Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරසතු_මල්_අවසන්_සටහන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරසතු_මල්_අවසන්_සටහන

මාස තුන හතරකට කලින් TV එකෙ යද්දි මට බලන්න හම්බුනා පරසතු මල් චිත්‍රපටය,ඒකෙ අන්තිමට ගාමිනි ෆොන්සේකා නැත්තම් බොනී මහත්තය මැරෙනව මචන්,ෆිල්ම් එක එතනින් ඉවර වෙල අන්තිමට නම් යන ටිකට යනව බොක්කටම වැදිල ඉන්න පුටුවෙ එහෙම්ම ගල් වෙන ලස්සන කවි පන්තියක්,,මට මේ කවි පන්තියෙ තියෙන හැමදෙම ඒ වෙලෙ හොදටම හිතටම වැදුන මචන්,මොකද බොක්කෙන්ම කරන ආදරය ගැන අත්දැකීම මටත් තියෙන නිසා,මට ඒ වෙලෙ කවිය මතක තිබුනෙ නෑ මච්න්,පස්සෙ මම් හැමතනම් සර්ච් කර කර ෆිල්ම් එක බලන්න හෙව්වා,කොහේවත් තිබ්බෙ නෑ මචන්,මාස 3ක් විතර තිස්සෙ හෙව්වා,අද මට මහගමසේකරයන්ගෙ වෙබ් සයිට් එකෙ තිබිලා මෙච්චර කලක් හොයපු දේ හම්බුනා,,

බටහිර අහස රතු සිත්තම් මැකුණාවේ

දෙනිපෙත අඩනහිරියා මල් පිපුණාවේ

මා ආදරය දුටුබව නොම හැඟුණාවේ

මා නැති කලෙක උන් සුවඳක් දැනුනාවේ…..

සේකර, පරසතුමල් අවසන් සටහන.

මම් මේක මෙච්චර කියල මේකෙ දැම්මෙ මම දන්නව මේකෙ ඉන්න 10න් එකෙක්වත් මේක කොහෙවත් අහල දැකල නෑ කියල,මොකද මේක සින්දුවක් වත් කොහෙන්වත් හොයාගන්න නැති අහන්නවත් නොලබෙන ලස්සන කවියක් නිසා,මේක යන්නෙ ෆිල්ම් එකෙ අන්තිමට සටහනක් විදියට,මේක කියන්නෙ මාස්ටර් අමරදේව,මේක ඒ කට හඩින්ම අහන්න තිබුනනම් වටින කම කියල නිම කරන්න බෑ මචන්,ඒ කටහඩෙ මේ හැමදේකම අරුත තියෙනව මචන්,,

මම මේක දැම්මෙ පොශ් එකට පරන ෆිල්ම් බලන කී දෙනෙක් පරසතු මල් බලල තියෙද කියපල්ලකො බලන්න,,මොක්ද God Father collection එක, Schindler list,Shining බලපු පොශ් ඩයල් මේවා බලල නෑ කියල දන්නවා(මේවා අවතක්සේරු කරනව නෙමෙයි)  ,,නිකමට පරසතු මල් බලපන්,බලල කියපන් උබලගෙ පොශ් ෆිල්ම් වල තියෙන ගතිය වගේද ගාමිනි ෆොන්සේකා,ටෝනි රනසින්හ,අමරදේව,මහගමසේකර මේ වගෙ නියම මිනිස්සුන්ගෙන් එකතු වෙලා හැදුන පරසතු මල් වගෙ ෆිල්ම් එකක ගතියද ලොකු කියලා  ,,

අන්තිම හරියෙදි ගාමිනි ෆොන්සේකා මහත්තයගෙ රගපෑම බැලුවට පස්සෙ තේරේවි ඇයි අපෙ අම්මල තාත්තලට අදටත් ඒ මිනිස්සුන්ව මතක කියලා

With Respect

[QUOTE="great ace, post: 18566706, member: 281575"] [b]පරසතු_මල්_අවසන්_සටහන[/b] [SIZE=4][B]මාස තුන හතරකට කලින් TV එකෙ යද්දි මට බලන්න හම්බුනා පරසතු මල් චිත්‍රපටය,ඒකෙ අන්තිමට ගාමිනි ෆොන්සේකා නැත්තම් බොනී මහත්තය මැරෙනව මචන්,ෆිල්ම් එක එතනින් ඉවර වෙල අන්තිමට නම් යන ටිකට යනව බොක්කටම වැදිල ඉන්න පුටුවෙ එහෙම්ම ගල් වෙන ලස්සන කවි පන්තියක්,,මට මේ කවි පන්තියෙ තියෙන හැමදෙම ඒ වෙලෙ හොදටම හිතටම වැදුන මචන්,මොකද බොක්කෙන්ම කරන ආදරය ගැන අත්දැකීම මටත් තියෙන නිසා,මට ඒ වෙලෙ කවිය මතක තිබුනෙ නෑ මච්න්,පස්සෙ මම් හැමතනම් සර්ච් කර කර ෆිල්ම් එක බලන්න හෙව්වා,කොහේවත් තිබ්බෙ නෑ මචන්,මාස 3ක් විතර තිස්සෙ හෙව්වා,අද මට මහගමසේකරයන්ගෙ වෙබ් සයිට් එකෙ තිබිලා මෙච්චර කලක් හොයපු දේ හම්බුනා,,[/B][/SIZE] [SIZE=6] [/SIZE][SIZE=6][COLOR=SeaGreen]බටහිර අහස රතු සිත්තම් මැකුණාවේ දෙනිපෙත අඩනහිරියා මල් පිපුණාවේ මා ආදරය දුටුබව නොම හැඟුණාවේ මා නැති කලෙක උන් සුවඳක් දැනුනාවේ…..:love::love:[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][U][SIZE=4][COLOR=Red]සේකර, පරසතුමල් අවසන් සටහන.[/COLOR][/SIZE][/U] [B][SIZE=4]මම් මේක මෙච්චර කියල මේකෙ දැම්මෙ මම දන්නව මේකෙ ඉන්න 10න් එකෙක්වත් මේක කොහෙවත් අහල දැකල නෑ කියල,මොකද මේක සින්දුවක් වත් කොහෙන්වත් හොයාගන්න නැති අහන්නවත් නොලබෙන ලස්සන කවියක් නිසා,මේක යන්නෙ ෆිල්ම් එකෙ අන්තිමට සටහනක් විදියට,මේක කියන්නෙ මාස්ටර් අමරදේව,මේක ඒ කට හඩින්ම අහන්න තිබුනනම් වටින කම කියල නිම කරන්න බෑ මචන්,ඒ කටහඩෙ මේ හැමදේකම අරුත තියෙනව මචන්,,[/SIZE][/B] [B][SIZE=4] මම මේක දැම්මෙ පොශ් එකට පරන ෆිල්ම් බලන කී දෙනෙක් පරසතු මල් බලල තියෙද කියපල්ලකො බලන්න,,මොක්ද God Father collection එක, Schindler list,Shining බලපු පොශ් ඩයල් මේවා බලල නෑ කියල දන්නවා(මේවා අවතක්සේරු කරනව නෙමෙයි) :angry::angry: ,,නිකමට පරසතු මල් බලපන්,බලල කියපන් උබලගෙ පොශ් ෆිල්ම් වල තියෙන ගතිය වගේද ගාමිනි ෆොන්සේකා,ටෝනි රනසින්හ,අමරදේව,මහගමසේකර මේ වගෙ නියම මිනිස්සුන්ගෙන් එකතු වෙලා හැදුන පරසතු මල් වගෙ ෆිල්ම් එකක ගතියද ලොකු කියලා :no::no: ,, [IMG]http://i61.tinypic.com/rlgm6g.jpg[/IMG] අන්තිම හරියෙදි ගාමිනි ෆොන්සේකා මහත්තයගෙ රගපෑම බැලුවට පස්සෙ තේරේවි ඇයි අපෙ අම්මල තාත්තලට අදටත් ඒ මිනිස්සුන්ව මතක කියලා :yes::yes:[/SIZE][/B] [SIZE=4][B] With Respect :love::love: [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom