Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරණ පරිගණක වලට නැවත පණ දෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරණ පරිගණක වලට නැවත පණ දෙන්න

Pentium 1 හෝ Pentium 2 වගේ පරිගණකයකින් Dual core පරිගණකයක වගේ වැඩ කරන්න පුළුවන්ද? පුළුවන්. අපිට ඒ සදහා LTSP (Linux Terminal Server Project) වගේ ක්‍රමයක් යොදා ගන්න පුළුවන්. මේ විදියට ඔයාලා ලග තියෙන පැරණිම පරිගණක වලට නැවත පණ දෙන්න පුළුවන්. ඒ පරිගණක වලින් අළුත් පරිගණකයක වේගයෙන්ම වැඩ කරන්න පුළුවන්.

මේ සදහා අපි යොදාගන්න පරිගණක පද්ධතිය තුළ ප්‍රධාන පරිගණක වර්ග 02 ක් තියෙනවා.

# Server PC එකක් ( P4 එකක්  )

# Terminal Pc’s (P1 හෝ P2 වගේ ඒවා)

මේ server පරිගණකයක සදහා අපි යොදාගන්නේ සාමාන්‍ය Pentium 4 හෝ ඒ හා සමාන හෝ ඉහල පරිගණකයක්. මම යොදාගත්තේ Pentium 4 සහ 1 GB Ram තියෙන පරිගණකයක්. මේ පරිගණකයකට අපි Network Card (NIC) 02 ක් යොදාගන්න ඕන. එකක් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න. අනික Terminal සදහා සේවය ලබා දෙන්න. මම මේ Pentium 4 පරිගණකයෙන් Terminal 16 ක් කිසිම ගැටළුවක් නැතිව හොද වේගයකින් භාවිතා කරලා තියෙනවා.

Terminal පරිගණක සදහා අපිට පැරණි Pentium 1 හෝ 2 වැනි කුඩා පරිගණක යොදාගන්න පුළුවන්. මේ පරිගණක වලට Hard Disk, CD Drive ආදිය කිසිවක් අවශ්‍ය කරන්නේ නැහැ. අවශ්‍ය කරන්නේ Onboard Network card එකක් පමණයි. ඒ කියන්නේ අපිට පුළුවන් වෙන්න ඕන මේ පරිගණක network එකෙන් boot කරන්න.

මේ පරිගණක ජාලගත කරන්න switch එකක් අවශ්‍යයි කියන එක ඉතින් අළුතෙන් කියන්න ඕන නෑනේ.

අපි මේ සදහා සුවිශේෂයෙන් සකස් කල Operating System එකක් භාවිතා කරනවා. මේ සදහා Fedora LTSP, Cent OS LTSP, Ubuntu LTSP ආදී ඕනම OS එකක් භාවිතා කරන්න පුළුවන්. මම භාවිතා කලේ Cent OS LTSP එක. මේ OS එක මෙතනින් ගන්න පුළුවන්. DVD එක ගත්තොත් සාමාන්‍යයෙන් පාසලකට අවශ්‍ය වන මෘදුකාංග ගනනායක් සමග තමයි එන්නේ. මේ සමග Open Office සමග තවත් මෘදුකාංග ගනනාවක් ලැබෙනවා. ඇත්තටම කෙනෙකුට තම පරිගණක විද්‍යාගාරයක් තුළ භාවිතයට අවශ්‍ය මෘදුකාංග සියල්ලම වගේ මේ සමග එනවා කිව්වොත් නිවැරදියි.

ඔයාලා සාමාන්‍යයෙන් Linux, Ubuntu install කරනවා වගේ server පරිගණකයට මේ OS එක install කරන්න. ඊට පස්සේ eth0 වල settings මුකුත් වෙනස් කරන්නේ නැතිව eth1 වල settings internet යන්න අවශ්‍ය විදියට සකස් කරගන්න. දැන් දෙවන network card එකට (eth0) internet connection එක plug කරන්න. Eth0 එක network switch එකට plug කරන්න.

ඊලගට ඔබ මෙහිදී භාවිතා කිරීමට අදහස් කරන terminal ප්‍රමාණයට මෙම server තුළ user account සකස් කර ගන්න ඕන. මොකද මේ terminal පරිගණක සියල්ලම මෙම server පරිගණකයෙන් තමයි boot වෙන්නේ.

Terminal පරිගණක සියල්ලත් network switch එකට සම්බන්ධ කරන්න. එම පරිගණක network එකෙන් boot වෙන ආකාරයට සකස් කරන්න. මෙම පරිගණක boot කල පසු සියල්ලම server පරිගණකයෙන් boot වෙනවා. ඉන්පසු ඔබ server පරිගණකයේ සකස් කල එක් එක් user account මගින් මෙම එක් එක් terminal තුළින් login විය හැකියි.

මම පරිගණක 16 ක් server පරිගණකය සදහා P4 3.0, 1 GB Ram පරිගණකයක් භාවිතා කර ඉතාමත් සාර්ථකව හොද වේගයකින් යුතුව වැඩ කරලා තියෙනවා. මේ terminal පරිගණක 16 ම Open Office 3.0 වල ඇති packages එකවර භාවිතා කලත් වේගයේ අඩුවක් දැනෙන්න තිබුනේ නෑ. හොදට වැඩ කලා.

මෙහිදී ඔබ software maintain කල යුත්තේ එක් පරිගණකයක පමණයි. අනිත් පරිගණක එකකවත් software තබා Hard Disk එකක්වත් නැහැ. එම පරිගණක සදහා Pentium 1 පරිගණකයක් භාවිතා කලත් Dual Core පරිගණකයක් භාවිතා කලත් එකම දේ තමයි වෙන්නේ. වේගයේ කිසිම වෙනසක් වෙන්නේ නෑ. ඒ නිසා මෙම terminal පරිගණක සදහා Pentium 1, 120 Mhz, 16 MB Ram පරිගණක තිබුනාම හොදටම ඇති. Hard Disk, CD Rom ආදිය මුකුත්ම ඕන නෑ. මේ පරිගණක වලින් server පරිගණකයේ ඇති අළුත්ම මෘදුකාංග ඒ වේගයෙන්ම වැඩ කරන්න පුළුවන්.

මේ ක්‍රමය පරණ කුණු ගොඩවල් වල තියෙන පරිගණක ගොඩ ගන්න නියමයි නේද? මේ terminal සදහා නම් පරිගණක සල්ලි දීලා ගන්න ඕන වෙන්නෙත් නෑ. නිකම්ම ඉල්ල ගන්න පුළුවන් වෙයි. මොකද P1 වගේ පරිගණක වලින් කාටවත් වැඩක් නෑනේ. පාසල් වල ඉවත් කර ඇති පරණ පරිගණක වලින් හොද Linux Lab එකක් හදලා ළමයිට Linux උගන්වන්න නම් නියමයි නේද? මේ ක්‍රමයෙන් එක්කෙනෙක් දෙන්නෙක් හරි වැඩක් ගන්න බලන්න. Cyber café වලට එමත් හොද ක්‍රමයක්. Virus ප්‍රශ්න මතු වෙන්නෙත් නෑ. ට්‍රයි කරලා බලලා comment එකක් දාන්න.

blog akakin araen elakiri ake ayata read karanna damme

Vade Hoda Nam Rep++ Comment Akak Dala Yanna

[QUOTE="chanakamanjula, post: 7664909, member: 46078"] [b]පරණ පරිගණක වලට නැවත පණ දෙන්න[/b] [B][SIZE="5"]Pentium 1 හෝ Pentium 2 වගේ පරිගණකයකින් Dual core පරිගණකයක වගේ වැඩ කරන්න පුළුවන්ද? පුළුවන්. අපිට ඒ සදහා LTSP (Linux Terminal Server Project) වගේ ක්‍රමයක් යොදා ගන්න පුළුවන්. මේ විදියට ඔයාලා ලග තියෙන පැරණිම පරිගණක වලට නැවත පණ දෙන්න පුළුවන්. ඒ පරිගණක වලින් අළුත් පරිගණකයක වේගයෙන්ම වැඩ කරන්න පුළුවන්. [IMG]http://rajeenprasanna.files.wordpress.com/2010/06/ltsp2.png?w=216&h=154[/IMG] මේ සදහා අපි යොදාගන්න පරිගණක පද්ධතිය තුළ ප්‍රධාන පරිගණක වර්ග 02 ක් තියෙනවා.[/SIZE][/B] [B][SIZE="5"]# Server PC එකක් ( P4 එකක් :) ) # Terminal Pc’s (P1 හෝ P2 වගේ ඒවා)[/SIZE][/B] [B][SIZE="5"]මේ server පරිගණකයක සදහා අපි යොදාගන්නේ සාමාන්‍ය Pentium 4 හෝ ඒ හා සමාන හෝ ඉහල පරිගණකයක්. මම යොදාගත්තේ Pentium 4 සහ 1 GB Ram තියෙන පරිගණකයක්. මේ පරිගණකයකට අපි Network Card (NIC) 02 ක් යොදාගන්න ඕන. එකක් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න. අනික Terminal සදහා සේවය ලබා දෙන්න. මම මේ Pentium 4 පරිගණකයෙන් Terminal 16 ක් කිසිම ගැටළුවක් නැතිව හොද වේගයකින් භාවිතා කරලා තියෙනවා.[/SIZE][/B] [IMG]http://rajeenprasanna.files.wordpress.com/2010/06/ltsp.jpg?w=192&h=125[/IMG] [B][SIZE="5"]Terminal පරිගණක සදහා අපිට පැරණි Pentium 1 හෝ 2 වැනි කුඩා පරිගණක යොදාගන්න පුළුවන්. මේ පරිගණක වලට Hard Disk, CD Drive ආදිය කිසිවක් අවශ්‍ය කරන්නේ නැහැ. අවශ්‍ය කරන්නේ Onboard Network card එකක් පමණයි. ඒ කියන්නේ අපිට පුළුවන් වෙන්න ඕන මේ පරිගණක network එකෙන් boot කරන්න.[/SIZE][/B] [B][SIZE="5"]මේ පරිගණක ජාලගත කරන්න switch එකක් අවශ්‍යයි කියන එක ඉතින් අළුතෙන් කියන්න ඕන නෑනේ.[/SIZE][/B] :) [B][SIZE="5"]අපි මේ සදහා සුවිශේෂයෙන් සකස් කල Operating System එකක් භාවිතා කරනවා. මේ සදහා Fedora LTSP, Cent OS LTSP, Ubuntu LTSP ආදී ඕනම OS එකක් භාවිතා කරන්න පුළුවන්. මම භාවිතා කලේ Cent OS LTSP එක. මේ OS එක [/SIZE][/B][URL="http://www.k12ltsp.org/mediawiki/index.php/DownLoad"]මෙතනින්[/URL] [B][SIZE="5"]ගන්න පුළුවන්. DVD එක ගත්තොත් සාමාන්‍යයෙන් පාසලකට අවශ්‍ය වන මෘදුකාංග ගනනායක් සමග තමයි එන්නේ. මේ සමග Open Office සමග තවත් මෘදුකාංග ගනනාවක් ලැබෙනවා. ඇත්තටම කෙනෙකුට තම පරිගණක විද්‍යාගාරයක් තුළ භාවිතයට අවශ්‍ය මෘදුකාංග සියල්ලම වගේ මේ සමග එනවා කිව්වොත් නිවැරදියි.[/SIZE][/B] [B][SIZE="5"]ඔයාලා සාමාන්‍යයෙන් Linux, Ubuntu install කරනවා වගේ server පරිගණකයට මේ OS එක install කරන්න. ඊට පස්සේ eth0 වල settings මුකුත් වෙනස් කරන්නේ නැතිව eth1 වල settings internet යන්න අවශ්‍ය විදියට සකස් කරගන්න. දැන් දෙවන network card එකට (eth0) internet connection එක plug කරන්න. Eth0 එක network switch එකට plug කරන්න.[/SIZE][/B] [B][SIZE="5"] ඊලගට ඔබ මෙහිදී භාවිතා කිරීමට අදහස් කරන terminal ප්‍රමාණයට මෙම server තුළ user account සකස් කර ගන්න ඕන. මොකද මේ terminal පරිගණක සියල්ලම මෙම server පරිගණකයෙන් තමයි boot වෙන්නේ.[/SIZE][/B] [B][SIZE="5"] Terminal පරිගණක සියල්ලත් network switch එකට සම්බන්ධ කරන්න. එම පරිගණක network එකෙන් boot වෙන ආකාරයට සකස් කරන්න. මෙම පරිගණක boot කල පසු සියල්ලම server පරිගණකයෙන් boot වෙනවා. ඉන්පසු ඔබ server පරිගණකයේ සකස් කල එක් එක් user account මගින් මෙම එක් එක් terminal තුළින් login විය හැකියි.[/SIZE][/B] [B][SIZE="5"]මම පරිගණක 16 ක් server පරිගණකය සදහා P4 3.0, 1 GB Ram පරිගණකයක් භාවිතා කර ඉතාමත් සාර්ථකව හොද වේගයකින් යුතුව වැඩ කරලා තියෙනවා. මේ terminal පරිගණක 16 ම Open Office 3.0 වල ඇති packages එකවර භාවිතා කලත් වේගයේ අඩුවක් දැනෙන්න තිබුනේ නෑ. හොදට වැඩ කලා.[/SIZE][/B] :) [B][SIZE="5"]මෙහිදී ඔබ software maintain කල යුත්තේ එක් පරිගණකයක පමණයි. අනිත් පරිගණක එකකවත් software තබා Hard Disk එකක්වත් නැහැ. එම පරිගණක සදහා Pentium 1 පරිගණකයක් භාවිතා කලත් Dual Core පරිගණකයක් භාවිතා කලත් එකම දේ තමයි වෙන්නේ. වේගයේ කිසිම වෙනසක් වෙන්නේ නෑ. ඒ නිසා මෙම terminal පරිගණක සදහා Pentium 1, 120 Mhz, 16 MB Ram පරිගණක තිබුනාම හොදටම ඇති. Hard Disk, CD Rom ආදිය මුකුත්ම ඕන නෑ. මේ පරිගණක වලින් server පරිගණකයේ ඇති අළුත්ම මෘදුකාංග ඒ වේගයෙන්ම වැඩ කරන්න පුළුවන්.[/SIZE][/B] [B][SIZE="5"]මේ ක්‍රමය පරණ කුණු ගොඩවල් වල තියෙන පරිගණක ගොඩ ගන්න නියමයි නේද? මේ terminal සදහා නම් පරිගණක සල්ලි දීලා ගන්න ඕන වෙන්නෙත් නෑ. නිකම්ම ඉල්ල ගන්න පුළුවන් වෙයි. මොකද P1 වගේ පරිගණක වලින් කාටවත් වැඩක් නෑනේ. පාසල් වල ඉවත් කර ඇති පරණ පරිගණක වලින් හොද Linux Lab එකක් හදලා ළමයිට Linux උගන්වන්න නම් නියමයි නේද? මේ ක්‍රමයෙන් එක්කෙනෙක් දෙන්නෙක් හරි වැඩක් ගන්න බලන්න. Cyber café වලට එමත් හොද ක්‍රමයක්. Virus ප්‍රශ්න මතු වෙන්නෙත් නෑ. ට්‍රයි කරලා බලලා comment එකක් දාන්න.[/SIZE][/B] [SIZE="3"][B]blog akakin araen elakiri ake ayata read karanna damme[/B][/SIZE] [SIZE="6"][B]:):):):)Vade Hoda Nam Rep++ Comment Akak Dala Yanna:):):):)[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom