පරණ සිංදුවක්

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මට අද හදිසි වෙලා අමිතා දලුගමගේ සෙන්කඩ ගල පුර සොන්ග් එක හොයන්න නෙට් එක පීරුවා ඔක්කොම තියෙන්නෙ කොත්තු වර්ශන් එක පරන එක නෑ පස්සෙ බැලින් නම් බාන්ඩෙ මා ගාවම තිබිලා තියෙනවා ඉතින් තව කාට හරි වැදගත් වෙයි කියල පටාර් ගාලා මිඩියා ෆයර් දාලා එලකිරි එකට පෝස්ට් කරා ඔන්න

    මෙතනින් බා ගන්න
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මචෝ මෙයාගෙම තම සින්දුවක් තියනවා ,
    සිංහ සයුරේ මුතු ඇටයේ සිහ කොඩිය ලෙල දෙනවා .........
    එක උඹ ගව නැද්ද ? මමත් ඇති තරම් හෙව්වා හොයා ගන්න නැහැ .
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මෙන්න මේ පැරණි සින්දු ටික තියනව මන් ගාව. ඔනෙ කට්ටිය කියන්න අප්ලෝඩ් කරන්නම්

    Adara charika - AAL Kandepola & Amitha Dalugama
    Adara Sathutu - Amara Ranathunga
    Aradhana - Kanthi Wakwella
    Aye Neela Warala - Dhanapala Udawattha
    Bangali Walalu - Anjalene
    Battichcho - Bhadraji
    Besa Seethala - Ananda Samarakoon
    Dasa Bala Dhari - R A Chandrasena
    Digu Waralasa - Kularatne Tennakoon
    Eka Dawasak - Indrani Perera
    Ekama Rane Kurullo - Wijesundara Veragoda
    Elhena Dige - Kumari Botota & Premadasa Mudunkotuwa
    Kale Ukuley - La Bambas
    Mali - Somasiri Fernando
    Paya Eyi - Jothipala
    Sakunthala - WK Rupsena
    Singith Lowe Surathal Handaya - unknown
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචෝ මෙයාගෙම තම සින්දුවක් තියනවා ,
    සිංහ සයුරේ මුතු ඇටයේ සිහ කොඩිය ලෙල දෙනවා .........
    එක උඹ ගව නැද්ද ? මමත් ඇති තරම් හෙව්වා හොයා ගන්න නැහැ .

    මම හොයල බලන්නම් මචෝ තිබ්බොත් ඩෙෆා දාන්නම්

    උදව්වක් විදියට ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා.

    තෑන්ක්ස් මචන්
    මෙන්න මේ පැරණි සින්දු ටික තියනව මන් ගාව. ඔනෙ කට්ටිය කියන්න අප්ලෝඩ් කරන්නම්

    Adara charika - AAL Kandepola & Amitha Dalugama
    Adara Sathutu - Amara Ranathunga
    Aradhana - Kanthi Wakwella
    Aye Neela Warala - Dhanapala Udawattha
    Bangali Walalu - Anjalene
    Battichcho - Bhadraji
    Besa Seethala - Ananda Samarakoon
    Dasa Bala Dhari - R A Chandrasena
    Digu Waralasa - Kularatne Tennakoon
    Eka Dawasak - Indrani Perera
    Ekama Rane Kurullo - Wijesundara Veragoda
    Elhena Dige - Kumari Botota & Premadasa Mudunkotuwa
    Kale Ukuley - La Bambas
    Mali - Somasiri Fernando
    Paya Eyi - Jothipala
    Sakunthala - WK Rupsena
    Singith Lowe Surathal Handaya - unknown

    දාපන් මචෝ මොකෝ පරණම ඒවා වල රිමිකස් හරි සන්ෆලවර් කොත්තු හරි තමා අද නෙට් එකේ හොයා ගන්න තියෙන්නෙ :frown: හොද පරණ මියුසික් වලට දාපු එකක් හොයා ගන්න නෑ අපි මේ කරන දෙයන් අඩුම ගානෙ ලන්කාවෙ මිනිස්සුන්ගෙ රසඥතාව හරි බේර ගන්න පුලුවන් :cool: