Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පර්සි රාජපක්ෂගේ ප්‍රගති වාර්තාව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ගමන්ම මේකත් කියවගෙන යන්න

චම්පික රණවක ඇමතිතුමාට නොබෙල් තෑග්ග හිමි විය යුතු ය. එතුමා සොයා ගැනීමක් කර තිබේ. ඒ ගල් අඟුරුවලින් විදුලිය නිපදවීම තව දුරටත් ලාභදායී නො වන බවයි.

එහෙත්, ලංකාව ගල් අඟුරු හීනය දකින්නට පටන් ගත් අනූවේ දශකයේ පටන් ම ලංකාවේ පරිසරවේදීන්, සමාජ ක්රියාකාරිකයන් හා සමාජ සංවිධාන රැසක් ම මෙය දුටුව හ. ගල් අඟුරු බලාගාර ඉදි කිරීමට විරෝධය පළ කළ හ.

නොරෝච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉදි කිරීමේ අදහස ප්‍රවර්ධනය කරද්දී දේශපාලකයන් පැවසුවේ එමගින් විදුලිය ඉතා අඩු මිළට සැපයිය හැකි බවයි. එහෙත්, දැන් විදුලි බල හා බල ශක්ති ඇමති චම්පික රණවක පවසන්නේ ගල් අඟුරුවල මිළ ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති නිසා එය තව දුරටත් ලාභ බලශක්ති ප්‍රභවයක් නො වන බවයි.

ගල් අඟුරු බලාගාර අදහස මුලින් ගෙන ආ අනූව දශකයේදී මෙන් නො ව, නොරොච්චෝලේ බලාගාරය හදන්නට පටන් ගත් 2006 වන විට මේ බව පැහැදිලි වෙමින් තිබිණි. තතු දත් විදුලි ඉංජිනේරුවකු වන චම්පික රණවක ඒ බැව් දැන දැනත්, නිහඬව බලා සිටියේ ය.

The Minister has said that when Sri Lanka ordered its first shipment, coal was at US$ 69 per tonne and the energy cost of a unit was Rs. 3.20. When the second shipment was ordered, the coal prices had increased to US$ 140 per tonne resulting in an increase in the per unit energy cost to Rs. 6.50.

However the next shipment has also been ordered and the coal prices have further increased to US$ 160 per tonne, the Minister has said. (පාලක පක්ෂයට සම්බන්ධ Colombo Page වෙබ් අඩවිය, 2011-03-15)

මේ වනාහි ගල් අගුරු විදුලියේ ආර්ථික පිරිවැය පමණි. චම්පික රණවක ඇමතිතුමා ගල් අඟුරුවලින් විදුලිය නිපදවීමේ පාරිසරික පිරිවැය ගැන කියන්නේ කුමක්දැයි දැන ගන්නට අපි කැමැත්තෙමු.

මුල් කාලයේ ගල් අඟුරු විදුලිය ප්‍රවර්ධනයේ යෙදුණු දේශපාලකයන්ට හා නිලධාරීන්ට ඒ ක්ෂේත්රයේ මහ සමාගම්වලින් වාසි ලැබිණි.

රණවක ඇමතිතුමා ප්‍රවර්ධනය කරන්නේ න්‍යෂ්ඨික ශක්තියයි. ඒ පිටුපස ද වාසි රැසක් ඇති බවට සැක නැත.

දැන් මේ සටහන කියවමින් සිටින පිරිසක් දත මැද ගෙන සූදානම් වන්නේ මේ ප්රශ්නය අසන්නට ය. ගල් අඟුරුත් එපා නම්, න්‍යෂ්ඨික ශක්තියත් එපා නම් විදුලිය ගන්නේ මොන රෙද්දෙන් ද යන්න ඒ ප්රශ්නයයි.

මෙන්න පිළිතුර:

බලශක්ති අර්බුදයට ඇත්තේ එක ම එක තිරසාර විසඳුමකි. ඒ වනාහි බටහිරට බැන බැන ඇමරිකන්කාරයන්ගේ පරිභෝජන රටාව කොපි කිරීම නො ව, සමාජයේ පරිභෝජන රටා වෙනස් කර ගැනීමයි. ජීවිතය වැඩි වැඩියෙන් බලශක්තියට ප්ලග් කර ගැනීමෙන් වැළකීමයි. සරළව කියනවා නම්, වැඩිපුර සොබා දහම දෙසට යොමු වීමයි.

තවත් සරළව කියනවා නම්, උදාහරණයක් ලෙස විදුලි බල හා බල ශක්ති ඇමතිතුමා වැනි දේශපාලකයන් ආරක්ෂකයන් පිරිවරාගෙන, තෙල් පුච්චාගෙන, පාරවල් තලමින්, යමරෙට වැඩ තරනවා වගේ පීත්ත පටි සොය සොයා බොරුවට එහෙ මෙහෙ දුවනවා වෙනුවට මාදිවෙල නිල නිවසක වත්තේ වම්බටු පැලයක් සිටුවීම වැනි දිවි නැගුමක් කරනවා නම් රටට වැඩදායක ය. මන්ද, සෑහෙන බල ශක්තියක් පිරිමැසේ. අද කාලයේ වැඩ වැඩි මිනිසුන්ට ලෝකය වටේ දුවන්නේ නැතිව අවශ්‍ය පුද්ගලයන් සමග සම්බන්ධ වීමේ හැකියාව නවීන තාක්ෂණයෙන් ලබා ගත හැකි ය.

සාමාන්‍ය ජනතාව වන අප ධනවාදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන භාණ්ඩ වන්දනාවට ගොදුරු වී බලශක්ති අවශයතා වැඩි කර ගන්නවා වෙනුවට ආපසු සොබා දහම වෙත නැඹුරු වීම කෙරෙහි අවධානය යොමු කළ යුතු ය.

මේ වනාහි නවීන තාක්ෂණය ප්‍රතික්ෂේප කිරීම නො වේ. තෝරා බේරා පරිහරණය කිරීමයි. එන, එන හැම එක ම වැළඳ ගැනීම භාණ්ඩ වන්දනාවයි.

හෙළ උරුමකාරයන් නො දන්නවා වුණාට සිංහලයන්ගේ සැබෑ උරුමය තුළ සොබා දහම හා තාක්ෂණය සමග බැඳුණු දියුණු ජීවිතයක් තිබිණි. සිංහලකම යනු රෙදි බැනියම් ඇඳගෙන ඇමරිකන්කාරයන් හා බටහිරුන් කරන දේ කිරීම නො ව, ඒ සැබෑ සිංහල ජීවිතය සොයා යාමයි.

source

[QUOTE="Mr Dilshan, post: 11717907, member: 35870"] [SIZE="7"][CENTER]ඔය ගමන්ම මේකත් කියවගෙන යන්න [/CENTER][/SIZE] [CENTER][IMG]https://lh5.googleusercontent.com/-SMV1I3Nox3k/TX_7TUTgcCI/AAAAAAAACxI/KOxbN7rk0SI/s400/cartoon_volt_powerplant.jpg[/IMG] :lol::lol::lol::lol::lol::lol: [SIZE="4"][COLOR="Blue"]චම්පික රණවක ඇමතිතුමාට නොබෙල් තෑග්ග හිමි විය යුතු ය. එතුමා සොයා ගැනීමක් කර තිබේ. ඒ ගල් අඟුරුවලින් විදුලිය නිපදවීම තව දුරටත් ලාභදායී නො වන බවයි. එහෙත්, ලංකාව ගල් අඟුරු හීනය දකින්නට පටන් ගත් අනූවේ දශකයේ පටන් ම ලංකාවේ පරිසරවේදීන්, සමාජ ක්රියාකාරිකයන් හා සමාජ සංවිධාන රැසක් ම මෙය දුටුව හ. ගල් අඟුරු බලාගාර ඉදි කිරීමට විරෝධය පළ කළ හ. නොරෝච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉදි කිරීමේ අදහස ප්‍රවර්ධනය කරද්දී දේශපාලකයන් පැවසුවේ එමගින් විදුලිය ඉතා අඩු මිළට සැපයිය හැකි බවයි. එහෙත්, දැන් විදුලි බල හා බල ශක්ති ඇමති චම්පික රණවක පවසන්නේ ගල් අඟුරුවල මිළ ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති නිසා එය තව දුරටත් ලාභ බලශක්ති ප්‍රභවයක් නො වන බවයි. ගල් අඟුරු බලාගාර අදහස මුලින් ගෙන ආ අනූව දශකයේදී මෙන් නො ව, නොරොච්චෝලේ බලාගාරය හදන්නට පටන් ගත් 2006 වන විට මේ බව පැහැදිලි වෙමින් තිබිණි. තතු දත් විදුලි ඉංජිනේරුවකු වන චම්පික රණවක ඒ බැව් දැන දැනත්, නිහඬව බලා සිටියේ ය. The Minister has said that when Sri Lanka ordered its first shipment, coal was at US$ 69 per tonne and the energy cost of a unit was Rs. 3.20. When the second shipment was ordered, the coal prices had increased to US$ 140 per tonne resulting in an increase in the per unit energy cost to Rs. 6.50. However the next shipment has also been ordered and the coal prices have further increased to US$ 160 per tonne, the Minister has said. (පාලක පක්ෂයට සම්බන්ධ Colombo Page වෙබ් අඩවිය, 2011-03-15) මේ වනාහි ගල් අගුරු විදුලියේ ආර්ථික පිරිවැය පමණි. චම්පික රණවක ඇමතිතුමා ගල් අඟුරුවලින් විදුලිය නිපදවීමේ පාරිසරික පිරිවැය ගැන කියන්නේ කුමක්දැයි දැන ගන්නට අපි කැමැත්තෙමු. මුල් කාලයේ ගල් අඟුරු විදුලිය ප්‍රවර්ධනයේ යෙදුණු දේශපාලකයන්ට හා නිලධාරීන්ට ඒ ක්ෂේත්රයේ මහ සමාගම්වලින් වාසි ලැබිණි. රණවක ඇමතිතුමා ප්‍රවර්ධනය කරන්නේ න්‍යෂ්ඨික ශක්තියයි. ඒ පිටුපස ද වාසි රැසක් ඇති බවට සැක නැත. දැන් මේ සටහන කියවමින් සිටින පිරිසක් දත මැද ගෙන සූදානම් වන්නේ මේ ප්රශ්නය අසන්නට ය. ගල් අඟුරුත් එපා නම්, න්‍යෂ්ඨික ශක්තියත් එපා නම් විදුලිය ගන්නේ මොන රෙද්දෙන් ද යන්න ඒ ප්රශ්නයයි. මෙන්න පිළිතුර: බලශක්ති අර්බුදයට ඇත්තේ එක ම එක තිරසාර විසඳුමකි. ඒ වනාහි බටහිරට බැන බැන ඇමරිකන්කාරයන්ගේ පරිභෝජන රටාව කොපි කිරීම නො ව, සමාජයේ පරිභෝජන රටා වෙනස් කර ගැනීමයි. ජීවිතය වැඩි වැඩියෙන් බලශක්තියට ප්ලග් කර ගැනීමෙන් වැළකීමයි. සරළව කියනවා නම්, වැඩිපුර සොබා දහම දෙසට යොමු වීමයි. තවත් සරළව කියනවා නම්, උදාහරණයක් ලෙස විදුලි බල හා බල ශක්ති ඇමතිතුමා වැනි දේශපාලකයන් ආරක්ෂකයන් පිරිවරාගෙන, තෙල් පුච්චාගෙන, පාරවල් තලමින්, යමරෙට වැඩ තරනවා වගේ පීත්ත පටි සොය සොයා බොරුවට එහෙ මෙහෙ දුවනවා වෙනුවට මාදිවෙල නිල නිවසක වත්තේ වම්බටු පැලයක් සිටුවීම වැනි දිවි නැගුමක් කරනවා නම් රටට වැඩදායක ය. මන්ද, සෑහෙන බල ශක්තියක් පිරිමැසේ. අද කාලයේ වැඩ වැඩි මිනිසුන්ට ලෝකය වටේ දුවන්නේ නැතිව අවශ්‍ය පුද්ගලයන් සමග සම්බන්ධ වීමේ හැකියාව නවීන තාක්ෂණයෙන් ලබා ගත හැකි ය. සාමාන්‍ය ජනතාව වන අප ධනවාදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන භාණ්ඩ වන්දනාවට ගොදුරු වී බලශක්ති අවශයතා වැඩි කර ගන්නවා වෙනුවට ආපසු සොබා දහම වෙත නැඹුරු වීම කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. මේ වනාහි නවීන තාක්ෂණය ප්‍රතික්ෂේප කිරීම නො වේ. තෝරා බේරා පරිහරණය කිරීමයි. එන, එන හැම එක ම වැළඳ ගැනීම භාණ්ඩ වන්දනාවයි. හෙළ උරුමකාරයන් නො දන්නවා වුණාට සිංහලයන්ගේ සැබෑ උරුමය තුළ සොබා දහම හා තාක්ෂණය සමග බැඳුණු දියුණු ජීවිතයක් තිබිණි. සිංහලකම යනු රෙදි බැනියම් ඇඳගෙන ඇමරිකන්කාරයන් හා බටහිරුන් කරන දේ කිරීම නො ව, ඒ සැබෑ සිංහල ජීවිතය සොයා යාමයි. [/COLOR][/SIZE][/CENTER] [URL="http://w3lanka.blogspot.com/"][COLOR="White"]source[/COLOR][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom