Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
පරණ මෝස්තරේ කෘතිම බුද්ධිය (Symbolic AI)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෘතිම බුද්ධිය කිව්වම ගොඩ දෙනෙක් දන්නෙ machine learning, deep learning හැබැයි මේ කොටස ඒ කියන්නෙ machine learning කියන AI විශය කොටස දුර්වලයි දෙයක් සිද්ද උනේ මොකද්ද කියාල දැනගන්න විදියක් නැති එක තමා මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙ. 1950 වගේ ඉදන් AI විශයක් විදියට හැදෙනකොට ලොකු computational power එකක් නොතිබ්බ කාලෙ මේ ත බුද්ධිය මිනිස්සු නිර්මාණය කරන්නෙ මෙන්න මේ symbolic AI කියන විශය කොටස භාවිතා කරල. ANN තිබ්බ ඒත් ඒක ගොඩක් වැඩගන්න පුළුවන් විදියට කම්පියුටර් වල ප්‍රොසෙසින්ග් ස්පීඩ් එක රැම් එක වගේ හාර්ඩ්වෙයා දියුණු වෙලා තිබ්බෙ නෑ.

මේකෙ තියෙන ප්‍රදානම වාසියක් තමා අපි ලග දැනට තියෙන දැනුම භාවිතා කරන්න පුලුවන් වෙන එක කිසිම ට්‍රේනින් ප්‍රොසෙස් එකක් භාවිතා නොකර.

මේ වෙනකොට ටිකක් දුර්වල වෙලා තිබ්බත් ඉස්සරහට මේ විශය නැවතත් රිසච් වලින් එහෙම පිරිල ඉතිරිල යන්න නියමිතයි. අද කාලෙ වගේ පහසුකම් නොතිබ්බ කාලෙක සම්පූර්ණ ගල්ෆ් යුද්ධයම හසුරවන්න පුළුවන් AI එකක් නිර්මාණය උනා නන් මේ තියෙන computational power එකත් එක්ක මොනවගේ සීමාවන්වල නවතිද කියන එක අපිට ආපහු කල්පනා කරල බලන්න ඉඩක් වෙන් කරනව.

වීඩියෝ එකේ තියෙනව පොඩි විස්තරයක් එක්ක කරපු උදාහරණයක්. බලල තියෙන ගැටලු කමෙන්ට් එකක් දාන්න

[MEDIA=youtube]EV3n8pY2jAA[/MEDIA]

[QUOTE="dewmal nilanka, post: 25596648, member: 377611"] [SIZE=6]කෘතිම බුද්ධිය කිව්වම ගොඩ දෙනෙක් දන්නෙ machine learning, deep learning හැබැයි මේ කොටස ඒ කියන්නෙ machine learning කියන AI විශය කොටස දුර්වලයි දෙයක් සිද්ද උනේ මොකද්ද කියාල දැනගන්න විදියක් නැති එක තමා මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙ. 1950 වගේ ඉදන් AI විශයක් විදියට හැදෙනකොට ලොකු computational power එකක් නොතිබ්බ කාලෙ මේ ත බුද්ධිය මිනිස්සු නිර්මාණය කරන්නෙ මෙන්න මේ symbolic AI කියන විශය කොටස භාවිතා කරල. ANN තිබ්බ ඒත් ඒක ගොඩක් වැඩගන්න පුළුවන් විදියට කම්පියුටර් වල ප්‍රොසෙසින්ග් ස්පීඩ් එක රැම් එක වගේ හාර්ඩ්වෙයා දියුණු වෙලා තිබ්බෙ නෑ. මේකෙ තියෙන ප්‍රදානම වාසියක් තමා අපි ලග දැනට තියෙන දැනුම භාවිතා කරන්න පුලුවන් වෙන එක කිසිම ට්‍රේනින් ප්‍රොසෙස් එකක් භාවිතා නොකර. මේ වෙනකොට ටිකක් දුර්වල වෙලා තිබ්බත් ඉස්සරහට මේ විශය නැවතත් රිසච් වලින් එහෙම පිරිල ඉතිරිල යන්න නියමිතයි. අද කාලෙ වගේ පහසුකම් නොතිබ්බ කාලෙක සම්පූර්ණ ගල්ෆ් යුද්ධයම හසුරවන්න පුළුවන් AI එකක් නිර්මාණය උනා නන් මේ තියෙන computational power එකත් එක්ක මොනවගේ සීමාවන්වල නවතිද කියන එක අපිට ආපහු කල්පනා කරල බලන්න ඉඩක් වෙන් කරනව. වීඩියෝ එකේ තියෙනව පොඩි විස්තරයක් එක්ක කරපු උදාහරණයක්. බලල තියෙන ගැටලු කමෙන්ට් එකක් දාන්න[/SIZE] [MEDIA=youtube]EV3n8pY2jAA[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom