Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරණ ලදරං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ රටේ අමන ටැක්ස් එකක් තියෙන්නේ කියන එක අමුතුවෙන් මතක් කරන්න ඕන නෑ. ඒත් මම කතා කරන්න යන්නේ ඒ ටැක්ස් එක අස්සේ තවත් කෙලවගන්න පොයින්ට් එකක් ගැන..

අපේ රටේ සෑම තරුනයෙක්ගෙම ආසාවක් වාහනයක් කියන එක. ඒත් මේ අමන වාහන මිල එක්ක වාහනයක් අරන් ඒකට ගිනි ලීසින් එකකුත් දාපුවහම මාසික ආදායමෙන් ලොකූ කොටසක් එතනම ඉවරයි. තව දුරටත් ඒ උලව්ව කැඩෙන්න ගන්නකොට හදන්න උනාම?

සාමානෙන් ඉන්දන මගින් දාවනය වන වාහනයක කොටස් 30000ක් පමන තිබෙනවා. මෙම කොටස් හානි වීම විවිද කාරනා නිසා වෙනවා. දාවනයේදී හානි වීම, භාවිතයේදී හානි වීම, භාවිතයේදී හානි වෙනකොට නැවත සවිකරන ව්‍යාජ අමතර කොටස් නිසා හානි වීම ඒ වගේම වයස කාලය සමග ස්භාවිකවම දිරා යෑම හෝ අදාල කොටස් වල නිශ්පාදකයා සැකසූ ගුනාත්මක භාවය කාලය සමග වෙනස් වීම.

ඉතින් මෙහෙම බලනකොට ජපන් වාහනයක් නම් පලමු අව්රුදු 10 වගේ සීමාව තුල සාමාන්‍ය රෙගියුලර් මේන්ටෙනන්ස් කරගෙන දුවන්න පුලුවන්. ඇත්තටම ඒ කාලය තුල අයිතිකරුට වාහනය එන්ජෝයි කරන ගමන්ම හැසල් ෆ්‍රී රයිඩ් ෆීලින් එකක් ලබාගන්නත් පුලුවන්. ඊලග අව්රුදු 10-15 එනවා ආතරයිටීස් යුගය.. හන්දි අතපය ජර බර ගෑවට තව පොඩ්ඩක් මොකක් හරි කරගන්න පුලුවන්.. 20න් එහාට ඉතින් ඒක සාපයක් පාපයක් වෙන යුගය..

වාහන පදිනවා සහ හදනවා කියන්නේ එකක් නෙමේ.. ඒක දෙකක්. හුගක් වාහන වල ජපානෙන් ආවා කියන්න කෑලි වලින් බාගයයි තියෙන්නේ ලොකු කාලයක් යනකොට. ජෙනුයින් කෑලි වල මිල නිසා හන්දියේ ජයරත්න මෝටර්ස් එකේ අයියා බඩ අතගාලා මේවා "ඔරිජිනොල්" බඩු කියල දුන්න තායිවාන් කොප්පරා කෑලි වගේ මවුන්ට් හෝස් බුශ් පිරිල වාහනේ..උදාහරනෙකට ඩොල්ෆින් ඩොල්ෆින් කියලා ගන්න දෙවෙනි රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ ආව වෑන් එක ටොයොටනේ කියලා අපේ උන් ගන්නකොට ජපානෙන් ආව විදිහටම තියෙන දොරක් ඇරියහම ඇරෙන,වැහුවහම වැහෙන, වයිපර් දැම්මහම වීදුරුව පිහෙන, වලක වැටුනහම බූරු ඇදේ ඕමි ගහනවා වගේ නැති po15 mazda browny තියෙනවා ඊට අඩුවට අලුත් නිශ්පාදිත වර්ශවල වාහන. ඒත් අපේ ගොබ්බසේනලා අර වෙඩි වදින්නැති ගානට කැට්ලොවි දාලා දහ දොලොස්පාර හම ගහපු ටොයොට කටුව ගන්නවා ටොයොටනේ කියල. ඒකේ ටොයොට කියන්න මේ වෙද්දි ඉතුරු වෙලා තියෙන්නේ නම විතරයි

සමහරු කියනවා අපි මේක අරන් හදාගන්නවා කියලා. කෑලි 30000කින් හැදුනු නාකි ආතෙක් අරන් දතක් දෙකක් දාලා කොල්ලෙක් කරන්න බෑ. සන්රූෆ් එකෙ බීඩින් කාලය සමග හාර්ඩ් වෙලා වැස්සට දිය ඇලි එන එකේ ඉදන් ඔයා ඉදගන්න සීට් එකේ ස්ප්‍රින් එකට යනකන් වසර 20-25ක් මේ විශ්වයේ ස්භාව දර්මයේ නීතියට යටත්ව ඕවා අභාගෙට ගිහිල්ලා. කොතනින්ද හදන්න පටන් ගන්නේ? කොතනින්ද හදල ඉවර කරන්නේ? සස්පෙන්ශන් හදල ඉවර වෙනකොට ඒසී.. ඒසී හදල ඉවරවෙනකොට ගියර්.. ඒක ඉවරවෙනකොට බ්රේක් ඊට පස්සේ ඉලෙක්ට්‍රිකල් ආයෙම ඒක ඉවර වෙනකොට සස්පෙන්ශන් හදන කාලේ හරි.. සදාකාලික සාපයක්..

"ඔය කිව්වට අපි මේ දුවන්නේ.. ඊයේ කතරගම ගියා ගිය සතියේ අනුරාදපුරේ..." ඔව් යනව තමා කතරගම ගිහින් ඇවිත් බ්රේක් වොශර් දානවා අනුරාදපුරේ ගිහින් ඇවිත් පවර් ස්ටීරින් හදනවා.. ගූගල් මැප් ඕපන් කරල බලන්න බක්කි කරත්තවලින් තවලන් යන කාලේ ඕව ලොකු ට්‍රිප් උනාට කිලෝමීටර් කොච්චරද ගිහින් තියෙන්නේ කියලා. කීයෙන් කීයට මොකක් හරි රෙපෙයාර් එකක් ඇවිත් නේද කියලා.. ගමනට වඩා කාලයක් මුදලක් ඒවට කාබාසිනිය වෙලා නේද කියලා..මේ යතාර්තය තේරුම් නොගන්නකන් වාහනයක් අරන් හයර් දුවන කොල්ලෙක්ටවත් ගොඩ එන්න බෑ

ඉස්සර අපේ තාත්තලා වාහන ගත්තේ විශේශ ගමන් යන්න. එදිනෙදා පැද්දනම් ඒ එහෙමත් කෙනෙක්. අදකාලේ අපි එහෙම නෙමේ අපි වාහන ගන්නේ දුවන්න. එක දවසක් වාහනය නිසා නිමාඩුවක් දැම්මනම් ඒක පාඩුවක්. මුදල් කෙසේ වෙතත් කාලය ශ්‍රමය යකඩ ගොඩකට විනාස කරන යුගයක අපි නෑ. වාහනය කියන්නේ ෆෝන් එක ක්‍රෙඩිට් කාර්ඩ් එක වගේ එදිනෙදා භාවිතා වෙන තවත් දෙයක් විතරයි.ඉස්සර ඒසී ඕෆ් කරන් වීදුරු ඇරන් සපත්තු ගලවන් වාහන එලෙව්ව උන්ගේ යුගය වෙනස් වෙලා

උදලුතලයක් වත් නොපවතින කාලයක් කෑලි 30000ක් විතර තියෙන යන්ත්‍රයක් පවතීවිද?

මේ ලගදි ගෲපයක දාලා තිබ්බා හාබර් ඔක්ශන් ගත්ත ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ ඩීසල් ඉන්ටකූලර් පජෙරෝ එකක් ලක්ශ 65කට.. අලුත්මොඩල් 2007/8 සෙන්ටර් ස්පෙයාවීල් මොඩල් එකකුත් වෙන්නේ ලක්ශ 65-70ක් වගේ. ඉතින් අර දර සෑයට ගාන වැඩී කියල එක කොල්ලෙක් කිව්ව එකට දායක සභාවම කුලප්පු වෙලා තිබ්බ. දැන්වත් ඔය මරි මෝල් බ්රෝකර්ලගේ කුප්ප සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගැට වලට අහු වෙන්න එපා. ටැක්ස් එකෙන් උබලට අපිට කෙලවපු එක තව වැලි දාලා කෙලවගන්නේ අපිමයි මේ කොම්පෝස්ට් හදන වයසේ ඒවා උඩ දාලා. පිටසක්වල ජීවීන් ලංකාවට ඇවිත් (උබල නෙමේනේ) චන්දේ දාලා පාර්ලිමේන්තු යැව්ව 225ටම බැන බැනා ඉන්න එපා. අපිත් හන මිටි බිමින් තියමු

ඒ නිසා දියුනුවෙන්න ඕන කොල්ලෙක් නම්, ප්‍රායෝගිකව ජීවත්වෙන්න ඕන්නම් යක්කු යක්කු කිය කියා කලා වැවට ගල් ඇදද වයසේ සාප ගෙනත් ලීසින් වලටත් ගෙවන ගමන් හදන්නත් තියාගන්න එපා.. අතේ ඇති මුදලට ඔයාගේ අවශ්‍යතාවයට සාපේක්ශව ඇල්ටො එකක් හරි කමක් නෑ (චයිනීස් ලහුටු හැර) ගන්න පුලුවන් අලුත්ම වාහනේ ගන්න.. ගෙනාවට පස්සේ තමන්ට රෑට සැපට නින්දයන එකක්..

වෛරයක් නෑ. එක් යථාර්ථයක් පෙන්නන්නයි ඕන උනේ තව කොල්ලෙක්ට..

අතේ ඇති ගානට අලුත් තුවක්කුවක් ගන්න බැරිනම් ඒ සල්ලි වලින් උනවෙඩිල්ලක් අරන් මැරුම් නොකා හොද මන්න පිහියක් අරන් යුද්දෙට යන්න...

කතෘ

2020-07-22

-කෝසල එදිරිසිංහ

Senior engineer

මිට්සුබිශි සමාගම- ජපානය

[QUOTE="hichchiputha, post: 26412339, member: 565736"] අපේ රටේ අමන ටැක්ස් එකක් තියෙන්නේ කියන එක අමුතුවෙන් මතක් කරන්න ඕන නෑ. ඒත් මම කතා කරන්න යන්නේ ඒ ටැක්ස් එක අස්සේ තවත් කෙලවගන්න පොයින්ට් එකක් ගැන.. අපේ රටේ සෑම තරුනයෙක්ගෙම ආසාවක් වාහනයක් කියන එක. ඒත් මේ අමන වාහන මිල එක්ක වාහනයක් අරන් ඒකට ගිනි ලීසින් එකකුත් දාපුවහම මාසික ආදායමෙන් ලොකූ කොටසක් එතනම ඉවරයි. තව දුරටත් ඒ උලව්ව කැඩෙන්න ගන්නකොට හදන්න උනාම? සාමානෙන් ඉන්දන මගින් දාවනය වන වාහනයක කොටස් 30000ක් පමන තිබෙනවා. මෙම කොටස් හානි වීම විවිද කාරනා නිසා වෙනවා. දාවනයේදී හානි වීම, භාවිතයේදී හානි වීම, භාවිතයේදී හානි වෙනකොට නැවත සවිකරන ව්‍යාජ අමතර කොටස් නිසා හානි වීම ඒ වගේම වයස කාලය සමග ස්භාවිකවම දිරා යෑම හෝ අදාල කොටස් වල නිශ්පාදකයා සැකසූ ගුනාත්මක භාවය කාලය සමග වෙනස් වීම. ඉතින් මෙහෙම බලනකොට ජපන් වාහනයක් නම් පලමු අව්රුදු 10 වගේ සීමාව තුල සාමාන්‍ය රෙගියුලර් මේන්ටෙනන්ස් කරගෙන දුවන්න පුලුවන්. ඇත්තටම ඒ කාලය තුල අයිතිකරුට වාහනය එන්ජෝයි කරන ගමන්ම හැසල් ෆ්‍රී රයිඩ් ෆීලින් එකක් ලබාගන්නත් පුලුවන්. ඊලග අව්රුදු 10-15 එනවා ආතරයිටීස් යුගය.. හන්දි අතපය ජර බර ගෑවට තව පොඩ්ඩක් මොකක් හරි කරගන්න පුලුවන්.. 20න් එහාට ඉතින් ඒක සාපයක් පාපයක් වෙන යුගය.. වාහන පදිනවා සහ හදනවා කියන්නේ එකක් නෙමේ.. ඒක දෙකක්. හුගක් වාහන වල ජපානෙන් ආවා කියන්න කෑලි වලින් බාගයයි තියෙන්නේ ලොකු කාලයක් යනකොට. ජෙනුයින් කෑලි වල මිල නිසා හන්දියේ ජයරත්න මෝටර්ස් එකේ අයියා බඩ අතගාලා මේවා "ඔරිජිනොල්" බඩු කියල දුන්න තායිවාන් කොප්පරා කෑලි වගේ මවුන්ට් හෝස් බුශ් පිරිල වාහනේ..උදාහරනෙකට ඩොල්ෆින් ඩොල්ෆින් කියලා ගන්න දෙවෙනි රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ ආව වෑන් එක ටොයොටනේ කියලා අපේ උන් ගන්නකොට ජපානෙන් ආව විදිහටම තියෙන දොරක් ඇරියහම ඇරෙන,වැහුවහම වැහෙන, වයිපර් දැම්මහම වීදුරුව පිහෙන, වලක වැටුනහම බූරු ඇදේ ඕමි ගහනවා වගේ නැති po15 mazda browny තියෙනවා ඊට අඩුවට අලුත් නිශ්පාදිත වර්ශවල වාහන. ඒත් අපේ ගොබ්බසේනලා අර වෙඩි වදින්නැති ගානට කැට්ලොවි දාලා දහ දොලොස්පාර හම ගහපු ටොයොට කටුව ගන්නවා ටොයොටනේ කියල. ඒකේ ටොයොට කියන්න මේ වෙද්දි ඉතුරු වෙලා තියෙන්නේ නම විතරයි සමහරු කියනවා අපි මේක අරන් හදාගන්නවා කියලා. කෑලි 30000කින් හැදුනු නාකි ආතෙක් අරන් දතක් දෙකක් දාලා කොල්ලෙක් කරන්න බෑ. සන්රූෆ් එකෙ බීඩින් කාලය සමග හාර්ඩ් වෙලා වැස්සට දිය ඇලි එන එකේ ඉදන් ඔයා ඉදගන්න සීට් එකේ ස්ප්‍රින් එකට යනකන් වසර 20-25ක් මේ විශ්වයේ ස්භාව දර්මයේ නීතියට යටත්ව ඕවා අභාගෙට ගිහිල්ලා. කොතනින්ද හදන්න පටන් ගන්නේ? කොතනින්ද හදල ඉවර කරන්නේ? සස්පෙන්ශන් හදල ඉවර වෙනකොට ඒසී.. ඒසී හදල ඉවරවෙනකොට ගියර්.. ඒක ඉවරවෙනකොට බ්රේක් ඊට පස්සේ ඉලෙක්ට්‍රිකල් ආයෙම ඒක ඉවර වෙනකොට සස්පෙන්ශන් හදන කාලේ හරි.. සදාකාලික සාපයක්.. "ඔය කිව්වට අපි මේ දුවන්නේ.. ඊයේ කතරගම ගියා ගිය සතියේ අනුරාදපුරේ..." ඔව් යනව තමා කතරගම ගිහින් ඇවිත් බ්රේක් වොශර් දානවා අනුරාදපුරේ ගිහින් ඇවිත් පවර් ස්ටීරින් හදනවා.. ගූගල් මැප් ඕපන් කරල බලන්න බක්කි කරත්තවලින් තවලන් යන කාලේ ඕව ලොකු ට්‍රිප් උනාට කිලෝමීටර් කොච්චරද ගිහින් තියෙන්නේ කියලා. කීයෙන් කීයට මොකක් හරි රෙපෙයාර් එකක් ඇවිත් නේද කියලා.. ගමනට වඩා කාලයක් මුදලක් ඒවට කාබාසිනිය වෙලා නේද කියලා..මේ යතාර්තය තේරුම් නොගන්නකන් වාහනයක් අරන් හයර් දුවන කොල්ලෙක්ටවත් ගොඩ එන්න බෑ ඉස්සර අපේ තාත්තලා වාහන ගත්තේ විශේශ ගමන් යන්න. එදිනෙදා පැද්දනම් ඒ එහෙමත් කෙනෙක්. අදකාලේ අපි එහෙම නෙමේ අපි වාහන ගන්නේ දුවන්න. එක දවසක් වාහනය නිසා නිමාඩුවක් දැම්මනම් ඒක පාඩුවක්. මුදල් කෙසේ වෙතත් කාලය ශ්‍රමය යකඩ ගොඩකට විනාස කරන යුගයක අපි නෑ. වාහනය කියන්නේ ෆෝන් එක ක්‍රෙඩිට් කාර්ඩ් එක වගේ එදිනෙදා භාවිතා වෙන තවත් දෙයක් විතරයි.ඉස්සර ඒසී ඕෆ් කරන් වීදුරු ඇරන් සපත්තු ගලවන් වාහන එලෙව්ව උන්ගේ යුගය වෙනස් වෙලා උදලුතලයක් වත් නොපවතින කාලයක් කෑලි 30000ක් විතර තියෙන යන්ත්‍රයක් පවතීවිද? මේ ලගදි ගෲපයක දාලා තිබ්බා හාබර් ඔක්ශන් ගත්ත ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ ඩීසල් ඉන්ටකූලර් පජෙරෝ එකක් ලක්ශ 65කට.. අලුත්මොඩල් 2007/8 සෙන්ටර් ස්පෙයාවීල් මොඩල් එකකුත් වෙන්නේ ලක්ශ 65-70ක් වගේ. ඉතින් අර දර සෑයට ගාන වැඩී කියල එක කොල්ලෙක් කිව්ව එකට දායක සභාවම කුලප්පු වෙලා තිබ්බ. දැන්වත් ඔය මරි මෝල් බ්රෝකර්ලගේ කුප්ප සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගැට වලට අහු වෙන්න එපා. ටැක්ස් එකෙන් උබලට අපිට කෙලවපු එක තව වැලි දාලා කෙලවගන්නේ අපිමයි මේ කොම්පෝස්ට් හදන වයසේ ඒවා උඩ දාලා. පිටසක්වල ජීවීන් ලංකාවට ඇවිත් (උබල නෙමේනේ) චන්දේ දාලා පාර්ලිමේන්තු යැව්ව 225ටම බැන බැනා ඉන්න එපා. අපිත් හන මිටි බිමින් තියමු ඒ නිසා දියුනුවෙන්න ඕන කොල්ලෙක් නම්, ප්‍රායෝගිකව ජීවත්වෙන්න ඕන්නම් යක්කු යක්කු කිය කියා කලා වැවට ගල් ඇදද වයසේ සාප ගෙනත් ලීසින් වලටත් ගෙවන ගමන් හදන්නත් තියාගන්න එපා.. අතේ ඇති මුදලට ඔයාගේ අවශ්‍යතාවයට සාපේක්ශව ඇල්ටො එකක් හරි කමක් නෑ (චයිනීස් ලහුටු හැර) ගන්න පුලුවන් අලුත්ම වාහනේ ගන්න.. ගෙනාවට පස්සේ තමන්ට රෑට සැපට නින්දයන එකක්.. වෛරයක් නෑ. එක් යථාර්ථයක් පෙන්නන්නයි ඕන උනේ තව කොල්ලෙක්ට.. අතේ ඇති ගානට අලුත් තුවක්කුවක් ගන්න බැරිනම් ඒ සල්ලි වලින් උනවෙඩිල්ලක් අරන් මැරුම් නොකා හොද මන්න පිහියක් අරන් යුද්දෙට යන්න... කතෘ 2020-07-22 -කෝසල එදිරිසිංහ Senior engineer මිට්සුබිශි සමාගම- ජපානය [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom