පරන වුනාට වයින් වගේ ෆිල්ම් එකක් - The midnight express 1978

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,201
    12,001
    113

    ඩයල් එක රටින් හොරෙන් පන්නන්න හදනවා බාන්ඩයක්. ඇගේ බැදගෙන..ඉස්සර තාක්ෂනය නැති කාලේ 1970 වගේ ..සැකයක් දැනුනොත් එයා පෝට් එකේ නිලදාරින් හාට් බීට් එක චෙක් කරනවා..ගිඩි ගිඩි ගාලා හාට් එක බීට් වුනොත්.නඩුව පරාදයි.​

    ස්පොයිල් වුනේ නෑ කතාව...ආස හිතෙනවා බලද්දි...අනික

    සිරගෙයකින් මේ විදියට පනිනව කියන්නෙ එයා මනුස්සයෙක් වෙන්න නම් බෑ​


    Now showing on NETFLIX

     
    Last edited: