Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පර්සනල් ගන්ඩ එපා.ඒත් ඇයි මෙහෙම වුනේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි වැඩ කියන්නෙ මොනවද?

පදරෙරු ,මේසන් ,කාර්මික වැඩද ?

ඔය රස්සාවලට උවමනා දැනුම කුසලතාවලින් බාගයක්වත් ආණ්ඩුවෙ ලිපිකරු ජොබ් එකක් කරන්න උවමනා නැහැ මන් නම් කියන්නෙ .

උපාධි අරන් කරන වැඩ මොනවද ?

ආර්ට් ඩිග්රි කීයක් අවුරුද්දකට පිට වෙනවාද ?

ඒ ගන්න ආර්ට් ඩිග්රි එවුන් තමන්ගෙ ක්ෂෙස්ත්‍රයට කරලා තියෙන සුවිසෙෂි දේවල් මොනවාද ?

අඩුම ගානෙ ඔය ආර්ට් ඩිග්රියක් තියෙන එකෙක් කලාත්මක පැත්තෙන් අළුත් දෙයක් වත් කරලා තියෙද ?

ෆිල්ම් එකක් ? ටෙලියක් ?

කොමර්ස් ඩිග්රි කීයක් පිට වෙනවාද ?

උන්ගෙනුත් වෙන්නෙ මොනවද ?

ඒ වගෙම සයන්ස් ෆිසිකල් ඩිග්රි ?

ආර්ට් ඩිග්රි වල නැති පන්නරයක් නම් තියෙනව

එත් උනුත් අන්තිමට අර ආර්ට් කොමර්ස් කරපු උන්ගෙ ගණටම තම බහුතරයක් වැටෙන්නෙ ?

රජයෙ රස්සවක් කරගෙන ඉන්නවා ඩිග්රි එක සුදුසු කමක් විදියට පෙන්නලා .

හරියට බැලුවොත් උන් කරන්නෙත් මහ ලොකු උගත් කමක් අවැසි වැඩත් නෙමෙ.

උන් ඒ කරන වැඩෙ කරන්න අකුරු ලියන්න කියන්නයි පොඩි කම්පියුටර් දැනුමකුයි විතරයි අවශ්‍ය .

මන් කිව්වෙ ඔය රජයෙ ලිපිකරු ඉඳන් කලමණාකරු වෙනකන් තියෙන රස්සාවල්.

සංවර්ධන නිලධාරීන් වගෙ දේවල් .

ඒ වගෙම ගුරු පත්වීම් එහෙම .

ගුරු පත්වීම් වලත් ගුරුවරු උගන්වන විෂයන් කීයෙන් කීයක් වැඩක් වෙන දේවල් ද ?

අපෙ කාලෙ තිබ්බා .

ප්‍රායොගික තාක්ෂණ කුසල තා කියලා එකක්.

මෙලො වැඩක් නැහැ.

තව තිබ්බා ඕ ලෙවල් කොමර්ස් .

එතකොට භූගෝල විද්‍යාව,

නාට්‍ය හා රංග කලාව.

කලා විෂයෙ තියෙන බොහොමයක් විෂයන් ?

මෙව්වා කිසිම තෙරුමක් වෙන විෂයන් නෙමෙ.

හරි ප්‍රයොජනයක් ජීවිතෙට ලැබෙන විෂයන් තියෙන්නෙ ඉගැන්වීමක් කරන්නෙ ශිෂ්‍යත්වෙ වෙනකන් විතරයි .

ඊලඟට ඒ ලෙවල් මැත්ස් වල තියෙනවා යම් පන්නරයක් අනික් විෂයන් වලට නැති.

ඔන්න ඔය ඒ ලෙවල් මැත්ස් සහ ශිෂ්‍යත්වෙ වෙන කන් තියෙන ඉගැන්වීම් තමා ඉස්කොලෙ අධ්‍යාපනයෙ වැඩකට ඇති විෂයන් ලෙස මට නම් පෙන්නෙ .

ඉතිං ඒ වයෙ ගුරුවරු ඇරුණහම අනික් සෙරොම සබ්ජෙක්ට්ස් වල ගුරුවරු තෙරුමක්ම නැහැ .

බුද්ධාගමෙ උනත් අපි බුදුන් වඳින එක ඉඳලා හිටලා දානයක් දෙන එක කරනවා ඇරුණහ යටගිය දවස බරණැස් නුවර අහවල් කාරිය උනා අහවලාට කියන එක අපිට අදාලම නැහැ නෙ ?

සිංහල සාහිත්‍ය සිරියාවතීගෙ යට ගවුමෙ ඉස්සුවෙ කවුද ,කවදාද ? කොතනදීද කියන වගෙ දෙවලුත් අපිට ජීවිතේට වැඩක් වෙනවද ?

ඕ ලෙවල් ගණිතය වෙනකන් ගත්තොත් හිතලා හදන්න ගණන් තියෙවිද ?

කට පාඩම මිසක් වෙන කුමක් වෙනවාද ?

ඉංග්‍රිසි උගත්තත් වසර 11 ක් ඉංග්‍රිසි වචනයක් කතා කරගන්න පුළුවන්ද ?

විද්‍යාව විෂය උනත් එදිනදා ජීවිතෙදි පාවිච්චියට වැදගත් වෙන කීයක් ඉගැන්වීමක් වෙනවාද ?

සෞන්දර්ය ,සංගීතය, නැටුම් ,චිත්‍ර නම් කමක් නැහැ .

එත් චිත්‍ර උනත් ප්‍රදර්ශණයකදි විතරයි වටින්නෙ.

සංගීතය සහ නැටුම් තමා වැඩි හරියක් ඉස්කොලෙ කාලෙ කැපි පෙනුනෙ .

මේ මගෙ මතය .

[QUOTE="BruceWayne92, post: 26879290, member: 491755"] පොඩි වැඩ කියන්නෙ මොනවද? පදරෙරු ,මේසන් ,කාර්මික වැඩද ? ඔය රස්සාවලට උවමනා දැනුම කුසලතාවලින් බාගයක්වත් ආණ්ඩුවෙ ලිපිකරු ජොබ් එකක් කරන්න උවමනා නැහැ මන් නම් කියන්නෙ . උපාධි අරන් කරන වැඩ මොනවද ? ආර්ට් ඩිග්රි කීයක් අවුරුද්දකට පිට වෙනවාද ? ඒ ගන්න ආර්ට් ඩිග්රි එවුන් තමන්ගෙ ක්ෂෙස්ත්‍රයට කරලා තියෙන සුවිසෙෂි දේවල් මොනවාද ? අඩුම ගානෙ ඔය ආර්ට් ඩිග්රියක් තියෙන එකෙක් කලාත්මක පැත්තෙන් අළුත් දෙයක් වත් කරලා තියෙද ? ෆිල්ම් එකක් ? ටෙලියක් ? කොමර්ස් ඩිග්රි කීයක් පිට වෙනවාද ? උන්ගෙනුත් වෙන්නෙ මොනවද ? ඒ වගෙම සයන්ස් ෆිසිකල් ඩිග්රි ? ආර්ට් ඩිග්රි වල නැති පන්නරයක් නම් තියෙනව එත් උනුත් අන්තිමට අර ආර්ට් කොමර්ස් කරපු උන්ගෙ ගණටම තම බහුතරයක් වැටෙන්නෙ ? රජයෙ රස්සවක් කරගෙන ඉන්නවා ඩිග්රි එක සුදුසු කමක් විදියට පෙන්නලා . හරියට බැලුවොත් උන් කරන්නෙත් මහ ලොකු උගත් කමක් අවැසි වැඩත් නෙමෙ. උන් ඒ කරන වැඩෙ කරන්න අකුරු ලියන්න කියන්නයි පොඩි කම්පියුටර් දැනුමකුයි විතරයි අවශ්‍ය . මන් කිව්වෙ ඔය රජයෙ ලිපිකරු ඉඳන් කලමණාකරු වෙනකන් තියෙන රස්සාවල්. සංවර්ධන නිලධාරීන් වගෙ දේවල් . ඒ වගෙම ගුරු පත්වීම් එහෙම . ගුරු පත්වීම් වලත් ගුරුවරු උගන්වන විෂයන් කීයෙන් කීයක් වැඩක් වෙන දේවල් ද ? අපෙ කාලෙ තිබ්බා . ප්‍රායොගික තාක්ෂණ කුසල තා කියලා එකක්. මෙලො වැඩක් නැහැ. තව තිබ්බා ඕ ලෙවල් කොමර්ස් . එතකොට භූගෝල විද්‍යාව, නාට්‍ය හා රංග කලාව. කලා විෂයෙ තියෙන බොහොමයක් විෂයන් ? මෙව්වා කිසිම තෙරුමක් වෙන විෂයන් නෙමෙ. හරි ප්‍රයොජනයක් ජීවිතෙට ලැබෙන විෂයන් තියෙන්නෙ ඉගැන්වීමක් කරන්නෙ ශිෂ්‍යත්වෙ වෙනකන් විතරයි . ඊලඟට ඒ ලෙවල් මැත්ස් වල තියෙනවා යම් පන්නරයක් අනික් විෂයන් වලට නැති. ඔන්න ඔය ඒ ලෙවල් මැත්ස් සහ ශිෂ්‍යත්වෙ වෙන කන් තියෙන ඉගැන්වීම් තමා ඉස්කොලෙ අධ්‍යාපනයෙ වැඩකට ඇති විෂයන් ලෙස මට නම් පෙන්නෙ . ඉතිං ඒ වයෙ ගුරුවරු ඇරුණහම අනික් සෙරොම සබ්ජෙක්ට්ස් වල ගුරුවරු තෙරුමක්ම නැහැ . බුද්ධාගමෙ උනත් අපි බුදුන් වඳින එක ඉඳලා හිටලා දානයක් දෙන එක කරනවා ඇරුණහ යටගිය දවස බරණැස් නුවර අහවල් කාරිය උනා අහවලාට කියන එක අපිට අදාලම නැහැ නෙ ? සිංහල සාහිත්‍ය සිරියාවතීගෙ යට ගවුමෙ ඉස්සුවෙ කවුද ,කවදාද ? කොතනදීද කියන වගෙ දෙවලුත් අපිට ජීවිතේට වැඩක් වෙනවද ? ඕ ලෙවල් ගණිතය වෙනකන් ගත්තොත් හිතලා හදන්න ගණන් තියෙවිද ? කට පාඩම මිසක් වෙන කුමක් වෙනවාද ? ඉංග්‍රිසි උගත්තත් වසර 11 ක් ඉංග්‍රිසි වචනයක් කතා කරගන්න පුළුවන්ද ? විද්‍යාව විෂය උනත් එදිනදා ජීවිතෙදි පාවිච්චියට වැදගත් වෙන කීයක් ඉගැන්වීමක් වෙනවාද ? සෞන්දර්ය ,සංගීතය, නැටුම් ,චිත්‍ර නම් කමක් නැහැ . එත් චිත්‍ර උනත් ප්‍රදර්ශණයකදි විතරයි වටින්නෙ. සංගීතය සහ නැටුම් තමා වැඩි හරියක් ඉස්කොලෙ කාලෙ කැපි පෙනුනෙ . මේ මගෙ මතය . [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom