Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරස්පර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙං මෙහෙං අහුවුන ටිකක්.. නිකං ඉන්න එකේ කොටල දානව...

1. පිනෝකියෝ පැරඩොක්ස්..

මේක නං හැමෝම වගේ දන්නව ඇති.. පිනෝකියෝ කියනව දැන් මගෙ නහය දික් වෙනව කියල.. නහය දික් වුනේ නැත්තං ඒක බොරුවක් නහය දික් වෙන්න ඕනෙ.. නහය දික් වුනොත් ඒක ඇත්තක් නහය දික් නොවී තියෙන්න ඕනෙ..

2. සීයගෙ පරස්පරේ..

කාලය තරණය කල්ල සීයගෙ පොඩි කාලෙට ගිහිං සීයව මරණව.. සීයව මැරුව කියන්නෙ මං ඉන්න විදිහක් නෑ. මං ඉන්න විදිහක් නෑ කියන්නෙ කාල තරණය කල්ල සීයව මරන්න විදිහක් නෑ.. සීයව මරන්න විදිහක් නෑ කියන්නෙ සීය ඉන්නව.

3. අමුත්තාගේ අවවාධය..

පාරෙදි නන්නාඳුනන කෙනෙක් හම්බවෙලා කියනව, "අඳුනන්නැති අය දෙන අවවාධ පිළිගන එපා" කියල.. එයා දෙන අවවාදෙ පිළිගන්නෑ කියන්නෙ එයා දීපු අවවාදෙ පිළි අරගෙන.. එයා දීපු අවවාදෙ පිළිගන්නව කියන්නෙ ඒ අවවාදෙ පිළිගන්න විදිහක් නෑ..

4. තහනම් වචන පරස්පරය..

ඔන්න මහින්ද රාජපක්ෂ කිසිම මාධ්‍යයක පළ කරන්න තහනම් වචන ලිස්ට් එකක් හැදුවලු.. මහින්ද රාජපක්ෂට ඒ ටික ගැන ජනතාව දැනුවත් කරන්න විදිහක් නෑ වචන සියල්ල මාධ්‍යය වල පල කිරීම තහනම් නිසා..

5. "මෙම වාක්‍යය බොරුවකි"..

^ උඩ වාක්‍යය බොරු කියන්නෙ ඒක ඇත්තක්..

ඇත්තක් කියන්නෙ බොරුවක්..

6. බොරු කියන්නන් මරණ පරස්පරය..

එක රටක බොරු කියන මිනිස්සු සේරම හිසගසාදානව කියල නීතියක් ගෙනාවලු.. එක මිනිහෙක් කියනව "දැන් මහරජා මගෙ හිස ගසා දමනව" කියල.. මහරජා හිසගසා දැම්මොත් ඇත්ත කිව්ව මනුස්සයෙක්ගෙ හිස ගසා දමල.. ඒ මිනිහගෙ හිස ගසානොඩැම්මොත් බොරු කාරයෙක්ට දඬුවම් දෙන්නැතුව නිදහස් කරල..

තව දන්න ඒව තියේ නං දාපල්ල

හම්බුනොත් දාන්නං..

[QUOTE="markhaloce, post: 17277262, member: 463845"] [size="4"] එහෙං මෙහෙං අහුවුන ටිකක්.. නිකං ඉන්න එකේ කොටල දානව... 1. පිනෝකියෝ පැරඩොක්ස්.. මේක නං හැමෝම වගේ දන්නව ඇති.. පිනෝකියෝ කියනව දැන් මගෙ නහය දික් වෙනව කියල.. නහය දික් වුනේ නැත්තං ඒක බොරුවක් නහය දික් වෙන්න ඕනෙ.. නහය දික් වුනොත් ඒක ඇත්තක් නහය දික් නොවී තියෙන්න ඕනෙ.. 2. සීයගෙ පරස්පරේ.. කාලය තරණය කල්ල සීයගෙ පොඩි කාලෙට ගිහිං සීයව මරණව.. සීයව මැරුව කියන්නෙ මං ඉන්න විදිහක් නෑ. මං ඉන්න විදිහක් නෑ කියන්නෙ කාල තරණය කල්ල සීයව මරන්න විදිහක් නෑ.. සීයව මරන්න විදිහක් නෑ කියන්නෙ සීය ඉන්නව. 3. අමුත්තාගේ අවවාධය.. පාරෙදි නන්නාඳුනන කෙනෙක් හම්බවෙලා කියනව, "අඳුනන්නැති අය දෙන අවවාධ පිළිගන එපා" කියල.. එයා දෙන අවවාදෙ පිළිගන්නෑ කියන්නෙ එයා දීපු අවවාදෙ පිළි අරගෙන.. එයා දීපු අවවාදෙ පිළිගන්නව කියන්නෙ ඒ අවවාදෙ පිළිගන්න විදිහක් නෑ.. 4. තහනම් වචන පරස්පරය.. ඔන්න මහින්ද රාජපක්ෂ කිසිම මාධ්‍යයක පළ කරන්න තහනම් වචන ලිස්ට් එකක් හැදුවලු.. මහින්ද රාජපක්ෂට ඒ ටික ගැන ජනතාව දැනුවත් කරන්න විදිහක් නෑ වචන සියල්ල මාධ්‍යය වල පල කිරීම තහනම් නිසා.. 5. "මෙම වාක්‍යය බොරුවකි".. ^ උඩ වාක්‍යය බොරු කියන්නෙ ඒක ඇත්තක්.. ඇත්තක් කියන්නෙ බොරුවක්.. 6. බොරු කියන්නන් මරණ පරස්පරය.. එක රටක බොරු කියන මිනිස්සු සේරම හිසගසාදානව කියල නීතියක් ගෙනාවලු.. එක මිනිහෙක් කියනව "දැන් මහරජා මගෙ හිස ගසා දමනව" කියල.. මහරජා හිසගසා දැම්මොත් ඇත්ත කිව්ව මනුස්සයෙක්ගෙ හිස ගසා දමල.. ඒ මිනිහගෙ හිස ගසානොඩැම්මොත් බොරු කාරයෙක්ට දඬුවම් දෙන්නැතුව නිදහස් කරල.. තව දන්න ඒව තියේ නං දාපල්ල :) හම්බුනොත් දාන්නං.. [/size] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom