Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරන අක්කි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතාව - 2 කොටස.

දවස් කීපයක් ගෙවිලා ගියා. හරියට නින්ද ගියෙත් නෑ, යාලු වෙලා ඉන්න කෝල් කරත් රුස්සන්නේ නෑ. අර අක්කට කතා කරන්න හිතෙනවා ෆෝන් එක අතට ගන්නකොට මේ කරන්න යන්නේ වරදක් නේද කියල හිතිලා ආපහු තියනවා. ඔහොම ඉන්නකොට දවසක් අහම්බෙන් වගේ කෝල් එකක් ආවා අක්කගෙන්. එහේ එන්න කියලා පොරොන්දු කරව ගත්තා. ඉතින් නොගිහින් බෑනේ ?

කුරුණෑගල ටවුමට ඇවිත් මාවතගම බස් එකක නැග්ග. ආ.. අර පොඩි එකාට බූන්දි ටිකකුයි අක්කට කෙසෙල් ඇවරියකුත් ගත්තා.  මමත් ජැන්ඩි පහට ඇඳලා හිටියේ. අක්කා කියපු විදියට පාර හොයාගෙන ගෙදරට යන්න අමාරු උනේ නෑ. දොරවල් වහලා. ගෙදර කවුරුත් නැතුවවත්ද? වෙන්න බෑනේ අක්ක දන්නවා මම එනවා කියලා.කෝකටත් කියලා දෙගිඩියාවෙන් වගේ දොරට තට්ටු කරා. වෙනදට වඩා හදවත හයියෙන් ගැහෙනවා වගේ. දෙය්යනේ මම මේ මොනවද කරන්න යන්නේ? අම්ම තාත්තා, යාලුවෝ, නෑදෑයෝ දැනගත්තොත් මට මොනවා නොකියයිද? ඔහොම සිතුවිලි අතරේ පැටලිලා ඉන්නකොට දොර ඇරුනා එකපාරටම. හායි.. "මම හිතුවේ නෑ ඔයා එයි කියලා" තව මොනවදෝ කියවගෙන ගියා. මට ඇහුනේ මුල් පේලිය විතරයි. ඉහලට ගත්ත හුස්ම පහලට දාන්න අමතක උනා අක්ක ඉන්න හැටි දැක්කහම. නාලා කොට ටවල් එකක් ඇඳලා මගේ ඉස්සරහ හුරතල් විදියට හිනා වෙනවා. ළමයෙක් ඉන්නවා කියලා කියන්නවත්

බෑනේ. මමත් ලැජ්ජාව හිතේ ගුලි කරගෙනම ගේ ඇතුලට ගියා. කොල්ලෝ 4-5 දෙනෙක්ට ගහන්න ශක්තිය තියනවා එත් අක්කට මූන දෙන්න ශක්තිය නෑ වගේ. "ඔහොම ඉන්නකෝ මන් ඇඳුම් මාරු කරගෙන ඔයාට බොන්න මොනවහරි හදාගෙන එන්නම්" කියල අක්ක ගේ ඇතුලට ගියා.

ටික වෙලාවකින් අක්ක ආවේ කූල් බීම එකකුත් හදාගෙන කළු කොට සායකුයි රතු පාට ස්කිනි එකකුයි ඇඳගෙන. මේකි මාව අවුස්සනවා නේද කියල යටි හිතට අමුතු ගතියකුත් දැනුනා. අක්කත් මට බීම එක දීල පුටු ඇන්දෙම වාඩි උනා. යකෝ මෙච්චර පුටු තියෙද්දී මෙකි මේ අස්සෙම කියල පොඩි තරහකුත් නොආවම නෙමෙයි. එත් ඒ තරහ පරාදයි අක්කාගෙන් එන විලවුන් සුවඳට. මටත් නිකන් කීකරු පූස් පැටියා වගේ ඉන්න හිතුනා. එත් එහෙම බෑ අක්ක මන් ගැන මොනවා හිතයිද දන්නේ නෑනේ කොල්ලනේ. ඉතින් ඉතින් මෙයාට දැන් අපිව ඕනේ නෑනේ ?? එදා පාක් එකේ හිටියේ ගර්ල්ෆ්රෙන්ඩ් ද? පෙනුමනම් හොඳයි. මමත් හ්ම් .. කිව්වා  වැඩි උනන්දුවක් නැතුවම. එතකොටම ක්රීක් ක්රීක් ගලා ෆෝන් එක රින්ග් උනා. හුටා බැලින්නම් කෙල්ල.

ඒකිට මන් දැන් මොනවද කියන්නේ? අනේ මට උදව් කරපල්ලකෝ.

(ප.ලි: දැනුමට සහ රසයට ප්රයෝජනවත් ලිපි ගණනාවක් එලකිරිය තුල පලවිය. කනගාටුවට කරුණනම් දිනෙන්දින එම තත්වය පිරිහී යන බවය. දැන් වැඩි ප්රමාණයක් පල වන්නේ මෙවැනි හිස් දේවල්ය. අහෝ එලකිරියට ගිය කල. )

[QUOTE="බන්ටු, post: 15726561, member: 406140"] [CENTER][SIZE=5][COLOR=red][B][U]:D කතාව - 2 කොටස. :D[/U][/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=olive]දවස් කීපයක් ගෙවිලා ගියා. හරියට නින්ද ගියෙත් නෑ, යාලු වෙලා ඉන්න කෝල් කරත් රුස්සන්නේ නෑ.:growl: අර අක්කට කතා කරන්න හිතෙනවා ෆෝන් එක අතට ගන්නකොට මේ කරන්න යන්නේ වරදක් නේද කියල හිතිලා ආපහු තියනවා.:no: ඔහොම ඉන්නකොට දවසක් අහම්බෙන් වගේ කෝල් එකක් ආවා අක්කගෙන්. එහේ එන්න කියලා පොරොන්දු කරව ගත්තා. ඉතින් නොගිහින් බෑනේ ?:P [/COLOR][/SIZE] [SIZE=4][COLOR=olive].[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#808000].[/COLOR][/SIZE] [SIZE=4][COLOR=olive]කුරුණෑගල ටවුමට ඇවිත් මාවතගම බස් එකක නැග්ග. ආ.. අර පොඩි එකාට බූන්දි ටිකකුයි අක්කට කෙසෙල් ඇවරියකුත් ගත්තා. :cool: මමත් ජැන්ඩි පහට ඇඳලා හිටියේ.;) අක්කා කියපු විදියට පාර හොයාගෙන ගෙදරට යන්න අමාරු උනේ නෑ. දොරවල් වහලා. ගෙදර කවුරුත් නැතුවවත්ද?:confused: වෙන්න බෑනේ අක්ක දන්නවා මම එනවා කියලා.කෝකටත් කියලා දෙගිඩියාවෙන් වගේ දොරට තට්ටු කරා. වෙනදට වඩා හදවත හයියෙන් ගැහෙනවා වගේ. දෙය්යනේ මම මේ මොනවද කරන්න යන්නේ? අම්ම තාත්තා, යාලුවෝ, නෑදෑයෝ දැනගත්තොත් මට මොනවා නොකියයිද?:angry::angry: ඔහොම සිතුවිලි අතරේ පැටලිලා ඉන්නකොට දොර ඇරුනා එකපාරටම. හායි..:love: "මම හිතුවේ නෑ ඔයා එයි කියලා" තව මොනවදෝ කියවගෙන ගියා. මට ඇහුනේ මුල් පේලිය විතරයි. ඉහලට ගත්ත හුස්ම පහලට දාන්න අමතක උනා අක්ක ඉන්න හැටි දැක්කහම.:yes: නාලා කොට ටවල් එකක් ඇඳලා මගේ ඉස්සරහ හුරතල් විදියට හිනා වෙනවා.:shocked: ළමයෙක් ඉන්නවා කියලා කියන්නවත් [/COLOR][/SIZE] [SIZE=4][COLOR=olive]බෑනේ. මමත් ලැජ්ජාව හිතේ ගුලි කරගෙනම ගේ ඇතුලට ගියා. කොල්ලෝ 4-5 දෙනෙක්ට ගහන්න ශක්තිය තියනවා එත් අක්කට මූන දෙන්න ශක්තිය නෑ වගේ.:rolleyes: "ඔහොම ඉන්නකෝ මන් ඇඳුම් මාරු කරගෙන ඔයාට බොන්න මොනවහරි හදාගෙන එන්නම්" කියල අක්ක ගේ ඇතුලට ගියා.:)[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=olive]ටික වෙලාවකින් අක්ක ආවේ කූල් බීම එකකුත් හදාගෙන කළු කොට සායකුයි රතු පාට ස්කිනි එකකුයි ඇඳගෙන.:love::love: මේකි මාව අවුස්සනවා නේද කියල යටි හිතට අමුතු ගතියකුත් දැනුනා. අක්කත් මට බීම එක දීල පුටු ඇන්දෙම වාඩි උනා. යකෝ මෙච්චර පුටු තියෙද්දී මෙකි මේ අස්සෙම කියල පොඩි තරහකුත් නොආවම නෙමෙයි.:oo: එත් ඒ තරහ පරාදයි අක්කාගෙන් එන විලවුන් සුවඳට.:D:yes: මටත් නිකන් කීකරු පූස් පැටියා වගේ ඉන්න හිතුනා. එත් එහෙම බෑ අක්ක මන් ගැන මොනවා හිතයිද දන්නේ නෑනේ කොල්ලනේ.:confused: ඉතින් ඉතින් මෙයාට දැන් අපිව ඕනේ නෑනේ ?? එදා පාක් එකේ හිටියේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=olive]ගර්ල්ෆ්රෙන්ඩ් ද?:sorry::frown: පෙනුමනම් හොඳයි. මමත් හ්ම් .. කිව්වා :eek: වැඩි උනන්දුවක් නැතුවම. එතකොටම ක්රීක් ක්රීක් ගලා ෆෝන් එක රින්ග් උනා. හුටා බැලින්නම් කෙල්ල. :dull::growl::angry:[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=olive][COLOR=red]ඒකිට මන් දැන් මොනවද කියන්නේ?[/COLOR] අනේ මට උදව් කරපල්ලකෝ.[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=olive](ප.ලි: දැනුමට සහ රසයට ප්රයෝජනවත් ලිපි ගණනාවක් එලකිරිය තුල පලවිය. කනගාටුවට කරුණනම් දිනෙන්දින එම තත්වය පිරිහී යන බවය. දැන් වැඩි ප්රමාණයක් පල වන්නේ මෙවැනි හිස් දේවල්ය. අහෝ එලකිරියට ගිය කල. )[/COLOR][/SIZE][/CENTER] [CENTER]:(:(:(:(:(:(:(:([/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom