Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරවියො - මෙගා ත්රෙඩ්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බල්ලො, පූසෝ, මාළු වගේ නෙමෙයි පරවි දෙන ආතල් එකට අනිවා ඇබ්බැහි වෙනවා. ඒක වෙනම ෆන් එකක්.

අල්ලො, සුද්දො, කාක්කල්ලො, චොක්කො, පප්පො, තටු සුද්දො, සිල්ලරයො කියන්නෙ පරවින්ගෙ පාට අනුව එයාලට වැටෙන නම්.

අත් දෙකට පරවි දෙන්නෙක් අරන්, ගෙදරින් ටිකක් එහාට ගිහින් උඩ ගහලා ආවාම, අපි ගෙදර එන්න කලින් එයාලා ගෙදර ආවාම එන සතුට වෙන එක සුරතලෙක්ට දෙන්න බෑ!

ඒ වගේම රැට රෑට "කුරු කුරු කුරු කූක්, කුරු කුරු කුරු කූක්" ගාලා ඇහෙන සද්දෙන් පාළුව තනි කමත් මැකිලා යනවා.

ඔයත් පරවි හදනවා නම්, කූඩුවෙ කොයි වෙලෙත් එයාලට කෑමයි, වතුරයි තියෙන්න. එතකොට ඔයාට "කුනු කාපර්" පරවියෙක් (වෙන ගෙදරක පොඩි කාලේ ඉදන් හැදිලා හුරු වුන කෙනෙක්) සෙට් වුනත් එයා ආයි කවදාවත් අර කලින් ගෙදරට යන්නෙ නෑ.

තව එයාලා බිත්තර දාන්න කූඩු හදන කාලේට, කැලේට ගිහිල්ලා, පොඩි පොඩි කෝටු එකතු කරන් ඇවිල්ලා, කූඩුව ලගින් තියන්න. එයාලට ඒක ලොකු උදව්වක්.

මුං ඇටවලට මී පැනි දාලා දුන්නාම පරවි ඉක්මනට ගෙදරට හුරු කරගන්න පුලුවන් කියලා මම අහලා තියෙනවා. ඒත් මට නම් ඒ ක්රමේ නම් හරි ගියේ නෑ,

ඔයාලත් පරවි ගැන දන්න දේවල් සහ ඔයාලගෙ අත්දැකීම් මේ ත්රෙඩ් එකේ දාන්න.

[QUOTE="Kolama, post: 29954358, member: 125149"] [SIZE=4][B]බල්ලො, පූසෝ, මාළු වගේ නෙමෙයි පරවි දෙන ආතල් එකට අනිවා ඇබ්බැහි වෙනවා. ඒක වෙනම ෆන් එකක්.[/B] අල්ලො, සුද්දො, කාක්කල්ලො, චොක්කො, පප්පො, තටු සුද්දො, සිල්ලරයො කියන්නෙ පරවින්ගෙ පාට අනුව එයාලට වැටෙන නම්.[/SIZE] [IMG width="675px"]https://i.imgur.com/qLUzTOE.jpeg[/IMG] [SIZE=4]අත් දෙකට පරවි දෙන්නෙක් අරන්, ගෙදරින් ටිකක් එහාට ගිහින් උඩ ගහලා ආවාම, අපි ගෙදර එන්න කලින් එයාලා ගෙදර ආවාම එන සතුට වෙන එක සුරතලෙක්ට දෙන්න බෑ! [IMG width="681px"]https://i.imgur.com/KHxPhYC.jpeg[/IMG][/SIZE] [SIZE=4]ඒ වගේම රැට රෑට "කුරු කුරු කුරු කූක්, කුරු කුරු කුරු කූක්" ගාලා ඇහෙන සද්දෙන් පාළුව තනි කමත් මැකිලා යනවා. ඔයත් පරවි හදනවා නම්, කූඩුවෙ කොයි වෙලෙත් එයාලට කෑමයි, වතුරයි තියෙන්න. එතකොට ඔයාට "කුනු කාපර්" පරවියෙක් (වෙන ගෙදරක පොඩි කාලේ ඉදන් හැදිලා හුරු වුන කෙනෙක්) සෙට් වුනත් එයා ආයි කවදාවත් අර කලින් ගෙදරට යන්නෙ නෑ. [IMG width="689px"]https://i.imgur.com/p3w188R.jpeg[/IMG] තව එයාලා බිත්තර දාන්න කූඩු හදන කාලේට, කැලේට ගිහිල්ලා, පොඩි පොඩි කෝටු එකතු කරන් ඇවිල්ලා, කූඩුව ලගින් තියන්න. එයාලට ඒක ලොකු උදව්වක්. මුං ඇටවලට මී පැනි දාලා දුන්නාම පරවි ඉක්මනට ගෙදරට හුරු කරගන්න පුලුවන් කියලා මම අහලා තියෙනවා. ඒත් මට නම් ඒ ක්රමේ නම් හරි ගියේ නෑ, [IMG width="694px"]https://i.imgur.com/XZtLh5Z.jpeg[/IMG] ඔයාලත් පරවි ගැන දන්න දේවල් සහ ඔයාලගෙ අත්දැකීම් මේ ත්රෙඩ් එකේ දාන්න. :love:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom