Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරාක්‍රමබාහු මානව හිමිකම් කඩකරලා.Cannibal Sinhalese
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරාක්‍රමබාහු මානව හිමිකම් කඩකරලා.Cannibal Sinhalese

පොලොන්නරු යුගයේ පරාක්‍රමබාහු රට එක්සේසත් කලේ රාජ කුමාරුවරු දහස්ගනන් මරලා බලය තහවුරු කරගෙන.මෙරට බල කෑදර කම එතරම් ඈතකට යනවා .ඒ පව් වහගන්න තමයි මිනිස්සුන්ගේ හිත දිනාගන්න රට සoවර්ධනය කරලා තියෙන්නේ. ඊට පස්සේ උන්දෑ ලොකු ලොකු ලොරි ටෝක් දුන්නා.ඒවා අපේ උන් වන්ශේ කබල්ගානකොට අදටත් පවිච්චි කරනවා .

අදටත් පරාක්‍රමබාහු ගැන ෆිල්ම් එකක්වත් හදන්නේ නෑ .ඇයි ? උඩබලාගෙන කෙලගහගන්න බැරි නිසා.මේ පරාක්‍රමබාහු කරපු විනාශය නිසා මොහුගෙන් පස්සේ රජකමට පත්වෙන්න කුමාරයෙක්පවා නොමැතී වූ නිසා රට අස්ථාවර උනා. අන්තිමට කාලිoග මාඝ නම් කුරිරු ආක්‍රමණිකයාට රට යටත් වුනා.

මේ හා සමාන දේශපාලකයෝ ඝාතනය කිරිමක් කොට්ටේ යුගයේ මහ වීරයෙක් ලෙස සලකන 6 වන පරාක්රමබාහුත් කලා.

මටනම් හිතෙන්නේ අනුරාධපුර යුගය අවසාන සමයේදීම මේ රටේ ශිෂ්ටත්වය විනය කියන එක පිරිහුනා. රහතුන් සහ මාර්ගපලලාබින් හිග වෙන්න පටන් ගත්තා . මානව හිමිකම් දරුණු ලෙස කඩවෙන්න පටන් ගත්තා.

මෙරට සිoහල උන්ගේ බලකෑදරකම කොච්චර දරුණුද කිව්වොත් අන්තිමට තමන්ගේ තාත්තා මරලා රජකම ගන්න තරමට ඒක දරුණු උනා.මේවා ඔක්කොටම හේතුව මාර්ගපලලාබින් නැතිවී බුදුදහම සoස්කෘතියක් බවට පත් වීම...මිනිස්සු හදන්න භික්ෂූන් හිටියෙනෑ .

භික්ෂූන් පොත් ලියන්න ගත්තා.ගිහිවැඩ කරන්න ගත්තා . පන්සල් ගොඩනැගිලි හදන්න ගත්තා.

මටනම් ඉන්ග්‍රීසීන්ට මේ රට යටත් කරගන්න උදව් කර මෙරට ජනතාව කටයුතු කරපු එක බුද්දිමත් ක්‍රියාවක්.ඉන්ග්රිසීන්ට පින්සිද්ද වෙන්නයි මේ රටේ කුරිරු මානව හිමිකම් අමු අමුවේ කඩ කල රාජණ්ඩු ක්‍රමය නැති උනේ .

ඇහැලේපොල කුමාරිහාමිට සහ ඒ පවුලට රජා දීපු දඩුවම් කිසිවිටෙක බෞද්ධ රටකට ගැලපෙන්නේ නෑ .මෙරට කුරිරු පාලනයක් 1600ගණන්වල සිට පැවිති බව රොබට් නොක්ස් අකුරට විස්තර කරලා තියනවා.ඒ එදා හෙලදිව නම් පොතේ .

මේ රට මිනිකන්නන්ගේ බෞද්ධ දේශයක් බවට පත්වෙලා තිබුනේ .ප්රජාතන්ත්රවාදය කියන්නේ මේ දූපතට දෙවියන්ගෙන් ලද තෑග්ගක්. ඒ තෑග්ග දීපු සුද්දව ඉඹින්න ඔනේ හරිනම් .

මෙරට ඉතිහාසය දෙස සුපරික්ෂාකාරිව බෑලීමේදි අනුරාධපුර යුගයට පසු මෙරට ස්වර්ණමය යුගය 1948 - 1977 අතර කාලයේ උදා උනා . ඒ කාලේ දේශපාලකයෝ කරපු දෑ අහන කොට පුදුම ආසාවක් එන්නේ . උන් පින් කදවල් .

මේ ඔක්කොම විනාශ කලේ ජේ.ආර්. ඒ 1978 විවස්ථාවෙන් ,දේශපාලුවන්ට හම්බ කරගන්න අවස්ථාව හදලා දුන්නා. උන්ට සුර සැප දුන්නා. ඒ සාපේ තමයි අපි අදටත් ගෙවන්නේ .

ජේවීපි එවුන් මැරුනා අසූ ගනන්වල සහ 70 ගණන්වල. අපරාදකරුවෝ නිදැල්ලේ...

මිලේනියම් සිටි පවාදීමේ අපරාදකරුවන් නිදැල්ලේ.....

කොටි ත්‍රස්තයින්ට වැඩෙන්න ඉඩ දී බලා සිටි දේශපාලුවන් නිදැල්ලේ...

පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් නිදැල්ලේ ........

මහ බැoකු හොරු නිදැල්ලේ...........

ඉතින් හත් දෙයියනේ .සුද්දා මේ රටේ මානව හිමිකම් කඩවෙනවයි කියලා බෙරිහන් දෙන එක අහන්නත් දෙයක්ද ?

සිරිමාවො- යූ.එන්.පි යටින් ඩීල්

යූ.එන්.පී -චන්ද්‍රිකා යටින් ඩීල්

මහින්ද -රනිල් යටින් ඩීල්

ඉතින් කවදාවත් අපරාදකරුවන් අහු වෙන්නේ නෑ .. මානව හිමිකම් කඩකරන එක සිoහල එවුන්ගේ ජානගත පුරුද්දක් වෙලා දැන් .

කලයුත්තේ කුමක්ද ?

1) විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිම

2) දේශපාලුවන්ට හම්බ කරගන්න බැරි වෙන නව විවස්ථාවක් ගෙන ඒම .

3) මෙරට මානව හිමිකම් කඩවීම් වලට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරනයේ පිහිට පැතීම

4) ඉහත දේවල් කරගන්න පාර්ලිමේන්තුවේ උන් කටයුතු කරන්නේ නැතිනම් පොදු රහසිගත සන්විධානයක් සාදා සාමාජිකයින් සියලු පක්ෂවලට ඇතුල් කර ( වයිරසයක් මෙන් ) ක්ෂණිකව සියලු පක්ෂ කඩමින් නව පක්ෂයක් බිහිකර මැතිවරනයකින් බලයට පත් වීම

[QUOTE="sj91, post: 24571694, member: 514405"] [b]පරාක්‍රමබාහු මානව හිමිකම් කඩකරලා.Cannibal Sinhalese[/b] [COLOR="Blue"][SIZE="3"][B]පොලොන්නරු යුගයේ පරාක්‍රමබාහු රට එක්සේසත් කලේ රාජ කුමාරුවරු දහස්ගනන් මරලා බලය තහවුරු කරගෙන.මෙරට බල කෑදර කම එතරම් ඈතකට යනවා .ඒ පව් වහගන්න තමයි මිනිස්සුන්ගේ හිත දිනාගන්න රට සoවර්ධනය කරලා තියෙන්නේ. ඊට පස්සේ උන්දෑ ලොකු ලොකු ලොරි ටෝක් දුන්නා.ඒවා අපේ උන් වන්ශේ කබල්ගානකොට අදටත් පවිච්චි කරනවා .:frown:[/B][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="3"][B]අදටත් පරාක්‍රමබාහු ගැන ෆිල්ම් එකක්වත් හදන්නේ නෑ .ඇයි ? උඩබලාගෙන කෙලගහගන්න බැරි නිසා.මේ පරාක්‍රමබාහු කරපු විනාශය නිසා මොහුගෙන් පස්සේ රජකමට පත්වෙන්න කුමාරයෙක්පවා නොමැතී වූ නිසා රට අස්ථාවර උනා. අන්තිමට කාලිoග මාඝ නම් කුරිරු ආක්‍රමණිකයාට රට යටත් වුනා. :frown:[/B][/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="3"][B]මේ හා සමාන දේශපාලකයෝ ඝාතනය කිරිමක් කොට්ටේ යුගයේ මහ වීරයෙක් ලෙස සලකන 6 වන පරාක්රමබාහුත් කලා. මටනම් හිතෙන්නේ අනුරාධපුර යුගය අවසාන සමයේදීම මේ රටේ ශිෂ්ටත්වය විනය කියන එක පිරිහුනා. රහතුන් සහ මාර්ගපලලාබින් හිග වෙන්න පටන් ගත්තා . මානව හිමිකම් දරුණු ලෙස කඩවෙන්න පටන් ගත්තා.:frown:[/B][/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="3"][B]මෙරට සිoහල උන්ගේ බලකෑදරකම කොච්චර දරුණුද කිව්වොත් අන්තිමට තමන්ගේ තාත්තා මරලා රජකම ගන්න තරමට ඒක දරුණු උනා.මේවා ඔක්කොටම හේතුව මාර්ගපලලාබින් නැතිවී බුදුදහම සoස්කෘතියක් බවට පත් වීම...මිනිස්සු හදන්න භික්ෂූන් හිටියෙනෑ .:frown: භික්ෂූන් පොත් ලියන්න ගත්තා.ගිහිවැඩ කරන්න ගත්තා . පන්සල් ගොඩනැගිලි හදන්න ගත්තා.:frown:[/B][/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="3"][B]මටනම් ඉන්ග්‍රීසීන්ට මේ රට යටත් කරගන්න උදව් කර මෙරට ජනතාව කටයුතු කරපු එක බුද්දිමත් ක්‍රියාවක්.ඉන්ග්රිසීන්ට පින්සිද්ද වෙන්නයි මේ රටේ කුරිරු මානව හිමිකම් අමු අමුවේ කඩ කල රාජණ්ඩු ක්‍රමය නැති උනේ . ඇහැලේපොල කුමාරිහාමිට සහ ඒ පවුලට රජා දීපු දඩුවම් කිසිවිටෙක බෞද්ධ රටකට ගැලපෙන්නේ නෑ .මෙරට කුරිරු පාලනයක් 1600ගණන්වල සිට පැවිති බව රොබට් නොක්ස් අකුරට විස්තර කරලා තියනවා.ඒ එදා හෙලදිව නම් පොතේ . [/B][/SIZE][/COLOR] [COLOR="SeaGreen"][SIZE="3"][B]මේ රට මිනිකන්නන්ගේ බෞද්ධ දේශයක් බවට පත්වෙලා තිබුනේ .ප්රජාතන්ත්රවාදය කියන්නේ මේ දූපතට දෙවියන්ගෙන් ලද තෑග්ගක්. ඒ තෑග්ග දීපු සුද්දව ඉඹින්න ඔනේ හරිනම් .:shocked: [/B][/SIZE][/COLOR] [SIZE="4"][B][U][COLOR="Blue"]මෙරට ඉතිහාසය දෙස සුපරික්ෂාකාරිව බෑලීමේදි අනුරාධපුර යුගයට පසු මෙරට ස්වර්ණමය යුගය 1948 - 1977 අතර කාලයේ උදා උනා . ඒ කාලේ දේශපාලකයෝ කරපු දෑ අහන කොට පුදුම ආසාවක් එන්නේ . උන් පින් කදවල් . :cool::cool::cool::yes:[/COLOR][/U][/B][/SIZE] [COLOR="Navy"][SIZE="3"][B]මේ ඔක්කොම විනාශ කලේ ජේ.ආර්. ඒ 1978 විවස්ථාවෙන් ,දේශපාලුවන්ට හම්බ කරගන්න අවස්ථාව හදලා දුන්නා. උන්ට සුර සැප දුන්නා. ඒ සාපේ තමයි අපි අදටත් ගෙවන්නේ . [/B][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="3"][B]ජේවීපි එවුන් මැරුනා අසූ ගනන්වල සහ 70 ගණන්වල. අපරාදකරුවෝ නිදැල්ලේ... මිලේනියම් සිටි පවාදීමේ අපරාදකරුවන් නිදැල්ලේ..... කොටි ත්‍රස්තයින්ට වැඩෙන්න ඉඩ දී බලා සිටි දේශපාලුවන් නිදැල්ලේ... පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් නිදැල්ලේ ........ මහ බැoකු හොරු නිදැල්ලේ........... ඉතින් හත් දෙයියනේ .සුද්දා මේ රටේ මානව හිමිකම් කඩවෙනවයි කියලා බෙරිහන් දෙන එක අහන්නත් දෙයක්ද ?:lol::lol::lol::lol:[/B][/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="3"][B]සිරිමාවො- යූ.එන්.පි යටින් ඩීල් යූ.එන්.පී -චන්ද්‍රිකා යටින් ඩීල් මහින්ද -රනිල් යටින් ඩීල් ඉතින් කවදාවත් අපරාදකරුවන් අහු වෙන්නේ නෑ .. :lol:මානව හිමිකම් කඩකරන එක සිoහල එවුන්ගේ ජානගත පුරුද්දක් වෙලා දැන් .:frown::frown::frown: [/B][/SIZE][/COLOR] [COLOR="SeaGreen"][SIZE="5"][B]කලයුත්තේ කුමක්ද ?:cool: 1) විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිම :yes: 2) දේශපාලුවන්ට හම්බ කරගන්න බැරි වෙන නව විවස්ථාවක් ගෙන ඒම . :yes: 3) මෙරට මානව හිමිකම් කඩවීම් වලට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරනයේ පිහිට පැතීම :yes: 4) ඉහත දේවල් කරගන්න පාර්ලිමේන්තුවේ උන් කටයුතු කරන්නේ නැතිනම් පොදු රහසිගත සන්විධානයක් සාදා සාමාජිකයින් සියලු පක්ෂවලට ඇතුල් කර ( වයිරසයක් මෙන් ) ක්ෂණිකව සියලු පක්ෂ කඩමින් නව පක්ෂයක් බිහිකර මැතිවරනයකින් බලයට පත් වීම :yes::yes::yes:[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom