Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
පරණ වයින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න දවසක් එක පොරක් හොටෙල් එකක යාළුකේ එක්ක සෙට් වෙලා හොදට බීලා දෙර එන්න පිටත් උනා. එන ගමන් මේ යකාට හිතුනා තව ටිකක් බොන්න. ඉතින් දෙපාරක් හිතන් නැතිව බාර් එක්ක තියන රෙස්ටුරන්ට් එකකට වාහනේ දාලා ඇතුලට ගියා.

ගොඩක් බොන්නත් බැරි නිසා ෂොට් දෙකක් තුනක් ගන්නම් කියල හිතාගෙන මූ කවුන්ටරේ ලගට ගිහින් එතන හිටපු මල්ලිට කිවුවා "මල්ලී මට අවුරැදු 3ක් පරණ වයින් එකකින් 100ක් දාල දෙන්න" කියලා. ඉතින් මල්ලිත් හරි සර් කියල අවුරැදු 3ක් පරණ වයින් එකකින් 100ක් දාල දුන්නා. අපේ යළුවත් එසේ මෙසේ බේබද්දෙක් නෙවෙයි. මෙයාට කියන්න පුළුවන් කම තියනචා සුවද බලල ඒක කොච්චර පරණද කියලා. ඉතින් මෙයා දුන්න වයින් වීදුරැව හොදට නහයට ලන් කරලා "ආහ් අවුරැදු 3ක් පරණයි තමයි" කියලා ඒක බීල දැම්මා.

ඊට පස්සේ "මල්ලී දැන් මට අවුරැදු 10ක් පරණ වයින් එකක් දෙන්න" කියලා ඉල්ලනවා. අනේ බාර් එකේ මල්ලිත් අමාරැවෙන් අචුරැදු 10ක් පරණ වයින් 1ක් හොයල ඒකෙන් ෂොට් එකක් දාල දුන්න. අපේ යළුවා කලින් විදියටම සුවද බලලා "අහ් මේකත් හරි" කියලා ඒ ෂොට් එකත් ගැහුවා.

ඊට පස්සේ මෙයා කියනවා "මල්ලී දැන් මට අවුරැදු 13ක් පරණ වයින් එකක් දෙන්න" කියලා බාර් එකේ මල්ලී හැමතැනම බැලුවා. ඒත අවුරැදු 13ක් පරණ වයින් එකක් නම් තිබුනෙ නෑ. ඊට පස්සේ ඒ මල්ලී දැන් නම් මූට වෙරිත් නිසා ගානක් නැති වෙයි කියල හිතල අවුරැදු 3ක් පරණ 1යි අචුරැදු 10ක් පරණ 1යි මීක්ස් කරලා අපේ යාළුවට දුන්නා.

යළුවත් කලින් විදියටම ඒකත් නහයට ලන් කරලා ටෙස්ට් කලා. එහෙම කරලා මූ අර මල්ලිට "ඕයි තමුසෙ හිතුවද මට වෙරි කියල, මේක කලවම්නේ, මට මේක එපා ගේනවා ඔර්ජිනල් බඩු වලින්" කියලා හෙන සද්දයක් දැම්මා. මල්ලිත් කට වහගෙන හිටියා තමන්ගේ වැරැද්ද නිසා. ඊට පස්සේ මල්ලිත් සමාව ඉල්ලා "හරි සර් පොඩ්ඩක් ඉන්න මම ස්ටොර් එකේ තියනවද බලල අරන් එන්නම්" කියල ස්ටොර් එකට ගියා බලන්න.

ඒ බාර් එකේ ස්ටෝර් කීපර් හිටියේ සුමනා කියලා කෙල්ලෙක්. බාර් එකේ මල්ලී වීදුරැවත් අතේ තියාගෙන ස්ටොර් එකට එනකොට සුමන අහනවා "මොකද මල්ලී නිකම් තරහෙන් වගේ කියලා" එතකොට මල්ලී කියනවා "තරහ එන් නැද්ද අක්කේ මේ එක එක කාලක්න්නි ඇවිත් උන්ගෙ වෙරි අපිට පෙන්නනකොට" කියල වෙච්ච සීන් එක කිවුවා.

එතකොට සුමනා" රායිට් මල්ලී මම දෙන්නම් ඕකට නියම වැඩක්" කියලා මල්ලිගෙන් වීදුරුව ඉල්ලගෙන පැත්තකට ගිහින් ඒකට __ දාල ගෙනත් දුන්න. "මේක දෙන්නකෝ මල්ලී හරියටම හරි". ඉතින් අපේ මලයත් ඒ ග්ලාස් එක අරගෙන ගිහින් "මෙන්න සර් අවුරඅදු 13ක් පරණ වයින් එකක්" කියලා දුන්නා. අපේ යළුවත් මේකත් කලින් විදියටම හොදට නහයට ලන් කරලා ටෙස්ට් කලා ඊට පස්සේ මෙයා බාර් එකේ මල්ලි දිහා බලල අහපි ........................

" මල්ලී සුමනත් දැන් මෙහෙද වැඩ????"

රිපොස්ට් නම් සොලී

[QUOTE="aruna47, post: 15633973, member: 26553"] [CENTER][SIZE="3"][I]ඔන්න දවසක් එක පොරක් හොටෙල් එකක යාළුකේ එක්ක සෙට් වෙලා හොදට බීලා දෙර එන්න පිටත් උනා. එන ගමන් මේ යකාට හිතුනා තව ටිකක් බොන්න. ඉතින් දෙපාරක් හිතන් නැතිව බාර් එක්ක තියන රෙස්ටුරන්ට් එකකට වාහනේ දාලා ඇතුලට ගියා. ගොඩක් බොන්නත් බැරි නිසා ෂොට් දෙකක් තුනක් ගන්නම් කියල හිතාගෙන මූ කවුන්ටරේ ලගට ගිහින් එතන හිටපු මල්ලිට කිවුවා "මල්ලී මට අවුරැදු 3ක් පරණ වයින් එකකින් 100ක් දාල දෙන්න" කියලා. ඉතින් මල්ලිත් හරි සර් කියල අවුරැදු 3ක් පරණ වයින් එකකින් 100ක් දාල දුන්නා. අපේ යළුවත් එසේ මෙසේ බේබද්දෙක් නෙවෙයි. මෙයාට කියන්න පුළුවන් කම තියනචා සුවද බලල ඒක කොච්චර පරණද කියලා. ඉතින් මෙයා දුන්න වයින් වීදුරැව හොදට නහයට ලන් කරලා "ආහ් අවුරැදු 3ක් පරණයි තමයි" කියලා ඒක බීල දැම්මා. ඊට පස්සේ "මල්ලී දැන් මට අවුරැදු 10ක් පරණ වයින් එකක් දෙන්න" කියලා ඉල්ලනවා. අනේ බාර් එකේ මල්ලිත් අමාරැවෙන් අචුරැදු 10ක් පරණ වයින් 1ක් හොයල ඒකෙන් ෂොට් එකක් දාල දුන්න. අපේ යළුවා කලින් විදියටම සුවද බලලා "අහ් මේකත් හරි" කියලා ඒ ෂොට් එකත් ගැහුවා. ඊට පස්සේ මෙයා කියනවා "මල්ලී දැන් මට අවුරැදු 13ක් පරණ වයින් එකක් දෙන්න" කියලා බාර් එකේ මල්ලී හැමතැනම බැලුවා. ඒත අවුරැදු 13ක් පරණ වයින් එකක් නම් තිබුනෙ නෑ. ඊට පස්සේ ඒ මල්ලී දැන් නම් මූට වෙරිත් නිසා ගානක් නැති වෙයි කියල හිතල අවුරැදු 3ක් පරණ 1යි අචුරැදු 10ක් පරණ 1යි මීක්ස් කරලා අපේ යාළුවට දුන්නා. යළුවත් කලින් විදියටම ඒකත් නහයට ලන් කරලා ටෙස්ට් කලා. එහෙම කරලා මූ අර මල්ලිට "ඕයි තමුසෙ හිතුවද මට වෙරි කියල, මේක කලවම්නේ, මට මේක එපා ගේනවා ඔර්ජිනල් බඩු වලින්" කියලා හෙන සද්දයක් දැම්මා. මල්ලිත් කට වහගෙන හිටියා තමන්ගේ වැරැද්ද නිසා. ඊට පස්සේ මල්ලිත් සමාව ඉල්ලා "හරි සර් පොඩ්ඩක් ඉන්න මම ස්ටොර් එකේ තියනවද බලල අරන් එන්නම්" කියල ස්ටොර් එකට ගියා බලන්න. ඒ බාර් එකේ ස්ටෝර් කීපර් හිටියේ සුමනා කියලා කෙල්ලෙක්. බාර් එකේ මල්ලී වීදුරැවත් අතේ තියාගෙන ස්ටොර් එකට එනකොට සුමන අහනවා "මොකද මල්ලී නිකම් තරහෙන් වගේ කියලා" එතකොට මල්ලී කියනවා "තරහ එන් නැද්ද අක්කේ මේ එක එක කාලක්න්නි ඇවිත් උන්ගෙ වෙරි අපිට පෙන්නනකොට" කියල වෙච්ච සීන් එක කිවුවා. එතකොට සුමනා" රායිට් මල්ලී මම දෙන්නම් ඕකට නියම වැඩක්" කියලා මල්ලිගෙන් වීදුරුව ඉල්ලගෙන පැත්තකට ගිහින් ඒකට __ දාල ගෙනත් දුන්න. "මේක දෙන්නකෝ මල්ලී හරියටම හරි". ඉතින් අපේ මලයත් ඒ ග්ලාස් එක අරගෙන ගිහින් "මෙන්න සර් අවුරඅදු 13ක් පරණ වයින් එකක්" කියලා දුන්නා. අපේ යළුවත් මේකත් කලින් විදියටම හොදට නහයට ලන් කරලා ටෙස්ට් කලා ඊට පස්සේ මෙයා බාර් එකේ මල්ලි දිහා බලල අහපි ........................ " මල්ලී සුමනත් දැන් මෙහෙද වැඩ????"[/I][/SIZE] [B]රිපොස්ට් නම් සොලී :rolleyes:[/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom