Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පර්සනල් ගන්ඩ එපා.ඒත් ඇයි මෙහෙම වුනේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන ප්‍රශ්නයක් තියෙන්නෙ ඩිග්රියේ වත් උගත්කමේ වත් නෙවෙයි. ඒවයෙත් ප්‍රශ්න තියෙනවා නමුත් ලංකාවෙ සිස්ටම් එකේ ප්‍රශ්න තියෙනවා. මේකට ප්‍රධානම හේතුව තමා අප්ඩේට් නැති කම. තරුණ නායකත්වයේ තියෙන දුර්වල තා. ඉන්නෙම හැට පැනපු නාකි. උන්ගෙ දැන් මොල මැරිලා. උන්ට හිතලා දෙයක් කරන්න අනාගතේ ගැන හිතන්න තේරෙන්නෙ නෑ.. උඹලා උඹලගෙ සීයගෙන් ආර්තික ප්‍රශ්න අහන්නෙ නෑ නේ ? තාක්ෂනය ගැන සීයගෙන් අහන්නෙ නෑ නේ... සියේ නැනෝ තාක්ශනේ කියන්නෙ මොකද්ද කියලා අහන්නෙ නෑ නේ. ප්‍රවාහන ගැටලු වලට සීයගෙ අදහස මොකද්ද කියලා අහන්නෙ නෑ නේ... ඉතින් දැන් ඉන්න ඔය නායකයොත් කාගෙ හරි සීයෙක් තමා...

අපේ රට කවදාවත් කිසිම එකෙක්ට අත දුන්නෙ නෑ...හොඳම උදාහරනෙ ඩොක්ටර් ලෝරන්ස් පෙරේරා.- මයික්‍රො කාර්ස්

මිනිහට එතනින් එහාට යමක් කරන්න අත දුන්නෙ නෑ.. බැරිම තැන මිනිහා කලේ මොකද්ද රටින් පාර්ට්ස් ගෙනැල්ලා ඇසෙම්බල් කලා.. ඉතින් කිසිම රජයකින් නව නිශ්පාදන වලට අත දුන්නෙ නෑ.. අපේ රටේ පී සී ආර් මැචින් හැදුවා වෙන්ටිලේටර්ස් හැදුවා බයික් හැදුවා බයිසිකල් හැදුවා එක එක තාක්ෂනික උපකරන හැදුවා එකෙක්ට වත් අත දුන්න ද ? ලංකාවෙ කැම්පස් වල කොච්චර නව නිශ්පාදන වෙනව ද? උන් තමන්ගෙ වියදමෙන් එක්සිබිශන් වලට ගිහින් දිනලා එනවා.. ඇවිල්ලා සහතිකේ අල්මාරියෙ දාන් පාඩුවෙ ඉන්නවා.. අත දුන්නෙ නෑ වෙලඳ පොලක් හදලා දුන්නෙ නෑ... ඉන්දියාව උදාහරනෙට ගනින්. ඉන්දියාවට තමන්ගෙම බ්‍රෑන්ඩ් එකක මොබයිල් ෆොන් තියෙනවා ( චයිනීස් පාර්ට් වෙන්න පුළුවන් ) මියික්රොමැක්ස් විවො වගේ. ලංකාවට තමන්ගෙම බ්‍රෑන්ඩ් එකක ෆොර්න් එකක් කො ?

මේ ඉන්න කාලකන්නින්ට එච්චර දෙයක් තේරුම් ගන්න අනාගතයේ ප්‍රශ්න තේරුම් ගන්න දියුනු වෙන්න තේරුම් ගන්න මොලයක් නෑ හිතෙන්නෙ නෑ... ලෝකෙ සේරම නැනෝ තාක්ශන රොබෝ තාක්ශන ගැන කතා කරනකොට අපේ මී හරක් මීක් නෑ. ඇයි උන් ඉගෙන ගෙන නෑ... මොකද අපේ රටේ කුශිකර්ම ඇමතිට ඉන්නෙ මාල හොරෙක්. වරායෙ එකා මාල කඩපු හොරෙක්. සෞඛ්‍ය ඇමති මුට්ටි පාකරන එකෙක්. පැනි බොණ එකෙක්. සෞඛ්‍ය ගැන ඇමති කම් කරන්න පුළුවන් ද එසේ මෙසේ එකෙක්ට.. අඩුම සාමාන්‍ය පෙල දැනුම තියෙන ඇමති කෙනෙක් උනා නම් කොරෝනා හොඳ කරන්න මුට්ටි විසි කරයි ද.. ඉතින් රටට විහිලුවක් උන පාලකයො එක්ක මොන ඩොලර් ද.

ඇයි අපිට තේ පොල් රබර් වලට වඩා එහෙට යන්න බැරි වුනේ. ඔව් ඕවා සුද්දො වවලා ගිය නිසා හොඳයි... උනුත් වවලා නොගිය නම් අපිට හුලන් බිබී ඉන්න කාලකන්නි ජාතියක් කියලා ලෝකෙම උන් කියයි... අපිට විදේෂීය විනිමය ලැබෙන ප්‍රධාන මාර්ඝ තමා තේ රබර් සහ ශමික වෙලඳාම. අපි වෙන රටවල් වලට බැල මෙහෙවර කම් කරන ජාතියක් බං... තේත් නැත්නම් රබරුත් නැත්නම් ගාමන්ට් ටිකත් නැත්නම් තමන්ගෙ ශ්‍රමය විකුනන ජාතියක්. කොටින්ම අපි සර්වන්ට්ලා

ගාමන්ට් ගැන හිතමු. අපි ප්‍රධානම ආදායම් මාර්ගය ඇඟලුම්. අඩුම ඒකෙන් එන ආදායමෙන් එක රෙදි කෑල්ලක් ලංකාවෙ නිශ්පාදනය කරගන්න පුළුවන් ද බොත්තමක් ? ඉදිකට්ටක් ? නූලක් ? නූල් ටික ගෙන්නන්නෙත් කෝස්ට් ත්‍රෙඩ් කියන කම්පැනි එක. ඒකත් ඉන්දියාවෙන්. ඉතින් මේවා ගැන ඉදිරිය ගැන දකින්න පුළුවන් තරුණ නායකයෙක් ඉන්න ඕන. දැක්මක් තියෙන නායකයෙක් ඉන්න ඕන. හැම නාකියම ප්‍රතිපත්ති ප්‍රකාශන වල සුන්දර හීන මවලා චන්දෙ ලැබුන ගමන් ඒක විසි කරලා දාලා නීතිය කරේ තියන් බයිලා ගහනවා... සුදුසු මුනිහෙක් සුදුසු තැන් වල නෑ...ඉට හපන් විහුළු කාරයෙක් තමා අජිත් නවාඩ් කබ්රාල් කියන්නෙ. මහ බැංකුව කියන්නෙ රටේ ආර්ථිකයෙ තියෙන මර්මස්ථානයක්. උගේ ආර්තික ප්‍රතිපත්ති දැක්ම මත රට නැති බංගස්ථාන කරන්නත් රට සුරපුරයක් කරන්නත් පුළුවන්.. ඌ ඇවිල්ලා දේශපාලන උන්ගෙ පදේට නටන රූකඩයක් විතරයි...

අපේ රටේ සල්ලි කාරයො ටිකක් ඉන්නවා.. මොලකාරයො ටිකක් ඉන්නවා.. උන්ගෙ තියෙන දැක්මට උන්ගෙ තියෙන උනන්දුවට යන්තම් මේ රට මෙහෙම හරි දුවනවා. නැත්නම් ඒකත් නෑ.... කියනවා නම් මට කියත හැකි සතියක් උනත්.. ඒත් මේ කිව්ව එක හොඳට තේරෙනවා ඇති කියලා හිතෙනවා... කොච්චර කිව්වත් නාකි හුත්තිගෙ පුතාලට පුක දෙන ඉරෝශන් වගේ පොන්නයොත් රටේ ඉන්නවා.. උන් කරන දේ හරි කියන වහල්ලුත් ඉන්නවා.. ඕකුන් ට හෙන ගහපු දවසට රටට හරි යයි.. නැත්නම් හැමදාම හිඟන රටක් විදියට ජීවත් වෙන්න තියෙන්නෙ.

[QUOTE="Underground, post: 26880762, member: 517030"] [COLOR=rgb(41, 105, 176)][SIZE=5][B]මෙතන ප්‍රශ්නයක් තියෙන්නෙ ඩිග්රියේ වත් උගත්කමේ වත් නෙවෙයි. ඒවයෙත් ප්‍රශ්න තියෙනවා නමුත් ලංකාවෙ සිස්ටම් එකේ ප්‍රශ්න තියෙනවා. මේකට ප්‍රධානම හේතුව තමා අප්ඩේට් නැති කම. තරුණ නායකත්වයේ තියෙන දුර්වල තා. ඉන්නෙම හැට පැනපු නාකි. උන්ගෙ දැන් මොල මැරිලා. උන්ට හිතලා දෙයක් කරන්න අනාගතේ ගැන හිතන්න තේරෙන්නෙ නෑ.. උඹලා උඹලගෙ සීයගෙන් ආර්තික ප්‍රශ්න අහන්නෙ නෑ නේ ? තාක්ෂනය ගැන සීයගෙන් අහන්නෙ නෑ නේ... සියේ නැනෝ තාක්ශනේ කියන්නෙ මොකද්ද කියලා අහන්නෙ නෑ නේ. ප්‍රවාහන ගැටලු වලට සීයගෙ අදහස මොකද්ද කියලා අහන්නෙ නෑ නේ... ඉතින් දැන් ඉන්න ඔය නායකයොත් කාගෙ හරි සීයෙක් තමා... [/B][/SIZE][/COLOR] [B][COLOR=rgb(41, 105, 176)][SIZE=5] අපේ රට කවදාවත් කිසිම එකෙක්ට අත දුන්නෙ නෑ...හොඳම උදාහරනෙ ඩොක්ටර් ලෝරන්ස් පෙරේරා.- මයික්‍රො කාර්ස් මිනිහට එතනින් එහාට යමක් කරන්න අත දුන්නෙ නෑ.. බැරිම තැන මිනිහා කලේ මොකද්ද රටින් පාර්ට්ස් ගෙනැල්ලා ඇසෙම්බල් කලා.. ඉතින් කිසිම රජයකින් නව නිශ්පාදන වලට අත දුන්නෙ නෑ.. අපේ රටේ පී සී ආර් මැචින් හැදුවා වෙන්ටිලේටර්ස් හැදුවා බයික් හැදුවා බයිසිකල් හැදුවා එක එක තාක්ෂනික උපකරන හැදුවා එකෙක්ට වත් අත දුන්න ද ? ලංකාවෙ කැම්පස් වල කොච්චර නව නිශ්පාදන වෙනව ද? උන් තමන්ගෙ වියදමෙන් එක්සිබිශන් වලට ගිහින් දිනලා එනවා.. ඇවිල්ලා සහතිකේ අල්මාරියෙ දාන් පාඩුවෙ ඉන්නවා.. අත දුන්නෙ නෑ වෙලඳ පොලක් හදලා දුන්නෙ නෑ... ඉන්දියාව උදාහරනෙට ගනින්. ඉන්දියාවට තමන්ගෙම බ්‍රෑන්ඩ් එකක මොබයිල් ෆොන් තියෙනවා ( චයිනීස් පාර්ට් වෙන්න පුළුවන් ) මියික්රොමැක්ස් විවො වගේ. ලංකාවට තමන්ගෙම බ්‍රෑන්ඩ් එකක ෆොර්න් එකක් කො ? මේ ඉන්න කාලකන්නින්ට එච්චර දෙයක් තේරුම් ගන්න අනාගතයේ ප්‍රශ්න තේරුම් ගන්න දියුනු වෙන්න තේරුම් ගන්න මොලයක් නෑ හිතෙන්නෙ නෑ... ලෝකෙ සේරම නැනෝ තාක්ශන රොබෝ තාක්ශන ගැන කතා කරනකොට අපේ මී හරක් මීක් නෑ. ඇයි උන් ඉගෙන ගෙන නෑ... මොකද අපේ රටේ කුශිකර්ම ඇමතිට ඉන්නෙ මාල හොරෙක්. වරායෙ එකා මාල කඩපු හොරෙක්. සෞඛ්‍ය ඇමති මුට්ටි පාකරන එකෙක්. පැනි බොණ එකෙක්. සෞඛ්‍ය ගැන ඇමති කම් කරන්න පුළුවන් ද එසේ මෙසේ එකෙක්ට.. අඩුම සාමාන්‍ය පෙල දැනුම තියෙන ඇමති කෙනෙක් උනා නම් කොරෝනා හොඳ කරන්න මුට්ටි විසි කරයි ද.. ඉතින් රටට විහිලුවක් උන පාලකයො එක්ක මොන ඩොලර් ද. ඇයි අපිට තේ පොල් රබර් වලට වඩා එහෙට යන්න බැරි වුනේ. ඔව් ඕවා සුද්දො වවලා ගිය නිසා හොඳයි... උනුත් වවලා නොගිය නම් අපිට හුලන් බිබී ඉන්න කාලකන්නි ජාතියක් කියලා ලෝකෙම උන් කියයි... අපිට විදේෂීය විනිමය ලැබෙන ප්‍රධාන මාර්ඝ තමා තේ රබර් සහ ශමික වෙලඳාම. අපි වෙන රටවල් වලට බැල මෙහෙවර කම් කරන ජාතියක් බං... තේත් නැත්නම් රබරුත් නැත්නම් ගාමන්ට් ටිකත් නැත්නම් තමන්ගෙ ශ්‍රමය විකුනන ජාතියක්. කොටින්ම අපි සර්වන්ට්ලා ගාමන්ට් ගැන හිතමු. අපි ප්‍රධානම ආදායම් මාර්ගය ඇඟලුම්. අඩුම ඒකෙන් එන ආදායමෙන් එක රෙදි කෑල්ලක් ලංකාවෙ නිශ්පාදනය කරගන්න පුළුවන් ද බොත්තමක් ? ඉදිකට්ටක් ? නූලක් ? නූල් ටික ගෙන්නන්නෙත් කෝස්ට් ත්‍රෙඩ් කියන කම්පැනි එක. ඒකත් ඉන්දියාවෙන්. ඉතින් මේවා ගැන ඉදිරිය ගැන දකින්න පුළුවන් තරුණ නායකයෙක් ඉන්න ඕන. දැක්මක් තියෙන නායකයෙක් ඉන්න ඕන. හැම නාකියම ප්‍රතිපත්ති ප්‍රකාශන වල සුන්දර හීන මවලා චන්දෙ ලැබුන ගමන් ඒක විසි කරලා දාලා නීතිය කරේ තියන් බයිලා ගහනවා... සුදුසු මුනිහෙක් සුදුසු තැන් වල නෑ...ඉට හපන් විහුළු කාරයෙක් තමා අජිත් නවාඩ් කබ්රාල් කියන්නෙ. මහ බැංකුව කියන්නෙ රටේ ආර්ථිකයෙ තියෙන මර්මස්ථානයක්. උගේ ආර්තික ප්‍රතිපත්ති දැක්ම මත රට නැති බංගස්ථාන කරන්නත් රට සුරපුරයක් කරන්නත් පුළුවන්.. ඌ ඇවිල්ලා දේශපාලන උන්ගෙ පදේට නටන රූකඩයක් විතරයි... [/SIZE][/COLOR][/B] [COLOR=rgb(41, 105, 176)][SIZE=5][B]අපේ රටේ සල්ලි කාරයො ටිකක් ඉන්නවා.. මොලකාරයො ටිකක් ඉන්නවා.. උන්ගෙ තියෙන දැක්මට උන්ගෙ තියෙන උනන්දුවට යන්තම් මේ රට මෙහෙම හරි දුවනවා. නැත්නම් ඒකත් නෑ.... කියනවා නම් මට කියත හැකි සතියක් උනත්.. ඒත් මේ කිව්ව එක හොඳට තේරෙනවා ඇති කියලා හිතෙනවා... කොච්චර කිව්වත් නාකි හුත්තිගෙ පුතාලට පුක දෙන ඉරෝශන් වගේ පොන්නයොත් රටේ ඉන්නවා.. උන් කරන දේ හරි කියන වහල්ලුත් ඉන්නවා.. ඕකුන් ට හෙන ගහපු දවසට රටට හරි යයි.. නැත්නම් හැමදාම හිඟන රටක් විදියට ජීවත් වෙන්න තියෙන්නෙ. [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom