Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
පරන වාහන මිල අඩුවෙයිද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ම වෙළද පොලේ මිල අනාගෙන නාගෙන තියෙන්නේ

මෙහෙම බලන්න

A ඒ ජාතියේ used & unregistered වාහනයක් ජපානේ මිල USD වලින්

B ගෙන්නන්න යන මිල (Freight & Insurance )

C බැංකු කටයුතු වලට පොඩි ගානක් ( 65000 -80000)

D ටැක්ස් එක පරණ මිලට (CC Based tax)

E විකුණන කෙනා ගේ ලාබෙ 500,000 ක් 1,000,000 දාලා

දැන් ඔය මිලට මේ ටික ඇජ්ස්ට් කරලා බලන්න

- vat එක වැටුනොත් [(A+B+D) x 18%]

- USD එක රුපියල් 20කින් වැඩි උනොත් මිල [ calculate A, 2 and check]

දැන් ඔයා ගාව තියනවා මිල 3ක්

1 පරණ ක්රමේට ගෙනාවොත් මිල

2. එකට ම වැට් එක වැදුනොත් මිල

3. රුපියල තව රුපියල් 20කින් නැග්ගොත් වෙන මිල

දැන් ඉතින් දැන් තියන, අවුරුදු 7 10ක් පරණ මිල එක්ක අලුත් එකක මිල සසදන්න

මම නම් කියන්නේ වෙනසක් වෙන්නේ නෑ දැන් ඇවිත් තියන එක ලංකාවට ඒ ජාතියේ ආපු අලුත් ම මොඩල් එක එක නම්

හැබැයි ඊට වඩා පරණ මොඩල් එකක් නම් ලක්ෂ 5ක් 10ක් වත් අඩු වෙන්න පුළුවන් 50% චාන්ස් එකක් එනවා

උදා GP5 අලුත් එකක් 90 -110 ක් උනොත්, GP5 දැන් තියන පරණ එකක් 70 -85 ක් වත් වෙන්න ඕනා. එහෙම උනොත් දැන් 75-80 කියන වැඩි දෙනෙක් 90-110 මිලට අලුත් එක්ක ගන්න ට්රයි කරනවා. (ග්රේස් වගේ ඉහලට උනත් බලයි) එතකොට ඒ ඒවා ටිකක් මිල අඩුවට යයි. ඒ එක්කම පහර වදින්නේ GP1 එකට. දැන් 60-65 වගේ කියන ඒවාට.

ලෑන්ඩ් කෘෂර් වගේ නොවටිනා මිලට උස්ස්සගත්ත ඒවා නම් බහි වෑන් මිල බැස්සා වගේ

ඇල්ටෝ වගේ උනත් 30-35 වගේ ස්ථාවර වෙයි කියන එක තමා මගේ මතය.

[QUOTE="wqe123, post: 30246978, member: 545828"] දැන් ම වෙළද පොලේ මිල අනාගෙන නාගෙන තියෙන්නේ මෙහෙම බලන්න A ඒ ජාතියේ used & unregistered වාහනයක් ජපානේ මිල USD වලින් B ගෙන්නන්න යන මිල (Freight & Insurance ) C බැංකු කටයුතු වලට පොඩි ගානක් ( 65000 -80000) D ටැක්ස් එක පරණ මිලට (CC Based tax) E විකුණන කෙනා ගේ ලාබෙ 500,000 ක් 1,000,000 දාලා දැන් ඔය මිලට මේ ටික ඇජ්ස්ට් කරලා බලන්න - vat එක වැටුනොත් [(A+B+D) x 18%] - USD එක රුපියල් 20කින් වැඩි උනොත් මිල [ calculate A, 2 and check] දැන් ඔයා ගාව තියනවා මිල 3ක් 1 පරණ ක්රමේට ගෙනාවොත් මිල 2. එකට ම වැට් එක වැදුනොත් මිල 3. රුපියල තව රුපියල් 20කින් නැග්ගොත් වෙන මිල දැන් ඉතින් දැන් තියන, අවුරුදු 7 10ක් පරණ මිල එක්ක අලුත් එකක මිල සසදන්න මම නම් කියන්නේ වෙනසක් වෙන්නේ නෑ දැන් ඇවිත් තියන එක ලංකාවට ඒ ජාතියේ ආපු අලුත් ම මොඩල් එක එක නම් හැබැයි ඊට වඩා පරණ මොඩල් එකක් නම් ලක්ෂ 5ක් 10ක් වත් අඩු වෙන්න පුළුවන් 50% චාන්ස් එකක් එනවා උදා GP5 අලුත් එකක් 90 -110 ක් උනොත්, GP5 දැන් තියන පරණ එකක් 70 -85 ක් වත් වෙන්න ඕනා. එහෙම උනොත් දැන් 75-80 කියන වැඩි දෙනෙක් 90-110 මිලට අලුත් එක්ක ගන්න ට්රයි කරනවා. (ග්රේස් වගේ ඉහලට උනත් බලයි) එතකොට ඒ ඒවා ටිකක් මිල අඩුවට යයි. ඒ එක්කම පහර වදින්නේ GP1 එකට. දැන් 60-65 වගේ කියන ඒවාට. ලෑන්ඩ් කෘෂර් වගේ නොවටිනා මිලට උස්ස්සගත්ත ඒවා නම් බහි වෑන් මිල බැස්සා වගේ ඇල්ටෝ වගේ උනත් 30-35 වගේ ස්ථාවර වෙයි කියන එක තමා මගේ මතය. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom