Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරමාණු_බෝම්බ_අත්හදාබැලීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

න්‍යශ්ඨික අවියක් තියරිටිකලි ඩිසයින් කරන එක ඒ කාලෙම ගොඩක් රටවල් කරගත්තා ඒ උනාට ප්‍රැක්ටිකලි ඕක කරගන්න එක තමයි කරන්න බැරි උනේ

ඒ කාලෙ Nth Country Experiment කියලා එකක් තිවිලා තියනවා

න්‍යශ්ටික අවි ගැන එක්ස්පීරියන්ස් නැති ෆ්‍රෙශ් PHD ඩයල් 3 දෙනෙක් අරගෙන උන්ට පබ්ලිකලි අවේලබල් රිසෝස් දීලා න්‍යශ්ටික අවියක් ඩිසයින් කරන්න දීලා තියනවා

උන් හදපු ඩිසයින් එක ඇත්ත නියක්ලියර් සයන්ටිස්ට්ලා ඇනලයිස් කරලා කියලා තියනවා ඒ ඩිසයින් එකේ වැරැද්දක් නැහැ සමහර තැන් ඕවර් ඉන්ජිනියර් කරලාත් තියනවා කියලා

උන් මේක අවුරුදු දෙක හමාරකින්ද කොහෙද කරලා තියනවා(ෆ්‍රෙශ් PHD එවුන් 3කට අවුරුදු 2.5න් ඕක කරන්න පුලුවන් කියන්නෙ රටක් විදියට රිසෝස් ගොඩක් දාපු ගමන් පට්ට ඉක්මනට ඩිසයින් එකක් හදාගන්න පුලුවන් කියන එක)

ඒක නිසා ඕකෙ තියරිටිකල් කේස් එක නෙමයි අමාරු ප්‍රැක්ටිකලි රේඩියෝඇක්ටිව් අයිසටෝප් පියුරිෆයි කරගන්න එකේ

[QUOTE="NEMISIS, post: 22919068, member: 494668"] [SIZE="3"]න්‍යශ්ඨික අවියක් තියරිටිකලි ඩිසයින් කරන එක ඒ කාලෙම ගොඩක් රටවල් කරගත්තා ඒ උනාට ප්‍රැක්ටිකලි ඕක කරගන්න එක තමයි කරන්න බැරි උනේ ඒ කාලෙ Nth Country Experiment කියලා එකක් තිවිලා තියනවා න්‍යශ්ටික අවි ගැන එක්ස්පීරියන්ස් නැති ෆ්‍රෙශ් PHD ඩයල් 3 දෙනෙක් අරගෙන උන්ට පබ්ලිකලි අවේලබල් රිසෝස් දීලා න්‍යශ්ටික අවියක් ඩිසයින් කරන්න දීලා තියනවා උන් හදපු ඩිසයින් එක ඇත්ත නියක්ලියර් සයන්ටිස්ට්ලා ඇනලයිස් කරලා කියලා තියනවා ඒ ඩිසයින් එකේ වැරැද්දක් නැහැ සමහර තැන් ඕවර් ඉන්ජිනියර් කරලාත් තියනවා කියලා උන් මේක අවුරුදු දෙක හමාරකින්ද කොහෙද කරලා තියනවා(ෆ්‍රෙශ් PHD එවුන් 3කට අවුරුදු 2.5න් ඕක කරන්න පුලුවන් කියන්නෙ රටක් විදියට රිසෝස් ගොඩක් දාපු ගමන් පට්ට ඉක්මනට ඩිසයින් එකක් හදාගන්න පුලුවන් කියන එක) ඒක නිසා ඕකෙ තියරිටිකල් කේස් එක නෙමයි අමාරු ප්‍රැක්ටිකලි රේඩියෝඇක්ටිව් අයිසටෝප් පියුරිෆයි කරගන්න එකේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom