Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරම නිබ්බාන ධර්මායතනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

25-1. සමස්ත මානව සංහතියටම අනතුරු අඟවන්නකුවන පරිදි සිය ගැත්තා වෙත අල්-ෆුර්කාන් (ඉස්ලාම්) පහළ කර ඇති ඔහු(අල්ලාහ්) අති අති උත්කෘෂ්ටය.

25-2. ඔහු කවරකු නම් අහස්වල සහ මහපොළොවෙහි පරමාධිපත්‍යය හිමිවන්නේ ඔහුටය. ඔහු පුතකු නොගත්තේය. තවද රාජ්‍යයෙහි ඔහුට කොටස්කරුවකු නැත. සෑම දෙයක්ම මවා ඊට ඉරණම නියම කළේ ඔහුය.

25-3. නමුත් ඔවූහු ඔහු(අල්ලාහ්) හැර වෙනත් දෙවියන් ගත්හ. ඔවූහු(ඒ දෙවිවරු) කිසිවක් නිර්මාණය කළ නොහැක්කෝය. ඔවූහු නිර්මාණය කරන ලද්දෝය. තමන්ට විපතක් හෝ සැපතක් කරගන්නටද නොහැක්කෝය. මරණය හෝ ජීවිය දෙන්නටද මළවුන් කෙරෙන් නැගිටුවන්නටද නොහැක්කෝය.

26-4. අපට අභිමත නම් අහසින් සංඥාවක් ඔවුන් වෙත පහළ කරන්නෙමු. එවිට ඔවුන්ගේ ගෙළ එය හමුවේ අවනතභාවයෙන් නැමෙනු ඇත.

26-5. අර්-රහ්මාන්(පරම දයාන්විතයා)ගෙන් (කවර) නව උපදෙසක් ලැබුණද ඔවූහු එය නොසලකා හරිති.

26-6. නියතවශයෙන්ම ඔවූහු බොරුයැයි කියති. ඔවුන් සමච්චල් කරමින් සිටි දෑ පිළිබඳ පුවත ඔවුන් වෙත මතු එළැඹෙනු ඇත.

26-7. (සාරවත් වෘක්ෂලතා, පැළෑටි) ගරු සරුවෙන් යුක්ත සෑම ජෝඩුවකින්ම කොපමණක් අපි එහි ඇති කළෙමුදැයි ඔවූහු මහපොළොව දෙස නොබල්නෙහිද?

26-8. නියතවශයෙන් එහි සංඥාවක් ඇත. (නමුත්) ඔවුන්ගෙන් වැඩි දෙනෙක් විශ්වාසවන්තයෝ නොවෙති.

26-9. නියතවශයෙන් නුඹගේ රබ්(පරමාධිපති)-ඔහුමය, සර්වබලධා; සහ අසමසම කරුණාන්විත.

27-4. පරලොව විශ්වාස නොකරන්නාවූ ඔවුනට ඔවුන්ගේ ක්‍රියා අලංකාර කළෙමු. එනිසා ඔවූහු අන්ධ ලෙස (මංමුළාවේ) හැසිරෙති.

27-5. ඔවුනටය නපුරු දඬුවම. තවද පරලොවෙහි අන්ත පරාජිතයෝද ඔවූහුමය.

27-6. (නබි මුහම්මද්ණී) සර්ව ප්‍රාඥ සහ සර්වඥවූ අල්ලාහ්ගෙනි නියතවශයෙන් නුඹට මෙම කුර්ආනය ලැබෙනුයේ.

27-14. ඔවුන්ගේ හදවත් එය පිළිගත් නමුත්, අසාධාරණය සහ පුහුමාන්නය නිසා ඔවූහු ඒවා ප්‍රතික්ෂේප කළහ. එනිසා කැරලිකාරයින්ගේ අවසානය කෙසේවී දැයි බලනු.

[QUOTE="tuwanriyas, post: 20153721, member: 269851"] [SIZE=5][COLOR=Sienna] 25-1. සමස්ත මානව සංහතියටම අනතුරු අඟවන්නකුවන පරිදි සිය ගැත්තා වෙත අල්-ෆුර්කාන් (ඉස්ලාම්) පහළ කර ඇති ඔහු(අල්ලාහ්) අති අති උත්කෘෂ්ටය. 25-2. ඔහු කවරකු නම් අහස්වල සහ මහපොළොවෙහි පරමාධිපත්‍යය හිමිවන්නේ ඔහුටය. ඔහු පුතකු නොගත්තේය. තවද රාජ්‍යයෙහි ඔහුට කොටස්කරුවකු නැත. සෑම දෙයක්ම මවා ඊට ඉරණම නියම කළේ ඔහුය. 25-3. නමුත් ඔවූහු ඔහු(අල්ලාහ්) හැර වෙනත් දෙවියන් ගත්හ. ඔවූහු(ඒ දෙවිවරු) කිසිවක් නිර්මාණය කළ නොහැක්කෝය. ඔවූහු නිර්මාණය කරන ලද්දෝය. තමන්ට විපතක් හෝ සැපතක් කරගන්නටද නොහැක්කෝය. මරණය හෝ ජීවිය දෙන්නටද මළවුන් කෙරෙන් නැගිටුවන්නටද නොහැක්කෝය.[/COLOR] [COLOR=Navy] 26-4. අපට අභිමත නම් අහසින් සංඥාවක් ඔවුන් වෙත පහළ කරන්නෙමු. එවිට ඔවුන්ගේ ගෙළ එය හමුවේ අවනතභාවයෙන් නැමෙනු ඇත. 26-5. අර්-රහ්මාන්(පරම දයාන්විතයා)ගෙන් (කවර) නව උපදෙසක් ලැබුණද ඔවූහු එය නොසලකා හරිති. 26-6. නියතවශයෙන්ම ඔවූහු බොරුයැයි කියති. ඔවුන් සමච්චල් කරමින් සිටි දෑ පිළිබඳ පුවත ඔවුන් වෙත මතු එළැඹෙනු ඇත. 26-7. (සාරවත් වෘක්ෂලතා, පැළෑටි) ගරු සරුවෙන් යුක්ත සෑම ජෝඩුවකින්ම කොපමණක් අපි එහි ඇති කළෙමුදැයි ඔවූහු මහපොළොව දෙස නොබල්නෙහිද? 26-8. නියතවශයෙන් එහි සංඥාවක් ඇත. (නමුත්) ඔවුන්ගෙන් වැඩි දෙනෙක් විශ්වාසවන්තයෝ නොවෙති. 26-9. නියතවශයෙන් නුඹගේ රබ්(පරමාධිපති)-ඔහුමය, සර්වබලධා; සහ අසමසම කරුණාන්විත. [/COLOR] 27-4. පරලොව විශ්වාස නොකරන්නාවූ ඔවුනට ඔවුන්ගේ ක්‍රියා අලංකාර කළෙමු. එනිසා ඔවූහු අන්ධ ලෙස (මංමුළාවේ) හැසිරෙති. 27-5. ඔවුනටය නපුරු දඬුවම. තවද පරලොවෙහි අන්ත පරාජිතයෝද ඔවූහුමය. 27-6. (නබි මුහම්මද්ණී) සර්ව ප්‍රාඥ සහ සර්වඥවූ අල්ලාහ්ගෙනි නියතවශයෙන් නුඹට මෙම කුර්ආනය ලැබෙනුයේ. 27-14. ඔවුන්ගේ හදවත් එය පිළිගත් නමුත්, අසාධාරණය සහ පුහුමාන්නය නිසා ඔවූහු ඒවා ප්‍රතික්ෂේප කළහ. එනිසා කැරලිකාරයින්ගේ අවසානය කෙසේවී දැයි බලනු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom