Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරණ බයික් HISTORY – Part 1 -BSA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරණ බයික් කියන්නෙ හැමෝටම ආතල් Topic එකක් නම් නෙමෙයි. ඒත් ආතල් කවුරුහරි ඉන්නව නම් මේක බලන්න. ප්‍රථිචාර අනුව පස්සෙ තව දාන්නම්.

1867 දී ලොව පලමුව යන්ත්‍රානුසාරයෙන් වැඩ කරන රෝද දෙකේ වාහනයක් නිපදවූවේ ඇමරිකවේ සිල්වෙස්ටර් හෝවාර්ඩ් රෝපර් කියන එක්කෙනා.

මේක සිලින්ඩර දෙකකින් දුවපු හුමාල ඇන්ජිමකින් තමයි බල ගැන්විලා තිබුනේ. ගල් අඟුරු තමයි ඉන්ධනය විදියට භාවිථා කලේ. අපි මෝටර්සයිකලයක් කියල කියන මොඩල් එකට හුමාල ඇන්ජිමක් දාලා හිතුවොත් මේක තමා ලෝකෙ පලවෙනි මෝටර්සයිකලය. දෙවනි පින්තූරෙ තියෙන්නේ ඒකම නෙමේ. ඒ වගෙ වෙන එකක්.

දැන් තියෙන මෝටර්සයිකලයටත් වසර 110කට වැඩි ඉතිහාසයක් ඇත. ඛනිජ තෙල් වලින් දුවපු අභ්‍යන්තර දහන ඇන්ජිමක් සහිත නූතන තාක්ෂනයෙන් යුතු ලොව පලමු යතුරු පැදිය 18 වන සියවස අග බාගයේ නිපදවා තිබේ. ගොට්ලීබ් ඩේම්ලර් සහ Wilhelm මේබ'ක් විසින් 1885 නිපදවූ Daimler Reitwagen නම් රථය ලොව පලමු යතුරුපැදිය ලෙස පිලිගැනනවා.

මෙකට හරියටම යතුරුපැදියක් කියල කියන්න අමාරුයි. ඒක එච්චර හිතන්න එපා. කොහොමහරි මේ කේස් එක නිසා ඩේම්ලර් යතුරුපැදියේ පියා ලෙස හඳුන්වනවා. එතකොට මේබ'ක් අම්මද කියල අහන්න එපා. ඒක මම දන්නෙ නෑ. මේ පින්තූර වල තියෙන්නෙ ඔරිජිනල් එක නම් නෙමේ. ඔරිජිනල් එක 1900 අවුරුද්දෙ ගින්නකින් විනාශ වෙලාලු. දැන් තියෙන්නෙ Replicas විතරයි.

කොහොම හරි මේක මාකට් එකට බැස්සෙ නෑ. මුලින්ම පේටන්ට් එකක් අරගෙන එලියට දාපු සයිකලේ තමයි මේ තියෙන්නෙ.

මේක හදල තියෙන්නේ Hildebrand & Wolfmüller කියල කට්ටියක්. පලවෙනි කියල කිව්වට මේකෙ තිබුනේ 1489cc water cooled, two cylinder, four stroke ඇන්ජින් එකක්

ඔන්න ඔහොම තමයි මෝටර්සයිකලය එලියට බැස්සේ.

ඒ කාලෙ ඇති නැති පරතරය වැඩි නිසා මෝටර්සයිකල් ගන්න ගොදක් අයට පුලුවන් උනේ නෑ. මෝටර්සයිකලය මූලික ප්‍රවාහන මාධ්‍යක් භවට පත් වෙන්න සෑහෙන කාලයක් ගිහින් තියෙනවා.ගොඩක් කොම්පැනි මෝටර්සයිකල් හැදුවේ දෙවනි business එක විදියට.

BSA කියල කියන්නෙත් ගිනිඅවි නිෂ්පාදන ආයතනයක්. BSA කියන එකේ තේරුම Birmingham small arms කියන එක.

BSA ආයතනය දිගු කලක් ලෝකේ බයිසිකල් හා මොටර්සයිකල් නිෂ්පාදන අතින් පෙරමුණේ සිටි ආයතනයක්. බොහෝ අය දන්නා ට්‍රෑම්ප් කියන brand එකත් ඒ කාලේ BSA එකට අයිති වෙලා තිබ්බේ. එ වගේම British Daimler ආයතනයත් (Daimler තමයි පස්සෙ බෙන්ස් වුනේ) BSA එකට අයිති වෙලා තිබ්බේ. 1970ට කලින් දැන් වගේ නෙමේ, ඒ කාලේ ජපන් කිව්වම කවුරුත් ගනන් ගන්නෙ නෑ. English හා ඇමරිකන් බඩු තමා මාර්කට්.

වැරදි තීරන හා එවකට නැග එමින් පැවති ජපන් මාර්කට් එකට හරියන අලුත් මොඩල් දෙන්න බැරි උන නිසා කොම්පැනිය 70 දශකයේ මුල් බාගයේදී කඩා වැටෙනවා. මිනිස්සු කල් පැවැත්මට වඩා අලුත් පෙනුමට කැමති බව තේරුම් ගැනීමට අපොහොසත් වූ බොහෝ ආයතන අතරට BSA එකත් එකතු උනා.

1973න් පසු BSA, Manganese Bronze Holdings ලෙස වෙන ආරකින් ව්‍යාපර දියත් කල අතර කිසි දිනෙක පෙර මෙන් සාර්ථක වීමට ඔවුන්ට නොහැකි විය. ඔබ මොකකට හරි UK පැත්තෙ ගිහින් තියෙනව නම් මේ පල්ලෙහා තියෙන London Taxi Cab කියන වාහනේ දැකල ඇති.

මේක තාම ගහන්නේ ඒ කාලේ BSA කියපු දන් Manganese Bronze Holdings කියන කොම්පැනියෙන් තමයි.

මුලින්ම ආපු මෝටර්සයිකල් වල ෂොක්ස් තිබ්බේ නෑ. ඉස්සරහ ෆෝක් තිබ්බෙත් නෑ. ෆෝක් නැති නිසා එවයේ බ්රේක් එහෙම අහනව අඩුයි. පස්සෙ බ්රේක් විතරයි ටිකක් හරි ෂුවර්. පස්සෙ ෂොක් නැති ඒවට කිව්වෙ රිජිඩ් ෆ්‍රේම් කියල. ඉස්සරහ ෆෝක් නැති මොඩල් වලට ආවා ගෙර්ඩා ෆෝක් කියල ජිල්මාර්ට් එකක්. ඒක නොර්මල් ෆෝක් තරන් සිරා නැති උනාට, ශේප් එකේ දුවන්න පුලුවන්.

මේක තමා Girder fork.

මේ තියෙන්නෙ ගේඩර් ෆෝක් සහ රිජිඩ් ෆ්‍රේම් ආපු BSA M21 සහ M20 බයික් 2ක්. මේ Model 2ම ලoකාවේ තියෙනවා. 500cc maxxa performance

මුලින්ම බයික් වලින් අයින් උනේ Girder fork එක. ඉට පස්සෙ රිජිඩ් ෆ්‍රේම් එකට modification එකක් විදියට ප්ලන්ජර් එකක් අවා.

මේ තියෙන්නෙ ප්ලන්ජර් ආපු BSA C10 සහ බැන්ටම් 2ක්. මේකේ ආතතිය උරා ගන්නෙ සිරස්ව විතරයි. එත් රිජිඩ් එකට වඩා ශේප්. මේ පින්තූරේ තියෙන ඒවා මගේ බඩු.  තාම restore කරල නෑ.

අන්තිමට ආවේ දැන් තියෙන ෂොක් එක. ඒ කියන්නේ Swing Arm ශොක්ස්. ඉට පස්සෙ සස්පෙන්ෂන් වල වෙනස් උනේ ඉස්සරහ ෆෝක් අත උඩ යට මාරු උන එක විතරයි.

පල්ලෙහා තියෙන්නේ 1951 රෝයල් එන්ෆීල්ඩ් (British) එකකුයි තව 50 ගනන් වල ආපු BSA C12 එකකුයි. මේ දෙකම තාම එලකිරි වගේ running.

ඇන්ජින් වල ඩයිනමෝ එක කොයිල් පැක් උනා. CDI අවා. කාර්බ් Fuel injection උනා. (සමහරු EFI කිව්වට එව EFI නෙමේ, නිකන් FI) ඇත්තතම අපි 1950න් පස්සෙ මොර්ටසයිකල් එකෙන් ඉස්සරහට ගිහින් තියෙන්නෙ හරිම ටිකයි.

මම හිතන්නෙ ඛනිජ තෙල් මොටර්බයික් වල කාලෙ ඉක්මනට ඉවර වෙයි වගේ.ඉස්සර වගේ Bike දැන් එනව අඩුයි. 2011/12 ආපු Honda CBR250R එක single cylinder fuel injection bike එකක්. දක්කමත් එපා වෙනවා. කරිස්මා එකක් වගේ. FireBlade වගේ බයික් වල කාලෙත් දන් ඉවර වේගන එන්නේ. 96න් පස්සෙ FireBlade, Honda එකෙන් manufacture කරල නෑ. අපිට ආයි Super බයික් එකක් පදින්න කවදා හරි Engine capacity above 250cc legalize කරනකන් ඉන්න වෙනවා.

මේක මගෙ පලවෙනි Thread එක. කේස් ඇති. ගනන් ගන්න එපා.

[QUOTE="Ratchet, post: 12509522, member: 383743"] [SIZE="5"]පරණ බයික් කියන්නෙ හැමෝටම ආතල් Topic එකක් නම් නෙමෙයි. ඒත් ආතල් කවුරුහරි ඉන්නව නම් මේක බලන්න. ප්‍රථිචාර අනුව පස්සෙ තව දාන්නම්. 1867 දී ලොව පලමුව යන්ත්‍රානුසාරයෙන් වැඩ කරන රෝද දෙකේ වාහනයක් නිපදවූවේ ඇමරිකවේ සිල්වෙස්ටර් හෝවාර්ඩ් රෝපර් කියන එක්කෙනා. [IMG]http://desmond.imageshack.us/Himg707/scaled.php?server=707&filename=ropermotorcyclea.jpg&res=landing[/IMG] [IMG]http://desmond.imageshack.us/Himg39/scaled.php?server=39&filename=ropermotorcycle.jpg&res=landing[/IMG] මේක සිලින්ඩර දෙකකින් දුවපු හුමාල ඇන්ජිමකින් තමයි බල ගැන්විලා තිබුනේ. ගල් අඟුරු තමයි ඉන්ධනය විදියට භාවිථා කලේ. අපි මෝටර්සයිකලයක් කියල කියන මොඩල් එකට හුමාල ඇන්ජිමක් දාලා හිතුවොත් මේක තමා ලෝකෙ පලවෙනි මෝටර්සයිකලය. දෙවනි පින්තූරෙ තියෙන්නේ ඒකම නෙමේ. ඒ වගෙ වෙන එකක්. දැන් තියෙන මෝටර්සයිකලයටත් වසර 110කට වැඩි ඉතිහාසයක් ඇත. ඛනිජ තෙල් වලින් දුවපු අභ්‍යන්තර දහන ඇන්ජිමක් සහිත නූතන තාක්ෂනයෙන් යුතු ලොව පලමු යතුරු පැදිය 18 වන සියවස අග බාගයේ නිපදවා තිබේ. ගොට්ලීබ් ඩේම්ලර් සහ Wilhelm මේබ'ක් විසින් 1885 නිපදවූ Daimler Reitwagen නම් රථය ලොව පලමු යතුරුපැදිය ලෙස පිලිගැනනවා. [IMG]http://desmond.imageshack.us/Himg818/scaled.php?server=818&filename=daimler.jpg&res=landing[/IMG] [IMG]http://desmond.imageshack.us/Himg811/scaled.php?server=811&filename=maybachanddaimlerreitwa.jpg&res=landing[/IMG] මෙකට හරියටම යතුරුපැදියක් කියල කියන්න අමාරුයි. ඒක එච්චර හිතන්න එපා. කොහොමහරි මේ කේස් එක නිසා ඩේම්ලර් යතුරුපැදියේ පියා ලෙස හඳුන්වනවා. එතකොට මේබ'ක් අම්මද කියල අහන්න එපා. ඒක මම දන්නෙ නෑ. මේ පින්තූර වල තියෙන්නෙ ඔරිජිනල් එක නම් නෙමේ. ඔරිජිනල් එක 1900 අවුරුද්දෙ ගින්නකින් විනාශ වෙලාලු. දැන් තියෙන්නෙ Replicas විතරයි. කොහොම හරි මේක මාකට් එකට බැස්සෙ නෑ. මුලින්ම පේටන්ට් එකක් අරගෙන එලියට දාපු සයිකලේ තමයි මේ තියෙන්නෙ. [IMG]http://desmond.imageshack.us/Himg829/scaled.php?server=829&filename=1895hildebrandwolfmulle.jpg&res=landing[/IMG] [IMG]http://desmond.imageshack.us/Himg440/scaled.php?server=440&filename=hildebrandwolfmuller189.jpg&res=landing[/IMG] මේක හදල තියෙන්නේ Hildebrand & Wolfmüller කියල කට්ටියක්. පලවෙනි කියල කිව්වට මේකෙ තිබුනේ 1489cc water cooled, two cylinder, four stroke ඇන්ජින් එකක් ඔන්න ඔහොම තමයි මෝටර්සයිකලය එලියට බැස්සේ. ඒ කාලෙ ඇති නැති පරතරය වැඩි නිසා මෝටර්සයිකල් ගන්න ගොදක් අයට පුලුවන් උනේ නෑ. මෝටර්සයිකලය මූලික ප්‍රවාහන මාධ්‍යක් භවට පත් වෙන්න සෑහෙන කාලයක් ගිහින් තියෙනවා.ගොඩක් කොම්පැනි මෝටර්සයිකල් හැදුවේ දෙවනි business එක විදියට. BSA කියල කියන්නෙත් ගිනිඅවි නිෂ්පාදන ආයතනයක්. BSA කියන එකේ තේරුම Birmingham small arms කියන එක. [IMG]http://desmond.imageshack.us/Himg708/scaled.php?server=708&filename=68bsaemblem.jpg&res=landing[/IMG] [IMG]http://desmond.imageshack.us/Himg59/scaled.php?server=59&filename=clipimage002pr.jpg&res=landing[/IMG] BSA ආයතනය දිගු කලක් ලෝකේ බයිසිකල් හා මොටර්සයිකල් නිෂ්පාදන අතින් පෙරමුණේ සිටි ආයතනයක්. බොහෝ අය දන්නා ට්‍රෑම්ප් කියන brand එකත් ඒ කාලේ BSA එකට අයිති වෙලා තිබ්බේ. එ වගේම British Daimler ආයතනයත් (Daimler තමයි පස්සෙ බෙන්ස් වුනේ) BSA එකට අයිති වෙලා තිබ්බේ. 1970ට කලින් දැන් වගේ නෙමේ, ඒ කාලේ ජපන් කිව්වම කවුරුත් ගනන් ගන්නෙ නෑ. English හා ඇමරිකන් බඩු තමා මාර්කට්. වැරදි තීරන හා එවකට නැග එමින් පැවති ජපන් මාර්කට් එකට හරියන අලුත් මොඩල් දෙන්න බැරි උන නිසා කොම්පැනිය 70 දශකයේ මුල් බාගයේදී කඩා වැටෙනවා. මිනිස්සු කල් පැවැත්මට වඩා අලුත් පෙනුමට කැමති බව තේරුම් ගැනීමට අපොහොසත් වූ බොහෝ ආයතන අතරට BSA එකත් එකතු උනා. 1973න් පසු BSA, Manganese Bronze Holdings ලෙස වෙන ආරකින් ව්‍යාපර දියත් කල අතර කිසි දිනෙක පෙර මෙන් සාර්ථක වීමට ඔවුන්ට නොහැකි විය. ඔබ මොකකට හරි UK පැත්තෙ ගිහින් තියෙනව නම් මේ පල්ලෙහා තියෙන London Taxi Cab කියන වාහනේ දැකල ඇති. [IMG]http://desmond.imageshack.us/Himg535/scaled.php?server=535&filename=car2ma.jpg&res=landing[/IMG] [IMG]http://desmond.imageshack.us/Himg850/scaled.php?server=850&filename=londonelectrictaxi.jpg&res=landing[/IMG] මේක තාම ගහන්නේ ඒ කාලේ BSA කියපු දන් Manganese Bronze Holdings කියන කොම්පැනියෙන් තමයි. මුලින්ම ආපු මෝටර්සයිකල් වල ෂොක්ස් තිබ්බේ නෑ. ඉස්සරහ ෆෝක් තිබ්බෙත් නෑ. ෆෝක් නැති නිසා එවයේ බ්රේක් එහෙම අහනව අඩුයි. පස්සෙ බ්රේක් විතරයි ටිකක් හරි ෂුවර්. පස්සෙ ෂොක් නැති ඒවට කිව්වෙ රිජිඩ් ෆ්‍රේම් කියල. ඉස්සරහ ෆෝක් නැති මොඩල් වලට ආවා ගෙර්ඩා ෆෝක් කියල ජිල්මාර්ට් එකක්. ඒක නොර්මල් ෆෝක් තරන් සිරා නැති උනාට, ශේප් එකේ දුවන්න පුලුවන්. [IMG]http://desmond.imageshack.us/Himg401/scaled.php?server=401&filename=girderforkplaytesting1a.jpg&res=landing[/IMG]මේක තමා Girder fork. [IMG]http://desmond.imageshack.us/Himg41/scaled.php?server=41&filename=girderforktriumph1936l9.jpg&res=landing[/IMG] මේ තියෙන්නෙ ගේඩර් ෆෝක් සහ රිජිඩ් ෆ්‍රේම් ආපු BSA M21 සහ M20 බයික් 2ක්. මේ Model 2ම ලoකාවේ තියෙනවා. 500cc maxxa performance [IMG]http://desmond.imageshack.us/Himg525/scaled.php?server=525&filename=bsam20411.jpg&res=landing[/IMG] [IMG]http://desmond.imageshack.us/Himg820/scaled.php?server=820&filename=km205.jpg&res=landing[/IMG] මුලින්ම බයික් වලින් අයින් උනේ Girder fork එක. ඉට පස්සෙ රිජිඩ් ෆ්‍රේම් එකට modification එකක් විදියට ප්ලන්ජර් එකක් අවා. මේ තියෙන්නෙ ප්ලන්ජර් ආපු BSA C10 සහ බැන්ටම් 2ක්. මේකේ ආතතිය උරා ගන්නෙ සිරස්ව විතරයි. එත් රිජිඩ් එකට වඩා ශේප්. මේ පින්තූරේ තියෙන ඒවා මගේ බඩු. :) තාම restore කරල නෑ. [IMG]http://desmond.imageshack.us/Himg839/scaled.php?server=839&filename=20110821603.jpg&res=landing[/IMG] [IMG]http://desmond.imageshack.us/Himg18/scaled.php?server=18&filename=20110821606.jpg&res=landing[/IMG] අන්තිමට ආවේ දැන් තියෙන ෂොක් එක. ඒ කියන්නේ Swing Arm ශොක්ස්. ඉට පස්සෙ සස්පෙන්ෂන් වල වෙනස් උනේ ඉස්සරහ ෆෝක් අත උඩ යට මාරු උන එක විතරයි. පල්ලෙහා තියෙන්නේ 1951 රෝයල් එන්ෆීල්ඩ් (British) එකකුයි තව 50 ගනන් වල ආපු BSA C12 එකකුයි. මේ දෙකම තාම එලකිරි වගේ running. [IMG]http://desmond.imageshack.us/Himg51/scaled.php?server=51&filename=20110905663copy.jpg&res=landing[/IMG] [IMG]http://desmond.imageshack.us/Himg515/scaled.php?server=515&filename=20110904662copy.jpg&res=landing[/IMG] [IMG]http://desmond.imageshack.us/Himg857/scaled.php?server=857&filename=29338422203245814181046.jpg&res=landing[/IMG] ඇන්ජින් වල ඩයිනමෝ එක කොයිල් පැක් උනා. CDI අවා. කාර්බ් Fuel injection උනා. (සමහරු EFI කිව්වට එව EFI නෙමේ, නිකන් FI) ඇත්තතම අපි 1950න් පස්සෙ මොර්ටසයිකල් එකෙන් ඉස්සරහට ගිහින් තියෙන්නෙ හරිම ටිකයි. මම හිතන්නෙ ඛනිජ තෙල් මොටර්බයික් වල කාලෙ ඉක්මනට ඉවර වෙයි වගේ.ඉස්සර වගේ Bike දැන් එනව අඩුයි. 2011/12 ආපු Honda CBR250R එක single cylinder fuel injection bike එකක්. දක්කමත් එපා වෙනවා. කරිස්මා එකක් වගේ. FireBlade වගේ බයික් වල කාලෙත් දන් ඉවර වේගන එන්නේ. 96න් පස්සෙ FireBlade, Honda එකෙන් manufacture කරල නෑ. අපිට ආයි Super බයික් එකක් පදින්න කවදා හරි Engine capacity above 250cc legalize කරනකන් ඉන්න වෙනවා. මේක මගෙ පලවෙනි Thread එක. කේස් ඇති. ගනන් ගන්න එපා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom