Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරම සත්‍යය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු දහම කවුරුන් සදහාද____

ලොවු තුරා බුදුවරයෙක් යනු තම ස්වයං වු ඥණයෙන්ම සාරඅසංසංඛය කප්පයක් පෙරුම් පුරා විත් එක් මොහොතකදි භව උදුරා දමා එනම් රාගභව දේසභව මෝහභව උදුරා දමා "බුද්ධ" නම් තත්වයට පැමිනිමය.

අවසන් ලෙස බුදුවු අප ගොතම බුදුන් වහන්සේද එසෙ පඥ අධික බුද්ධ සාසනයක චතු අරිය සච්ච පණ පොවා ඒ පණ පිහිටවු දා සිට මාර්ගපල ලාභින් සිටින තාක් පවතින එනම් දහසක් කල් (ගනන් කල නොහැකි) පවතින දහමක් දෙශනා කල බුදු වරයාය.

බුදුන් බිහිවීමට පෙර එක බෞද්ධයෙකුවත් සිටියෙ නැත සිටියෙ. සැට දෙකක් පමන වු වෙනත් ආගම් වල සිටි මිච්චා දිට්ටික පරිබ්‍රාජකයන්,තීර්තකයන්ය.පලමු බෞද්ධයා සිදුහත් බොසතුන් ලෙස සිටි පසුව බුදුවු ගොතම බුදුන් වහන්සේය.

බුදුන් පලමු දෙසුම කලෙද මිච්චා දිට්ටික පස්වග තවුසන්ටය.නමුත් ධර්මය සවනයෙන් පසුව නැගින්නෙ මගපල ලාභියකු බවට පත්වීමෙනි .එනම් පලමු බෞද්ධයින් පස්දෙනාද මිච්චා දිට්ටිකයන වෙයි.

ඉන්පසු යසකුල පුත ඔහුද මිච්චා දිට්ටියෙකි .නමුත් බණ ඇසීමෙන් පසු භව උදුරා දමන බෞද්ධයකු විය .ඉන්පසු ඔහුගෙ යාලුවන්ද පැමිනි ඒ සියලු මිච්චා දිට්ටිකයොද මගට පැමියහ.

කෝලිත ,උපතිස්ස පරිබ්රාජකයොද මගට පැමිනීමට පෙර මිච්චා දිට්ටික අනග්යමිකයෝය.

එකල බුදු බන ඇසුවේම මිච්චා දිට්ටිකයෝය.අන්‍ය ආගමිකයෝය.නමුත් එක බණ පදයෙන් මාරග පල ලභා බෞද්ධයකු බවට් පත්විය.

මේ සාසනය එසේ පටන් ගත්තේද මිච්චා දිට්ටික අනග්යමිකයන්ගෙනි.මෙ කිසිවෙකු බෞද්ධ වෙලා මග පල ලැබුවේ නැත.මගපල ලබා බෞද්ධයකු බවට පත්විය.

එසේනම් අද මිච්චා දිට්ටිකයො වැඩිවන බවත් අන්යා ආගම් බලවත් වන බවත් පැවසිමෙන් පලක් තියේද? කල යුත්තෙ කුමක්ද ? එදා බුදුන් වහන්සේ පෙන්වා දුන් පරිදිම "

"පරම පවිත්‍ර සිරි සද්ධර්මය දෙශණා කිරිමය.එය පසෙකලා ගැටුම් ඇතිකරගැනිම හෝ වෙනත් ක්‍රියාකාරකම් කර අධර්මයෙන් කටයුතු කිරිම නොවේය.

අදටත් ලොව භව උදුරන බුද්ධ ධර්මය ඇත්තෙ මෙ හෙලබිමේය .එසෙනම් සියලු දෙනාම කලයුත්තෙ තමන් සංවරත්වයට පැමින ආදර්ශමත් වී අනෙත් ආගම් වලටද ,ජාතින්ටද ,පිරිසිදු බුදු දහම ඉගැන්විමය.බුදු දහම මිච්චා දිට්ටික හා අන්යාගමිකයන්ටය .

බුද්ධ චරිතයෙන් ගතයුතු දේ බොහොය එසේ නොකර බුදුන් වර්නණා කිරිමෙන්ම පමනක් සාසනයට තමන්ගෙ යුතුකම් කල නොහැක.කුසල් සිත් වැඩිවිම දහම පැතිරිමය . අකුසල් පිරි ඔලුගෙඩි ගනනින් බෞද්ධයන් ගනන මැනිම හාස්‍යකි.උපතින් බෞද්දයකු විය නොහැක .එ සදහා භව උදුරන මගට පැමින යුතුය එනම්

"උප+ආසව +ඛ"=උපාසක විය යුතු.

උප-ඇප කැපවිම්

ආසව්-කෙලෙස

ඛය -කැපිමට ,

ඇපකැපවි ආසවඛය කරන්නා උපාසක වන්නෙය.

_____________නිවිම සදහාය__________

https://www.facebook.com/ranga.wijesinghe1978?fref=nf

[QUOTE="sgrdk1, post: 20597621, member: 540900"] [SIZE="5"][COLOR="Black"]බුදු දහම කවුරුන් සදහාද____ ලොවු තුරා බුදුවරයෙක් යනු තම ස්වයං වු ඥණයෙන්ම සාරඅසංසංඛය කප්පයක් පෙරුම් පුරා විත් එක් මොහොතකදි භව උදුරා දමා එනම් රාගභව දේසභව මෝහභව උදුරා දමා "බුද්ධ" නම් තත්වයට පැමිනිමය. අවසන් ලෙස බුදුවු අප ගොතම බුදුන් වහන්සේද එසෙ පඥ අධික බුද්ධ සාසනයක චතු අරිය සච්ච පණ පොවා ඒ පණ පිහිටවු දා සිට මාර්ගපල ලාභින් සිටින තාක් පවතින එනම් දහසක් කල් (ගනන් කල නොහැකි) පවතින දහමක් දෙශනා කල බුදු වරයාය. බුදුන් බිහිවීමට පෙර එක බෞද්ධයෙකුවත් සිටියෙ නැත සිටියෙ. සැට දෙකක් පමන වු වෙනත් ආගම් වල සිටි මිච්චා දිට්ටික පරිබ්‍රාජකයන්,තීර්තකයන්ය.පලමු බෞද්ධයා සිදුහත් බොසතුන් ලෙස සිටි පසුව බුදුවු ගොතම බුදුන් වහන්සේය. බුදුන් පලමු දෙසුම කලෙද මිච්චා දිට්ටික පස්වග තවුසන්ටය.නමුත් ධර්මය සවනයෙන් පසුව නැගින්නෙ මගපල ලාභියකු බවට පත්වීමෙනි .එනම් පලමු බෞද්ධයින් පස්දෙනාද මිච්චා දිට්ටිකයන වෙයි. ඉන්පසු යසකුල පුත ඔහුද මිච්චා දිට්ටියෙකි .නමුත් බණ ඇසීමෙන් පසු භව උදුරා දමන බෞද්ධයකු විය .ඉන්පසු ඔහුගෙ යාලුවන්ද පැමිනි ඒ සියලු මිච්චා දිට්ටිකයොද මගට පැමියහ. කෝලිත ,උපතිස්ස පරිබ්රාජකයොද මගට පැමිනීමට පෙර මිච්චා දිට්ටික අනග්යමිකයෝය. එකල බුදු බන ඇසුවේම මිච්චා දිට්ටිකයෝය.අන්‍ය ආගමිකයෝය.නමුත් එක බණ පදයෙන් මාරග පල ලභා බෞද්ධයකු බවට් පත්විය. මේ සාසනය එසේ පටන් ගත්තේද මිච්චා දිට්ටික අනග්යමිකයන්ගෙනි.මෙ කිසිවෙකු බෞද්ධ වෙලා මග පල ලැබුවේ නැත.මගපල ලබා බෞද්ධයකු බවට පත්විය. එසේනම් අද මිච්චා දිට්ටිකයො වැඩිවන බවත් අන්යා ආගම් බලවත් වන බවත් පැවසිමෙන් පලක් තියේද? කල යුත්තෙ කුමක්ද ? එදා බුදුන් වහන්සේ පෙන්වා දුන් පරිදිම " "පරම පවිත්‍ර සිරි සද්ධර්මය දෙශණා කිරිමය.එය පසෙකලා ගැටුම් ඇතිකරගැනිම හෝ වෙනත් ක්‍රියාකාරකම් කර අධර්මයෙන් කටයුතු කිරිම නොවේය. අදටත් ලොව භව උදුරන බුද්ධ ධර්මය ඇත්තෙ මෙ හෙලබිමේය .එසෙනම් සියලු දෙනාම කලයුත්තෙ තමන් සංවරත්වයට පැමින ආදර්ශමත් වී අනෙත් ආගම් වලටද ,ජාතින්ටද ,පිරිසිදු බුදු දහම ඉගැන්විමය.බුදු දහම මිච්චා දිට්ටික හා අන්යාගමිකයන්ටය . බුද්ධ චරිතයෙන් ගතයුතු දේ බොහොය එසේ නොකර බුදුන් වර්නණා කිරිමෙන්ම පමනක් සාසනයට තමන්ගෙ යුතුකම් කල නොහැක.කුසල් සිත් වැඩිවිම දහම පැතිරිමය . අකුසල් පිරි ඔලුගෙඩි ගනනින් බෞද්ධයන් ගනන මැනිම හාස්‍යකි.උපතින් බෞද්දයකු විය නොහැක .එ සදහා භව උදුරන මගට පැමින යුතුය එනම් "උප+ආසව +ඛ"=උපාසක විය යුතු. උප-ඇප කැපවිම් ආසව්-කෙලෙස ඛය -කැපිමට , ඇපකැපවි ආසවඛය කරන්නා උපාසක වන්නෙය. _____________නිවිම සදහාය__________[/COLOR][/SIZE] [URL="https://www.facebook.com/ranga.wijesinghe1978?fref=nf"]https://www.facebook.com/ranga.wijesinghe1978?fref=nf[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom