Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරාජය නියතයි.මහින්දට තව පැය 48යි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දෝද්‍ය විද්‍යාගාර හැදුවේය - එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය

විශ්වවිද්‍යාල වල නේවාසිගාර හැදුවේය -එහෙත්අපේ ජන්දය මෛත්‍රීටය

මහ පොළ දීමනාව වැඩි කරේය -එකත් අරගෙන අපේ ජන්දය මෛත්‍රීටය

රාජය සේවකයන්ට පක්ෂ පාට පනාබලා බයික් ලබා දුන්නේය- එකත් අරගෙන අපේ ජන්දය මෛත්‍රීටය

කොළඹ ලස්සන කරේය සුවදවත් කරේය එ් සුවද විද විද ලස්සන තැන් වල විනෝද වෙමින්-එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය

Highway වල යන ගමන් හොද කාපට් පාරවල් වල යන ගමන් -එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය

අවුරැදු 30 කූරිරැ යුද්දය අවසන් කරේය. යුද්දයෙන් පසු සැනසිල්ලේ සිටියදී- එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය

ජන්ද ව්‍යාපාරයට පෝස්ටර් නොගසනවා පොරොන්දු විය එහෙත් පොස්ටර් ගැසුවේය- එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය

සෞඛය අැමති වශයෙන් අවුරැදු ගණනාවක් සිටියේය -එහෙත් සත පහක වැඩක් කරේ නැත-ලංකාවේ දූෂිතම අමාත්‍යාංශය බවට පත් කරේය- එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය

උදේ කියපු දේ දවල්ට මතක නැත - එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය

රට ආගාධයට ඇද දැමු ලංකාවේ ආසාර්ථකම නායක දෙපල (රනිල්- චන්ද්‍රිකා) සමග අත්වැල්බැද

ජානාධිපති විමට වෙර දරයි -එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය

වැඩක් කර රට එක්සේසත් කර රට සංවර්ධනය කෙරැ මහින්ද රාජපක්ෂට අපි ජන්දය දෙන්නේ නැත

වැඩක් නොකර දැනටමත් දී ඇති පොරොන්දු කඩ කර ජනතාවට සිහින පෙන්නා ඇති මෛත්‍රීපාල සිරිසේනටඅපි ජන්දය දෙන්නෙමු

ඔබම තිරණය කරන්නන වැඩක් කෙරැ මහින්දද

වැඩක් නොකර කටින් බතල හිටෝන මෛත්රීද

සුභ ආනාගතයක්

[QUOTE="devindha, post: 17690938, member: 96133"] [CENTER][SIZE=6]මහින්දෝද්‍ය විද්‍යාගාර හැදුවේය - එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය විශ්වවිද්‍යාල වල නේවාසිගාර හැදුවේය -එහෙත්අපේ ජන්දය මෛත්‍රීටය මහ පොළ දීමනාව වැඩි කරේය -එකත් අරගෙන අපේ ජන්දය මෛත්‍රීටය රාජය සේවකයන්ට පක්ෂ පාට පනාබලා බයික් ලබා දුන්නේය- එකත් අරගෙන අපේ ජන්දය මෛත්‍රීටය කොළඹ ලස්සන කරේය සුවදවත් කරේය එ් සුවද විද විද ලස්සන තැන් වල විනෝද වෙමින්-එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය Highway වල යන ගමන් හොද කාපට් පාරවල් වල යන ගමන් -එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය අවුරැදු 30 කූරිරැ යුද්දය අවසන් කරේය. යුද්දයෙන් පසු සැනසිල්ලේ සිටියදී- එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය ජන්ද ව්‍යාපාරයට පෝස්ටර් නොගසනවා පොරොන්දු විය එහෙත් පොස්ටර් ගැසුවේය- එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය සෞඛය අැමති වශයෙන් අවුරැදු ගණනාවක් සිටියේය -එහෙත් සත පහක වැඩක් කරේ නැත-ලංකාවේ දූෂිතම අමාත්‍යාංශය බවට පත් කරේය- එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය උදේ කියපු දේ දවල්ට මතක නැත - එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය රට ආගාධයට ඇද දැමු ලංකාවේ ආසාර්ථකම නායක දෙපල (රනිල්- චන්ද්‍රිකා) සමග අත්වැල්බැද ජානාධිපති විමට වෙර දරයි -එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය වැඩක් කර රට එක්සේසත් කර රට සංවර්ධනය කෙරැ මහින්ද රාජපක්ෂට අපි ජන්දය දෙන්නේ නැත වැඩක් නොකර දැනටමත් දී ඇති පොරොන්දු කඩ කර ජනතාවට සිහින පෙන්නා ඇති මෛත්‍රීපාල සිරිසේනටඅපි ජන්දය දෙන්නෙමු ඔබම තිරණය කරන්නන වැඩක් කෙරැ මහින්දද වැඩක් නොකර කටින් බතල හිටෝන මෛත්රීද සුභ ආනාගතයක්[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom