Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරමාණු බෝම්බ සහ හයිඩ්රජන් බෝම්බ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරමාණු බෝම්බ සහ හයිඩ්රජන් බෝම්බ

උතුරු කොරියානු රජය පසුගිය ජනවාරි මාසයේදී කියා සිටියේ ඔවුන් සාර්ථකව හයිඩ්රජන් බෝම්බයක් අත්හදා බැලූ බවයි.විශේෂඥයින්ගේ මතය නම් උතුරු කොරියාව යම් ආකාරයක න්‍යෂ්ඨික අවියක් අත්හදා බලා තිබෙන බවයි.නමුත් එය කුමන වර්ගයේ අවියක්ද යන්න තවමත් සනාථ කරගෙන නොමැත.

මේවන විට උතුරු කොරියාව සතුව න්‍යෂ්ඨික අවි තිබෙන බව ලෝකයම දන්නා කරුණකි.ඒවා දෙවන ලෝක යුද සමයේ යොදාගත් පරමාණු බෝම්බ වල ප්රබලත්වයට සමානය.නමුත් හයිඩ්රජන් බෝම්බ යනු ඊටත් වඩා දහස් ගුණයක් බලවත් මිනිසා අත්පත් කරගෙන සිටින දියුණුව සහමුලින්ම වනසා දැමිය හැකි අවියකි.පරමාණු බෝම්බ සහ හයිඩ්රජන් බෝම්බ අතර වෙනස සරලව විස්තර කිරීමක් පහත දක්වා තිබේ.

පරමාණු බෝම්බ සහ හයිඩ්රජන් බෝම්බ අතර වෙනස

පරමාණු බෝම්බ-දෙවන ලෝක යුද සමයේදී එක්සත් ජනපදය විසින් ජපානයට හෙළු බෝම්බ දෙක උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය.මේවා තුල සිදුවන ප්‍රතික්‍රියාව න්‍යෂ්ඨික විඛණ්ඩනයයි(nuclear fission).

සමස්ථානික වන යුරේනියම්-235 සහ ප්ලූටෝනියම්-239 පහසුවෙන්ම මෙම විඛණ්ඩනයට ලක්කල හැකිය.නියුට්‍රෝන ඒවාහි න්‍යෂ්ඨියේ වැදුණු පසු න්‍යෂ්ඨිය පිපිරී ගොස් නියුට්‍රෝන වැඩි ප්‍රමාණයක් සහ අතිවිශාල ශක්තියක් නිකුත් කරයි.

Fat Man and Little Boy

න්‍යෂ්ඨික අවිවල පිපිරුම් ශක්තිය මැනීමට යොදාගන්නේ නම් TNT පුපුරණද්රව්යයි.විඛණ්ඩන බෝම්බ හෙවත් පරමාණු බෝම්බවල ප්‍රබලත්වය TNT කිලෝ ටොන් එකක සිට TNT කිලෝටොන් සියයක් දක්වා විය හැකිය.නමුත් තාප න්‍යෂ්ඨික බෝම්බ හෙවත් හයිඩ්රජන් බෝම්බ යනු පරමාණු(විඛණ්ඩන බෝම්බ) බෝම්බවලට වඩා දහස් ගණනක් බලවත් බෝම්බ වර්ගයකි.හයිඩ්රජන් බෝම්බ වල පිපිරීමේ ශක්තිය මනින්නේ TNT මෙගාටොන් වලිනි(TNT ටොන් මිලියන ගණනක පිපිරීමකට සමානය).

හිරෝෂිමා පිපිරීම(වම්පස) සහ නාගසාකි පිපිරීම (දකුණුපස)

පරමාණු බෝම්බ යුද්ධයක් උදෙසා යොදාගත් පළමු සහ එකම රට වන්නේ එක්සත් ජනපදයයි.ඔවුන් ජපානයේ හිරෝෂිමා නගරයට පතිත කල ලිට්ල් බෝයි නම් බෝම්බයේ පිපිරුම් ශක්තිය TNT කිලෝටොන් 15කට සමාන විය.නාගසාකි වෙත අතහරින ලද ෆැට් මෑන් නම් බෝම්බයේ ප්‍රබලත්වය TNT කිලෝටොන් 20කට සමාන විය.කාලයත් සමග පරමාණු බෝම්බ නාගසාකි වෙත හෙළු ෆැට් මෑන් බෝම්බය ගුරු කොටගෙන ඉතා කුඩාව සහ සැහැල්ලුව,ඉහළ විනාශයක් ගෙන එන අයුරින් පරමාණු බෝම්බ නිපදවීය.ඉන් ලක්ෂ ගණනක් ජීවිත අතුගා දැමිය හැක.මෙතෙක් අත්හදා බැලූ ප්රබලතම පිපිරුම් ශක්තිය සහිත පරමාණු බෝම්බයේ ප්‍රබලත්වය කිලෝටොන් 500ක් විය.

හයිඩ්රජන් බෝම්බ-පරමාණු බෝම්බ යනු ලොව තිබෙන ප්රබලතම විනාශය කල හැකි අවිය නොවේ.පළමු තැන හිමිකරගෙන්නේ හයිඩ්රජන් බෝම්බයයි.හයිඩ්රජන් බෝම්බයක් පළමුවරට අත්හදා බැලුවේ එක්සත් ජනපදයයි.ඒ 1952 වසරේදී මාර්ෂල් දූපත්වලදිය.මෙම බෝම්බයට දී තිබූ නම Ivy Mikeය.එහි ප්‍රබලත්වය TNT මෙගාටොන් 10ක් වේ(TNT ටොන් මිලියන 10ක පිපිරීමකට සමානය.).මානව ඉතිහාසය තුල අත්හදා බැලූ ප්රබලතම හයිඩ්රජන් බෝම්බය වන්නේ සෝවියට් දේශයේ සාර්(Tsar) බෝම්බයයි.එහි ප්‍රබලත්වය TNT මෙගාටොන් 50ක පිපිරීමකට සමාන කර තිබේ.එහිදී ඇතිවූ තාපයෙන් සැතපුම් 62ක පරාසයක ප්‍රදේශයක් පුලුස්සා දමන ලදි.බෝම්බය පිපිරීමේදී ඇතිවූ කම්පනයෙන් සැතපුම් 500ක් දුරින් පිහිටි නිවෙස්වල වීදුරු බිඳී ගොස් තිබේ.හයිඩ්රජන් බෝම්බවල න්‍යෂ්ඨික විඛණ්ඩනය සහ න්‍යෂ්ඨික විලයනය යන ක්‍රියාවලි දෙකම සිදුවේ.එම නිසා වඩාත් ප්‍රබල පිපිරීමක් සිදුකෙරේ.

හයිඩ්රජන් බෝම්බ ක්‍රියා කරන්නේ කෙසේද?

පළමු අධියරයේදී හයිඩ්රජන් බෝම්බය තුල විඛණ්ඩන පිපිරීමක් සිදුවේ.එය දෙවන අධියරය වන විලයනය ආරම්භ කෙරේ.ඩියුටීරියම් සහ ට්‍රිටියම් එකිනෙක ගැටීමෙන් අධික තාපයක් සහ තෙරපුමක් ඇතිකරයි.ගැටීමෙන් පසුව හීලියම් පරමාණුවක් නිර්මාණය වේ.මේ ක්‍රියාවලිය විලයනය හෙවත් පරමාණු දෙකක් සංයෝජනය වීමකි.පරමාණුවක් විඛණ්ඩනයකදී නිකුත්වන ශක්තියට වඩා වැඩි ශක්තියක් විලයනයක් මගින් නිකුත් කෙරේ.හයිඩ්රන් බෝම්බයක් තුල විලයනය දිගින් දිගටම සිදුවීම ඔස්සේ මහත් විනාශකාරී ශක්තියක් ඇතිකෙරේ.

පහත රූපයෙන් පෙන්වා තිබෙන්නේ හයිඩ්රජන් බෝම්බයක සරල රූප සටහනකි.

එකිනෙකට වෙනස් ආකාරවල න්‍යෂ්ඨික අවිවල පිපිරීමේ ප්‍රබලත්වය සංසන්දනය කරන්නට හැකි Online වැඩසටහනක්(NUKEMAP) විද්‍යාව සම්බන්ධ ඉතිහාසඥයෙක් වන ඇලෙක්ස් වෙලර්ස්ටයින් විසින් නිර්මාණය කර තිබේ.ඩේටා ටිකක් නාස්ති කරගන්න අකැමැත්තක් නැත්නම් මෙතනින් ගිහින් පිපිරවීමක් කරලා බලන්න(සමහරුන්ට මේ වෙබ් අඩවියට ගියාම හොලිවුඩ් චිත්‍රපටයකුත් මතක් වෙන්න බැරි නෑ.)

www.nuclearsecrecy.com

NUKEMAP

සයිට් එකට ගිය එකේ පොඩි අත්හදා බැලීම් ටිකක් කරලා බලන්න අමතක කරන්න එපා.පරමාණු බෝම්බ සහ හයිඩ්රජන් බෝම්බවල ප්‍රබලත්වය සංසන්දනය කර බැලීමේ උපකරණයක් ලෙසද මෙම NUKEMAP වැඩසටහන භාවිතා කල හැකිය.පහත දැක්වෙන්නේ ඇලෙස්ක්ගේ NUKEMAP වැඩසටහන යොදාගෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයට ලිට්ල් මෑන් නම් පරමාණු බෝම්බය හෙළු විට සිදුවූ විනාශයයි.ප්‍රතිඵලය 100% නිවැරදි නොවුවද ඔබට ඉන් දළ අදහසක් ලබා ගත හැකිය.

ලිට්ල් බෝයි පරමාණු බෝම්බය නිව්යෝක් අහසේ පුපුරවා හැරීමෙන් පසු

ලිට්ල් බෝයි බෝම්බය, Airburst හෙවත් පිපිරීමෙන් නිර්මාණය වන ගිනි බෝලය පොලොවේ ස්පර්ශ නොවන උසකින් පුපුරවා හැරි බෝම්බයකි(Surface burst යනු පොළොවේ හෝ ඊට තරමක් ඉහළින් බෝම්බය පුපුරවා හැරීමකි).ලිට්ල් බෝයි බෝම්බය Airburst ආකාරයෙන් පුපුරවා හැරිය විට ජිවිත හානිය දෙලක්ෂ හැට දහසක් පමණ වේ.නමුත් එම බෝම්බයම Surface burst ආකාරයෙන් පුපුරවා හැරිය විට මරණ ගණන අඩුවන බව පෙනේවි.

Ivy Mike හයිඩ්රජන් බෝම්බය නිව්යෝක් අහසේ පුපුරවා හැරීමෙන් පසු

දැන් හයිඩ්රජන් බෝම්බයක් අත්හදා බලමු.මෙම පිපිරවීමට අප යොදාගන්නේ ලොව පළමු තාප න්‍යෂ්ඨික අවි අත්හදා බැලීම වන එක්සත් ජනපදයේ Ivy Mike බෝම්බයයි.Ivy Mike නම් හයිඩ්රජන් බෝම්බය නිව්යෝක් නගරයට ඉහළ අහසේ( Airburst) පුපුරවා හැරිය හොත් සිදුවන මරණ ගණන දළ වශයෙන් 37 ලක්ෂයක් පමණ වේවි.නමුත් එය පොළොව මතුපිට(Surface burst) පිපිරී ගිය හොත් මරණ ගණන 34 ලක්ෂයක් දක්වා පහල බසියි.

එක්සත් ජනපදයේ Ivy Mike බෝම්බය

පරමාණු බෝම්බය සහ හයිඩ්රජන් බෝම්බයේ පිපිරීම සංසන්දනය කල හොත් හයිඩ්රජන් බෝම්බය අතිවිශාල තාප විකිරණ ප්‍රමාණයක් විශාල අරයක් සහිත ප්‍රදේශයක විසුරුවා හරින බව ඔබට පෙනේවි.

උතුරු කොරියාව හයිඩ්රජන් බෝම්බයක් අත්හදා බැලූබව ස්ථිර වශයෙන්ම කියන්නේ කෙසේද?

උතුරු කොරියාව හයිඩ්රජන් බෝම්බයක් අත්හදා බැලුවේ නම් එය සැඟවීම එතරම් ලෙහෙසි නැත.පසුගිය ජනවාරි මාසයේදී උතුරු කොරියාව සිදුකල න්‍යෂ්ඨික පිපිරවීම 2013 වසරේදී සිදුකල අත්හදා බැලීමට විශාලත්වයෙන් සමාන බව කියවේ(අවස්ථා දෙකෙහිදී ඇතිවූ භූකම්පන ආසන්න වශයෙන් සමානය).මේ නිසා බොහෝදෙනා විශ්වාස කරන්නේ ඔවුන් හයිඩ්රජන් බෝම්බයක් අත්හදා බලන්නට ගොස් අසාර්ථක වී ඇතැයි හෝ එහි වියලන අධිරය අසාර්ථක වී ඇතැයි කියාය.

පිපිරීමෙන් නිකුත් වූ විකිරණ සමස්ථානික වායුගෝලයට මුදාහැරෙන අතර ඒවා එකතුකරගෙන විද්‍යාඥයින් විසින් පරීක්ෂණ පවත්වා එය කුමන ආකාරයක න්‍යෂ්ඨික පිපිරවීමක්ද යන්න අනාවරණය කරගැනේ.එමගින් උතුරු කොරියාව අත්හදා බැලුවේ පරමාණු බෝම්බයක්ද හයිඩ්රජන් බෝම්බයක්ද යන බව පැහැදිලිවේවි.

න්‍යෂ්ඨික පිපිරවීම් තහනම් කිරීම සම්බන්ධව පිහිටුවා ගත් Comprehensive Nuclear-Test-Ban Treaty Organization — CTBTO නම් සංවිධානය විසින් මෙවැනි න්‍යෂ්ඨික පිපිරවීම් අනාවරණය කර ගත හැකි ලෝක ව්‍යාප්ත ජාලයක් පිහිටුවා නඩත්තු කරගෙන යයි.න්‍යෂ්ඨික පිපිරවීම් භූගතව,ගුවනේ හෝ ජලය යට සිදුකලත් මේ ජාලයට අනාවරණය කරගත හැකිය.පහත වීඩියෝවේ සරල දක්වා තිබෙන්නේ එම ක්‍රියාවලියයි.

[YOUTUBE]HDyU6nsUJqA[/YOUTUBE]

වීඩියෝව නරඹන්නට නොහැකි පිරිස වෙනුවෙන් මේ ක්‍රියාවලිය සිදුවන අයුරු පහතින් දක්වා තිබේ.

INTERNATIONAL MONITORING SYSTEM

1994-1996 කාලයේදී ලෝක නායකයන් විශාල ප්‍රමාණයේ න්‍යෂ්ඨික අත්හදා බැලීම්වලින් වැලකීමේ ගිවිසුමකට(Comprehensive Nuclear-Test-Ban Treaty) එකඟ විය.ඊට ලොව පුරා රටවල් 183ක් සහභාගී විය.මෙම ගිවිසුමට අනුව රටවල් ක්‍රියාත්මක වෙනවාද නැද්ද යන්න සොයා බැලීමට,එනම් න්‍යෂ්ඨික අත්හදා බැලීම අනාවරණය කරගත හැකි මධ්‍යස්ථාන 282ක් මේවන විට ලොව පුරා ඉදිකර තිබේ.ඔවුන්ගේ සැලැස්ම වී තිබෙන්නේ එවැනි නිරීක්ෂණ මධ්‍යස්ථාන 337ක් ඉදිකිරීමයි.පිපිරවීම් ඔස්සේ ඇතිකරන භූකම්පන,සාගරයේ ශබ්ද තරංග සහ අඩු සංඛ්‍යාත තරංග අනාවරණය කරගත හැකි ලෙස මෙම මධ්‍යස්ථාන වෙනස් අයුරින් නිර්මාණය කර තිබේ.මින් මධ්‍යස්ථාන 80ක් සතුව වාතයේ තිබෙන විකිරණශීලී අංශු හෝ උච්ච වායු අල්ලා ගැනීමේ සහ විශේලේෂණ හැකියාව තිබේ.

භූකම්පනවේදය - seismology

2016 ජනවාරි මස 6 වනදා පෙ.ව. 10ට චීනයේ Mudanjiang රික්ටර් පරිමාණයේ 5.1ක ප්‍රබලත්වයක් සහිත භූකම්පනයක් සටහන් විය.ස්වභාවිකව හටගන්නා භූකම්පනයක් සහ මිනිසා විසින් නිර්මාණය කරන භූකම්පනයක් අතර වෙනස්කම් තිබේ.ඒවා ඔස්සේ කෘත්‍රීම භූකම්පනය හඳුනාගත හැකිය.1962 පටන් බොහෝමයක් න්‍යෂ්ඨික අත්හදා බැලීම භූගතව සිදුකරන ලදි.මෙම වසරේදී උතුරු කොරියාව සිදුකල අත්හදා බැලීමත් භූගතව සිදුකර තිබේ.

Primary seismic station 42, Kesra, Tunis

2016 ජනවාරි මස උතුරු කොරියාව සිදුකල පිපිරවීමෙන් ඇතිවු භූකම්පනය සටහන්ව තිබූ අයුරු

Hydroacoustics - ජල ධ්වනි තරංග

ජලය තුලින් ශබ්ද තරංග වේගයෙන් ගමන් කරන බව ඔබ දන්නවා ඇති.සාගරය තුල යම් රටක් න්‍යෂ්ඨික අත්හදා බැලීමක් කල හොත් එය අනාවරණය කරගැනීමට අවශ්‍ය පහසුකම් සහිත මධ්‍යස්ථාන 11ක් පැසිෆික්,අත්ලාන්තික් සහ ඉන්දියානු සාගරවල පිහිටුවා තිබේ.මේවා දූපත්වල වෙරළාශ්‍රිතව සවිකල මයික්රෝෆෝන්වලින් සමන්විතය.ඒවා මගින් එකතු කරගන්නා දත්ත ආසන්න මහද්වීපයේ මධ්‍යස්ථානයකට යැවේ.

Hydroacoustic station 2, Queen Charlotte Island, Canada

උතුරු කොරියාව මෙතෙක් සිදුකල පිපිරවීම් වල ශබ්ද සංසන්දනය

[YOUTUBE]9A23sB0cMUo[/YOUTUBE]

Infrasound - අඩු සංඛ්‍යාත ශබ්ද තරංග

පිපිරීමකින් පසුව වායුගෝලයට මුදාහැරෙන මිනිස් කණට ශ්‍රවණය නොවන ශබ්ද තරංග(17Hz හෝ ඊට අඩු )අනාවරණය කරගත හැකි මධ්‍යස්ථාන 60ක් ලොව පුරා පිහිටුවා තිබේ.

Infrasound station 44, Petropavlovsk-Kamcbatskiy, Russian Federation.

Radionuclide - විකිරණ නියුකලයිඩ අනාවරණය

රහසිගතව සිදු කෙරෙන න්‍යෂ්ඨික පිපිරවීම් අනාවරණය කරගැනීමට හොඳම ක්‍රමය(පැරණිම ක්‍රමයා වන්නේ වාතයට එක්වූ විකිරණශීලී රසායනික නිරික්ෂණය කිරීමයි.1949 දී එක්සත් ජනපදය කාලගුණ බැලූන් යොදාගෙන සෝවියට් දේශයේ අහසේ දත්ත එකතු කලේ හැරී ටෲමන් ජනපති පාලන කාලයේදීය.ඒ සෝවියට් දේශයේ න්‍යෂ්ඨික හැකියාවන් ගැන සොයා බැලීමටය.ඉන් සති ගණනකට පසුව ඔවුන්ගේ පළමු අත්හදා බැලීම සිදුවිය.

න්‍යෂ්ඨික පිපිරවීමක් සම්බන්ධ හෝඩුවාවක් ලබා ගැනීමට ගුවනේ තිබෙන විකිරණශීලී අංශු එකතුකල හැකි ඇමෙරිකාව සතු WC-135 Constant Phoenix ගුවන් යානය

වායුගෝලයෙන් විකිරණශීලී අංශු සොයාගැනීම අද වන විට දියුණු තත්ත්වයක තිබේ.නිරීක්ෂණ මධ්‍යස්ථාන 80ක් සතුව මෙම හැකියාව තිබේ,ඒවාට විකිරණ අංශු අල්ලාගත් වහාම ඒවා සම්බන්ධ විස්තර සැපයිය හැක.මෙම මධ්‍යස්ථානවලින් භාගයක් සතුවම උච්ච වායු නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබේ.භූගත න්‍යෂ්ඨික අත්හදා බැලීම්වලින් වායුගෝලයට සෙනොන් සහ ආගන් වැනි වායු නිකුත් කෙරේ.

Radionuclide station 39, Kiritimati, Kiribati

Global Positioning System - ගෝලීය පිහිටුම් පද්ධතිය

අභ්‍යාවකාශයේදී න්‍යෂ්ඨික සංවේදක යොදාගැනීම ඇරඹුවේ චන්ද්‍රිකා ඔස්සේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.මෙම චන්ද්‍රිකා ජාලය නමින් හඳුන්වයි.2009 වසරේදී උතුරු කොරියාව සිදුකල න්‍යෂ්ඨික අත්හදා බැලීම ග්‍රහණය කරගන්නට මේ ක්‍රමය යොදාගෙන තිබේ.

NUKEMAP වැඩසටහන දැක්කම මතක් වෙන චිත්‍රපටය : WarGames: The Dead Code 2008

Source:Vox.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19730922, member: 547562"] [b]පරමාණු බෝම්බ සහ හයිඩ්රජන් බෝම්බ[/b] [CENTER][IMG]http://i.imgur.com/6S4nIvo.png[/IMG][/CENTER] [SIZE="3"]උතුරු කොරියානු රජය පසුගිය ජනවාරි මාසයේදී කියා සිටියේ ඔවුන් සාර්ථකව හයිඩ්රජන් බෝම්බයක් අත්හදා බැලූ බවයි.විශේෂඥයින්ගේ මතය නම් උතුරු කොරියාව යම් ආකාරයක න්‍යෂ්ඨික අවියක් අත්හදා බලා තිබෙන බවයි.නමුත් එය කුමන වර්ගයේ අවියක්ද යන්න තවමත් සනාථ කරගෙන නොමැත.[/SIZE] [SIZE="3"][CENTER]මේවන විට උතුරු කොරියාව සතුව න්‍යෂ්ඨික අවි තිබෙන බව ලෝකයම දන්නා කරුණකි.ඒවා දෙවන ලෝක යුද සමයේ යොදාගත් පරමාණු බෝම්බ වල ප්රබලත්වයට සමානය.නමුත් හයිඩ්රජන් බෝම්බ යනු ඊටත් වඩා දහස් ගුණයක් බලවත් මිනිසා අත්පත් කරගෙන සිටින දියුණුව සහමුලින්ම වනසා දැමිය හැකි අවියකි.පරමාණු බෝම්බ සහ හයිඩ්රජන් බෝම්බ අතර වෙනස සරලව විස්තර කිරීමක් පහත දක්වා තිබේ.[/CENTER][/SIZE] [B][CENTER][SIZE="4"]පරමාණු බෝම්බ සහ හයිඩ්රජන් බෝම්බ අතර වෙනස[/SIZE][/CENTER][/B] [SIZE="3"]පරමාණු බෝම්බ-දෙවන ලෝක යුද සමයේදී එක්සත් ජනපදය විසින් ජපානයට හෙළු බෝම්බ දෙක උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය.මේවා තුල සිදුවන ප්‍රතික්‍රියාව න්‍යෂ්ඨික විඛණ්ඩනයයි(nuclear fission).[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/lHKXCwe.png[/IMG][/CENTER] [SIZE="3"]සමස්ථානික වන යුරේනියම්-235 සහ ප්ලූටෝනියම්-239 පහසුවෙන්ම මෙම විඛණ්ඩනයට ලක්කල හැකිය.නියුට්‍රෝන ඒවාහි න්‍යෂ්ඨියේ වැදුණු පසු න්‍යෂ්ඨිය පිපිරී ගොස් නියුට්‍රෝන වැඩි ප්‍රමාණයක් සහ අතිවිශාල ශක්තියක් නිකුත් කරයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ffkaQYh.jpg[/IMG][/CENTER] [B][CENTER]Fat Man and Little Boy[/CENTER][/B] [SIZE="3"]න්‍යෂ්ඨික අවිවල පිපිරුම් ශක්තිය මැනීමට යොදාගන්නේ නම් TNT පුපුරණද්රව්යයි.විඛණ්ඩන බෝම්බ හෙවත් පරමාණු බෝම්බවල ප්‍රබලත්වය TNT කිලෝ ටොන් එකක සිට TNT කිලෝටොන් සියයක් දක්වා විය හැකිය.නමුත් තාප න්‍යෂ්ඨික බෝම්බ හෙවත් හයිඩ්රජන් බෝම්බ යනු පරමාණු(විඛණ්ඩන බෝම්බ) බෝම්බවලට වඩා දහස් ගණනක් බලවත් බෝම්බ වර්ගයකි.හයිඩ්රජන් බෝම්බ වල පිපිරීමේ ශක්තිය මනින්නේ TNT මෙගාටොන් වලිනි(TNT ටොන් මිලියන ගණනක පිපිරීමකට සමානය).[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/tiL7LjM.jpg[/IMG][/CENTER] [B][CENTER]හිරෝෂිමා පිපිරීම(වම්පස) සහ නාගසාකි පිපිරීම (දකුණුපස)[/CENTER][/B] [SIZE="3"]පරමාණු බෝම්බ යුද්ධයක් උදෙසා යොදාගත් පළමු සහ එකම රට වන්නේ එක්සත් ජනපදයයි.ඔවුන් ජපානයේ හිරෝෂිමා නගරයට පතිත කල ලිට්ල් බෝයි නම් බෝම්බයේ පිපිරුම් ශක්තිය TNT කිලෝටොන් 15කට සමාන විය.නාගසාකි වෙත අතහරින ලද ෆැට් මෑන් නම් බෝම්බයේ ප්‍රබලත්වය TNT කිලෝටොන් 20කට සමාන විය.කාලයත් සමග පරමාණු බෝම්බ නාගසාකි වෙත හෙළු ෆැට් මෑන් බෝම්බය ගුරු කොටගෙන ඉතා කුඩාව සහ සැහැල්ලුව,ඉහළ විනාශයක් ගෙන එන අයුරින් පරමාණු බෝම්බ නිපදවීය.ඉන් ලක්ෂ ගණනක් ජීවිත අතුගා දැමිය හැක.මෙතෙක් අත්හදා බැලූ ප්රබලතම පිපිරුම් ශක්තිය සහිත පරමාණු බෝම්බයේ ප්‍රබලත්වය කිලෝටොන් 500ක් විය.[/SIZE] [SIZE="3"]හයිඩ්රජන් බෝම්බ-පරමාණු බෝම්බ යනු ලොව තිබෙන ප්රබලතම විනාශය කල හැකි අවිය නොවේ.පළමු තැන හිමිකරගෙන්නේ හයිඩ්රජන් බෝම්බයයි.හයිඩ්රජන් බෝම්බයක් පළමුවරට අත්හදා බැලුවේ එක්සත් ජනපදයයි.ඒ 1952 වසරේදී මාර්ෂල් දූපත්වලදිය.මෙම බෝම්බයට දී තිබූ නම Ivy Mikeය.එහි ප්‍රබලත්වය TNT මෙගාටොන් 10ක් වේ(TNT ටොන් මිලියන 10ක පිපිරීමකට සමානය.).මානව ඉතිහාසය තුල අත්හදා බැලූ ප්රබලතම හයිඩ්රජන් බෝම්බය වන්නේ සෝවියට් දේශයේ සාර්(Tsar) බෝම්බයයි.එහි ප්‍රබලත්වය TNT මෙගාටොන් 50ක පිපිරීමකට සමාන කර තිබේ.එහිදී ඇතිවූ තාපයෙන් සැතපුම් 62ක පරාසයක ප්‍රදේශයක් පුලුස්සා දමන ලදි.බෝම්බය පිපිරීමේදී ඇතිවූ කම්පනයෙන් සැතපුම් 500ක් දුරින් පිහිටි නිවෙස්වල වීදුරු බිඳී ගොස් තිබේ.හයිඩ්රජන් බෝම්බවල න්‍යෂ්ඨික විඛණ්ඩනය සහ න්‍යෂ්ඨික විලයනය යන ක්‍රියාවලි දෙකම සිදුවේ.එම නිසා වඩාත් ප්‍රබල පිපිරීමක් සිදුකෙරේ. [/SIZE] [CENTER][IMG]http://i.imgur.com/hahJHxB.png[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]හයිඩ්රජන් බෝම්බ ක්‍රියා කරන්නේ කෙසේද?[/SIZE][/CENTER][/B] [SIZE="3"]පළමු අධියරයේදී හයිඩ්රජන් බෝම්බය තුල විඛණ්ඩන පිපිරීමක් සිදුවේ.එය දෙවන අධියරය වන විලයනය ආරම්භ කෙරේ.ඩියුටීරියම් සහ ට්‍රිටියම් එකිනෙක ගැටීමෙන් අධික තාපයක් සහ තෙරපුමක් ඇතිකරයි.ගැටීමෙන් පසුව හීලියම් පරමාණුවක් නිර්මාණය වේ.මේ ක්‍රියාවලිය විලයනය හෙවත් පරමාණු දෙකක් සංයෝජනය වීමකි.පරමාණුවක් විඛණ්ඩනයකදී නිකුත්වන ශක්තියට වඩා වැඩි ශක්තියක් විලයනයක් මගින් නිකුත් කෙරේ.හයිඩ්රන් බෝම්බයක් තුල විලයනය දිගින් දිගටම සිදුවීම ඔස්සේ මහත් විනාශකාරී ශක්තියක් ඇතිකෙරේ.[/SIZE] [CENTER][SIZE="3"]පහත රූපයෙන් පෙන්වා තිබෙන්නේ හයිඩ්රජන් බෝම්බයක සරල රූප සටහනකි.[/SIZE] [IMG]http://i.imgur.com/5sA41xQ.png[/IMG][/CENTER] [SIZE="3"]එකිනෙකට වෙනස් ආකාරවල න්‍යෂ්ඨික අවිවල පිපිරීමේ ප්‍රබලත්වය සංසන්දනය කරන්නට හැකි Online වැඩසටහනක්(NUKEMAP) විද්‍යාව සම්බන්ධ ඉතිහාසඥයෙක් වන ඇලෙක්ස් වෙලර්ස්ටයින් විසින් නිර්මාණය කර තිබේ.ඩේටා ටිකක් නාස්ති කරගන්න අකැමැත්තක් නැත්නම් [URL="http://nuclearsecrecy.com/nukemap/"][COLOR="Blue"]මෙතනින්[/COLOR][/URL] ගිහින් පිපිරවීමක් කරලා බලන්න(සමහරුන්ට මේ වෙබ් අඩවියට ගියාම හොලිවුඩ් චිත්‍රපටයකුත් මතක් වෙන්න බැරි නෑ.)[/SIZE] [CENTER][url=http://nuclearsecrecy.com/nukemap/] [img]http://i.imgur.com/RW0y6xz.png[/img] [/url] [/CENTER] [URL="http://nuclearsecrecy.com/nukemap/"][COLOR="Blue"][CENTER]www.nuclearsecrecy.com[/CENTER][/COLOR][/URL] [CENTER][IMG]http://i.imgur.com/ZJVw7MV.png[/IMG][/CENTER] [B][CENTER]NUKEMAP[/CENTER][/B] [SIZE="3"]සයිට් එකට ගිය එකේ පොඩි අත්හදා බැලීම් ටිකක් කරලා බලන්න අමතක කරන්න එපා.පරමාණු බෝම්බ සහ හයිඩ්රජන් බෝම්බවල ප්‍රබලත්වය සංසන්දනය කර බැලීමේ උපකරණයක් ලෙසද මෙම NUKEMAP වැඩසටහන භාවිතා කල හැකිය.පහත දැක්වෙන්නේ ඇලෙස්ක්ගේ NUKEMAP වැඩසටහන යොදාගෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයට ලිට්ල් මෑන් නම් පරමාණු බෝම්බය හෙළු විට සිදුවූ විනාශයයි.ප්‍රතිඵලය 100% නිවැරදි නොවුවද ඔබට ඉන් දළ අදහසක් ලබා ගත හැකිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ehxo5VU.png[/IMG][/CENTER] [B][CENTER]ලිට්ල් බෝයි පරමාණු බෝම්බය නිව්යෝක් අහසේ පුපුරවා හැරීමෙන් පසු[/CENTER][/B] [SIZE="3"]ලිට්ල් බෝයි බෝම්බය, Airburst හෙවත් පිපිරීමෙන් නිර්මාණය වන ගිනි බෝලය පොලොවේ ස්පර්ශ නොවන උසකින් පුපුරවා හැරි බෝම්බයකි(Surface burst යනු පොළොවේ හෝ ඊට තරමක් ඉහළින් බෝම්බය පුපුරවා හැරීමකි).ලිට්ල් බෝයි බෝම්බය Airburst ආකාරයෙන් පුපුරවා හැරිය විට ජිවිත හානිය දෙලක්ෂ හැට දහසක් පමණ වේ.නමුත් එම බෝම්බයම Surface burst ආකාරයෙන් පුපුරවා හැරිය විට මරණ ගණන අඩුවන බව පෙනේවි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ILTO9xJ.png[/IMG][/CENTER] [B][CENTER]Ivy Mike හයිඩ්රජන් බෝම්බය නිව්යෝක් අහසේ පුපුරවා හැරීමෙන් පසු[/CENTER][/B] [SIZE="3"]දැන් හයිඩ්රජන් බෝම්බයක් අත්හදා බලමු.මෙම පිපිරවීමට අප යොදාගන්නේ ලොව පළමු තාප න්‍යෂ්ඨික අවි අත්හදා බැලීම වන එක්සත් ජනපදයේ Ivy Mike බෝම්බයයි.Ivy Mike නම් හයිඩ්රජන් බෝම්බය නිව්යෝක් නගරයට ඉහළ අහසේ( Airburst) පුපුරවා හැරිය හොත් සිදුවන මරණ ගණන දළ වශයෙන් 37 ලක්ෂයක් පමණ වේවි.නමුත් එය පොළොව මතුපිට(Surface burst) පිපිරී ගිය හොත් මරණ ගණන 34 ලක්ෂයක් දක්වා පහල බසියි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/5Grpq5C.jpg[/IMG][/CENTER] [B][CENTER]එක්සත් ජනපදයේ Ivy Mike බෝම්බය[/CENTER][/B] [SIZE="3"]පරමාණු බෝම්බය සහ හයිඩ්රජන් බෝම්බයේ පිපිරීම සංසන්දනය කල හොත් හයිඩ්රජන් බෝම්බය අතිවිශාල තාප විකිරණ ප්‍රමාණයක් විශාල අරයක් සහිත ප්‍රදේශයක විසුරුවා හරින බව ඔබට පෙනේවි.[/SIZE] [B][CENTER][SIZE="4"]උතුරු කොරියාව හයිඩ්රජන් බෝම්බයක් අත්හදා බැලූබව ස්ථිර වශයෙන්ම කියන්නේ කෙසේද?[/SIZE][/CENTER][/B] [SIZE="3"]උතුරු කොරියාව හයිඩ්රජන් බෝම්බයක් අත්හදා බැලුවේ නම් එය සැඟවීම එතරම් ලෙහෙසි නැත.පසුගිය ජනවාරි මාසයේදී උතුරු කොරියාව සිදුකල න්‍යෂ්ඨික පිපිරවීම 2013 වසරේදී සිදුකල අත්හදා බැලීමට විශාලත්වයෙන් සමාන බව කියවේ(අවස්ථා දෙකෙහිදී ඇතිවූ භූකම්පන ආසන්න වශයෙන් සමානය).මේ නිසා බොහෝදෙනා විශ්වාස කරන්නේ ඔවුන් හයිඩ්රජන් බෝම්බයක් අත්හදා බලන්නට ගොස් අසාර්ථක වී ඇතැයි හෝ එහි වියලන අධිරය අසාර්ථක වී ඇතැයි කියාය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/uIkRS6U.jpg[/IMG][/CENTER] [SIZE="3"]පිපිරීමෙන් නිකුත් වූ විකිරණ සමස්ථානික වායුගෝලයට මුදාහැරෙන අතර ඒවා එකතුකරගෙන විද්‍යාඥයින් විසින් පරීක්ෂණ පවත්වා එය කුමන ආකාරයක න්‍යෂ්ඨික පිපිරවීමක්ද යන්න අනාවරණය කරගැනේ.එමගින් උතුරු කොරියාව අත්හදා බැලුවේ පරමාණු බෝම්බයක්ද හයිඩ්රජන් බෝම්බයක්ද යන බව පැහැදිලිවේවි.[/SIZE] [SIZE="3"]න්‍යෂ්ඨික පිපිරවීම් තහනම් කිරීම සම්බන්ධව පිහිටුවා ගත් Comprehensive Nuclear-Test-Ban Treaty Organization — CTBTO නම් සංවිධානය විසින් මෙවැනි න්‍යෂ්ඨික පිපිරවීම් අනාවරණය කර ගත හැකි ලෝක ව්‍යාප්ත ජාලයක් පිහිටුවා නඩත්තු කරගෙන යයි.න්‍යෂ්ඨික පිපිරවීම් භූගතව,ගුවනේ හෝ ජලය යට සිදුකලත් මේ ජාලයට අනාවරණය කරගත හැකිය.පහත වීඩියෝවේ සරල දක්වා තිබෙන්නේ එම ක්‍රියාවලියයි.[/SIZE] [CENTER][YOUTUBE]HDyU6nsUJqA[/YOUTUBE] [SIZE="3"]වීඩියෝව නරඹන්නට නොහැකි පිරිස වෙනුවෙන් මේ ක්‍රියාවලිය සිදුවන අයුරු පහතින් දක්වා තිබේ.[/SIZE] [IMG]http://i.imgur.com/Rqj3S8o.jpg[/IMG][/CENTER] [B][CENTER][URL="https://www.ctbto.org/map/#mode=ims"][COLOR="Blue"]INTERNATIONAL MONITORING SYSTEM[/COLOR][/URL][/CENTER][/B] [SIZE="3"]1994-1996 කාලයේදී ලෝක නායකයන් විශාල ප්‍රමාණයේ න්‍යෂ්ඨික අත්හදා බැලීම්වලින් වැලකීමේ ගිවිසුමකට(Comprehensive Nuclear-Test-Ban Treaty) එකඟ විය.ඊට ලොව පුරා රටවල් 183ක් සහභාගී විය.මෙම ගිවිසුමට අනුව රටවල් ක්‍රියාත්මක වෙනවාද නැද්ද යන්න සොයා බැලීමට,එනම් න්‍යෂ්ඨික අත්හදා බැලීම අනාවරණය කරගත හැකි මධ්‍යස්ථාන 282ක් මේවන විට ලොව පුරා ඉදිකර තිබේ.ඔවුන්ගේ සැලැස්ම වී තිබෙන්නේ එවැනි නිරීක්ෂණ මධ්‍යස්ථාන 337ක් ඉදිකිරීමයි.පිපිරවීම් ඔස්සේ ඇතිකරන භූකම්පන,සාගරයේ ශබ්ද තරංග සහ අඩු සංඛ්‍යාත තරංග අනාවරණය කරගත හැකි ලෙස මෙම මධ්‍යස්ථාන වෙනස් අයුරින් නිර්මාණය කර තිබේ.මින් මධ්‍යස්ථාන 80ක් සතුව වාතයේ තිබෙන විකිරණශීලී අංශු හෝ උච්ච වායු අල්ලා ගැනීමේ සහ විශේලේෂණ හැකියාව තිබේ.[/SIZE] [B][CENTER][SIZE="3"]භූකම්පනවේදය - seismology[/SIZE][/CENTER][/B] [SIZE="3"]2016 ජනවාරි මස 6 වනදා පෙ.ව. 10ට චීනයේ Mudanjiang රික්ටර් පරිමාණයේ 5.1ක ප්‍රබලත්වයක් සහිත භූකම්පනයක් සටහන් විය.ස්වභාවිකව හටගන්නා භූකම්පනයක් සහ මිනිසා විසින් නිර්මාණය කරන භූකම්පනයක් අතර වෙනස්කම් තිබේ.ඒවා ඔස්සේ කෘත්‍රීම භූකම්පනය හඳුනාගත හැකිය.1962 පටන් බොහෝමයක් න්‍යෂ්ඨික අත්හදා බැලීම භූගතව සිදුකරන ලදි.මෙම වසරේදී උතුරු කොරියාව සිදුකල අත්හදා බැලීමත් භූගතව සිදුකර තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/02x7rpB.jpg[/IMG][/CENTER] [B][CENTER]Primary seismic station 42, Kesra, Tunis[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/l0btMKL.png[/IMG][/CENTER] [B][CENTER]2016 ජනවාරි මස උතුරු කොරියාව සිදුකල පිපිරවීමෙන් ඇතිවු භූකම්පනය සටහන්ව තිබූ අයුරු[/CENTER][/B] [B][CENTER][SIZE="3"]Hydroacoustics - ජල ධ්වනි තරංග[/SIZE][/CENTER][/B] [SIZE="3"]ජලය තුලින් ශබ්ද තරංග වේගයෙන් ගමන් කරන බව ඔබ දන්නවා ඇති.සාගරය තුල යම් රටක් න්‍යෂ්ඨික අත්හදා බැලීමක් කල හොත් එය අනාවරණය කරගැනීමට අවශ්‍ය පහසුකම් සහිත මධ්‍යස්ථාන 11ක් පැසිෆික්,අත්ලාන්තික් සහ ඉන්දියානු සාගරවල පිහිටුවා තිබේ.මේවා දූපත්වල වෙරළාශ්‍රිතව සවිකල මයික්රෝෆෝන්වලින් සමන්විතය.ඒවා මගින් එකතු කරගන්නා දත්ත ආසන්න මහද්වීපයේ මධ්‍යස්ථානයකට යැවේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/NKS47lq.jpg[/IMG][/CENTER] [B][CENTER]Hydroacoustic station 2, Queen Charlotte Island, Canada[/CENTER][/B] [B][SIZE="3"][CENTER]උතුරු කොරියාව මෙතෙක් සිදුකල පිපිරවීම් වල ශබ්ද සංසන්දනය [/CENTER][/SIZE][/B] [CENTER][YOUTUBE]9A23sB0cMUo[/YOUTUBE] [SIZE="3"][B]Infrasound - අඩු සංඛ්‍යාත ශබ්ද තරංග[/B][/SIZE][/CENTER] [SIZE="3"][CENTER]පිපිරීමකින් පසුව වායුගෝලයට මුදාහැරෙන මිනිස් කණට ශ්‍රවණය නොවන ශබ්ද තරංග(17Hz හෝ ඊට අඩු )අනාවරණය කරගත හැකි මධ්‍යස්ථාන 60ක් ලොව පුරා පිහිටුවා තිබේ.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ktAaWxJ.jpg[/IMG][/CENTER] [B][CENTER]Infrasound station 44, Petropavlovsk-Kamcbatskiy, Russian Federation.[/CENTER][/B] [CENTER][SIZE="3"][B]Radionuclide - විකිරණ නියුකලයිඩ අනාවරණය[/B][/SIZE][/CENTER] [SIZE="3"]රහසිගතව සිදු කෙරෙන න්‍යෂ්ඨික පිපිරවීම් අනාවරණය කරගැනීමට හොඳම ක්‍රමය(පැරණිම ක්‍රමයා වන්නේ වාතයට එක්වූ විකිරණශීලී රසායනික නිරික්ෂණය කිරීමයි.1949 දී එක්සත් ජනපදය කාලගුණ බැලූන් යොදාගෙන සෝවියට් දේශයේ අහසේ දත්ත එකතු කලේ හැරී ටෲමන් ජනපති පාලන කාලයේදීය.ඒ සෝවියට් දේශයේ න්‍යෂ්ඨික හැකියාවන් ගැන සොයා බැලීමටය.ඉන් සති ගණනකට පසුව ඔවුන්ගේ පළමු අත්හදා බැලීම සිදුවිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/QPK0gg3.jpg[/IMG][/CENTER] [B][CENTER]න්‍යෂ්ඨික පිපිරවීමක් සම්බන්ධ හෝඩුවාවක් ලබා ගැනීමට ගුවනේ තිබෙන විකිරණශීලී අංශු එකතුකල හැකි ඇමෙරිකාව සතු WC-135 Constant Phoenix ගුවන් යානය[/CENTER][/B] [SIZE="3"]වායුගෝලයෙන් විකිරණශීලී අංශු සොයාගැනීම අද වන විට දියුණු තත්ත්වයක තිබේ.නිරීක්ෂණ මධ්‍යස්ථාන 80ක් සතුව මෙම හැකියාව තිබේ,ඒවාට විකිරණ අංශු අල්ලාගත් වහාම ඒවා සම්බන්ධ විස්තර සැපයිය හැක.මෙම මධ්‍යස්ථානවලින් භාගයක් සතුවම උච්ච වායු නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබේ.භූගත න්‍යෂ්ඨික අත්හදා බැලීම්වලින් වායුගෝලයට සෙනොන් සහ ආගන් වැනි වායු නිකුත් කෙරේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/4H2Zbu8.jpg[/IMG][/CENTER] [B][CENTER]Radionuclide station 39, Kiritimati, Kiribati[/CENTER][/B] [B][CENTER][SIZE="3"]Global Positioning System - ගෝලීය පිහිටුම් පද්ධතිය [/SIZE][/CENTER][/B] [SIZE="3"]අභ්‍යාවකාශයේදී න්‍යෂ්ඨික සංවේදක යොදාගැනීම ඇරඹුවේ චන්ද්‍රිකා ඔස්සේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.මෙම චන්ද්‍රිකා ජාලය නමින් හඳුන්වයි.2009 වසරේදී උතුරු කොරියාව සිදුකල න්‍යෂ්ඨික අත්හදා බැලීම ග්‍රහණය කරගන්නට මේ ක්‍රමය යොදාගෙන තිබේ.[/SIZE] [COLOR="Blue"][B][CENTER]NUKEMAP වැඩසටහන දැක්කම මතක් වෙන චිත්‍රපටය : WarGames: The Dead Code 2008[/CENTER][/B][/COLOR] [CENTER][IMG]https://upload.wikimedia.org/wikipedia/en/thumb/d/d0/Wargamesdeadcode.jpg/220px-Wargamesdeadcode.jpg[/IMG][/CENTER] Source:[URL="http://www.vox.com/"]Vox.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom