Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පර්ස් එක නැති උනාද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙත් පර්ස් එක නැතිඋනා.ඊයේ තමයි වේරහැර ගිහින් හදාගත්තේ ලයිෂන් එක.එපා උනා නබන්.වැඩක් නෑ කියල.එපාම උනා.

මේ ත්‍රෙඩ් එකේ තිබ්බ විස්තර ගොඩක් වැදගත් උනා.

තව පොඩි දේවල් ටිකක් මේකට එකතු වෙන්න ඕන.

මගේ අයිඩින්ටි එකත් නැති උනා, එකත් හැදුවේ නෑ.පාස්පෝර්ට් එකෙන් තමයි වැඩේ කරගත්තේ.ඒ නිසා කියන්න තියෙන්නේ,ID එක නැතත් වැලිඩ් පාස්පෝර්ට් එකත් ඇති.අනික,මමත් ඔරිජිනල් උප්පැන්න සහතිකේ අරන් ගියා.එත් එක නම් බැලුවේ නෑ.

නැති උනේ පරණ (කළු සුදු ) ලයිෂන් එක නම්, අනිවා මෙඩිකල් එක කරන්න වෙනවා(සිම් එක තියෙන අලුත් එකක් නම් ඕන නෑ කිව්වා ).ලයිෂන් එක ගන්න ඩොකියුමන්ට්ස් බාරදෙන්න ඕන H හෝල් එකේ තියෙන ඔෆිස් එකට.මම කිව්වා වගේ නැති උනේ පරණ (කළු සුදු ) ලයිෂන් එකක් නම් එතනට යන්න කලින් පාරෙන් අතුලුවෙද්දීම(මුලින්ම තියෙන හෝල් එක ) තියෙන මෙඩිකල් සෙන්ටර් එකට ගිහින් මෙඩිකල් එක අරන් එන්න වෙනවා.එක ගන්න ගියාම අමුම අමු කට්ටක් කන්න වෙන්නේ.මම 9.40 ට එතනට ගියපු එක 1.30 උන එක අරන් එලියට එද්දී.  .සෙනග ඉන්නවා කෙලවෙන්නේ.ඒ නිසා උදෙන්ම 8 ට වගේ යන එක තමයි හොද.

අනිත් එක තමයි වන් ඩේ සර්විස් එකෙන් ලයිෂන් එක ගන්න නම් 12.30 ට කලින් මෙඩිකල්+ඩොකියුමන්ට්ස් (පාස්පෝර්ට්/අයිඩින්ටි,ඇන්ට්‍රි කොපි ) බාරදෙන්න ඕන.2200 යි වන් ඩේ සර්විස් ෆී එක.12.30 න පස්සේ දෙනවා නම් සහ උබට එදාම කාර්ඩ් එක ගන්න හදිස්සි නම් තව 1000ක් වගේ වැඩියෙන් දීල ඇතුලේ එකෙක්ගෙන් කරගන්න පුළුවන්.(H හෝල් එකේ සික්කට ගිහින් ශේප් එකේ සීන් එක කියපන්.)

ඊට පස්සේ දුන්නොත් නොර්මල් සර්විස් තමයි.1700 ක් යනවා.ලයිෂන් එක පොස්ට් එකේ සති දෙකකින් ගෙදරට එවනවා.ඒ කල සීමාවේදී පදින්න මාස 3ක් වැලිඩ් ටෙම්පරරි ලයිෂන් කොලයක් දෙනවා.තව එකක්, උබට ඕනෑම නම් පස්සෙන්ද උදේට ගිහින් ඕන නම් කාර්ඩ් එක කලෙක්ට් කරගන්න උනත් පුළුවන්.ටෙම්පරරි ලයිෂන් එකක් එවෙලේම දෙන හින්දත්,නිකන් රු 2000 ක් ලබා හින්දත් මම නම් නොර්මල් සර්විස් දැම්ම.

මතක ඇතිව පාස්පෝර්ට්/අයිඩින්ටි,පොලිස් ඇන්ට්‍රි වල ෆොටෝ කොපි අරන් යන්න එලියෙන්ම.ඇතුලට ගියාම ආයේ ගන්න තැනක් නෑ.ඒ ගොල්ලෝ කිසිම ඩොකියුමන්ට් එකක ඔරිජිනල් තියාගන්නේ නෑ.ඒ නිසා මතක ඇතිව අරන්ගියපු ඔරිජිනල් ඩොකියුමන්ට්ස් ඔක්කොම හරිද කියල බලල ආයේ අරන් එන්න.එකේ වැඩකරන පියන්ල,එලිය ඉන්න කාක්කෝ වගේ සෙට් යද්දීම, උබට බලෙන්ම එක එක ඒවා අහල උදව්කරන්න හදයි.එකෙක්ටවත් සල්ලි දෙන්න යන්න එපා.අහගන්න දෙයක් තියේ නම් උන්ගෙන් අහගනින්.එත් සල්ලි නම් දෙන්න යන්න එපා.

උබ ඩොකියුමන්ට්ස් දෙද්දී 12.30 පහුනොත්, සහ උබට ලයිෂන් කාර්ඩ් එක එක දවසින් ගන්න ලොකුම ලොකු හදිස්සියක් තියෙනවා නම් විතරක් අර මම කිව්වා විදියට H හෝල් එකේ ඇතුලේ සික්කෙක්ටකියල 1000ක් වැඩියෙන් දීල ගනින්.මම නම් කියන්නේ එත් එපා කියල.

උබලට මොනවා හරි වැදගත් දෙයක් ගන්න තියෙනවා නම් ගනිල්ලා.

අහ්හ්..මතක ඇතිව මෙඩිකල් මගුලට යද්දී කාල පලයල්ලා.දෙතුන්දෙනෙක්ම කලන්ත වෙනවා මම බලාගෙනයි.

ජයවේවා

[QUOTE="Satan_at_Hell, post: 22288763, member: 517582"] [COLOR="DarkRed"][SIZE="5"]මගෙත් පර්ස් එක නැතිඋනා.ඊයේ තමයි වේරහැර ගිහින් හදාගත්තේ ලයිෂන් එක.එපා උනා නබන්.වැඩක් නෑ කියල.එපාම උනා. මේ ත්‍රෙඩ් එකේ තිබ්බ විස්තර ගොඩක් වැදගත් උනා. තව පොඩි දේවල් ටිකක් මේකට එකතු වෙන්න ඕන. මගේ අයිඩින්ටි එකත් නැති උනා, එකත් හැදුවේ නෑ.පාස්පෝර්ට් එකෙන් තමයි වැඩේ කරගත්තේ.ඒ නිසා කියන්න තියෙන්නේ,ID එක නැතත් වැලිඩ් පාස්පෝර්ට් එකත් ඇති.අනික,මමත් ඔරිජිනල් උප්පැන්න සහතිකේ අරන් ගියා.එත් එක නම් බැලුවේ නෑ. නැති උනේ පරණ (කළු සුදු ) ලයිෂන් එක නම්, අනිවා මෙඩිකල් එක කරන්න වෙනවා(සිම් එක තියෙන අලුත් එකක් නම් ඕන නෑ කිව්වා ).ලයිෂන් එක ගන්න ඩොකියුමන්ට්ස් බාරදෙන්න ඕන H හෝල් එකේ තියෙන ඔෆිස් එකට.මම කිව්වා වගේ නැති උනේ පරණ (කළු සුදු ) ලයිෂන් එකක් නම් එතනට යන්න කලින් පාරෙන් අතුලුවෙද්දීම(මුලින්ම තියෙන හෝල් එක ) තියෙන මෙඩිකල් සෙන්ටර් එකට ගිහින් මෙඩිකල් එක අරන් එන්න වෙනවා.එක ගන්න ගියාම අමුම අමු කට්ටක් කන්න වෙන්නේ.මම 9.40 ට එතනට ගියපු එක 1.30 උන එක අරන් එලියට එද්දී. :( .සෙනග ඉන්නවා කෙලවෙන්නේ.ඒ නිසා උදෙන්ම 8 ට වගේ යන එක තමයි හොද. අනිත් එක තමයි වන් ඩේ සර්විස් එකෙන් ලයිෂන් එක ගන්න නම් 12.30 ට කලින් මෙඩිකල්+ඩොකියුමන්ට්ස් (පාස්පෝර්ට්/අයිඩින්ටි,ඇන්ට්‍රි කොපි ) බාරදෙන්න ඕන.2200 යි වන් ඩේ සර්විස් ෆී එක.12.30 න පස්සේ දෙනවා නම් සහ උබට එදාම කාර්ඩ් එක ගන්න හදිස්සි නම් තව 1000ක් වගේ වැඩියෙන් දීල ඇතුලේ එකෙක්ගෙන් කරගන්න පුළුවන්.(H හෝල් එකේ සික්කට ගිහින් ශේප් එකේ සීන් එක කියපන්.) ඊට පස්සේ දුන්නොත් නොර්මල් සර්විස් තමයි.1700 ක් යනවා.ලයිෂන් එක පොස්ට් එකේ සති දෙකකින් ගෙදරට එවනවා.ඒ කල සීමාවේදී පදින්න මාස 3ක් වැලිඩ් ටෙම්පරරි ලයිෂන් කොලයක් දෙනවා.තව එකක්, උබට ඕනෑම නම් පස්සෙන්ද උදේට ගිහින් ඕන නම් කාර්ඩ් එක කලෙක්ට් කරගන්න උනත් පුළුවන්.ටෙම්පරරි ලයිෂන් එකක් එවෙලේම දෙන හින්දත්,නිකන් රු 2000 ක් ලබා හින්දත් මම නම් නොර්මල් සර්විස් දැම්ම. මතක ඇතිව පාස්පෝර්ට්/අයිඩින්ටි,පොලිස් ඇන්ට්‍රි වල ෆොටෝ කොපි අරන් යන්න එලියෙන්ම.ඇතුලට ගියාම ආයේ ගන්න තැනක් නෑ.ඒ ගොල්ලෝ කිසිම ඩොකියුමන්ට් එකක ඔරිජිනල් තියාගන්නේ නෑ.ඒ නිසා මතක ඇතිව අරන්ගියපු ඔරිජිනල් ඩොකියුමන්ට්ස් ඔක්කොම හරිද කියල බලල ආයේ අරන් එන්න.එකේ වැඩකරන පියන්ල,එලිය ඉන්න කාක්කෝ වගේ සෙට් යද්දීම, උබට බලෙන්ම එක එක ඒවා අහල උදව්කරන්න හදයි.එකෙක්ටවත් සල්ලි දෙන්න යන්න එපා.අහගන්න දෙයක් තියේ නම් උන්ගෙන් අහගනින්.එත් සල්ලි නම් දෙන්න යන්න එපා. උබ ඩොකියුමන්ට්ස් දෙද්දී 12.30 පහුනොත්, සහ උබට ලයිෂන් කාර්ඩ් එක එක දවසින් ගන්න ලොකුම ලොකු හදිස්සියක් තියෙනවා නම් විතරක් අර මම කිව්වා විදියට H හෝල් එකේ ඇතුලේ සික්කෙක්ටකියල 1000ක් වැඩියෙන් දීල ගනින්.මම නම් කියන්නේ එත් එපා කියල. උබලට මොනවා හරි වැදගත් දෙයක් ගන්න තියෙනවා නම් ගනිල්ලා. අහ්හ්..මතක ඇතිව මෙඩිකල් මගුලට යද්දී කාල පලයල්ලා.දෙතුන්දෙනෙක්ම කලන්ත වෙනවා මම බලාගෙනයි.:( ජයවේවා [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom