Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරාජයෙන්ම හෙම්බත් වූ වසරක්....!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරාජයෙන්ම හෙම්බත් වූ වසරක්....!!

ගෙවී යමින් පවතින 2017 වසර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එතරම් සුබවාදී වසරක් ලෙස හැදින්විය නොහැකිය. එම වසර තුළ දැක්වූ අසාර්ථකත්වය කොතෙක්ද කිවහොත් එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කළ හැකි වූයේ ටෙස්ට් තරගාවලියක් සහ විස්සයි20 තරගාවලි දෙකක් ක් පමණි. එහෙත් පරාජය වූ ප්‍රමාණය ඉතාමත් විශාලය.

ශ්‍රී ලංකා කණ්ඩායම 2017 වසර තුළදී ටෙස්ට් තරග 13 කට සහභාගි වූ අතර ඉන් 7 ක්ම පරාජයට පත් විය. තරග 2 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම, තරග 4 ක් ජයගැනීමට සමත් විය. ජයගත් තරග දෙකක් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ ශ්‍රී ලංකාවට වඩා පහළින් සිටින බංග්ලාදෙශයට සහ සිම්බාබ්වේ කණ්ඩායම් වලට එරෙහිවය.

එක්දින තරග 29 කදී පරාජයන් 23 ක්ද, විස්සයි-20 තරග 15 කදී පරාජයන් 10 ක්ද ලැබූ ශ්‍රී ලංකාවට ගෙවීගිය වසර තුළදී ලබාගත හැකිවූයේ එක්දින ජයග්‍රහණ 5 ක් සහ විස්සයි20 ජයග්‍රහණ 5 ක් පමණි. එහිදී බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව සහභාගි වූ එක්දින තරගයක් වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමටද සිදුවිය.

වසර තුළදී ක්‍රීඩකයන් 50 කට වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අතර විවිධ හේතූන් මත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය තෙවරක්ද, එක්දින කණ්ඩායමේ නායකත්වය පස් වරක්ද, විස්සයි20 කණ්ඩායමේ නායකත්වය සිව්වරක්ද වෙනස් කිරීමට තේරීම් කමිටුවට සිදුවිය.

වසර ආරම්භ කරමින් ජනවාරි මාසයේදී දකුණු අප්‍රිකානු සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී සහභාගි වූ ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙස පරාජයට පත්විය. ඉන් අනතුරුව දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවත් දෙරට අතර පැවැති එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාවට 5-0 ක අන්ත පරාජයක් හිමිවිය.

ප්‍රබල දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියේදී ලැබූ ජයග්‍රහණයේ පන්නරයත් සමගින් පෙබරවාරි මාසයේදී ඕස්ට්‍රේලියානු සංචාරයක නිතර වූ ශ්‍රී ලංකා කණ්ඩායම එරටදී පැවැති විස්සයි20 තරගාවලියද 2-1 ක් ලෙස ජයගැනීමට සමත් විය. පිට පිටම අර්ධ ශතක 2 ක් (52 ක් සහ 84*) ලබාගත් අසේල ගුණරත්න එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ජයග්‍රහණ දෙකේම නියමුවා බවට පත්වෙමින් එම තරගාවලියේ වීරයා ලෙසද සම්මාන දිනාගත්තේය.

අනතුරුව ටෙස්ට් තරග 2 කින්, එක්දින තරග 3 කින් සහ විස්සයි20 තරග 2 කින් සමන්විත තරග සංචාරයක නිරත වීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම මාර්තු මාසයේදී මෙටරට පැමිණියේය. එම ටෙස්ට්, එක්දින සහ විස්සයි20 තරගාවලි 3 ම ජය පරාජයෙන් තොරව අවසන් කරගත් බංග්ලාදේශ ක්‍රීඩකයෝ අප්‍රේල් මාසයේදී සංචාරය නිමා කරමින් යළි සියරට බලා ගියේ ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්හිද පහළට ඇද දමමිනි.

ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙසත්, එක්දින තරගාවලිය 1-1 ක් ලෙසත්, විස්සයි20 තරගාවලිය 1-1 ක් ලෙසත් සම කරගැනීමට බංග්ලාදේශීහු සමත් වූහ. පළමු ටෙස්ට් තරගයේදී සිය මංගල ද්විත්ව ශතක ලබාගැනීමට සූදානමින් සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 194 ක් ලබා සිටියදී දැවී යෑම එම තරගාවලියේදී සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් ලෙස හැදින්විය හැකිය.

අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ජූනි මාසයේදී එංගලන්තය බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට එම තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමට සිදුවිය. මූලික වටයේ තරග වලදී දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය හමුවේ පරාජයට පත්වූ ශ්‍රී ලංකාවට ජයගැනීමට හැකිවූයේ ඉන්දියාවට එරෙහිව පැවැති තරගය පමණි.

ඉන් අනතුරුව යළි දිවයිනට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට ජූලි මාසයේදී වසරේ ලැජ්ජා සහගතම පරාජයට හිමිකම් කීමට සිදුවිය. ඒ සිම්බාබ්වේ කණ්ඩායම එරෙහිව පැවැති එක්දින තරග 3-2 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙනි. එම පරාජයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායෙම් නායක අන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන්ද ඉල්ලා අස්විය. එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ එකම සැනසුම වූයේ නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක එක්ව පිට පිටම ආරම්භක කඩුල්ල වෙනුවෙන් ද්විත්ව ශතක සම්බන්ධතා දෙකක් පිහිටුවීම පමණි.

එක්දින තරගාවලියෙන් අනතුරුව පැවැති එකම ටෙසට් තරගය කඩුලු 4 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර කණ්ඩායමේ සිටින ප්‍රවීණම ක්‍රීඩකයා වන රංගන හේරත් එහිදී ලකුණු 249 කට කඩුලු 11 ක් බිඳහෙළමින් ජයග්රහයේ නියමුවා බවට පත්විය.

ජූලි මාසයේ අග භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය කණ්ඩායම දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙසද, එක්දින තරගාවලිය 5-0 ක් ලෙසද, විස්සයි20 තරගාවලිය 1-0 ක් ලෙසද ජයගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට 2017 වසර තුළ සිට රටේදී හිමි වූ දැවැන්තම පරාජය අත්කර දුන්නේය. තරගාවලියේ අවසන් වාර්තාව වූයේ ශ්‍රී ලංකාවට 0-9 ක පරාජයකි.

එම තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ උපුල් තරංග නියමිත වේලාවට ඕවර සංඛ්‍යාව යැවීමට අපොහොසත් වීම නිසා තරග 2 ක තහනමකටද ලක්විය. ඒ අනුව චාමර කපුගෙදර කණ්ඩායමේ නායකත්වයට පත්වූ අතර නායකත්වය දැරූ පළමු තරගෙය්දීම කණ්ඩායම සම්බන්ධයෙන් ගන්නා ලද තීරණයක් වරද්දාගැනීම නිසා ඉන් අනතුරුව පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩයම මෙහෙයවීමේ වගකීම ලසිත් මාලිංගට පැවරිණ.

ඉන්දීය තරගාවලියේදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායෙම් නායකත්වයට පත්වූ දිනේෂ් චන්දිමාල් එම තරගාවලියේදී අසාර්ථක වුවද, ඉන් පසුව සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්තායට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී නායකයකු මෙන්ම පිතිකරුවකු ලෙසද සාර්ථකත්වයට පත්විය.

චන්දිමාල් සහ දිමුත් කරුණාරත්න පිත්තෙන්ද, රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා පන්දුවෙන්ද කැපී පෙනෙන දස්කම් දක්වමින් එම ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට 2-0 ක ජයක් අත්කර දුන්හ. එය ගෙවී ගිය වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් එකම ටෙස්ට් තරගාවලි ජය ලෙසද සටහන් විය.

කෙසේ වුවත් ඉන් අනතුරුව පැවැති එක්දින තරගාවලියේදී 5-0 කින්ද, විස්සයි20 තරගාවලියේදී 3-0 කින්ද ශ්‍රී ලංකාව පරාජය කිරීමට පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ. එම තරගාවලියේ අවසන් විස්සයි20 තරගය පාකිස්තානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබීම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් ඊට සහභාගි වීමෙන් වැලකී සිටි අතර ඒ හේතුවෙන් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් නවක ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත කණ්ඩායමක් විස්සයි20 තරගාවලිය සඳහා නම් කිරීමටද තේරීම් කමිටුවට සිදුවිය.

අගෝස්තු මාසය පුරා මෙටරදී ඉන්දීය කණ්ඩායමෙන් හොඳ හැටි බැට කෑ ශ්‍රී ලංකා කණ්ඩායම නොවැම්බර් මාසයේදී නැවනත් ඉන්දියාව සමග තරගාවලියට සහභාගි වීම සඳහා ඉන්දියාව බලා ගියේය. කෙසේ වුවත් මෙරටදී පැවැති තරගාවලියේදී තරම් දැවැන්ත පරාජයට ලක්වීමෙන් වැලකී සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියාවේදී හැකි විය.

එහිදී තරග 2 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගනිමින් ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස අවසන් කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් ජය ගනිමින් එක්දින තරගාවලියද 2-1 ක් ලෙස අවසන් කරගත්තේය. කෙසේ වුවත් විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට එලව එලවා පහරදුන් ඉන්දීය පිතිකරුවෝ විස්සයි20 තරග 3 ම ජයගත්තේ වාර්තා රැසක්ද පිහිටුවමිනි.

වසර ආරම්භයෙදී කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ග්රැහැම් ෆෝඞ් මහතා ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් අනතුරුව ඉල්ලා අස්වූ අතර ඒ වන පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ නික් පොතාස් මහතා ප්‍රධාන පුහුණුකරූ ධූරය සඳහා පත්කෙරිණ.

වසර අවසන් වීමට ඔන්න මෙන්න තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා වැඩ බාරගත් අතර ඒ අනුව මේ වසරේදී අන්ත පරාජයන් රැසකට හිමිකම් කියමින් ආගාධයට ඇදවැටුණ ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩගැනීමේ වගකීම ලබන වසරේදී හතුරුසිංහ මහතාට හිමිවනු ඇත.

මෙරටදී පැවැති ඉන්දීය තරගාවලියෙන් අනතුරුව සනත් ජයසූරියගේ ප්‍රධානත්වෙයන් යුත් තේරීම් කමිටුව ඉල්ලා අස්වූ අතර ඒ වෙනුවට පාකිස්තාන තරගාවලියේ සිට ග්රැහැම් ලැබ්රෝයිගේ ප්‍රධානත්වෙයන් යුත් නව තේරීම් කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාළක මණ්ඩලය පියවර ගත්තේය.

ක්‍රිකට් පාළක මණ්ඩලයේ උප සභාපතිවරයකු ලෙස කටයුතු කළ ජයන්ත ධර්මදාස මහතා සිය ධූරෙයන් ඉල්ලා අස්වීමත්, 1996 ලෝක කුසලාන කණ්ඩායමේ සාමාජිකයකු වූ අසංක ගුරුසිංහ මහතා සිම්බාබ්වේ තරගාවලියේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු ලෙස පත් කිරීමත් ගෙවී ගිය වසරේ සුවිශේෂී සිදුවීම් ලෙස හැදින්විය හැකිය.

2017 වසර තුළදී ශ්‍රී ලංකාව සහභාගි වූ තරග

ටෙස්ට්

දකුණු අප්‍රිකාවට එරෙහිව 2-0 ක පරාජයක්

බංග්ලාදේශය සමග 1-1 ලෙස සමවිය

සිම්බාබ්වේට එරෙහිව 1-0 ක ජයක්

ඉන්දියාවට එරෙහිව 3-0 ක පරාජයක්

පාකිස්තානයට එරෙහිව 2-0 ක ජයක්

ඉන්දියාවට එරෙහිව 1-0 ක පරාජයක්

එක්දින

දකුණු අප්‍රිකාවට එරෙහිව 5-0 ක පරාජයක්

බංග්ලාදේශය සමග 1-1 ලෙස සමවිය

ශූරයන්ගේ කුසලානයේදී 2-1 ක පරාජයක්

සිම්බාබ්වේට එරෙහිව 3-2 ක පරාජයක්

ඉන්දියාවට එරෙහිව 5-0 ක පරාජයක්

පාකිස්තානයට එරෙහිව 5-0 ක පරාජයක්

ඉන්දියාවට එරෙහිව 2-1 ක පරාජයක්

විස්සයි20

දකුණු අප්‍රිකාවට එරෙහිව 2-1 ක ජයක්

ඕස්ට්‍රේලියාවට එරෙහිව 2-1 ක ජයක්

බංග්ලාදේශය සමග 1-1 ලෙස සමවිය

ඉන්දියාවට එරෙහිව 1-0 ක පරාජයක්

පාකිස්තානයට එරෙහිව 3-0 ක පරාජයක්

ඉන්දියාවට එරෙහිව 3-0 ක පරාජයක්

source: Lankadeepa

[QUOTE="sampathrathnayake, post: 22686750, member: 73683"] [b]පරාජයෙන්ම හෙම්බත් වූ වසරක්....!![/b] [SIZE="4"]ගෙවී යමින් පවතින 2017 වසර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එතරම් සුබවාදී වසරක් ලෙස හැදින්විය නොහැකිය. එම වසර තුළ දැක්වූ අසාර්ථකත්වය කොතෙක්ද කිවහොත් එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කළ හැකි වූයේ ටෙස්ට් තරගාවලියක් සහ විස්සයි20 තරගාවලි දෙකක් ක් පමණි. එහෙත් පරාජය වූ ප්‍රමාණය ඉතාමත් විශාලය. [/SIZE] [IMG]http://editorial.kelimandala.lankadeepa.lk/wp-content/uploads/file/in%20d.jpg[/IMG] [SIZE="4"]ශ්‍රී ලංකා කණ්ඩායම 2017 වසර තුළදී ටෙස්ට් තරග 13 කට සහභාගි වූ අතර ඉන් 7 ක්ම පරාජයට පත් විය. තරග 2 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම, තරග 4 ක් ජයගැනීමට සමත් විය. ජයගත් තරග දෙකක් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ ශ්‍රී ලංකාවට වඩා පහළින් සිටින බංග්ලාදෙශයට සහ සිම්බාබ්වේ කණ්ඩායම් වලට එරෙහිවය. [/SIZE] [IMG]http://editorial.kelimandala.lankadeepa.lk/wp-content/uploads/file/3(148).jpg[/IMG] [SIZE="4"]එක්දින තරග 29 කදී පරාජයන් 23 ක්ද, විස්සයි-20 තරග 15 කදී පරාජයන් 10 ක්ද ලැබූ ශ්‍රී ලංකාවට ගෙවීගිය වසර තුළදී ලබාගත හැකිවූයේ එක්දින ජයග්‍රහණ 5 ක් සහ විස්සයි20 ජයග්‍රහණ 5 ක් පමණි. එහිදී බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව සහභාගි වූ එක්දින තරගයක් වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමටද සිදුවිය. [/SIZE] [IMG]http://editorial.kelimandala.lankadeepa.lk/wp-content/uploads/file/2(293).jpg[/IMG] [SIZE="4"]වසර තුළදී ක්‍රීඩකයන් 50 කට වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අතර විවිධ හේතූන් මත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය තෙවරක්ද, එක්දින කණ්ඩායමේ නායකත්වය පස් වරක්ද, විස්සයි20 කණ්ඩායමේ නායකත්වය සිව්වරක්ද වෙනස් කිරීමට තේරීම් කමිටුවට සිදුවිය. [/SIZE] [IMG]http://editorial.kelimandala.lankadeepa.lk/wp-content/uploads/file/1(346).jpg[/IMG] [SIZE="4"]වසර ආරම්භ කරමින් ජනවාරි මාසයේදී දකුණු අප්‍රිකානු සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී සහභාගි වූ ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙස පරාජයට පත්විය. ඉන් අනතුරුව දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවත් දෙරට අතර පැවැති එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාවට 5-0 ක අන්ත පරාජයක් හිමිවිය. [/SIZE] [SIZE="4"]ප්‍රබල දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියේදී ලැබූ ජයග්‍රහණයේ පන්නරයත් සමගින් පෙබරවාරි මාසයේදී ඕස්ට්‍රේලියානු සංචාරයක නිතර වූ ශ්‍රී ලංකා කණ්ඩායම එරටදී පැවැති විස්සයි20 තරගාවලියද 2-1 ක් ලෙස ජයගැනීමට සමත් විය. පිට පිටම අර්ධ ශතක 2 ක් (52 ක් සහ 84*) ලබාගත් අසේල ගුණරත්න එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ජයග්‍රහණ දෙකේම නියමුවා බවට පත්වෙමින් එම තරගාවලියේ වීරයා ලෙසද සම්මාන දිනාගත්තේය. [/SIZE] [SIZE="4"]අනතුරුව ටෙස්ට් තරග 2 කින්, එක්දින තරග 3 කින් සහ විස්සයි20 තරග 2 කින් සමන්විත තරග සංචාරයක නිරත වීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම මාර්තු මාසයේදී මෙටරට පැමිණියේය. එම ටෙස්ට්, එක්දින සහ විස්සයි20 තරගාවලි 3 ම ජය පරාජයෙන් තොරව අවසන් කරගත් බංග්ලාදේශ ක්‍රීඩකයෝ අප්‍රේල් මාසයේදී සංචාරය නිමා කරමින් යළි සියරට බලා ගියේ ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්හිද පහළට ඇද දමමිනි. ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙසත්, එක්දින තරගාවලිය 1-1 ක් ලෙසත්, විස්සයි20 තරගාවලිය 1-1 ක් ලෙසත් සම කරගැනීමට බංග්ලාදේශීහු සමත් වූහ. පළමු ටෙස්ට් තරගයේදී සිය මංගල ද්විත්ව ශතක ලබාගැනීමට සූදානමින් සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 194 ක් ලබා සිටියදී දැවී යෑම එම තරගාවලියේදී සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් ලෙස හැදින්විය හැකිය. අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ජූනි මාසයේදී එංගලන්තය බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට එම තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමට සිදුවිය. මූලික වටයේ තරග වලදී දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය හමුවේ පරාජයට පත්වූ ශ්‍රී ලංකාවට ජයගැනීමට හැකිවූයේ ඉන්දියාවට එරෙහිව පැවැති තරගය පමණි. ඉන් අනතුරුව යළි දිවයිනට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට ජූලි මාසයේදී වසරේ ලැජ්ජා සහගතම පරාජයට හිමිකම් කීමට සිදුවිය. ඒ සිම්බාබ්වේ කණ්ඩායම එරෙහිව පැවැති එක්දින තරග 3-2 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙනි. එම පරාජයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායෙම් නායක අන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන්ද ඉල්ලා අස්විය. එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ එකම සැනසුම වූයේ නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක එක්ව පිට පිටම ආරම්භක කඩුල්ල වෙනුවෙන් ද්විත්ව ශතක සම්බන්ධතා දෙකක් පිහිටුවීම පමණි. එක්දින තරගාවලියෙන් අනතුරුව පැවැති එකම ටෙසට් තරගය කඩුලු 4 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර කණ්ඩායමේ සිටින ප්‍රවීණම ක්‍රීඩකයා වන රංගන හේරත් එහිදී ලකුණු 249 කට කඩුලු 11 ක් බිඳහෙළමින් ජයග්රහයේ නියමුවා බවට පත්විය. ජූලි මාසයේ අග භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය කණ්ඩායම දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙසද, එක්දින තරගාවලිය 5-0 ක් ලෙසද, විස්සයි20 තරගාවලිය 1-0 ක් ලෙසද ජයගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට 2017 වසර තුළ සිට රටේදී හිමි වූ දැවැන්තම පරාජය අත්කර දුන්නේය. තරගාවලියේ අවසන් වාර්තාව වූයේ ශ්‍රී ලංකාවට 0-9 ක පරාජයකි. එම තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ උපුල් තරංග නියමිත වේලාවට ඕවර සංඛ්‍යාව යැවීමට අපොහොසත් වීම නිසා තරග 2 ක තහනමකටද ලක්විය. ඒ අනුව චාමර කපුගෙදර කණ්ඩායමේ නායකත්වයට පත්වූ අතර නායකත්වය දැරූ පළමු තරගෙය්දීම කණ්ඩායම සම්බන්ධයෙන් ගන්නා ලද තීරණයක් වරද්දාගැනීම නිසා ඉන් අනතුරුව පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩයම මෙහෙයවීමේ වගකීම ලසිත් මාලිංගට පැවරිණ. ඉන්දීය තරගාවලියේදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායෙම් නායකත්වයට පත්වූ දිනේෂ් චන්දිමාල් එම තරගාවලියේදී අසාර්ථක වුවද, ඉන් පසුව සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්තායට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී නායකයකු මෙන්ම පිතිකරුවකු ලෙසද සාර්ථකත්වයට පත්විය. චන්දිමාල් සහ දිමුත් කරුණාරත්න පිත්තෙන්ද, රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා පන්දුවෙන්ද කැපී පෙනෙන දස්කම් දක්වමින් එම ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට 2-0 ක ජයක් අත්කර දුන්හ. එය ගෙවී ගිය වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් එකම ටෙස්ට් තරගාවලි ජය ලෙසද සටහන් විය. කෙසේ වුවත් ඉන් අනතුරුව පැවැති එක්දින තරගාවලියේදී 5-0 කින්ද, විස්සයි20 තරගාවලියේදී 3-0 කින්ද ශ්‍රී ලංකාව පරාජය කිරීමට පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ. එම තරගාවලියේ අවසන් විස්සයි20 තරගය පාකිස්තානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබීම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් ඊට සහභාගි වීමෙන් වැලකී සිටි අතර ඒ හේතුවෙන් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් නවක ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත කණ්ඩායමක් විස්සයි20 තරගාවලිය සඳහා නම් කිරීමටද තේරීම් කමිටුවට සිදුවිය. අගෝස්තු මාසය පුරා මෙටරදී ඉන්දීය කණ්ඩායමෙන් හොඳ හැටි බැට කෑ ශ්‍රී ලංකා කණ්ඩායම නොවැම්බර් මාසයේදී නැවනත් ඉන්දියාව සමග තරගාවලියට සහභාගි වීම සඳහා ඉන්දියාව බලා ගියේය. කෙසේ වුවත් මෙරටදී පැවැති තරගාවලියේදී තරම් දැවැන්ත පරාජයට ලක්වීමෙන් වැලකී සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියාවේදී හැකි විය. එහිදී තරග 2 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගනිමින් ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස අවසන් කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් ජය ගනිමින් එක්දින තරගාවලියද 2-1 ක් ලෙස අවසන් කරගත්තේය. කෙසේ වුවත් විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට එලව එලවා පහරදුන් ඉන්දීය පිතිකරුවෝ විස්සයි20 තරග 3 ම ජයගත්තේ වාර්තා රැසක්ද පිහිටුවමිනි. වසර ආරම්භයෙදී කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ග්රැහැම් ෆෝඞ් මහතා ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් අනතුරුව ඉල්ලා අස්වූ අතර ඒ වන පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ නික් පොතාස් මහතා ප්‍රධාන පුහුණුකරූ ධූරය සඳහා පත්කෙරිණ. වසර අවසන් වීමට ඔන්න මෙන්න තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා වැඩ බාරගත් අතර ඒ අනුව මේ වසරේදී අන්ත පරාජයන් රැසකට හිමිකම් කියමින් ආගාධයට ඇදවැටුණ ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩගැනීමේ වගකීම ලබන වසරේදී හතුරුසිංහ මහතාට හිමිවනු ඇත. මෙරටදී පැවැති ඉන්දීය තරගාවලියෙන් අනතුරුව සනත් ජයසූරියගේ ප්‍රධානත්වෙයන් යුත් තේරීම් කමිටුව ඉල්ලා අස්වූ අතර ඒ වෙනුවට පාකිස්තාන තරගාවලියේ සිට ග්රැහැම් ලැබ්රෝයිගේ ප්‍රධානත්වෙයන් යුත් නව තේරීම් කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාළක මණ්ඩලය පියවර ගත්තේය. ක්‍රිකට් පාළක මණ්ඩලයේ උප සභාපතිවරයකු ලෙස කටයුතු කළ ජයන්ත ධර්මදාස මහතා සිය ධූරෙයන් ඉල්ලා අස්වීමත්, 1996 ලෝක කුසලාන කණ්ඩායමේ සාමාජිකයකු වූ අසංක ගුරුසිංහ මහතා සිම්බාබ්වේ තරගාවලියේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු ලෙස පත් කිරීමත් ගෙවී ගිය වසරේ සුවිශේෂී සිදුවීම් ලෙස හැදින්විය හැකිය. [/SIZE] [SIZE="4"]2017 වසර තුළදී ශ්‍රී ලංකාව සහභාගි වූ තරග ටෙස්ට් දකුණු අප්‍රිකාවට එරෙහිව 2-0 ක පරාජයක් බංග්ලාදේශය සමග 1-1 ලෙස සමවිය සිම්බාබ්වේට එරෙහිව 1-0 ක ජයක් ඉන්දියාවට එරෙහිව 3-0 ක පරාජයක් පාකිස්තානයට එරෙහිව 2-0 ක ජයක් ඉන්දියාවට එරෙහිව 1-0 ක පරාජයක් එක්දින දකුණු අප්‍රිකාවට එරෙහිව 5-0 ක පරාජයක් බංග්ලාදේශය සමග 1-1 ලෙස සමවිය ශූරයන්ගේ කුසලානයේදී 2-1 ක පරාජයක් සිම්බාබ්වේට එරෙහිව 3-2 ක පරාජයක් ඉන්දියාවට එරෙහිව 5-0 ක පරාජයක් පාකිස්තානයට එරෙහිව 5-0 ක පරාජයක් ඉන්දියාවට එරෙහිව 2-1 ක පරාජයක් විස්සයි20 දකුණු අප්‍රිකාවට එරෙහිව 2-1 ක ජයක් ඕස්ට්‍රේලියාවට එරෙහිව 2-1 ක ජයක් බංග්ලාදේශය සමග 1-1 ලෙස සමවිය ඉන්දියාවට එරෙහිව 1-0 ක පරාජයක් පාකිස්තානයට එරෙහිව 3-0 ක පරාජයක් ඉන්දියාවට එරෙහිව 3-0 ක පරාජයක් [/SIZE] source: Lankadeepa [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom