Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරම සත්‍යය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෝත ආපන්න(කනෙන් අසා දැනගැනීම)_____

සෝත+ආපන්න වීම යනු සවනය තුලින් පන්නරයක් ලැබිම හෙවත් දහම පිලිබද යාතාභූත ඥනයක් ලැබීමය.මෙම ඥනය සෝතාවධානයෙ පඥ සුතමයේ ඥානං ලෙස තෙසැත්තෑ බුද්ධ ඥාණ හෙවත් භව උදුරා දමන ඥණයන්හි පලමු වැන්නය.

අසුතවත් පොතුජනිකයකු සුතවත් අරිය සාවකයකු වන්නට නම් දහම කනින් ඇසිය යුතුමය.සබ්බාසව සංවර පරියාය සුත්‍රයේ සදහන් පරිදි"ජානතො අහං භික්ඛවේ පස්සතො ආසවානං ඛයං වදාමි.නෝ අජානතො නෝ අපස්සතො"

දහම පසක් කොට දැක කෙලෙස් උදුරා දමන්න නම් යම් දැනුමක් ඒ පුද්ගලයාට තිබිය යුතුය .එය පලමුව ලබාගන්නෙ සුතමය ඥාණයක් ලෙස කලණ මිතුරකගෙනි.

සොතාපන්න කෙනෙකු වන්නට සපුරා ලිය යුතු අනුපුරක අනුපුබ්බංගම කරුණු සතරකි.එනම්

01)කලණ මිතුරු ඇසුර

02)පරම පවිත්‍ර සිරි සද්ධර්ම සවනය

03)යෝනිසෝමනසිකරණය

04)ධම්ම අනුධම්ම පටිපදාව

______කලණ මිතුර ඇසුර_____

කාල යනු මාගධි බසින් කෙලෙස්,කුනු,කිලිටි දේය.කාලය සදහා ත්‍රිපිටකයෙ සදහන් කර ඇත්තෙ

යාමය

සමය

යුගය

කප්පය

යන වචන සතරය.කාල යනු කෙලෙස් අර්තය මිසා කාලය යන අර්තය නොවේ.

කාල+න =කලන යනු කෙලෙස් නසන යන අර්තය වේ.

කාල+මා =කාලාමා යන්නද කෙලෙස් වලින් මිදි නිදහස්ව මිදිම යන අර්තය දෙන්නකි.

එ අනුවම කලන මිතුර යනු කෙලෙස් කපා දැමිමට මග පෙන්වන අරිය උතුමානන්වේ.මග පල ලාභි "සංඝ" එනම් සං ගසාදමා බිද ඒ තත්වයට පත් වු උතුමෙකි.එවැනි උතුමකුගෙන් දහම සවනය කල යුතුය .

_________පරම පවිත්‍ර සිරි සද්ධර්ම සවනය_____

පරම පවිත්‍ර සිරි සද්ධර්ම සවනය නම් රාගඛය වන දේසඛය මෝහඛය වන දහම ඇසීමයි.භව නසන භණ සවනය කිරිමයි .බුදුන් වහන්සෙ දේශණා කරනව පරම පවිත්‍ර සිරිසද්ධර්මය අති දුර්ලභය කියා එසේනම් උදෙ රේඩියො එක හෝ රෑපවාහිනිය දැමු සැනින් හො කඩෙකින් අන්තර්ජාලයකින් හෝ ලැබිය නොහැක .එය අතිදුර්ලභය.භව හදන කිසිම දෙසුමක් භණ නොව ඒව භව හදන බහය.පටිච්ච සමුප්පාදය තිපරිවට්ටයමත් ,දවතාවයත් ,සං දේශණාවත් ඒ වගෙම අකුරු 8 පද 3 විග්රහ කරන දහම භව උදුරා දමන්නට උපකාර වන දහමකි.එනම් යම් දෙසුමක් භව උදුරා දමන බුද්ධ දේශණයක් ද නොවන වග සුත්‍රයට බහා ගලපා විනයට සසදා බැලිය යුතුය.එසෙ නොකර ඇසෙන සියල්ල බුදු භණ නම් නොවේය.එය අති දුර්ලභය

_________යෝනිසෝමනසිකරණය___________

බාහිරෙන් ලැබෙන කරුනු දෙකට අමතරව තමන් විසින් සොතාපන්න මග පුර්න කරගැනිම සදහා අභ්යනතරයෙන් කරගත යුත්තකි.

යෝනිය යනු හටගන්නා තැනය .ඒ අනුව යමක හේතු පල දැක එය සුව දහමක්ද අසුව දහමක්ද කලයුතු නොකලයුතු කරනීය අකරනීයද අස්ස පස්ස හෙවත් ආශ්‍රය කලයුතුද බැහැර කලයුතුද යන්න මැන බැලීමයි. අසුතවත් පොතුජනික ලෝකය මනින්නෙ තමන් මුල්කොට ලාභයක් සෙවීම සදහා අයෝනිසොමනසිකරනයෙනි.නමුත් පිටින් ලැබිය යුතු මුල් කරුනු දෙක හේතු කරගෙන නිවන් මග සදහා රාගඛය දේසඛය මෝහඛය කරගැනිම සදහා

යන ගමනේදි සියල්ල මනිනුයෙ මෙසෙ යොනිසොමනිකරනයෙනි .

_________ධම්මානුධම්ම පටිපදාව____________

කලන මිතුරාගෙන් සිරි සද්ධරමය සවනය කරන අතර තුර යෝනිසොමනසිකරනයෙන් ක්‍රියා කරමින් වර්තමාන මොහොතට සිත පවත්වා ආශ්‍රය කලයුතු දෙ ආශ්‍රය කිරිමට් ප්‍රාහණය කලයුතු දේ ප්‍රහණය කිර්මත්ය.ඒ තුලින් කුසලං අභිවඩ්ඩන්ති අකුසලං පරිහායන්ති වේ.එනම් කාමසුඛල්ලිකා +අනු යෝගය හා අත්තඛිලමතා+අනුයෝගය යන දෙකෙන්මත් එහි මැදත් මිදී මජ්ජිමා පටිපදා හෙවත් එ අන්ත දෙකටම මත්විමෙන් ,රත්විමෙන් මිදිමය .

මෙය බාහිරවිරියදාරිය සුත්‍රයෙ

" නෙව ඉද නෙව හුරං න උභයම අන්තරෙ "

ඒ අන්තයෙත් මෙ අන්තයෙත් අන්ත දෙකෙහි මැදෙනුත් මිදි මතින් නිදහස්වි මිදිමය.

https://web.facebook.com/ranga.wijesinghe1978

[QUOTE="sgrdk1, post: 20573085, member: 540900"] [SIZE="4"][COLOR="Black"]සෝත ආපන්න(කනෙන් අසා දැනගැනීම)_____ සෝත+ආපන්න වීම යනු සවනය තුලින් පන්නරයක් ලැබිම හෙවත් දහම පිලිබද යාතාභූත ඥනයක් ලැබීමය.මෙම ඥනය සෝතාවධානයෙ පඥ සුතමයේ ඥානං ලෙස තෙසැත්තෑ බුද්ධ ඥාණ හෙවත් භව උදුරා දමන ඥණයන්හි පලමු වැන්නය. අසුතවත් පොතුජනිකයකු සුතවත් අරිය සාවකයකු වන්නට නම් දහම කනින් ඇසිය යුතුමය.සබ්බාසව සංවර පරියාය සුත්‍රයේ සදහන් පරිදි"ජානතො අහං භික්ඛවේ පස්සතො ආසවානං ඛයං වදාමි.නෝ අජානතො නෝ අපස්සතො" දහම පසක් කොට දැක කෙලෙස් උදුරා දමන්න නම් යම් දැනුමක් ඒ පුද්ගලයාට තිබිය යුතුය .එය පලමුව ලබාගන්නෙ සුතමය ඥාණයක් ලෙස කලණ මිතුරකගෙනි. සොතාපන්න කෙනෙකු වන්නට සපුරා ලිය යුතු අනුපුරක අනුපුබ්බංගම කරුණු සතරකි.එනම් 01)කලණ මිතුරු ඇසුර 02)පරම පවිත්‍ර සිරි සද්ධර්ම සවනය 03)යෝනිසෝමනසිකරණය 04)ධම්ම අනුධම්ම පටිපදාව ______කලණ මිතුර ඇසුර_____ කාල යනු මාගධි බසින් කෙලෙස්,කුනු,කිලිටි දේය.කාලය සදහා ත්‍රිපිටකයෙ සදහන් කර ඇත්තෙ යාමය සමය යුගය කප්පය යන වචන සතරය.කාල යනු කෙලෙස් අර්තය මිසා කාලය යන අර්තය නොවේ. කාල+න =කලන යනු කෙලෙස් නසන යන අර්තය වේ. කාල+මා =කාලාමා යන්නද කෙලෙස් වලින් මිදි නිදහස්ව මිදිම යන අර්තය දෙන්නකි. එ අනුවම කලන මිතුර යනු කෙලෙස් කපා දැමිමට මග පෙන්වන අරිය උතුමානන්වේ.මග පල ලාභි "සංඝ" එනම් සං ගසාදමා බිද ඒ තත්වයට පත් වු උතුමෙකි.එවැනි උතුමකුගෙන් දහම සවනය කල යුතුය . _________පරම පවිත්‍ර සිරි සද්ධර්ම සවනය_____ පරම පවිත්‍ර සිරි සද්ධර්ම සවනය නම් රාගඛය වන දේසඛය මෝහඛය වන දහම ඇසීමයි.භව නසන භණ සවනය කිරිමයි .බුදුන් වහන්සෙ දේශණා කරනව පරම පවිත්‍ර සිරිසද්ධර්මය අති දුර්ලභය කියා එසේනම් උදෙ රේඩියො එක හෝ රෑපවාහිනිය දැමු සැනින් හො කඩෙකින් අන්තර්ජාලයකින් හෝ ලැබිය නොහැක .එය අතිදුර්ලභය.භව හදන කිසිම දෙසුමක් භණ නොව ඒව භව හදන බහය.පටිච්ච සමුප්පාදය තිපරිවට්ටයමත් ,දවතාවයත් ,සං දේශණාවත් ඒ වගෙම අකුරු 8 පද 3 විග්රහ කරන දහම භව උදුරා දමන්නට උපකාර වන දහමකි.එනම් යම් දෙසුමක් භව උදුරා දමන බුද්ධ දේශණයක් ද නොවන වග සුත්‍රයට බහා ගලපා විනයට සසදා බැලිය යුතුය.එසෙ නොකර ඇසෙන සියල්ල බුදු භණ නම් නොවේය.එය අති දුර්ලභය _________යෝනිසෝමනසිකරණය___________ බාහිරෙන් ලැබෙන කරුනු දෙකට අමතරව තමන් විසින් සොතාපන්න මග පුර්න කරගැනිම සදහා අභ්යනතරයෙන් කරගත යුත්තකි. යෝනිය යනු හටගන්නා තැනය .ඒ අනුව යමක හේතු පල දැක එය සුව දහමක්ද අසුව දහමක්ද කලයුතු නොකලයුතු කරනීය අකරනීයද අස්ස පස්ස හෙවත් ආශ්‍රය කලයුතුද බැහැර කලයුතුද යන්න මැන බැලීමයි. අසුතවත් පොතුජනික ලෝකය මනින්නෙ තමන් මුල්කොට ලාභයක් සෙවීම සදහා අයෝනිසොමනසිකරනයෙනි.නමුත් පිටින් ලැබිය යුතු මුල් කරුනු දෙක හේතු කරගෙන නිවන් මග සදහා රාගඛය දේසඛය මෝහඛය කරගැනිම සදහා යන ගමනේදි සියල්ල මනිනුයෙ මෙසෙ යොනිසොමනිකරනයෙනි . _________ධම්මානුධම්ම පටිපදාව____________ කලන මිතුරාගෙන් සිරි සද්ධරමය සවනය කරන අතර තුර යෝනිසොමනසිකරනයෙන් ක්‍රියා කරමින් වර්තමාන මොහොතට සිත පවත්වා ආශ්‍රය කලයුතු දෙ ආශ්‍රය කිරිමට් ප්‍රාහණය කලයුතු දේ ප්‍රහණය කිර්මත්ය.ඒ තුලින් කුසලං අභිවඩ්ඩන්ති අකුසලං පරිහායන්ති වේ.එනම් කාමසුඛල්ලිකා +අනු යෝගය හා අත්තඛිලමතා+අනුයෝගය යන දෙකෙන්මත් එහි මැදත් මිදී මජ්ජිමා පටිපදා හෙවත් එ අන්ත දෙකටම මත්විමෙන් ,රත්විමෙන් මිදිමය . මෙය බාහිරවිරියදාරිය සුත්‍රයෙ " නෙව ඉද නෙව හුරං න උභයම අන්තරෙ " ඒ අන්තයෙත් මෙ අන්තයෙත් අන්ත දෙකෙහි මැදෙනුත් මිදි මතින් නිදහස්වි මිදිමය. [URL="https://web.facebook.com/ranga.wijesinghe1978"]https://web.facebook.com/ranga.wijesinghe1978[/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom