ඒවායේ ලගාවීම් නිවැරදිව හදුනා ගැනීමටත් අනාවරණය කර ගැනීමටත් හැකිවී තිබෙනවා.. [/COLOR][/SIZE][/CENTER][/B] *** *** *** [B][CENTER][SIZE="5"][COLOR="Black"]Human Alarm Clock මිනිස් එලාම් ඔරලෝසුව[/COLOR][/SIZE][/CENTER][/B] [IMG]http://i.imgur.com/vWhVjKj.jpg?1[/IMG] [IMG]http://i.imgur.com/jKN0H6e.jpg?1[/IMG] [B][SIZE="5"]මොවුන් ඇත්තවශයෙන්ම ඉටුකර තිබෙන්නේ එලාම් ඔරලෝසුවක කාර්යයයි..නගරයේ මිනිසුන් විසින් තම රැකියාවලට යාමට ප්‍රථම නිවැරදි වෙලාවට අවදි කරනු තහවුරුව මත මොවුන්ව කුලියට ගෙන තිබෙනවා..මෙම සේවකයන් තම ගනුදෙනුකරුවන් අවදි කිරීමට විවිධ ක්‍රම අනුගමනය කර තිබෙනවා..එනම් නලා වාදනය කිරීම, කවුළු සහ දොරවල් වලට පොලු වලින් තට්ටු කිරීම, සහ ගල් වලින් ගැසීමද සිදු කර තිබෙනවා..[/SIZE][/B] *** *** *** [B][SIZE="5"][COLOR="Sienna"]Ice Cutters[/COLOR][/SIZE][/B] [IMG]http://i.imgur.com/xGppYTt.jpg[/IMG] [IMG]http://i.imgur.com/lOPbyWb.jpg[/IMG] [B][SIZE="5"][COLOR="sienna"]නවීන ශීතකරණ ශිල්ප ක්‍රම භාවිතයට පැමිණීමට පෙර යුගවල අයිස් ලබා ගැනීම සිදු කරේ විශාල ජලාශ සහ විල් මත පිහිටි අයිස් තට්ටු කපා ගැනිමෙනි.මේ සදහා අයිස් කපන්නන් ගේ සේවය ලබා ගැනිමට සිදු වුණා..මෙයද බොහෝ විට එකල පැවති භාරදුර සහ අවදානම් සහගත රැකියාවන්ගෙන් එකක් වුණා.. [/COLOR][/SIZE][/B] *** *** *** [B][COLOR="Black"][SIZE="5"]Resurrectionists මිනී ගොඩගන්නෝ [/SIZE][/COLOR][/B] [IMG]http://i.imgur.com/iVWNQhY.jpg[/IMG] [B][SIZE="5"][COLOR="black"]අතීතයේදී වෛද්යවිශ්වවිද්යාල වල සිසුන්ට පර්යේෂණ සදහා මල සිරුරු සොයාගැනීම අසීරු කාර්යයක් වී තිබෙනවා.මේ නිසා මේ කාර්යය සදහා Resurrectionists නමින් වෙනමම පිරිසක් බිහිවී තිබුණා. මොවුන් විසින් හොද තත්වයේ පැවතුනු මල සිරුරු සොහොන් පිටි වලින් ගොඩ ගෙන ඒවා විශ්වවිද්‍යාලවලට ලබා දී මුදල් උපයා ගෙන තිබෙනවා..[/COLOR][/SIZE][/B] *** *** *** [B][COLOR="DarkRed"][SIZE="5"]Entertainer for Factory Workers විනෝදයට කියවන්නා [/SIZE][/COLOR][/B] [IMG]http://i.imgur.com/G2DjSGr.jpg[/IMG] [IMG]http://i.imgur.com/eXEhlDv.jpg?1[/IMG] [B][SIZE="5"][COLOR="darkred"]මොහුගේ රැකියාව හුදෙක් කියවීම යි..එකල සිටි කර්මාන්ත ශාලා වල සේවකයන් විසින් ඔවුන්ගේ විනෝදාස්වාදය උදෙසා මෙවැනි අයෙකු කුලියට ගෙන තිබෙනවා.. මොහු විසින් කල යුතු වන්නේ සේවකයන් වැඩෙහි යෙදෙන අතරතුර පුවත්පත් සහ සඟරා ආදිය ඔවුන්ට ඇසෙන සේ හඩ නගා කියවීමයි.. [/COLOR][/SIZE][/B] ********* ***** **** *** ** * ;)[/CENTER] [RIGHT][SIZE="2"]තොරතුරු ගත්තේ [URL="http://www.boredpanda.com/extinct-jobs/"]මෙතනින්.[/URL][/SIZE][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom